Rajini Murugan

Rajini Murugan (ரஜினிமுருகன்)

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Rajini Murugan 2015 Sinhala Subtitle
تعليق من user_sinhalasub
Movie Download Link : https://moviesda.cool/rajini-murugan-2016-tamil-movie/

الوسوم

dvd
rajini_murugan_2015_sinhala_subtitle
rajini_murugan_2015_sinhala_sub
rajini_murugan_2015_sinhala_subtitle_subdl
rajini_murugan_2015_sinhala_subtitle_download
rajini_murugan_sinhala_subtitle
rajini_murugan_sinhala_sub
rajini_murugan_sinhala_sub_subdl
نشرت في: 2025-03-06
تنزيلات: 55
ضعاف السمع: No
FPS: 24

معاينة ترجمة Sinhala

أول 198 سطر.

~~"රජිනි මුරුගන්"~~

මදුරෙයි කියලා කිව්වාම කැපීම් කෙටීම්, වීදීයට එක් ඝාතනයක්, දවසකට එක් කොල්ලකෑමක්,

10,15 දෙනෙක් කැති එක්ක කැරැකීගෙන ඉන්නවා. මොනා හරි කිව්වොත් මරලා දායි,

ඒ වගේ මදුරෙයිව තමා ඔයාලා දැකලා ඇත්තේ

අනිවා කියන්නම්, මදුරෙයි එහෙම නෑ අනේ.

පිච්චමල් සුවද හමන මේ මහා විශාල මදුරෙයි ගම,

කෝවිල් තියෙන නගරයක් විතරක් නෙමේ අනේ, මංගල්‍යන් සහිත නගරයකුත් තමා.

"`~ සිරාජ් ප්‍රියන්ත ~`" කල උපසිරැසි ගැන්වීමකී.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

මෙහි වීඩියෝ පිටපත ගැන කිසිදු වගකීමක් අප අඩවිය මගින් දරණු නොලැබේ.

'SIRAJ PRIYANTHA'

"`~ සිරාජ් ප්‍රියන්ත ~`" කල උපසිරැසි ගැන්වීමකී. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

මෙවැනි මදුරෙයි තුල, මෙහෙම කෙනෙක් ඉන්නවා නම්,

ඔයාලම බලන්නකෝ.

හරි අයියේ.

ඔව් අයියේ.

ආහ්, හරි අයියේ.

බලාගමූ අයියේ.

කතා කරන්නම් අයියේ.

මෙන්න.

කී වෙනි පාලමේදේ බ්‍රේක් ගැහුවේ?

අයියේ, 9වෙනි පාලම ගාව බ්‍රේක් ගහන්න කිව්වා නේ,

මං 8වෙනි පාලම ගාවම බ්‍රේක් ගැහුවා අයියේ.

එතනම ගහන්න. ඒක තමා හරි.

- වාහනේ බර පටවලාද තියෙන්නේ? - නෑ අයියේ. බර පැටෙව්වේ නෑ අයියේ.

- පටවන්න එපා. - හරි අයියේ.

- මෙහෙ යෂ්ටියක් තියගන්න. - තියාගමූ අයියේ.

- ගැහුවොත් කකුලට එයි නේ. - හරි අයියේ. හරි අයියේ.

මොනාද බං මේ? ඉරුනු රෙද්දක් වගේ තියෙන්නේ.

- කට්ට තියෙන ටයර් එකක් මාරුකරගන්න. - මාරුකරගමූ අයියේ. මාරුකරගමූ.

- මුලු පවුලම ඉවරයක් කරලා දානවා නේ. - ඉවරයක් කරලා දානවා අයියේ.

මෙයාගේ නම මූක්කන්. ඒත් ගම අස්සේ හැමෝම මෙයාට ඒලර මූක්කන් ඒලර මූක්කන් කියලා තමා කතා කරන්නේ.

මෙයා කා එක්ක පැටලෙන්න හිතුවා නම්, පැටලෙන්නේ නැතිව ඉන්නේ නෑ.

එක තැනකින් මුදල් ඉල්ලන්න ඕනේ නම්, ඉල්ලන්නේ නැතිව අතාරින්නේ නෑ,

මේ ඒලර මූක්කන් දැන් කා එක්කද පැටලිලා ඉන්නේ නම්,

අයියන්ගාල එක්ක තමා.

ඒයි අයියන්ගාල.

- එනවා. එන්න එන්න. - මොකෝ බං, ඉන්නවාද?

මොකෝ රාසූ, මොකෝ මාස 6ක් තිස්සේ පේන්නම නැත්තේ?

- මං හිතුවේ ටිකට් අරන් ගිහින් (මැරිලා ගිහින්) කියලා හිතුවේ. - මාත් ටිකට් අරන් යන්න තමා ආසා වෙන්නේ.

මේ දෙවියන් කියන කොන්දොස්තර දෙන්නේ නෑ නේ.

වෙලාව එද්දී ඔක්කෝම දෙයි. එන්න.

මොකක්ද බං ජීවිතේ?

- මාත් පුතාගේ ගෙදර මාස 6ක්, දුවගේ ගෙදර මාස 6ක් කියලා ඉදලා, දුක් විදිනවා බං. - වාඩිවෙන්න.

එතකොට, ඔහේ කවද්ද ටිකට් ගන්න අදහසින් ඉන්නේ?

මට මොකෝ, මං කවදා උනත් ලෑස්තියි තමා.

ඒත් යන්න කලින් (මැරෙන්න කලින්)

මේ ගේ විකුණලා,

හැම දරුවෙක්ටම දේපල බෙදලා දීලා යන්න බලනවා,

එකෙක්වත් එන්නේ නෑ නේ. - මහත්තයා.

මේ කම්පෙනි කාරයින්ගේ වදේ දරාගන්න බෑ.

මේ මොකක්ද බං ටීවී එකක් වගේ තියෙන්නේ?

මේක ටීවී එකක් නෙමේ බං. අයිපෑඩ් එක.

සෙල්ෆෝන්, අයිපෑඩ්, හැමදෙයක්ම මිලදී අරගෙන එවනවා,

ඒත් එයාලා තමා ඇවිත් බලන්නේ නැත්තේ.

මේ අයියන්ගාල්ට ඔක්කෝම දරුවෝ 4 දෙනෙක්.

එක් කාලයක අහුවෙච්ච විදිහට හැදුනු මේ කට්ටියව,

හොදින් ඉගෙන ගනිල්ලා කියලා කිව්වාට පස්සේ,

ඔක්කෝටම හොදට උගන්වන්න තියලා, පිටරට, පිටගම්වල පදිංචි කෙරෙව්වා.

මෙයාගේ අන්තීම පුතා තමා මල්ලිගරාජන්.

මදුරෙයි සේදුපතී පාසලේ විදුහල්පතිව ඉන්නවා.

මේ ගුරුතුමාටයි ටීචර්ටයි ඔක්කෝම දරුවෝ 3න් දෙනෙක්.

වැඩිමහල් කෙනා ඔස්ට්‍රේලියාවේ ඉන්නවා.

බාල කෙනා හමුදාවේ ඉන්නවා.

මැද එක්කෙනා තමා, අපේ කෙනා. රජිනිමුරුගන් .

අපේ කෙනාට ඔක්කෝම වැදගත් වැඩ 3ක් තමා.

සීයාට උදේ කෑම දෙන එක,

...දවල් කෑම දෙන එක.

...රෑ කෑම දෙන එක.

හොදයිද සීයේ?

හොදයි හොදයි.

මෙයාගේ නම රොටේෂන් මනී අනේ

මාස 6කට සැරයක් උත්සවයක් පවත්වනවා .

අලුත් උත්සවය, අලුත් මංගල්‍යය, වසන්ත උත්සවය,

...පවුල් උත්සවය, කොලනී උත්සවය.

දැන් එයාගේ පුතාට කන් විදීමේ උත්සවය තියලා තියෙනවා.

මේ අප්පා, කන් විදලා ගෙදර යන්න ඕනේ. දරුවාව උස්සන් එන්නකෝ අප්පා.

මේකාද දරුවා? දන්නවා නම් පිහිය අරන් එනවා නේ.

රිදෙන්නේ නැතිව, බලලා විදින්න. --ආහ්...ආ...ආ...

මොකක්දෝ පලවෙනි වතාවට විදිනවා වගේ, ආ ආ කියාගෙන ඉන්නේ.

මේකත් එක්කලා 4වෙනි පාර. මටම එපා වෙලා ගිහින් තියෙන්නේ.

ඒයි, නවත්තනවලා!

හරිහැටි පෝලීමේ ආවේ නැත්නම්, තරහා වෙලා සල්ලි ටික අරන් යනවා. බලාගෙනයි.

මෙච්චර ලොකු රැවුලක් තියන් ඉන්නේ. රු.2ක් දික් කරන්නේ.

ලොකු මුදල් ටික පලමුවෙන් දෙන්න. ලස්සන කෙල්ලෝ ටික මුදල් එක්කලා නම්බරේත් දෙන්න.

- තාත්තේ, ඔයාගේ පිටිපස්සෙන් රු.7 නෝට්ටුවක් ගහගෙන යනවා තාත්තේ. - කොහෙද අප්පා?

- ගත්තා තාත්තේ. - හරි අප්පා.

- ආ තාත්තේ, නෑ තාත්තේ. මේ මිටි ටික ගනන් කලා නේ? - ඒවා ටික ගනන් කලා අප්පා.

දෙන්න දෙන්න. -ආ, හරි. - දෙන්න.

- ඇයි බං. - මිටියත් එක්කලා ගත්තොත්, හොය ගනී.

ඔව් මෙයා හොයා ගත්තාත්...

- කොච්චරක් තියෙනවාද? - ආහ්, දස ලක්ෂ තිස් දාහක් තාත්තේ.

- ගණන් වලට අනුව කීයක් තියෙනවාද? - දස ලක්ෂ හැත්තෑ දහසක් මාමේ.

40, 000 අතුරුදන්ද? ඒයි ඒයි, කවුරුත් එලියට යන්න හොද නෑ. ඔක්කෝම ඔහොමම වාඩි වෙන්න

තාත්තේ තාත්තේ, ඒක තමා ලක්ෂ 10ක් ආව නේ, නිකන් රු.40,000ට ගිහින් ගණන් බලාගෙන ඉන්නේ.

ඩේයි, මේක නිකන් එනවා කියලා හිතුවාද?

- ඊලග සතියෙත් ආයේ කරන්න ඕනේ නේ බං. - ඔහේ කවද්ද කලේ?

මට මොකක්දෝ ඔහේ කෙරෙහී තමා සැකයක් තියෙන්නේ.

- නැගිටපන් බං. - තාත්තේ, මං ඔයාගේ දරුවා අප්පා.

ඒක නිසා තමා සැකයි. නැගිටපන් බං

- තාත්තේ. - නැගිටපන් කියලා කිව්වාම.... -තාත්තේ,

තමන්ගේ ගෙදරම හොරකම් කරලා නේ.

තමන්ගේ ගෙදර හොරකම් කරන්නේ නැතිව, ස්විස් බැංකුවෙන්ද හොරකම් කරන්නේ?

මොකෝ 20,000ක් තමා තියෙන්නේ. ඉතුරු 20,000 කෝ?

- මාට්ටූ උනා. - ඩේයි, මාව මොකටද බොල බලන්නේ?

මං හොරකම් කලා කියනවාද? මං හොරකම් කලා කියනවාද?

- ඔයා නේ, කලව යට... - ඔයා අල්ලන්න ආවා, මං තමා වැළැක්කුවේ.

- මොකෝ සගයෝ මේවා? - මොකක්ද තාත්තේ මේවා?

තාත්තේ, එයා මගේ යාලූවා තාත්තේ.

එයාව ගෙනල්ලා වාඩී කරවලා ලැජ්ජා කරන්නේ.

උදේ ඉදලා වාඩී වෙලා මේ වැඩ ටික කරලා දුන්නාට, මට හොර නාමය දෙනවාද ?

මීට වඩා මේ තැනේ හිටියොත්, මට සෙරෙප්පුවෙන් ගහන්න.

නැගිට්ටොත් ඇත්තටම සෙරෙප්පුවෙන් ගහයි.

- මාමේ, මං කියන දේ අහ..... - අතෑරපන් අතෑරපන්. ගුරුවරයාගේ පුතා නේ. හොරකම් කරලා නැතිව ඇති.

අඩ පිස්සු තාත්තේ.

18, 19, 20.

මේ වසරේ උත්සව වියදමට මගේ කොටස ලෑස්තියි.

ඔයාගේ කොටස කොහෙද?

ඒයි, මගේ කොටසට අපේ අයියා කෙනෙක් ඉන්නවා බං.

අපේ නිවාස සංකීර්ණයේ 5ස් වැනි සංවත්සරයට පැමිණ සිටන හැමෝවම,

උණුසුම්ව පිළිගන්නවා.

තවදුරටත්, මෙහෙ පැවැත්වෙමින් තියෙන ක්‍රීඩා තරග වලට,

දිරිගැන්වීමක් විදිහට, පරිත්ත්‍යාග ලබා දුන්නූ,

හොද හිත්වල අයගේ නම්, මෙහෙදී කියවන්නෙමී.

රාමමූර්තී මහතා රු.1000ක්.

මල්ලිගෙයි රාජන් මහතා රු.1,001ක්.

- ආයූබෝවන් ආයූබෝවන්! - මේවාත් පරිත්‍යාගයක්ද?

පරිත්‍යාගයක් නම් මෙය තමා කියලා ආඩම්බර වන ලෙස,

රු.30,000ක් ප්‍රධානය කල රජිනි මුරුගන් මහතාවත්,

රු.20,000ක් ප්‍රධානය කල තෝත්තාත්‍රී මහතාවත්...

ආඩම්බර කරවන අන්දමේ,

මුලින්ම වාඩී වෙන්න.

මේ... ඒක හරි, මෙයාට කොහෙන්ද රු.30,000ක්?

- ඔයා සේප්පුව ලොක් කරන්නේ නැතිව ආවාද? - ඔක්කෝම ලොක් කරලා තමා ආවේ.

තමුසේ ගෙදරට වරෙන්කෝ, බලාගන්නම්

මොකටද බං නගින්නේ?

- මුට්ටිය ලිහන්න යනවා. - ඇයි?

මුට්ටිය බින්දේ නැත්නම්, බූරුවාට තැල්ල බදින්න කිව්වාම, එකෙක්වත් නෑ ගමේ.

මොකාක්?

අලි එක්ක ගිහින් යුද්ද කල මේ පාන්ඩිය රටේ,

මුට්ටිය බිදින්න කෙනෙක් නැද්ද?

- සගයෝ, කරුණාකර ලෝකය බේරගන්න. - සංසුන් වෙන්න සංසුන් වෙන්න සගයෝ.

අපේ ගමේ කෙල්ලෝ ටික අපිව බලනවාද?

ඔව් සගයෝ

එහෙනම් මම යනවා.

උබ ගහපන් සගයෝ.

උබ ගහපන්.

- අයියේ, මේ මුට්ටිය මං බිදින්නම්. - එහෙමද? උස්සලා දාපන් බොල ලීය.

කාටවත්ම බිදින්න බැරි මුට්ටිය බිදින්නට,

රජිනිමුරුගන් මහතා, පිටියට පිවිස තිබෙනවා.

මුට්ටිය කොහොම බිදියිද කියලා ආසාවෙන් බලාගෙන ඉන්න එකටත් වඩා,

බූරූවාට කොයි වෙලේ තැල්ල බදින්න යනවාද කියලා බලන්නට,

...හැමෝම උනන්දුවෙන් ඉන්නවා.

හැමෝම අයින් වෙලා ඉන්න. අයින් වෙලා ඉන්න.

සගයෝ, ඕනට වැඩිය සීන් දාන්න එපා.

කනේ තියෙන බ්ලූටූත් එක බිම වැටෙයි.

හරි හරි. ලෑස්තියි ලෑස්තියි.

දකුණට එන්න දකුණට එන්න. අඩියක් දකුණට එන්න.

ලෑස්තිකරගන්න. කෙලින්ම.

ඔයා දැන් මුට්ටියට කෙලින් හරියට ඉන්නවා.

එහෙමම ගිණි පාගනවා වගේ පඩක් පඩක් ගාලා අඩි 7ක් ඉස්සරහට ගිහින්,

සඩක් ගාලා නවතිනවා.

අයියයියෝ, එයා මුට්ටිය බිදින්නට කලින් කාගේ හරි ඔලුවක් කඩන්නයි යන්නේ.

සගයෝ, එයා ඔයාව අවුල් කරලා අරිනවා.

මුට්ටිය පස්සේ බිදින්න පුළුවන්. එහෙමම වමට හැරිලා...

...අඩි 4ක් තියලා, 5වෙනි පහර ඒකාගේ...

- ඔළුවටම එකක් දාපන් බං. - ඒයි, හිටපන් බං.

- අබද? - මොකෝ කල්පනා කරන්නේ?

හැරුනා.

- අක්කා ඇවිත් ඉන්නවාද? - තාත්තා ඇවිත් ඉන්නවා.

- ඔයාට යන්න පුළුවන්. - සගයෝ?

කතා කරන්න සගයෝ.

- හෙලෝ. - කරුණාකර ඔබගේ ගිණුම රීචාර්ජ් කරගන්න.

- සගයෝ? - මොකෝ සද්දේවත් නෑ.

අයියයියෝ, සල්ලි නැති උනා නේ.

- ඉවරද? - සගයා කොහොම බැලැන්ස් කරගන්න යනවාද කියලා දන්නේ නැහැ නේ.

මේකට, මුකුත් නොකර එන්නේ නැතිව ඉන්න තිබ්බාදෝ?

අයියෝ, දැන් මොකද කරන්නේ?

හිනාවෙන්න එපා.

අයියෝ, කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නෑ නේ.

කරුණාකර උදව් කරන්න.

- සෝඩා බොන්න. - එහෙමද?

- ගොඩාක් සතුටුයි මලේ. දෙන්න. - බොන්න බොන්න.

සගයා නැවතත් ඇවිත්.

මේ ඉගිය ඇති බං.

ඩේයි, පලයන් එහාට.

- මොකෝ අවුල්ද? - නෑ බූරූවා...

තව තත්පර 30ක් තමා ඇත්තේ. බූරූවාට කසාදයට.

- උබේ දුවව ඕනේ නම් දීපන් බොල. - ආවා බොල.

ගහපන් බං.

හරියට මුට්ටියට කෙලින් ආවා.

මුට්ටිය බිදින්න් යනවා. තෑග්ග දිනන්න යනවා.

හෙ හේ. අපි කවුද? අපිවම අවුල් කරනවාද

- තැල්ල ලෑස්ති කරන්න. - සගයෝ, තෑග්ග ලෑස්ති කරන්න.

- අයියෝ.... - හොදා...යි...

- මගේ ස්ටයිල් එක බං. - එයා බින්දා...

~!"සිරාජ් ප්‍රියන්ත"!~

මෙහි වීඩියෝ පිටපත ගැන කිසිදු වගකීමක් අප අඩවිය මගින් දරණු නොලැබේ.

Rajini Murugan subtitles in other languages

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left