The Flash

The Flash

Descargar subtítols en Sinhala

Temporada 4

Información d'a versión

The Flash 2017 Season 04 Episode 07-08 Sinhalase
Un comentario de kikywebsite

Etiquetas

other
Publicau o: 2019-05-13
Descargas: 65
Ta personas con problemas auditivos: No

Anvista previa d'os subtitulos en Sinhala

As primeras 200 linias.

මගේ නම බැරී ඇලන්, මම තමයි ජීවතුන් අතර ඉන්න වේගවත්ම මිනිසා

පිටත ලෝකයට මම අපරාධ සම්බන්ද විද්යාඥ්ඥයෙක්

ඒත් රහසිගතව ස්ටාර් ලැබ් එකේ මගේ යාළුවොත් එක්ක,

මම අපරාධ වලට එරෙහිව සටන් කරලා, මං වගේම අනිත් මේටා මිනිස්සුන්ව හොයාගන්නවා

ඒත් මම කාලයේ අතරමං වුනා.

මගේ යාලුවන්ට සියලුම දේවල් කරන්න වුනා, මාව ආපහු ගෙන්නගන්න,

එහෙම කරනකොට අපේ ලෝකය තවත් අනතුරුදායක දේවල් වලට නිරාවරණය වුනා.

එයාලව නවත්තන්න තරම් වේගවත් එකම කෙනා මමයි

මම ෆ්ලෑෂ්

පෙර ෆ්ලෑෂ් කතාවෙන්...

ෆ්ලෑෂ් ටීම් එකට ඔයාගේ අනන්‍යතාවය හෙළි කරගන්න පුළුවන් වෙන විදියකට සිද්ධි පෙළ ගැසේවි

ඒකෙ වැදගත්කමක් නෑ..

මට පුළුවන් වෙයි අනාවැකි කියන ඇල්ගොරිදමයක් හදන්න

මගේ ක්වොන්ටම් සේරිබ්‍රල් චිප් එක හරහා සම්බන්ධ කරන්න.. අපි ඉක්මනින්ම එයාව හොයාගන්න පුළුවන්..

ඔයා දශමයකින් හරි වැරදියට ගණන් හදල නම්...

දශමයක් වත්, භාගයක්වත්,

අත්‍යණුක විචල්‍යයක්වත් නෑ මගේ සිතුම් වලින් එහාට..

අපි හොයන නම තමයි ක්ලිෆර්ඩ් ඩිවෝ

අපේ මානසික ආකෘතියට 92% ක්ම ගැලපෙනවා.,

වෙන ඩිවෝ කෙනෙක් කිට්ටුවටවත් එන්නේ නෑ.

මට පුලුවන්ද ඔයාලට උදවු කරන්න?

අපි ක්ලිෆර්ඩ් ඩිවෝ එක්ක කතා කරන්න ආවේ.. ඔහු ගෙදර ඉන්නවද?

සුභ මධ්‍යහනක්, මහත්වරුනි. කොහොමද මම උදවු කරන්නේ?

ටාඕවාදයේ බලපෑම්

හරි, පන්තිය

ඔයාලගේ රචනා ලියන්න මේ මාතෘකා ලැයිස්තුවට..

ඔයාලට සති දෙකක් තියෙනවා ඒක සම්පූර්ණ කරන්න

කව්රුහරි ගාව තියෙංවද කලින් සටහන්.

මට මගේම අත් අකුරු කියවගන්න බෑ වගේ..

පන්තිය විසිරෙන්න.

මම දන්නවා ඒ බැල්ම.

මගේ උදේ 11:00 ට පස්සෙත් මටත් ඔහොමම දැනුනා.

තරල යාන්ත්‍ර විද්‍යාව සහ භෞතික තාපගති විද්‍යාව හඳුන්වා දීමේ පන්තියෙන් පස්සේ

දැක්කද, මම උත්සාහ කරේ ආකූල ප්‍රවාහ සීඝ්‍රතාව ගැන පැහැදිලි කරලා දෙන්න

විනාඩි 10 ක කින් මම කොන්ඩෙන් අදින්න පටන් ගත්ත

හොද දෙයක් මම දන්නා එක ටියුබ් එකක ද්‍රව ගලන්නේ අක්ෂය දෙසට කියල ..

-ඔය මේක හරියට ගත්තොත් හොදයි. -ලැමිනාර්?

එහෙනම් ඔයා අහගෙන ඉන්නවා

ඔයා කියන ඒවාට නම්, හැමවෙලේම.

ඒවායින් වැඩක් නෑ ඒවා යූ ටියුබ් එක දිරවන්නේ නැත්තම්.

කතා කරන බබාලා හො වැඩකට නැති සුරතල් සතුන්ගේ උපායන් වගේ

ඔයා දැකල තියෙනවද හස්කි ලා සින්දු කියනව "කන්‍යාවක් වගේ?"

මම ඔයාව හිනැස්සුවා

අපි කොහොමද එයාලට ඥානය ලබා දෙන්නේ මනස පොඩි වැඩියි නම්

දැනුම නමැති ත්‍යාගය තව දුරටත් හසුරවන්න?

ඔයාගේ සැලසුම වැඩ කරයි.

අපිට අවශ්‍ය කරන්නේ ප්‍රවාහන පද්ධතිය අලුත් කරන්නයි

ඒක නෙවෙයි වැරදුනු සැලසුම..

ඒක ක්‍රියාත්මක කරන්නමට තියෙන හැකියාවයි..

ක්ලිෆර්ඩ්.

සරලවම, මම දක්ෂ මදියි.

ඔයා තමයි මම දන්නා දියුණුම මනස

ඒ මදියි.

තවම නෑ.

කවදටද?

මේ මොහොතේදී, ඒක සංකල්පයක් විතරයි

මම මේකට කියන්නේ මගේ සිතීමේ ධාරිතාවය කියල.

එයාලගේ මනස සම්පූර්ණ ධාරිතාවය හසුරවාගන්න පොඩි වැඩි වෙලා වගේම

මගේ එක ඒක ප්‍රවාහනය කරන්න පොඩි වැඩියි

මේකෙන් ඒ සේරම වෙනස් කරන්න පුළුවන්

ඔයා ඒක හැදුවොත් තමයි, අනිවාරෙන්..

ඔයාගේ සිහිනය, මගෙත් සිහිනය

ඔයාගේ අභිලාශය, මගෙත් අහිලාශය

ඔයා නැතුව මගෙන් වැඩක් නෑ

මං හිතනවා ඒක ස්වීට් වැඩි නෑ කියල

මේක විශ්මිතයි

මගේ බිරිඳ වගේ.

කොහොමහරි ඇය මං ගැන බලාගන්න අතරම ගෙදරත් හොඳට බලාගන්නවා

ඇයගේ ත්‍රී චීස් මැකරෝනි? කිසිම දෙකට දෙවෙනි වෙන්නේ නෑ

සමහර වෙලාවට මට හිතෙනවා මම තමයි වාසනාවන්තම මිනිහා කියල, පණපිටින් ඉන්න..

මහත්වරුනි, කොහොමද මම උදවු කරන්න ඕන?

ඩිවෝ කියන නම මතු වුනේ, අපේ පරීක්ෂණයකදී

අපි කැමතියි ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න, ඒක ඕකේ නම්..

ඇයි ඔහු?

ඩිවෝ කියන්නේ බහුල නමක් නේ..

ඔව්, මම ඔට්ටු අල්ලනවා ඒ නම තියෙන 1100ක් විතර

ඇති කියල මධ්‍යම නගරයේ විතරක්

ඒ නම හඳුනාගෙන තියෙන්නේ

අපරාධ ක්‍රියා හතරකට වෙන වෙනම සම්බන්ධවයි

ඉතින් ඔයාල හිතන්නේ මගේ සැමියා, මේ අපරාධ වලට සාක්ෂි කරුවෙක් කියලද?

නෑ, අපි කැමතියි ඔහුව සැකකරුවෙක් විදියට තියෙන එකෙන් ඉවත් කරන්න

ඔයාල ඇත්තටම වෙන්න බෑ

එකට කමක් නෑ මාර්ලීස්.. ඔයාල කරගෙන යන්න

ඉතින් මහාචාරයතුමා, ඇයි ඔයා මධ්‍යම නගරයට ආවේ?

මම හැදුනේ වැදුනේ දකුණු අප්‍රිකාවේ

ඉතිහාසය ඉගෙනගත්තට පස්සේ

ඒ වගේම ජෝහානස්බර්ග් විශ්ව විද්‍යාලයේදී ආර්ථික මිතිකය හදාරුවට පස්සේ

මම ඔක්ස්ෆර්ඩ් වල උගන්නන්න ගත්තා

එහේදි තමයි අපි හමු වුනේ

ඔහු මාව මුලිනුපුටා දැම්මා.. එදා ඉඳලා අපි දෙන්නා එකටමයි හිටියේ..

මධ්‍යම නාගරික විශ්ව විද්‍යාලයෙන් මට ලැබුණු පත්වීම හේතු කරගෙන තමයි

,මම ඔක්ස්ෆර්ඩ් පීඨයෙන් අයින් වෙලා ආවෙ..

ඒ අවුරුදු 4 කට කලින්

ප්‍රශ්නය, ඔයා දන්නවද රම්සේ ඩේකෝන් ව?

නෑ, ඇයි මම දැනගන්න ඕනද?

බෙකී ශාර්ප් ගැන??

නෑ, මං හිතන්නේ නෑ

රල්ෆ් දිබ්නි?

මීනා චයිටන්?

මීනා චයිටන්. දැන්, ඒ නම නම් හුරුයි

මේ අර හදිසියෙන්ම ගියපු ස්වෙදේශික ඇමරිකානු කෙල්ල නේද?

-දන්නවනේ ඔයා, අර මානවවිද්‍යාඥයා? -ඔව්, මට මතකයි

ඇය ගියපු එක දැකල මම ගොඩක් දුක් වුනා

ඔයාල එකට වැඩ කරා

ඇයගේ වැඩ ගැන කිව්වද?

නෑ, නෑ, නෑ, මීනා කියන්නේ කාර්යශීලී කාන්තාවක්

අධ්‍යාපනය, ඇරයුමක් වගේ පෙනෙන අපි වගේ මිනිස්සු අතරින් අපි වැඩිපුරම,

අර සිතුවම

ඒක ලස්සනයි

සමුරායි. එයාල භයානක සතුරෝ

එයාලගේ ප්‍රතිවාදියන්ට නොනවතින සතුරන් වෙනවා එයාල

එයින් එක්කෙන්ක්ට හරස වෙන්න නම් ඕන වෙන එකක් නෑ

එහනම් ඔයා ජපානයේ කාලය ගත කරා?

මධ්‍යතන ජපානයේ වැඩ වසම් ඉතිහාසය, මගේ විශේෂඥ්ග්න දැනුමෙන් එක අංශයක්

එහෙනම් ඔයා භාෂාව කතා කරන්න ඕන?

ඔහු ප්‍රංශ, ඉතාලි, මැන්ඩරින් සහ තවත් භාෂාවන් බොහොමයක් කතා කරනවා..

මේකයි වැඩේ, මේකයි වැඩේ

මම උගන්වන්න ආසයි

ඒක මට අවස්තාව දෙනවා මග පර්යාවලොකනයක් පුලුල් කරන්න

ඒත් මිනිස්සුන්ට වඩා ඕනද වෙන්න කියල, අපිට පොළඹවන්න බෑ..

ඒත් කොහොමහරි මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න ඕන..

ක්ලිෆර්ඩ්! මගේ මහත්තයා හරිම අභිලාශාත්මකයි, ඒත් ඔහු ට විවේකයත් ඕන

වෙන මොනාවහරි උදව්වක් තියෙනවද අපිට කරන්න පුලුවන්?

නෑ, ස්තුතියි

අපි ට තව ප්‍රශ්න තියෙනවනම්, අපි සම්බන්ධ වෙන්නම්..

-බැරී. -ඔව්.

ඔයා දන්නවා මා කොහෙදිද හමු වෙන්න පුළුවන් කියලා.

හොදයි

ඒ ඔහුද?

මමඩ් එන්නේ නෑ බැරී..

මේ මකරෝනි සහ චීස් වලට කැමති ලජ්ජාශීලී මහාචාර්යතුමා

මට නම් අපරාධ බුද්ධියක් විදියට පෙන්නේ නෑ.

මං කිව්වේ, මොකක්ද අනේ, මේක නෙවෙයිනේ පලවෙනි වතාව

කෙනෙක් මුලින් හොඳ මුන් පන්නේල ඊළඟට නරක අතට හැරුණු?

වේල්ස් කවුන්සිලය අපිට ඒ නම දුන්නේ මොකක් හරි හේතුවක් ඇතුවයි

-ඔහු අපිට ඒ නම දුන්නේ , නම්... -1,100.

හරියටම 1,122.

ඔහුට 22 මග හැරුනා.

මං කියන්නේ, ඒක ටිකක් සැක සහිත නැද්ද?

ඔහු ගූගල් කරලා නම්, එහෙම නෑ..

මං නිකන් කියන්නේ මේ මිනිහගේ මොකක් හරි අමුත්තක් තියෙනවා..

ඔහු සමුරායි ලා ට කැමතියි!

කව්ද කැමති නැත්තේ?

"සටෝයිචි ද බ්ලයින්ඩ් ස්වොර්ඩ්ස්මන්" බලල තියෙනවා ඔයාල?

-ඒ වර්ගයේ හොඳම එකතුව -නියම බොක්ස් සෙට් එකක්

-ඕකේ ළමයි, හිතන්න මේ ගැන -සදහටම.

කවුන්සිලය හරි නම්, ඒ කියන්නේ ඩිවෝ මාව එයාට අවශ්‍ය කරන තැනින්

එලියට එන්න ස්පීඩ් ෆොස් එක සකස් කරා

ඔයාටවත් ඒක කරගන්න බෑ

ඔයා කියන එකෙත් කරුණක් තියෙනවා..

ඕකේ, අපි අපේ පදනම් සේරම ආවරණය කරමු

එකඟයි.

ඕකේ, සිස්කෝ ,හැරී ඔයාල බලන්න ඕන මේ මිනිහා ගැන

මොන විදියේ ඩිජිටල් පාද සටහනක් ද ගන්න පුළුවන් කියල..

කයිට්ලින්, ඔයාට CCU එකේ යාළුවො ඉන්නවනේ අපි බලමු අපි මේ කොයි වගේ මිනිහෙක් එක්කද

-ගනුදෙනු කරන්නේ කියල.. -මම කරන්නම්..

-තාත්තේ, CCPD පසුබිම් පරීක්ෂණය? -කරනවා පැටියෝ.

ඔයා.

ඔයා හොදින්ද?

ඔව්, ඒත් ඇහුවට ස්තුතියි

මං හිතන්නේ මානව සම්පත් විතරක් මේකට ඕකේ වෙන එකක් නෑ..

අපි එකට වැඩ කරන අය වෙන එකත්..

ඔව්, මං හිතන්නේ එයාල ඒකට ලිස්සල යන්න දෙයි,

අද ඉඳල සතියකින් මාත් එක්ක එකට වැඩ කරන කෙනෙක්ව බඳින්න ලැබෙනවා කියල සලකලා..

ඔයා දන්නවද සමහර වෙලාවට මට දැනෙනවා...

මොන වගේද?

හරියට මමයි මිහි පිට ඉන්න වාසනාවන්තම පිරිමියා කියල වගේ..

න්‍යෂ්ටික භෞතික විද්‍යාව, ඝනීභවනය වු අංශු ගැන විශ්ව න්‍යාය විද්‍යාව,

සාපෙක්ෂතාවාදයත්, මේ සේරම

එක රැයකින් විප්ලවීකරණය වෙයි.

ඔයා මගේ නිර්මාණයට ජීවය කා වද්දලා.

අපිට තාමත් ප්‍රශ්නයක් තියෙනවා..

මේ තරම් නවීන මූලාකෘතියක් බල ගන්වන්න පුළුවන් ක්‍රමයක්, දැනට නෑ..

අපි විසඳුමක් හොයාගමු

මනස අන්තය දක්වා ප්‍රසාරණය කිරීමේදී, ප්‍රසාරණය වෙන බල ප්‍රභවයක් ඕන වෙනවා..

කොහෙන්ද අපි ඒ වගේ බලයක් හොයාගන්නේ?

ඔයාට පුළුවන්ද අපිට කියන කොහොමද කියල?

ඒක වැඩි කරන්න.

ඒක, අපි විද්‍යාව ගැන හිතන විදිය වෙනස් කරනවා

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන සහ, අංශුමය භෞතික විද්‍යාව ගැන.

මගේ අංශු ත්වරකය ඔන්ලයින් ගියාම,

විද්‍යාවේ දොර සරනේරු ගැලවිලා යාවි.

ඒක විශ්මිතයි.

අපිට හිතාගන්න බැරි විදිහේ බල ප්‍රභවයක් ඕන

හොදයි, හැරිසන් වේල්ස් අපි වෙනුවෙන් ඒක හිතුවා..

ක්ෂණිකව ජීවිත වෙනස් කරනවා.

ඉතිහාසය චක්‍රයක ගමන් කරනවා

ඉතින් අපි, අපිට කලින් ආපු දේවල් වලින් ඉගෙනගන්න ඕන

ඉස්සරහට එන්න තියෙන දේවල් වලට පාර කපාගන්න නම්

මොකද ඉතිහාසයෙන්...

මොකද, ඉතිහාසයෙන් ඉගෙනගන්නේ නැති අය

ඒක නැවත සිදු කිරීම සඳහා විනාශ වෙනවා..

පන්තිය විසිරෙන්න

කියවන්න ඕන දේවල් අමතක කරන්න එපා!

ප්‍රති-සංස්කෘතිකමය පසුබෑම ගැන 11 වන පරිච්චේදය

රේගන් පාලනයට ඉන් වුනු බලපෑම

මිස්ටර් ඇලන්

එකම දවසේ දෙපාරක්..

ඔව්, සමාවෙන්න ආපහු කරදර කරන්න වීම ගැන

බලන්න, වාරේ මැද විභාග ගොඩක් තියෙනවා

More Sinhala subtitles for The Flash

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left