The Expendables

The Expendables

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

The Expendables 2010 720p BrRip x264 YIFY
تعليق من Hacker Team

الوسوم

brrip
x264
720p
720
نشرت في: 2012-08-17
تنزيلات: 111
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

එ ක් ස් පෙ න් ඩ බ ල්

මට වෙඩිතියන්න එපා

කවුද ඒ?.

මෙන්න උඔ ඉල්ලපු සල්ලි ප්‍රාණ ඇපකරැවන් දැන් නිදහස් කරන්න

කොච්චර එතන තියනවද?.

තුනක්

පරක්කු වැඩියි මට දැන් මිලියන 5ක් ඕන

මොකද හිතන්නේ මේකා ගැන

අන්තිම අවස්ථාව

සල්ලි අරන් නිදහස් කරනවා

මට දැන්ම සල්ලි ඕන

- වෙඩි තියනවා දැනගනින් - එපා!

ලයිට් නිවන්න

අම්මපල්ලා මම මුව මරනවා! මරනවා!

තුවක්කු බිම දාන්න

අන්තිම අවස්ථාව

ඔව් එහෙම වේවි

අන්තිම පාරට කියන්නේ ප්‍රාණ ඇපකරැවන්ට යන්න දෙන්නව

එතකොට මේක ඉවරයි

සල්ලි මෙහෙට අරන් වරෙන්!

මම වම් පැත්තේ හතර දෙනාව බලාගන්නම්

මට ඕන ඔයා දකුණු පැත්තේ දෙන්නා ගැන වගකියනවා නම්

මට ගානක් නෑවමම මුන් සේරම මරණවා

ඔයා දකුණු පැත්තේ දෙන්නව ගැන බලාගන්නව ඔයා ඒ තරම් වේගවත් නෑ

වේගවත්ම දේ අලෝකයයි

අපි බලමු

පිහිවලට වඩා උණ්ඩ වේගෙන් යනවා

සල්ලි අරන් වරෙන් මෙහෙට!

සල්ලි නේද ඕන?.

ගනින්!

මොකක්ද ඒ සද්දේ?.

මගේ ෆොන් එක රිං වෙනවා

මොකක්ද?.

මරපල්ලා උන්

- මම කිව්වනේ - මොකක් ඔයා හින දකිනවනේ

මෙයාලා අත්අඩංගුවට ගත්තා

ටිකක් කාරැණික වෙන්න

ඔයා දන්නවද මම හිතන්නේ නෑ ඔයා එක්කෙනෙක්ටවත් ගැහුවා කියලා

මම ඇත්තටම පිහියක් දැක්කේවත් නෑ

කොහොමද මොනාද කරන්නේ?.

- මොනාද ඔහු කරන්නේ?. - කොල්ලකාරයෙක් එල්ලනවා

පිස්සු නටන්න එපා

ඔයා මොකද කරන්නේ?.

මුව එල්ලනවා

- මේකට නම් සම්පුර්ණයෙන් පිස්සු - මේක හොද දෙයක් නෙමෙයි

- ඔයා ඔයාගේ විදියට - අගයනවා ඒක

යාලුවෝ ඉන්න එක වටිනවා

- ගානර් - ඇයි?.

මේක මෙහෙම කරන්න ඕන නෑ ඔහුට යන්න දෙන්න

ඇයි?. එයා අපිට කරන්න ගියේ ඕක

ගානර් අන්තිමපාරට කියන්නේ

එයාට යන්න දෙන්න නැත්නම් මම නුඔව යවනවා

කොල්ලකාරයෝ එල්ලන එක හොදයි

- අපි ඒ වගේ උන් නෙමෙයි - ඇත්තට

ඇයි සංවර නෑ වගේද?.

- එයාට යන්න දෙන්නව - කොහොමද යාලුවා?.

හොදටම හොදයි

ඔයාගේ සගයෙක් මට පයින් ගැහුවා යකඩ සපත්තුවක් දාගෙනම

- ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද?. - එහෙම කරන්න වෙන්න ඇති

මේකට මැහුම් දාන්න වෙයි

සමහර විට

- මම ආස නෑ මැහුම් දාන්න - හැමෝම කැමති නෑ

ඔහුට යන්න දෙන්න

යන්න දෙන්නව?.

යන්න දෙන්න

- එයා දැන් හොදින්ද - ගිහින් බලන්න

ගානර් ඔයා හොදින්ද?.

ඔව්

නෑ තියාගන්න

ඔයාට ඕක ගැලපෙනවා

එයා හොදින්ද?.

ඔව්

ජිවිතේ ඔහුට ඕන විදියටම ගියා

අපිටත් එහෙමම වේවි දවසක

එනවා!

කවුද ඒ?.

දවසක ඔයා හොයාගනිවි ඔයා නිදාගන්නවා බලාගෙන සතුටුවෙන කෙනෙක්

මම දන්නේ නෑ ඔයා ආපහු ඇවිත් කියලා

ඔව් මම දැන් ආවා විතරයි

ඔයා ලස්සනයි

මම හිතුවා ඔයා කතා කරයි කියලා

මම ෆොන් එකෙන් කතා කරන්න හොද නෑ

මාසයකින් විතර මට ඔයාගේ විස්තරයක් වත් දැනගන්න ලැබුනේ නෑ

ඇත්තට?. කාලේ වේගෙන් යනවනේ

ආයේ එහෙම වෙන්නේ නෑ සමාවෙන්න

මගේ ගාව තියනවා පුදුම කිරිමක්

රොස් මිශ්‍රණය ඔයා කැමතිම එකක්

තව දෙයක් තියනවා ඔයාට දෙන්න

ගෙනවා දෙයක් බර්මා වලින්

ඒක මැණිකක්

ඒක ලස්සන පාටක් එළියට දකින්න අමාරැයි වගේ

මොකද කඩෙන් ගන්න කොට ගොඩක් දිළිසුනා

ග්‍රේස් සේරම හොදින්ද?.

- ඔව්ව - එයා කවුද?.

මගේ යාළුවෙක්

එයාට නමක් ඇතිනේ නේද?.

ඇය කිව්වනේ ඔයාට යාළුවෙක් කියලා

ලී මට සමාවෙන්න

ඔහොම යන්න එපා මට සමාවෙන්න

මම හිතුවේ අපේ බැදිම ශක්තිමත් කියලා

මම හිතුවා ඔයාව ආයේ කවදාවත් මට දකින්නවත් නොලැබෙවි කියලා

- නවතින්නව - ඔව් එහෙම වේවි

නැ මම දන්නේ ඔයාව අවුරැදු 1 1/2ක් ඉදන්වඑත් මම දන්නේ නෑ

ඔයා මොනවගේ රස්සාවක්ද කරන්නේ කියලා

ඒක මොකටද?. මම ඉන්නවනේ ඔයා එක්ක

මොනා උනත් කිව්වට ඔයා මෙහේ උනාට ඇත්තටම මෙහේ නෙවෙයි

ඔයා හොද මනුස්සයෙක්වමම ආදරෙයි ඔයාට

- ග්‍රේස් - මට මුගේ කට හඩ අල්ලන්නේ නෑ

- මොනා හරි කිව්වද?. - පහලට එන්න හිතන්න එපා

මම කියන දේ පොඩ්ඩක් තේරැම් ගන්න

- ඔයා තේරැම් ගන්න - මම තේරැම් ගත්තා

පරිස්සමින් ඉන්න

ලී

එයා හොද කෙනෙක් නෙමෙයි ග්‍රේස්

කොහොමද මචන් උඔට නින්ද යන්නේ නැත්ද?.

මේ මගේ යාලුවෙක්

මොකක්ද ඔයාගේ නම කිව්වේ

මොනා හරි බොන්න ඕනද?.

මම හොදින්

ඇයි ඔයා උඩට ගිහින් මට මුකුත් බොන්න ගෙන්නේ නැත්තේ

- ඔයා වෙනුවෙන් ඕන දෙයක් - අන්න තේරැනා

- ඇය මට කැමතියි - ගියපාර වගේ

- ඔයා හොදින් වගේ - බලන්න ඔයා දිහා

ඔයා නිකම් නියම පොරක්වගේ ඉන්නවා

හරි එහෙනම් මේක ඉවරයක් කරලා දාමු

ඔයා අවුරැදු දෙකක් ගත්තා ලියුම් දෙකක් ලියන්න

අපි ගානර්ව අයින් කරන්න යනවා

ඔව් මට ආරංචි උනා සිද්ධිය

මම දෙයක් කියන්නද

අපි කවද්ද අන්තිමට හිටියේ කියලා

අපි කොහ්ද හිටියේ ලේවල හා මඩේ නයිජිරියාවේ

- නයිජිරියාව - ඔව් ඔයාගේ අතට වෙඩි වැදුනා

ලේ ගැලුවා හැමතැනම

අන්න ඒ වෙලාවේ ඉදලා මම මටම පොරොන්දු උනා

මට තනියම මේ අපායේ මැරෙන්න ඕන නෑ කියලා

මට ඕන කෙල්ලෙක් එක්ක මැරෙන්න

මට මැරෙන්න ඕන මගේ ගැන හොයන කෙනෙක් එක්ක

මම ගැණියක් වෙනුවෙන් මැරෙන්නේ නෑ

මට ඕන ගැණියක් ලග ඉදන් මැරෙන්න

- මෙන්න වෙලාව - මට එයාගේ සුවද දැනෙනවා

ක්‍රිස්මස් මහත්තයා කොහොමද ඉතින්?.

මම හොදින් ඉන්නවා

මේක දිහා බලන්න මොකද හිතෙන්නේ?.

මට පෙන්නේ කලු කුකුලෙක් වගේ කියලා

- කලු කුකුලෙක්?. - කලු කුකුලෙක් කියලද කිව්වේ

ඒක හරි දැන්

දැකිමත් සතුටක් මචං

ඔයා දන්නවද දෙයක්

මට නියම අදහස් තියනවා ඔයා වෙනුවෙන්

ඇයි ඔයා මට හදන්න දෙන්නේ නැත්තේ

මම දන්නේ නෑ ඔයාගේ ඔළුවේ මකුලු දැලක් වගේ එකක්

ඔලුවේ මැදම

වෙනස් දෙයක් බය හිතෙන එකක්

මොකද ඔයාගේ විදියට එක හොදට ගැලපෙනව

මට ඔයාගේ ඔළුවේ දැලක් අදින්න පුලුවන්

සමහර විට කවුරැ හරි ඔයාගේ කන් අතරින් එන්න පුලුවන්

සත්තුන්ට ඇතුල්ට එන්න දෙන්න එපාව

- ඒක නියමයි නේ - නියමයි නියමයි

එක ටිකක් අභිරහසක් ගෙන දෙයි

ගොඩක් ලස්සනයි දන්නවනේ

එක ඔයාව ලස්සන කරයි

එයා බය වෙලා

හරි එහෙනම් මම ඔයාට කියන්නම් මම හිතනවා අද වාසනාවන්ත රැයක් කියලා

මට නිවැරිදි කමක් දැනෙනවා

වෙන වෙලාවක බලමු නේ

මොකක්ද මචෝ එක ගෙන්න

එයාව කුලප්පු කරන්න එපා

ඔහු කවදාවත් ජිවිතේ පරදින එකක් නෑ

ඔව්

ඔව්

හොදයි

හොදයි මට වැඩ වගයක් කරන්න වෙලා තියනවා

ගමන් දෙකක් පාක් එකේ අනිත් එක අපායේ

- මට ටිකක් තනියම ඉන්න ඕන - මොකද ඔහොම ඉන්නේ රැස්විමක් කැදවන්න

දැන් අපිට උන්ගේ ඇතුලන්තය බලන්න පුලුවන්

එහෙම බැලුවම මට පෙන්නේ බොරැ

ඔහු ඔයාගෙන් හොරකම් කලේ නෑ හොරකම් කලේ අපෙන්

ගරැකරනවා දකින්න ඕනද?. උන්ව පුච්චලා දාන්න

හරි අපි ඒක සරලව ගමු

සල්ලි දෙනවා නම් අපි රස්සාව ගැන හොයන්නේ නෑ

හරිනේ?.

අපි බලමු ආපහු ව්‍යාපාරවලට එකතු වෙලා

ඔයාට ඕන නෑ මගේ ඇත්ත නම දැනගන්න

ඔයා දැනගන්න ඕන දේ තමයි රස්සාවයි සල්ලියි දෙකම ඇත්ත කියලා

අපි මේ ලස්සනට තැනට ආපු දවසේ ඉදන්

ඔයා මට කතා කරන්න මිස්ට චර්ච් කියලා

හොදයි චර්ච් මට ඔයා වෙනුවෙන් මොනාද කරනන් පුලුවන්?.

විනාඩියක් ඉන්න මම තව කෙනෙක් එනකම් ඉන්නේ

කවුද?.

ඔයා දන්නවා එයාව

අපි එකම කණ්ඩායමේ එකට හිටියේ

මගේ පරණ දරැණුම මිතුරා මොකද මෙතන කරන්නේ?.

ඔයාලා දෙන්නගෙම නම් ලැයිස්තුවේ උඩින්ම තියනවා

- ඇයි ප්‍රශ්නයක්ද?. ඔව්

මම අවස්ථාවක් ලැබුන ගමන් වෙඩි තියනවා

- ඔයා මොනාද කරන්නේ වැඩ කරපුවට ගෙවනවද?. - සමහර විට

ඔයා අසනිපෙන් හිටියද?.

- ඔයාගේ බර අඩුවෙලා - ඇත්තට?.

මගේ නැති උන බර ඔයාට ලැබුනද?.

ඔය දෙන්නා මෙතන කුලල් කාගන්නේ නැනේ නේද?.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left