Scorpion

Scorpion

تنزيل الترجمة Sinhala

الموسم 1

معلومات الإصدار

Scorpion S01E19 720p HDTV 2CH x265 HEVC-PSA
scorpion 119 hdtv-lol
تعليق من sheringinige
www.baiscopelk.com

الوسوم

HDTV
hdtv
HD
720p
720
x265
HEVC
2CH
نشرت في: 2015-03-29
تنزيلات: 63
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

මං හිතන්නෙ අපි යන්න ඕනෙ නැගෙනහිර පැත්තට,

ඔය බටහිර පැත්ත.

ඒත්, තාමත් යන්න ඕනෙ අර පැත්තට.

ඇත්තට? මොකක් නිසාද ඒ?

මේක ඔයාගෙ වැරැද්ද!

ඔයා තමයි වෙන පාරකින් යමු කිව්වෙ,

ඔයා දකින්නයි තිබුණෙ මඟුල් දිය ඇල්ල!

මං හිතුවා මං යන තැන ගැන දැනගෙන හිටියේ කියලා.

ඕහ්, දැන් ගොඩක් හොඳ දේවල් සිද්ධ උනානේ, නේද?

දවස් එකාහමාරක් තිස්සෙ වතුරත් නෑ, කෑමත් නෑ.

පොඩි උන් ටික බය වෙලා ඉන්නෙ,

ඔයාලා දෙන්නා රණ්ඩු වෙන එක උදව්වක් නෙවෙයි.

අපි දිගටම යමු.

පාර හොයා ගන්න බලමු.

අපි ඔයාලව මෙතනින් එළියට ගෙනියනවා. මං පොරොන්දු වෙනවා.

වෝව්!

Santa Ana වල හමන සුළං...

a-blowin' a-leeward and a-windward

එහෙම තමයි නැවියන් කතා කරන්නෙ,

ඇත්තටම, ඔය වචන සම්බන්ධ වෙන්නෙ,

සුළඟ සමඟ කෙනෙක් ඉන්න තැන ගැන කියන්න,

ඒක නැවියන්ට විතරක් අදාල දෙයක් නෙවෙයි.

මං දැන් ඔයාට පෙන්වන්න යන්නෙ,

ඒක කොහොමද වායුතරණ විද්‍යාව එක්ක සම්බන්ධ වෙන්නෙ කියලා,

ඔට්ටුව මොකක්ද?

ටෙලිෆෝන් වයර් වලට යටින් කෙලින්ම පොළවට සමාන්තරව.

ඊට පස්සෙ පාර දිගේ ගිහින් ජනේලය හරහා යනවා.

හරි ඔට්ටුයි. මං දිනුවොත්, අපි රෑ කෑමකට යනවා.

ඔයා දිනුවොත්, මං ඔයාගේ ඇඳුම් සෝදලා දෙනවා මාසයක් පුරාවට.

පේන විදියට ඔයා රෑ කෑමට වඩා ඒකට කැමතියි වගේ, පිස්සා.

ග්‍රීසියේ කෑම හොඳයි වගේ, මෙකිස්කානු උනත් කමක් නෑ.

ඔට්ටුව ශුන්‍යයි. ට්‍රක් එක නිසා ඔට්ටුව අහෝසි වෙනවා.

ඔයා කිව්වෙ ජනේලය හරහා යනවා කියලා,

ඒක ජනේලය නෙවෙයිනේ,

මම තමයි ඔට්ටු සූරයා.

අපි හමුවකට යනවා,

ඕහ්, නියමයි,

කෝපි ලෑස්තියි.

ඕහ්.

ඔව්,

ම්ම්ම්, නියමයි.

ස්තුතියි, වෝල්ටර්.

වෝල්ටර්, විනාඩියකට එන්න,

හ්ම්ම්.

හරි, හ්ම්ම්.

ඕහ්, මේ මොකක්ද?

මේ වැඩිපුරත් එක්ක විස්තර

දැන්, ඔයා දන්න විදියට, Portland ඉඳන් Drew එනවා ළඟදීම.

ඔහු එන්නෙ බොහොම ආත්ම විශ්වාසයක් හා බලාපොරොත්තු ඇතුව,

මොනවද මේ ඇඳලා තියෙන දේවල් වලින් කරන්න යන්නෙ?

අපේ "ඔල්වරසන් දෙන්නිය"

එහෙම නැත්නම් "පේජ් ඩිනීන්"

පේජ් ගේ පුද්ගලික ජීවිතය ගැන මට මොකටද?

මෙතන තියෙනවා මොකටද කියලා, මං ඔක්කොම විස්තර එකතු කළා.

ඔයා වෙනස් උන රටාවන් ගැන

පහුගිය මාස කීපය ඇතුලත ප්‍රතිඵලය

iron-clad සිද්ධාන්තයට අනුව ඔප්පු වෙනවා ඔයාට පේජ් ගැන හැඟීමක් පහළ වෙලා කියලා.

ඒක මහ විකාරයක්.

කාලගුණ වාර්තාව පවා කියන්නෙ,

විද්‍යාත්මක තොරතුරු පදනම් කරගෙන,

ඔයා ගැන බැලුවොත්, අද ඔයා බෙහෙත් බිව්වෙත් නෑ නේද?

ඔයාට ඕනෙ ඒකත් මේකට පටලවන්නද?

මතකද ඔයා ආසන වෙන්කිරීමක් කළා,

වැලන්ටයින් දවසේ, “ව්‍යාපාරික හමුවක්” කියලා?

අපි කවදාවත් කෑම වේලකට ගියේ නෑනේ,

හරි.

එතකොට අළුතෙන්,

සුවඳ විලවුන් එකක් ඔයාගේ ඔෆිස් එකට ගෙනාවෙ ඇයි?

ඒ ගෙනාවෙ මීයොන්ගෙ මුත්‍රා ගඳ නැති වෙන විදියට සුවඳ හමන්න,

ඒක නම් අප්පිරියයි.

ඒ වගේම බොරුවක්.

පේජ් කැමතියි ඒ සුවඳ විලවුන් වර්ගයට.

ඒ සුවඳ තියෙන ක්‍රීම් එක නිසා වෑන් එකේ හැම තැනම ඒ සුවඳ තියෙන්නෙ,

අන්තිමට...

Coffea arabica

දන්නවද ඇයි කියලා මං එහා පැත්තෙ කඩෙන් කෝපි ගෙනත් බොන්නෙ?

මොකද ඔයා අපේ තේ පෝච්චියට කුරුඳු දැම්මා.

ඒක ප්‍රතිඔක්සිකරණයක් සහ මොළේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා.

කුරුඳු හොඳයි පිසාචයන්ට

ඔයා කෝපි එකට කුරුඳු දැම්මෙ,

ඇය ඒකට කැමති නිසා.

ඔයා ඇයට විශේෂ සත්කාර කරනවා,

ඒකෙ එකම තේරුම වෙන්නෙ...

ඔයාට වයස කීයද?

ඔයාට වඩා මාස 13ක් වැඩිමහල්,

ඒ නිසා වැඩිහිටියන්ට ගරු කරන්න.

මොකක්ද...

මොකක්ද මමයි පේජ් ගැනයි මෙහෙම අදහස් ප්‍රකාශ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ?

ඒක පිළිගත හැකි අනුමානයක් විතරයි,

මනුශ්‍ය හැසිරීම ගැන අධ්‍යයනය කරන සිසුවෙක් හැටියට,

මං දැක්කා හැඟීම්බර වංකව කරන ආක්‍රමණයක්,

තව ඉතින්, ඔයා මගේ යාළුවා

තව... මං Drewට කැමති නෑ.

ඔයා බේරුණේ කෝල් එක නිසා නෙවෙයි.

ඇයි, කේබ්.

වැඩක් ලැබුණා, හදිස්සියි.

කඳු නගින්නන් 6 දෙනෙක් පල්ලියක වැඩ කරන ළමයි ටිකක්.

ලොස් ඇන්ජලිස් වල ජාතික වනයේ අතරමං වෙලා.

පැය 36 ක් තිස්සෙ අතුරුදහන් වෙලා.

Santa Ana සුළං ප්‍රවාහය එන්න එන්නම වැඩි වෙනවා.

කැළෑව මට්ටමින් පෙනීම අඩු වෙනවා.

බේරා ගන්න යන කණ්ඩායම් තවමත් අසාර්ථකයි.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ සේවාවට උදව් අවශ්‍ය වෙලා තියෙනවා.

මං කල්පනා කළේ,

ඔයාගේ ලුහුබැඳීමේ මෘදුකාංගය

බැග්ඩෑඩ් මෙහෙයුමේ, අවුරුදු ගානකට කලින් කළේ,

ඒක දූවිලි වැදිලත් ඇති.

අපි කතා කරන ටිකටත් සුළං වැඩි වෙනවා.

අපිට නාස්ති කරන්න කාලයක් නෑ.

මේ එයාලගේ පවුල් වල අය වෙන්න ඇති.

පල්ලියේ සාමාජිකයන් කිහිපදෙනෙකුත් ඉන්නවා.

මගේ පද්ධතියෙන් කැමරා සහ ලේසර් ස්කෑනර් පාවිච්චි කරනවා,

පොළවේ පැහැදිලි පින්තූර ලබා ගන්න,

ඒකෙන් ගස් හරහා උනත් යන්න පුළුවන්,

උස තැන් වල උනත් පොළවේ රටාවන් අඳුර ගන්න පුළුවන්.

සරලවම, අපේ උපකරණ හොඳයි.

ඔයා මේක නිර්මාණය කළේ ෆන් එකටද?

මෙහෙම කියමු, මම...

මම කාලෙකට කලින් තිබුණ පද්ධතියක් අළුත්වැඩියා කරලා ගත්තා.

මගේ කට්ටිය කඳු නගින්නන් ඉන්න තැන සොයා ගනීවි.

පිහිටුම් ලක්ෂ්‍යයන් රේඩියෝවෙන් කියාවි, සහන කණ්ඩායම එයාලගේ වැඩේ කරාවි.

අපිට බලන්න ඕනෙ ඔයාලගේ කට්ටිය දැනට කරලා තියෙන දේවල් ගැන

මගේ බැග්ඩෑඩ් මෘදුකාංගය පාවිච්චි කරන එකත් මරු වැඩේ,

ඔයා කොහොමද ඒක මේ වැඩේට හරි යනවා කියලා හිතුවෙ?

ඇත්ත කතාව,

බැග්ඩෑඩ් වල සිද්ධ උන දේ ගැන මං ගොඩක් හිතනවා.

අපි අතරේ සිද්ධ උන දේවල් ගැන,

සමහරවිට ඔයාගේ තාක්ෂණයට

දැන් ඉඳන් හොඳ දේවල් කරන්න පුළුවන් වෙයි.

වෝල්ටර්, ඔයා මේක බලන්න ඕනේ.

එක ළමයෙක් පින්තූරයක් ට්වීට් කරලා.

එයාලා පිටත් වෙන්න කලින්,

එතන ඉඳන් එයාලගේ දුරකථන සංඥා අවහිර වෙලා.

ඔය ටික ඇති එයාලව හොයා ගන්න,

කොහොමද?

ඔයා හොයන්නෙ එයාලා කොහේද කියලනේ.

නිශ්චිත කාලයක් තුල නිශ්චිත ස්ථානයක් ගැන

ඒක දිගටම ගමන් කරනවා.

ඒ තමයි පා සලකුණු, කොහොම හරි,

ඒවා පැය ගානක් තියෙනවා සුළං හැමුවා උනත්,

ඒක එයාලව හොයා ගන්න පුළුවන් පාර බවට පත් වෙනවා.

මොනවද හොයා ගත්තෙ?

හරි, මේ රටාවන් ළමයින්ගේ සපත්තු වල තියෙන්නෙ,

දෙකක් සමාන්තර ඉරි සහිත ඒවා.

අනික කතිර වැටුණ රටාවක්.

ආසන්න සපත්තු ප්‍රමාණය වෙන්නෙ: පිරිමි ළමයි දෙන්නෙක්ගේ 9

ගෑණු ළමයින්ගෙ 6

වැඩිහිටියන් දාගෙන ඉන්නෙ කඳු නඟින්න භාවිතා කරන සපත්තු.

සම්මත දැල් සහිත රටා තියෙන ඒවා.

කාන්තාව දාගෙන ඉන්නෙ හීල් සහිත ඒවා.

පින්තූරය ස්කෑන් කරන්න.

එක පිරිමියෙක් ඉස්සරහ ඉන්න ඕනෙ, එක්කෙනෙක් පිටිපස්සෙ ඉන්න ඕනෙ.

ඒක තමයි සම්මත ආරක්ෂක පිළිවෙත. සත්තුන්ගෙ DNA හැදිලා තියෙන්නෙ එහෙම කරන්න.

එයාලා කරන්නෙ මොනවද කියලා එයාලා වත් දන්නෙ නෑ.

අර කාන්තාව ගොඩක් වෙලාවට

ලාබාලම කෙනා, සහජයෙන්ම ආරක්ෂා වෙන්න උත්සාහ කරන කෙනෙක්.

ශරීර ලක්ෂණ දිහා බැලුවොත්,

මේ තරුණ ජෝඩුව ආදරය කරන දෙන්නෙක්.

දෙන්නට දෙන්නා පැත්තට ඉන්නෙ,

පින්තූරයක් දිහා බලලා ඒ දෙන්නා ආදරය කරනවා කියලා කියන්න පුළුවන්ද?

ඕහ්, මට ඒක කියන්න ගොඩක් ක්‍රම තියෙනවා.

අනිත් අය සාමාන්‍ය විදියට වැඩ කරලා,

එහෙන් මෙහෙන් ඉඳගෙන තියෙනවා.

අපි හොයන්නෙ මේ වගේ හැඩයක්.

මේ වගේ රටාවන් වලින් හැදිලා තියෙන්න ඕනෙ.

ඒකෙන් අපිට පුළුවන් කඳුකර සිංහයො ඇදගෙන යන ලකුණු වෙනස් කරලා හඳුනා ගන්න.

වේගයෙන් සුළං හමනකොට සුන්බුන් ඉතිරි වෙනවා.

ඒකෙන් අපේ යාළුවන්ව සොයා ගන්න පුළුවන්.

අපි වැඩ කරන්නෙ කොහේ ඉඳන්ද?

බෑ, බෑ, බෑ, බෑ, බෑ, බෑ,

බෑ, බෑ, බෑ, බෑ, බෑ, බෑ,

වෝල්ටර්, මං අරකෙන් නම් උඩට යන්නෙ නෑ.

හෙලිකොප්ටර් වල වායු ගතිකය ශුන්‍යයි.

පාවෙන හැකියාවක් නෑ එංජිමේ දෝෂයක් ඇති උනෝතින්.

ඒක තමයි අපිට තියෙන එකම විකල්පය.

ඒක අහසේ රඳවපු පෙට්ටියක්,

තණකොළ කපන යන්ත්‍රයක තල වගේ. පාස්.

අද ඔයාලට පොඩි මඟපෙන්වීමක් ලැබෙනවා.

ස්ලයි, අපිට ඔයාව ඕනෙ,

කාටවත් බෑ ඔයාට තරම් ඉක්මනට විශ්ලේෂණය කරන්න.

වෝල්ටර්, මට උදව් කරන්න ඕනෙ,

ඒත් විහින් මැරෙන්න බෑ

අවුරුදු 500 කට කලින් ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කරපු දෙයක් නිසා

එහෙනම් මෙහෙට වෙලා ඉන්න!

මොකද මම අඬන බබාලා අරන් යන්නෙ නෑ.

More Sinhala subtitles for Scorpion

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left