The Last Ship

The Last Ship

تنزيل الترجمة Sinhala

الموسم 2

معلومات الإصدار

The Last Ship (2015) Season 02 Episode 01-10 Sinhalese
تعليق من kikywebsite

الوسوم

other
نشرت في: 2019-06-15
تنزيلات: 134
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

හැමෝම හෙලිකොප්ටර් අංගනයට යනවා!

ඉක්මන් කරනවා! යනවා ඇතුලට!

දැන්ම! ඉක්මන් කරනවා!

ඉක්මනට යනවා!

කියපු විදියට කරනවා!

හැමෝම ඉන්න තැන් වල ඉන්නවා!

ආරක්ශක බිඳ වැටීමක්!

කොහේද ප්‍රධාන ආයුධ කාමරේ?

අපිට ආයුධ ඕනේ වෙනවා. ඉක්මනට වරෙං.

දැන්, හැමෝම! යනවලා!

හැමෝම, දැන්ම ඉදිරි අංගනයට යනවා!

මේක තමයි අපේ අවස්ථාව...

නැව් තට්ටුවට තවත් ආරක්ශකයෝ එන්න කලින්.

නෑ, දැන්ම උන්ව අවුස්සන්න මොනාහරි කලොත්,

උන් අපිව පහල තට්ටුවකට අරගෙන යාවි.

ඒකට වෙලාවක් තියේවි, ඒත් දැන්ම එපා.

වෛරසය පැතිරෙන්න ගත්තාම ඔයාලා ජැමෙයිකාවේ නිවාඩුවක හිටියේ.

ඔයාලා ධීවර යාත්‍රාවක පිලිසරණක් නැතුව හිටියේ.

අපි බියට්‍රිස් එක්කම ඔයාව එතනින් ගත්තා.

මට තේරුනේ නෑ.

උන් මෙහාට ආවේ ප්‍රතිකාරය හොරකං කරන්න.

ඔයා ක්වින්සිට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්න තියන්න බෑ.

කමොන්, ක්වින්සි. අපිත් එක්කම ඉන්න හොඳ ද?

ක්වන්සි, මගේ දිහා බලන්න.

එයාගේ ගොඩක් ලේ නැතිවෙනවා.

එයාගේ ලේ යනවා!

මට අතන තියෙන රෙදි කෑල්ල දෙනවා!

මොන?... මොන රෙදි කෑල්ලද?

අන්න අතන තියෙන එක... මගේ අතට දෙනවා!

හොඳයි.

හොඳයි.

මේ අහපං, අපත වාහේ, වෛද්‍ය ස්කොට්ට මොනාහරි වුනොත්,

මේ මිනිහා නිසා තමයි තමුසේගේ ජීවිතේ බේරීලා තියෙන්නෙත්.

තමුසෙට දැන්ම අපේ නැවේ දොස්තරව ගේන්න වෙනවා!

විද්‍යාගාරය පරීක්ශා කරනවා. මූලනියැදිය හොයාගන්නවා.

අපි බර වැඩි දේවල් එලියට ගෙනිහිල්ලා පස්සේ බෝට්ටු වලට පටවමු.

මේ දැන් වෙද්දී, මට පරිගණක, නියැදි, පරීක්ශණයන්, විශ්ලේශනයන් හැම දෙයක්ම ඕනේ.

අපිට කිසිම දෙයක් අතෑරලා දාන්න බෑ.

තමුසෙලාට කියපු විදියට කරනවා, කාටවත් කරදරයක් වෙන එකක් නෑ!

මේක නම් හොද දෙයක් නෙමෙයි. හොඳකට නෙමෙයි කැරකෙන්නේ.

අපි ඇතුලේ ලොක් වුනොත්, අපි හද්ද අනාතයි.

අපි මොන මල හත්තිලව්වක් කියලා කරන්න ද?

ඉක්මන් කරනවලා, පය ඉක්මන් කරලා යනවා!

අපිට මෙතනදීම අංචියක් අදින්න වෙනවා.

D.C. ලොකර් එක ලඟට යනවා. උඹලටත් පුලුවන් වෙලාවක වරෙල්ලා.

මොකක්?!

නැවතියං!

හොඳයි, තට්ටුවේ තියෙන බඩු ටික බාන්න

ඊට පස්සේ වෑන් එක ඇවොසෙට් වලට ගෙනියන්න.

හොඳමයි, බොස්.

හොඳට බලන්න ඔය පෙට්ටි සීල් කරලද කියලා.

හරි බලන්නම්.

වෑන් එකේ යතුරු දෙනවා.

දැන්ම.

ක්‍රෝබ්‍රා කණ්ඩායම, මේ වල්චර් කණ්ඩායම. ඔයාලට ඇහෙනව ද?

- තාත්තේ? - කෝබ්‍රා කණ්ඩායම, ඔයාලට ඇහෙනව ද?

ඒකට කමක් නෑ, පැටියෝ. අපිට කරදරයක් වෙන එකක් නෑ.

අපිට මේකෙන් බේරෙන්න පුළුවන්.

ඔයාලට ඇහෙනව ද?

කිසිම සම්බන්ධතාවයක් නෑ.

ඒත් එකතුවීම් පොරොත්තු කණ්ඩායම් බාහාලුම් අංගනයේ ඇත්තේ.

ඒකේ වෙනසක් වුනේ නෑ.

උන් ක්‍රීඩාංගනේ ඇතුලේ තියාගෙන මින්සුන්ව මරලා දානවා.

මම දන්නවා.

උන්ව හොයාගන්න මෙච්චර අමාරු වෙන්නේ කොහොම ද?

උන් ඇඳගෙන ඉන්නේ නාවික නිල ඇඳුම්.

එයාලා භට කණ්ඩායම් දෙකකට වෙඩි තිබ්බා... බොහෝවිට ගොඩක් දුර ගිහිල්ලා ඇති.

ඔලිම්පියා වල කිසිම දෙයක් අඩාල වෙන්න බෑ. කියපු එක ඇහුනා නේ?

මැශින් දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.

හොඳමයි, මැඩම්.

අහස් යාත්‍රාංගනයට යනවා.

යනවා!

උන්ව වාඩි කරවනවා.

වාඩි වෙනවා! පේන විදියට අත් දෙක තියාගන්නවා!

හොඳට හොයලා බලන්න, කවුරුවත් මගහැරුණද කියලා බලන්න.

හොඳමයි, සර්.

- ඔහොම ඉන්න බලන්න ක්වින්සි. - ඉක්මන් කරන්න.

- එයාව මෙහාට ගේනවා. - ඔහොම ඉන්න බලන්න.

ඩොක්!

හොඳයි, ඩොක්ටර් මෙතනට ආවා හොඳ ද?

එයාගේ තුවාලේ දිහා බලමු.

මෙයාව දැන්ම වෛද්‍ය අංගනයට ගෙනියන්න වෙනවා!

මිනිස් බලය අපත යවන්නේ නෑ.

තමුසෙලා මොනවා කලත්, තමුසෙට ඒක මෙතනදිම කරන්න වෙනවා.

මෙයාගේ ඇඟේ රස්නේ වැඩියි. කවුරුහරි දොර අරින්න.

කවුරුහරි ඔය දොර අරිනවලා!

කියපු එක කරනවා!

මාත් එක්කම ඉන්න, හොඳ ද?

යනවා... දැන්ම! දැන්ම!

ඒක තද වැඩියි ද?

මට අවුලක් නෑ. මට අවුලක් නෑ.

වෙඩි තියන්න එපා!

කැප්ටන්. අරකි අපේ නැව අල්ලගත්තා.

මට සන්නිවේදනය කරන්න බෑ, බ්‍රිජ් එකෙන් හෝ C.I.C. අතරින්

මට තේරෙන්නේ නෑ. ඒක මොන සෙල්ලමක්ද දාන්න යන්නේ?

උඹ විශ්වාස කරන එකක් නෑ.

මොන මල ඉලව් රකද අපි මේ ඉන්නේ?

ඔයාලට ඇලීශියා ගැන අහන්න ලැබුණ ද? එයාත් මේකට හවුල් වෙලා ද?

දැන් ඒවා ගැන හිතන්න එපා.

කොහොමද ඔයාට දැනෙන්නේ?

ඒක අත අස්සෙන්ම ගියා.

එයාගේ ගොඩල් ලේ ගියා, සර්.

මට අවුලක් නෑ. අපි මොකද්ද කරන්න ඕනේ සර්?

ජේම්ස් ලඟට යන එක.

වරායේ ඇති තරම් පොඩි බෝට්ටු තියෙනවා. සමහරවිට පහුරක්වත් ඇති.

නෑ, ඒකි මේ වෙනකොට එතන වට කරලා ඇත්තේ,

ඒ වගේම අර හෙලිකොප්ටර් අපේ නැව වටේ කැරකෙනවා...

කොහෙත්ම ඒක ඇතුලට යන්න වෙන්නේ නෑ.

මේ වෙද්දී, ඩොක්ටර් ස්කොට් තමයි අපේ මූලික මෙහෙයුම,

ඒ වගේම එයාත් ග්‍රැන්ඩර්සන්ගේ හිරකාරියක් වෙලා.

ඇවොසෙට් වල සන්නද්ධ ආරක්ශකයෝ ඉන්නවා, ඉලෙක්ට්‍රෝනික් වැටවල් තියෙනවා,

හැම තට්ටුවකම ආරක්ශක කැමරා තියෙනවා.

අපි ඔලිම්පියා වලදී ඇති තරම් සන්නද්ධ කාර් වගේම ආයුධ තියෙනවා දැක්කා.

ඉතිං, මොකද කරන්නේ... අපේ නැව නැතුව අපේ සම්පූර්ණ කණ්ඩායමට පහර දෙන්න කියලද කියන්නේ?

උන්ගේ 80කට විරුද්ධව අපේ 4 දෙනෙක්...

මම ඒ ගණන් වලට නම් කැමති නෑ.

ඔයාලට රස්ව මතකයි නේද?

හොඳයි, මේකයි සැලැස්ම.

රස් ඔයාලා වගේම ඔයාලගේ සීයා එක්ක ටික වෙලාවක් එකට ඉඳීවි හොඳ ද?

ඔයාත් මැරේවි... අම්මා වගේ.

ඔයාට අපිව දාලා යන්න බෑ.

නෑ, නෑ, සැමී, මම එහෙම කරන්නේ නෑ.

ඒකට කමක් නෑ, සෑම්, තාත්තා කියන විදියට කරන්න.

එන්න. ඔයාලගේ තාත්තව බදාගන්න. අපි හැමෝටම කරන්න වැඩ තියෙනවා.

මම ඔයාට ආදරෙයි තාත්තේ.

මමත් ඔයාට ආදරෙයි පුතේ.

මෙහේට එන්න, මගේ රත්තරං කෙල්ල.

පරිස්සමට ඉන්න තාත්තේ.

අපි යමු.

අපි කොහේටද යන්නේ සර්?

රැජිණිව මරලා දාන්න.

ඒක කරන්න නම්...

අපිට වැඩිපුර රිදෙන තැනකට ගහන්න වෙනවා.

අපි සාර්ථකව නේතන් ජේම්ස් පාලනය අතට අරගෙන තියෙන්නේ.

අපි කියපු විදියටම, අපේ මිනිස්සු ඔයා කරපු හැම වැඩක්ම එකතු කරනවා.

දැන්, ඔයාගේ පර්යේශනයන් වගේම ඔයාගේ නියැදි එක්ක,

ඩොක්ටර් හමාඩා වගේම එයාගේ කණ්ඩායම

අන්තිමේදී එයාලා තනියම ප්‍රතිකාරය නිපදවන්න විදියක් හොයා ගනීවි.

හැමෝගේම හොඳට ඔයාත් එකට එකතු වෙලා වැඩ කලොත් නරක ද?

එකතු වෙලා වැඩ කරන්න?

මොකක්ද, පරිණාමවාදී පරීක්ශණ එක්ක ද?

ඔයාට වටිනවා කියලා හිතෙන මිනිස්සු විතරක් බේරගන්න

ඊට පස්සේ මොකද, ඉතුරු අයව නිකංම අමතක කරලා දාන්න ද?

සමහරවිට මම ඕනේවට වඩා කේන්තියෙන් ඉන්න ඇති ...

"ගේට්ටුව ලඟ බාබේරියානුවෝ ගොඩ ගැහිලා,"

මම හිතන්නේ ඔයා ඒ මිනිස්සුන්ට කියන්නේ එහෙම වෙන්න ඇති.

ඩොක්ටර්, මම දැක්කා ගොඩක් ලොකු මිනිහෙක් වයස අවුරුදු 12ක ළමයෙක්ව තඩිබාලා මරනවා

ගෑස් වෙස්මුහුණක් ගන්න ඕනේ වෙලා.

මම දැක්කා ගෑණියෙක් තමුන්ගේ සහෝදරියගේ පිටට පිහියෙන් අනිනවා

බෝංචි ඇට ටින් එකක් ගන්න.

ලෝක විනාසේ දැනටමත් ඇවිල්ලා අවසානයි.

බොහෝම කාලයක ඉඳන් ඒක මෙතන තිබුණා.

ඒත් මම මගේ දර්ශණවාද සීරුමාරු කරන්න සූදානම්

ඔයාගේ සංවේදීතාවයට ගැලපෙන විදියට

ඔයා මට විද්‍යාගාරේ වැඩ ආරම්භ කරන්න උදව් කලෝතින්.

කැප්ටන්ට මොකද වෙන්නේ?

ඒ වගේම මගේ යාලුවොන්ට?

ඔයාට ඔයාගේ යාලුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි

මාත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කියලා එයාලට ඒත්තු ගන්වන එක.

ඒකෙන් මෝඩ ලේ හැලීමක් නැතිවෙලා යාවි.

ඔයා කියන්නේ ඔයා හැමෝටම උදව් කරාවි කියල ද?

මම එහෙම කරන්නම්.

හොඳයි, එහෙනං, ඒක ඔප්පු කරනවා.

මම ඒක මොන විදියට කරන්න ඕනේ කියලද ඔයා කියන්නේ?

ඔයා මෙතන මාත්‍රාවන් නාස්ති කරනවා සෞඛ්‍යමත් මිනිස්සු වෙනුවෙන්.

දැනට ඉතුරු වෙලා තියෙන ටිකත් එක්ක මට පාරට බහින්න දෙන්න...

දැනටමත් ලෙඩවෙලා ඉන්න මිනිස්සුන්ව බේරගන්න.

මොකද, ඔයා හිතන්නේ මම පැනලා යන්න හදාවි කියල ද?

මම හිතන්නෙ ඒක මෝඩ වැඩක් කියලා.

ඒ වගේම දැනට ලෝකයේ තත්වයත් එක්ක, ලෝකය බොහොම පොඩි තැනක්.

ඒත් ඔයාට වැදගත් වෙන්නේ ඒක නම්...

හොඳයි, සූදානම් පිට ඉන්න.

පැහැදිලියි!

ඉක්මනට, ඉක්මනට, ඉක්මනට, ඉක්මන්ට.

එන්න.

ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.

පේන විදියට විදුලි බලය තියෙනවා වගේ.

ඔව්, මගේ ලේලිට වගේම ඔලිම්පියා වල ඉන්න දහස් ගානක් මිනිස්සුන්ට පිංසිද්ධ වෙන්න.

ඔයාට මෙතන ආරක්ශිතව ඉන්න පුළුවන් වේවි.

ඒ රස්නේ දැනෙනව ද?

ඒ ඕ'කෝනර් වෙන් ඕනේ.

මේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒක මෙතන තියෙන්නම ඕනේ!

හැම දෙයක්ම පරීක්ශා කරන්න! මම දන්නවා ඒක මෙතන කියලා!

ඒකිගේ හැම බඩුවක්ම හොයන්න! සම්පූර්ණ නැවම පීරලා බලන්න!

අපිට මූල නියැදිය හොයා ගන්න වෙනවා!

ඊලඟ එක යන්නේ තමුසෙගේ ඇස් දෙක මැද්දට.

හොඳයි.

පරිස්සමට කොලුවෝ.

ඔහේ මොනවද මෙතන කරන්නේ?

ඔයාට ලෙඩ තියෙනව ද?

- මම ලෙඩවෙච්ච එකෙක් වගේද පේන්නේ? - නෑ.

මට රෑට නවතින්න තැනක් ඕනේ වෙලා තියෙන්නේ.

මෙන්න.

ඔයාට බඩගිනියි වගේ.

මට තමුසෙගේ කෑම ඕනේ නෑ.

මම මට ඕනේ දේ පොලව යටින් ගන්නවා.

ඒ වගේම මම ලෙඩෙක් නෙමෙයි.

මම අර විදියේ "x" අකුරක් ඇන්දේ තමුසේ වගේ මිනිස්සු පැත්තකට කරලා තියාගන්න.

හරි, හොඳයි එහෙනං...

තුවක්කුව බිමින් තියන්න. අපි වැඩිහිටියෝ වගේ මේ ගැන කතා කරමු.

More Sinhala subtitles for The Last Ship

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left