The Flash

The Flash

Descargar subtítols en Sinhala

Specials

Información d'a versión

The Flash 2015 Season 02 Episode 11-14 Sinhalase
Un comentario de kikywebsite

Etiquetas

other
Publicau o: 2019-05-11
Descargas: 54
Ta personas con problemas auditivos: No

Anvista previa d'os subtitulos en Sinhala

As primeras 200 linias.

මගේ නම බෙරී ඇලන්,

මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.

පිටත ලෝකයට

මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්,

ඒත් රහසේ, ස්ටාර් ලැබ් එකේ ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන්

මම අපරාධවලට විරුද්ධව සටන් කරලා මම වගේ අනිත් මෙටා මිනිසුන් හොයාගන්නවා.

මම මගේ අම්මව මරපු කෙනාව අල්ලාගත්තා,

ඒත් ඒක කරද්දි,,

මම මගේ ලෝකයට අලුත් තර්ජනයක් ගෙනාවා..

ඒවා නවත්වන්න තරම් වේගවත් කෙනෙක්ට ඉන්නේ මම විතරයි.

මම තමයි ෆ්ලෑෂ්.

පසුගිය කොටස්වලින්.. . .

මම තමුන්ගේ අම්මගේ පපුවට පිහියෙන් ඇන්නා

ඊට පස්සේ මම නිදහස් වුනා.

එඩී එයාගේ ආදිවාසියෙක්.

එඩී මැරුනොත්, එයා කවදාවත් ඉපදෙන්නේ නෑ.

එයා ජිවත් වෙන එකෙන් නැතිවෙලා යනවා.

-ගිඩියන්? -ඔව්, මහාචාර්ය තෝන්?

-මම මොන මගුලකද ඉන්නේ? -මට යන්න අවස්ථාවක් ලැබුනා

අධිකරණ විද්‍යා වැඩසටහනකට

Midway City University එකේ තියෙන.

මම සෙන්ට්‍රල් නගරයෙන් යනවා.

ජෝ, ඔයාට පුතෙක් ඉන්නවා.

හායි, මම වොලි. මම ෆ්‍රැන්සින්ගේ පුතා.

මේ රේස්? ඒවා තමයි එකම විදිය

මට මගේ අම්මගේ හොස්පිටල් බිල් ගෙවන්න තියෙන.

ජෙසී ම‍ගේ දුව. සුම් එයාව හිරකරගෙන ඉන්නවා.

තාත්තේ? අනේ මට උදව් කරන්න.

මාව ආපහු ගෙනියන්න දෙන්න එපා.

ඔයාව ගෙන්නා ගන්න මම ඕනිම දෙයක් කරනවා.

අපිට දුවන්න හේතු ගොඩක් තියෙනවා.

ඒත් සාමාන්‍යයෙන් ඒ අපි ඉදිරියේ තියන

ගන්න තියෙන තිරණයක් මගාරින්න හරි,

මොකක් හරි මුහුණ දෙන්න තියෙන කරදරයක් මගාරින්නයි.

ලගදි, මට, මම හැමවෙලේම කරන දේ දුවන එක කියලයි දැනෙන්නේ.

මොනවද හොයාගත්තේ, සිස්කෝ?

ඔයා උදේ වරුවම ගොඩක් හොද වැඩ කලා.

විවේකයක් ගන්න.

ඔයාට විශ්වාසද CCPD එකට ගිහින්, පැටීව මුණගැහෙන්න ඕනි නෑ කියලා?

නෑ, මට එයාව පස්සෙ මුණගැහෙන්න පුලුවන්.

මොකද අපිට තවත් කාලය නාස්ති කරන්න බෑ.

මොකද, අපි ඔයා ආපු දවසේ ඉදන් Mai Tais බොන නිසාද?

මම මෙහාට ආවට පස්සේ ඔයා මොනවද බීවේ කියලා මම දන්නේ නෑ,

ඒත් බෙරී ගොඩක් ශක්තිමත්, වේගවත් කෙනෙක් වෙන්න ඕනි.

අපි සූම්ට විරුද්ධ වෙන්න පුහුණු කරන්න ඕනි.

ආ, මට තේරුනා.

ඔයා අද උදේ ඔයාගේ කෝපි එක බීවේ නෑ.

මම අද උදේ කෝපි බීවා. සද්ද කරන්න එපා.

එපා. එපා.

එපා.

රසායනික ද්‍රව්‍ය ගෙනියන ට්‍රක් එකක් Kester පැත්තට යනවා.

ඒ ගැන බලන්නම්.

හේයි, මට ‍ට්‍රක් එක නවත්වන්න බෑ!

කවුරු හරි ඒක හිර කරලා!

සමාවෙන්න!

ඔයාට ඒක හැප්පෙන්න දෙන්න බෑ.

එහෙම කලොත්, ඒකෙන් මුලු පලාතක්ම විනාශ වෙයි.

නියමයි. ස්තුතියි.

ඒකට ස්තුතියි.

ඒක නූලෙන් බේරුනේ. නූලෙන් බේරුනේ.

වැඩේ අමාරුවෙනවා.

ඉස්සරහින් පාර ඉවරයි.

ඔයා ඔතනින් දැන්ම යන්න ඕන!

අයියෝ.

නියමයි!

ඒක ටිකක් විතර නූලෙන් බේරුනේ.

නියමයි! දැන් ඔයා කරුණාකරලා,

විවේකයක් ගන්නවාද?

-පුහුණුවට ඒක කොහොමද? -නියමයි.

අපි සූම් අල්ලාගන්න යන්නේ.

අපි ටර්ටල්ව පයිප් ලයින් එකේ හිර කරගෙන ඉන්නේ.

අපිට කරන්න තියෙන්නේ එයාව පාවිච්චි කරලා හොයාගන්න

සූම්ගේ වේගය හොරකම් කරන විදිය එතකොට අපිට ඔයාගේ දුවව ආපහු ගෙන්වාගන්න පුලුවන්.

අපි හිතුවට වඩා ඒක කල් යාවි.

ඒ මොකද?

මොකද ටර්ටල් මැරිලා.

බෙරී. ඔයා මෙහාට එන්න ඕනි.

හරි. මම එනගමන්.

ගිඩියන්.

චාරිකාව සාර්ථකයිද, මහාචාර්ය ‍තෝන්?

මම එහෙමයි කියලා හිතනවා. මම අන්තිමේට හොයාගත්තා

‍ෆ්ලෑෂ් එන්නේ කොයි කාලයෙන්ද කියලා.

දැන් ගෙදර යන්න විදියක් හොයාගමු.

එයා ජුලියට් සෙල්ලම කලේ නැත්නම් හොදයි.

ඔව්, ඒක හරි. මම සෙල්ලම් දැකලා තියෙනවා.

-එයා මැරුලා, සිස්කෝ. -මේක වුනේ කොහොමද?

මොළයේ ස්කැන් එකෙන් පෙන්වන්නේ මොලයේ සියුම් හානියක්.

අපි එයාව අල්ලාගත්ත රෑ. ඒ වෙලාව කොහොමද?

ඔයා මොකක්ද කියන්නේ?

ඔයා හිතන්නේ මම මේක කලා කියලද, ගැරික්?

සූම් නවත්වන්න තියෙන ක්‍රමයට මුලිකම දේ මෙයයි,

මගේ දුවව බේරාගන්න තියෙන විදිය.

මම එහෙම කරන්නේ මොකටද?

ඔයා කරන දේවල් මොකටද කරන්නේ කියලා තේරෙන්නෙම නැ, හැරිසන්.

ඒකට කමක් නෑ, ගැරික්.

කට්ටිය, බලන්න.

අපි සූම්ව නවත්වන්න විදියක් හොයාගන්න ඕනි.

අපි මීට කලින් උත්සහ කරපු හැමදේම වැරදුනා.

අපි සිමාවෙන් පිට හිතන්න ඕනි.

මම කිවේ, අපි තවම හොයාගත්තේ නෑ මේ විවර වහන විදියක්.

සමහර විට එතනින් තමයි අපි පටන්ගන්න ඕනි.

ඒක හොද අදහසක්.

-මම ඒ ගැන බලන්නම්. -මමත් උදව් කරන්නම්.

මම CCPD එකට යන්න ඕනි.

පස්සෙ ඔයාලව මුණගැහෙන්නම්.

හරි.

වෙල්ස් ඔයාලගේ කණ්ඩායමේ ඉන්නවා කියලා හිතන හැම වෙලාවකම

ඒ ගැන සැකයක් හිතෙන විදියේ වැඩක් වෙනවා.

හේයි, ඔයාට මේවා මං වෙනුවෙන් පරික්ෂා කරන්න පුලුවන්ද කියලා බලන්න ආවේ.

අද උදේ කවුරු හරි එතනෝල් ගෙනියන ට්‍රක් එකක් එක්ක පැටලිලා.

එයාලා බ්‍රේක් නැති කරලා ගියර් පොල්ලෙන් හිර කරලා.

හරි.

හරි.

වාව්, උපදෙස් දෙනවා?

ඔව්.

ඔව්. මම හිතන්නේ ඒක කොයි වගේද කියලා මට හොයාගන්න පුලුවන් වෙයි

මම CSI එකේ ඉගෙන ගත්තට පස්සේ.

ඔව්, ඔයාට පුලුවන් වෙයි.

-ඔව්. -මම හිතන්නේ.

බෙරී, මම දන්නවා ඔයා අප්සට් එකෙන් කියලා,

ඒත් මම හිතුවේ මේක අපි දෙන්නා අතරේ මේ විදියට නොවෙයි කියලා.

මම කියන්නේ, ඒක කොයි වගේ වෙයි කියලාද ඔයා හිතන්නේ?

මම... මම හිතුවේ අපිට මම යන්න කලින් කතා කරන්න පුලුවන් වෙයි කියලා.

ඔයා යනවා. මම දන්නේ නෑ.

මම කිවේ, දැනෙන විදියට වැඩි දෙයක් නෑ

දැන් ඒ ගැන කතා කරන්න හරිද?

මම හිතන්නේ නෑ.

හායි.

-හේයි. -හේයි.

මට ටිකක් විතර ඒක ඇහුනා.

පෙටී Midway City වල CSI පාසලට යනවා.

එයා දවස් දෙකකින් යනවා.

මම කියන්නේ, ඔයා එයාට යන්න දෙන්න එපා.

එයාගේ මුලු ජිවිත කාලෙම ඕනි වෙලා තියෙන්නේ CSI කෙනෙක් වෙන්න.

මම ඒකට හරස් වෙන්නේ නෑ.

හේයි.

මොකක්ද අවුල?

‍ෆ්‍රැන්සින් බලන්න ගියා..

එයාට වැඩි වෙලාවක් නෑ.

මම නම් ගුඩ්බායි කියලා කිවා, පුලුවන් නම්..

ඔයත් ඒකම කරන්න.

ඒක වැඩක් වෙන්නේ නෑ.

විවර වහන එක, ඒක හරියට අයිස්ටයින්ගේ ප්‍රහේලිකාව විසදනවා වගේ.

මට 10 දි මම අයින්ස්ටයින්ගේ ප්‍රහේලිකාව විසදුවා.

ඔව්. සමහර විට දෙවන ලෝකයේ අයින්ස්ටයින්

අපේ කෙනා තරම් දක්ෂ නැතිව ඇති.

ඔයාට තේරුනානේ මගේ දෙවනි ලෝකය කියන්නේ මේකටයි හරිද?

මේක අහන්න.

මගේ බලයන් පාවිච්චි කරන්න විදියක් අපි හොයාගත්තොත් මොකද?

අපිට සූම්ව හොයාගන්න පුලුවන්, එයාට පහර දෙන්න පුලුවන්.

ඒක හොද අදහසක්. ඔයා ඒ ගැන බලන්න.

මට ඔයාගේ උදව් ඕනි, හැරි.

ඔයාට ඕනි, රේමන්,

ඔයාගේ වයිබ් වැඩ කරන්නේ කොහොමද කියලා හොයාගන්න.

හරියටම, ඒක වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ.

ඒක සංකිර්ණ අස්ථිර දෙයක්. සමහර වෙලාවට මම

අයිතිකාරයාගේ දෙයක් අල්ලපුවාම,

සමහර වෙලාවට නිකන්ම වෙනවා.

හැමදේකටම හේතුවක් තියෙනවා. හේතුව. ඵලය.

ඒක තේරුම්ගන්න අයින්ස්ටයින් ඕනි නෑ.

හරි, මොකක්ද හේතුව?

මම ඩොක්ටර් ලයිට්ගේ වයිබ් බලන්න යද්දි ඔයා දැක්කා,

මම ඔයාගේ වයිබ් බලන්න යද්දි, ටික වෙලාවක් ගියා.

ඔව්.

ඔව්, එහෙම වුනා.

මාව කාල කාමරයේදි මුණගැහෙන්න.

මොකද?

හලෝ?

හලෝ?

හැරී?

දැන් එයා මට මෙතන ඉන්න කියයි,

ජරා කාමරයේ.

හායි, සිස්කෝ.

නවත්වන්න! ඒක කරන්න එපා!

මම ඔයාගේ බලය වැඩ කරන විදිය හොයාගත්තා.

ඇඩ්‍රනලින් ටිකක්.

Dopamine මොලයට යන්න ඕනි.

ඒ ප්‍රථිපලය ගන්න තියෙන ලේසිම ක්‍රමය..

බය!

හෙලවෙන්න එපා!

මේක වෙන්න බෑ.

ඔයාට මොනවද පේන්නේ?

රිවස් ෆ්ලෑෂ්ව.

එයා ඇවිත්.

මගෙ දෙවියනේ!

ක්‍රිස්ටිනා මැක්ගී.

තමුන් කවුද?

තමුන් මාත් එක්ක එන්න.

ෆ්ලෑෂ්.

ඊබර්ඩ් තෝන්.

මම කවුද කියලා දන්නවද?

තමුසේ මැරුණා!

දැනගන්න ලැබුන එක ගැන සතුටුයි.

මොකද හිතන්නේ, ෆ්ලෑෂ්.

ඔයා කොයි කාලයෙන්ද කියලා මම දන්නවා.

ඉතින් ඒ කියන්නේ ඉක්මනටම..

තමුන් මැරේවි.

එපා.

බැරී, ඔයා හොදින්ද?

මම හොදින්. ඒක ගොඩක් වැඩියි.

More Sinhala subtitles for The Flash

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left