أول 200 سطر.
අවවාදයයි මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුය.
එනවා... එනවා, ළමයො!.
එපා...
අපි ඒක කරන්නයි යන්නෙ.නොදකින්!.
ඉන්න, ඕලේග්. මාත් එක්ක ඉන්නවා!.
ඉක්මනට!.
අපි කොහොමහරි කරමු.
අපි හැප්පෙන්නයි යන්නෙ!.
බියෙන් පලායාම
පැය 18කට පෙර.
නරක නෑ.
සේරම හොදයි වගේ.
එකෙක් වත් හෙල්ලෙන්නෙ නෑ! බිම නිදා ගනිල්ලා.
- පාත් වෙනවා. - දැන්ම, මෝඩයෝ!
ඇහුණනේ! පාත් වෙයල්ලා!
උඹල ලොකු වැරැද්දක් කර ගන්නයි යන්නෙ...
කට වහනව! ඉක්මනට, තකතීරැවො ටික!
හැම එකෙක්ම! බිම නිදියගනිල්ලා!
දැන්, බොහොම පරිස්සමෙන්
ගෙනාපු දේ එලියට අරන්
ඇද යටට දානවා.
ඉක්මනට! සේරම! කරනව ඒ විදිහට!
ඉක්මනට, කියපු දේ කරනවලා!
නොසන්ඩාලයෝ!
මේ මගුල් ලෝකෙ උඹ තව දුරටත් ඉන්නෙ නෑ
ඔව්, ඇත්ත, Mai Tai උඹට හම්බවෙන එක නං ෂුවර්
- පලයල්ලා! ඉක්මනට! - යනවා! යනවා!යනවා!
ඉක්මනට සල්ලි අරගෙන යමල්ලා!
යමු! යමු!
එනවා
ඉක්මනට එනවා!
අවලමා!
එපා, මිනිහෝ.
අපි තොපිට මුකුත් කරන්නෙ නෑ.
උඹල මාත් එක්ක ආයෝජනයක් කරන්න කැමති ද?.
එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේ.
Perello ගෙ ලේ. කෙලපියව් මූට!
මම හිතන්නෑ.
බැල්ලිගෙ පුතා!
මම උඹලට මොන මගුලක්වත් කරේ නෑ!
මොකක්?. කොහෙද උඹ යන්නේ?. මේක කතා කරල විසදගනිමු.
මකබෑවියන් උඹ!
වහගනින්...මගුල් කට!
උඹ මේ මොකක්ද කරන්නෙ කියල දන්නවද?.
අනේ...
මට කියපන්, Mai Tai මට මොනව කරනවද කියල කීවේ, ආහ්?.
මගුලයි. මූ පොලිස්කාරයෙක්!
මගුල් පොලිස්කාරයෙක්!
අවලමා!
මේ රෙද්ද අරන් යමල්ලා යන්න!
ඉක්මනට යකෝ!
මගුලෙ යක්කු
නොදකින්
ඒ මේ මගුල් නගරේ එක මගුල් පොලිස්කාරයෙක්ද?.
ජෝයි.
උඹේ තුවක්කුව මට දීපන්.
මේ මගුල අරන් ගිහින් කොහෙට හරි විසිකරපන්.
වැඩේ කෙලේගන්ඩ නම් එපා.
අහකට වෙයන්.
කවදාවත්ම බෑ, මෝඩයා!
සමාවෙන්න. හොදින් නේද?.
අයියෝ, මම එහෙම කරන්න හිතුවේ නෑ.
ආ, ලොක්කා.
ආයෙත් E channel නේ?. හාහ්?.
ඔයාගෙ සුවද විදගන්න ඕන. මේ විදිහට.
තමුසේ කෝල් එකක් වත් දුන්නෙ නෑ, පාහරයා.
ඉන්න මම කියන්න.මගෙ මුතු ඇටයට ඔයා පොරොන්දු වෙනවද?.
ඒක වැඩක් නෑ, අයින් කරල දාන්න.
ජෝයි, මොකද මේ.
ටොමී මේක හොයාගත්තොත්...
ෂ්...
ඒක අපේ පොඩි රක්ෂණ රෙගුලාසියක් කියල හිතාගන්නකෝ.
මම දැන් හිතන්නේ ඒක නෙවෙයි...
මට ඔයා දිහා ජනේලෙන් විතරක් බලලා ඉන්න බෑ. වෙන කරන්න විදිහක් නෑ.
දැන්, ජෝයි, අයියෝ. බෑ, බෑ, බෑ
එපා. එපා!
මොකද අනේ, මං දිහා බලන්න.
- මොකක්?. - නික් ඇති.
නික් ට වැඩ. මම ඉක්මනට සද්ද නැතුව කරන්නම්,අනේ..!
සද්ද නැතුව?. මං නම් හිතන්නෑ. ඉක්මනට, ඒක නම් හරි.
- ඔයා දන්නවද, Mrs G?. - මොකක් ද?.
ඔයා නරකයි.
ඔව්, ඔව්.
- මම ටිකක් ප්‍රසිද්ධ වුණා. - ඇත්තට?.
රට වටේ ඇවිදල ද?.
වොෂින් මැෂින් උඩ ඒක කරන්න එක්කෙනෙක් කැමතියිලු නේ.
විශේෂ අවස්ථාවලදි තමා.
අයියෝ,නෑ,නෑ. මගෙ සෝස් එක!
- සෝස් එක පිච්චෙනවා! - ඉන්න,මම ඒකට කැමතියි!
ඔව්.
- මගුල! මොකක්ද අනේ! -ඒයි!
ඔයා ඔය වාගේ වචන කියනවනම් රෑට අතුරැපස නැතිවෙයි.
ගිහිල්ල නික් ව හොයාගන්ඩ. එයා උඩ ඕලේග් එක්ක ඇති.
ඇයි එයා හැම වෙලේම ඒ රැසියන් කොල්ලත් එක්ක ඉන්නෙ?. වෙන යාළුවො නැද්ද?.
ජෝයි, ඒකට කමක් නෑ.ඒ ගොල්ලො හොදට ඉන්නවා ඔයාට මොකක්ද ඕන?.
ආයෙ එයා එතනට යන්ඩ බෑ. ඒක තමයි මට ඕන.
මම දන්නව. එයත් දන්නව.
එයා දන්නව.
ගිහිල්ල එක්කං එන්නං.
ඒයි, නික්. රෑ කෑම.
අයියෝ.
එනවා.
නැමෙන්න.
රෑ කෑම.
ඕලේග්ටත් ඉන්න පුලුවන් ද?.
මේ සතියට තුන් වතාවක් හිටියනේ.
එයාගෙ අම්ම මෙයා ගෙදර එනවට කැමති ඇති.
ඒකට කමක් නෑ.අනික මට බඩගිනිත් නෑ.
හෙට හම්බවෙමු. Go Razors.
ඔයා, උඩට ගිහින් අත් හෝදගන්න. බලන්නකෝ හැටි.
සුභ රාත්‍රියක් ඕලේග්.
සුභ රාත්‍රියක් Gazelle.
එයා උඩ ඉදල නෑ.
එයාල පල්ලෙ තට්ටුවෙ සෙල්ලම් කර කර ඉදල.
- මම කී පාරක් එයාට කියල තියෙද?. - ඉතින් අනේ එයාල ළමයිනේ.
තාත්තේ, මම ආයෙ එහෙම කරන්නෙ නෑ, දිව්රනවා.
මට ඔය ගැන කියල පොතක් ලියන්න තියන්න එපා.
දැන් සීයව එක්කගෙන එන්න.
මම අත් හේදුව විතරනේ.
හරි.
ඒයි, නික්.
';Razors and Blues'; සිකුරාදා රාත්‍රිය. 1 20 කහ ඒවා, යාළුවා.
වෙන්න බෑ!
මරණීය මැච් එකක් වෙයි Chester and Erlich අතරේ!
ඒ දෙන්න පණපිටින් නම් ගෙදර යන එකක් නෑ!
පට්ට නේහ්!
මේ, ඕලේග් ටත් එන්න පුළුවන් ද?.
එයා එක මැච් එකකටවත් ගිහින් නෑ
ඊලග පාර වත් බලමු.
ගිහින් සීයව ගේන්න.
අයියෝනැගිටින්න
ඉක්මනට
ඉක්මනට, මිනිහො. මේ පාරවත් කරනවා.
නැගිටපන්
නැගිටපන්
මං කීවෙ, නැගිටපන්!
මේ මොනාද?.
';Wolfgang Puck'; ඔයා කැමතිම දෙයක් නේ.
ඔය මගුලෙ පොත්ත එපා වෙනවා.
මම පොත්ත අයින් කරා.දැන් හොදයි.
ගෙනෙන් මට Moskova.
ඒයි. ඒයි.
මෙහෙට වරෙන්
මෙහෙට වරෙන්
වරෙන්
බලපන් මේක.
John Wayne in The Cowboys.
cowboys ලට මම කැමති නෑ.
අයියෝ.
ඒ ආදිපාදවරයෙක්.
වරෙන්, ඉදගනින්.
මම පොඩි කාලෙ Kishinev වලදි
VHS වත්, DVD වත් තිබුණෙ නෑ.
මට මතකයි...
මම තාත්තගෙ යාළුවෙක්ට පොඩි වැඩක් කරල දුන්න.
සල්ලි හොරකම් කරා.
ඒකට එයා මට ළමයින්ට තියෙන ප්‍රොජෙක්ටර් එකක් දුන්න.
ඒකෙ ෆිල්ම් 3ක් තිබ්බා.
Speedy Gonzales, Tarzan Of The Apes, John Wayne in The Cowboys.
මම මේක දහස් වාරයක් බලල තියෙයි.
ඇන්සොර්, සීතල වේගෙනයි එන්නේ.
මට අවුරැදු 9 දි.
මම දැනගෙන හිටියෙ නෑ,චිත්‍රපටි කොච්චර වෙලා තියෙනවද කියලා.
මම බලපු එක තිබ්බෙ විනාඩි 10 යි.
John Wayneට වෙඩි වදින්නෙ නෑ.
මොකද ඒක තිබ්බෙ ළමයින්ට,ඒක හින්ද ඒ කොටස අයින් කරල තිබ්බෙ.
මම ඇමරිකාවට එනකං මේක දැනන් හිටියේ නෑ
මේක තමයි TV එකෙන් බලපු පළවෙනි වතාව.
මේක මට පේන්න බෑ. මගෙ පරණ එක මට ආයෙත් ඕනෑ.
මොකද මේකෙ, ආදිපාදවරයා මැරෙන්නෙ නෑ.
සමහර පරණ දේවල් නියමයි.
හැම දේම නෙවෙයි. සමහර දේවල්.
ඉන්නව මුල ඉදන් පෙන්නන්නම්.
නෑ,නෑ, මෙච්චරඈත නෙවේ
මේ කොටස හොදයි.
ආදිපාදවරයා නැතුවද?.
කොහෙද උඹ යන්නේ?.
ආදිපාදවරයා නැතුව උඹට යන්ඩ බෑ!
Govnyak!
ඇය කීවා මෙයා දෙන වැඩ ඉවර කරන්නෙ නෑලු.
ඇයට ඕනෙලු මෙයාව පරීක්ෂා කරන්න.
පරීක්ෂා කරන්න?. මොනවද?.
මම හිතන්නෙ අවධානය,අපිලිවෙල වගේ දෙයක්.
මට මගුල් ADD(අපිලිවෙලින් නැතිවන අවධානය) ඕනෙ නෑ.
ඒයි! අම්ම ඉස්සරහා ඔය වචන කියන්ඩ එපා
- ADD කියන එකේ මොකක්ද අවුල?. - අනික තමා, කපටියෝ
මෙයා ඒක කාලයක්ම කීවෙ නෑ.
මට ඒක කියන්නෙ නැතුව ඉන්න බෑ. ඔයාට මම ඒ කියන එක නවත්තල දාන්නත් බෑ.
ඒ ගැන කරදර වෙන්න එපා.ඔයාට ඒකට පදක්කම් දාන්න කවුරැත් නෑනේ.හරි ද?.
- ඒක නම් නියම ඒකාග්‍රතාවක්. - ඒක වෙනස්, Joe.
අපිට ඕන ඔයාට මොකද වෙලා තියෙන්නෙ කියල දැනගන්න.
එයා තව ගොඩක් හොද දේවල් කීව.
ඇය කීව මෙයා දීප්තිමත් ශිෂ්‍යයෙක්ලු, ඒ වගේම නිර්මාණශීලීයි කියල.
ඔයා ඒ කෑල්ල ඉස්සරලා කීවෙ නෑ.මම කැමතියි ඒ කොටසට.
එහෙමවත් කීව ඇති.
පල්ලෙ ඕව එකතු කරනවද?.
එයා කන්න ඕන.
ඒ මගුල් පොඩි එකා ආදිපාදවරයට අපහාස කළා...
..ඌ මේ ගෙදරදි කන්න බෑ
උඹට මාව ඇහෙනවද, බරි මූණා?.
No comments yet. Be the first to leave one.