Riviera

Riviera

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Riviera (2017) Season 01 Episode 01-10 Sinhalese
تعليق من kikywebsite

الوسوم

other
نشرت في: 2019-07-22
تنزيلات: 8
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

-එයා කියනවා එයා ඔයාව දකින්නේ නැහැ කියලා. -එයා මාව දකින්නේ නැහැ? ඇයි නැත්තේ?

-හලෝ . -හලෝ.

මොනවද කරන්නේ?

ඔයා නිදාගන්නවා බලනවා

ඒක ඔයා ගොඩක් කරන දෙයක්ද?

වේලාවෙන් වෙලාව.

මම ඒක දැනගෙන හිටියේ නැහැ.

ඒ මොකද කියනවනම් ...

.....ඔයා නිදි නේ.

තවත් එහෙම නැහැ!

ඔයා මට උදේ කෑම හැදුවා.

හ්ම්.. පැට්‍රිස් කෑම හැදුවේ.

මම තමයි ඒවුනාට උඩට ගෙනාවේ

මම ඔයාට කියන්න ඕනේ ඒක ගොඩක් බරයි

මගේ වීරයා!

අපරාදේ මට ඔයාට එකතු වෙන්න බැහැ

මට... මට වැඩට යන්න තියෙනවා.

මොකක්! නැහැ, ඇයි?

මට වැඩට යන්න තියෙනවා ඔයාට නිව් යෝක් යන්න තියෙනවා

මේ!

උදේ කෑම හැදුවට ස්තුති

සල්ලි මොනවද? සල්ලි මොනවද?

ඇයි අපි ඒකට ආසා කරන්නේ? සල්ලි,සල්ලි,සල්ලි

සල්ලි කියන්නේ මොනවද? එනවා!!

විකුණුවා! ඩොලර් මිලියන 3කට

ගොඩක් කාලෙකින්! කොච්චර හොඳ පුදුමකිරීමක්ද?

ඔයා හොඳින්ද... නියමයි.

ඔයාට මැලවිච් ඕනෙද?

හ්ම් ඒක ගාන අනුව තමයි තීරණය වෙන්නේ, ඔයා එහෙම හිතන්නේ නැද්ද?

ඔයාට බැරිද එයාට මිදිවත්තක් අරගෙන දෙන්න ඒක වෙනුවට?

නැත්තං පොඩි පැසිෆික් දූපතක්?

සල්ලි තරම් බලයක් නැහැ

එච්චර ගලායන දෙයක් නැහැ

එච්චර ස්ථීර දෙයක් නැහැ

සල්ලි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ සල්ලි තිබුනහම ඇති

සල්ලි වැඩියෙන්මසල්ලි විදිහට කොහෙද තියෙන්නේ?

කොහෙද ඔයා ඕක එල්ලන්නේ?

විශේෂ තැනක් ඕනේ. ගොඩක් ලස්සන දෙයක්

අර්ගස් සහ ඉයෝ. ඔයා කතාව දන්නවද?

දෙවියෙක් වැඩකාරියකට ඇරලා. ග්‍රීක් දෙයක්

ජුපිටර් ඉයෝට ඇරියා. භාර්යාව දැනගත්තා

එතකොට හැමෝම හැමකෙනාටම ඇරියා

සල්ලි තියෙන්නේ අන්තිම නිදහස්

විශිෂ්ට, කඩවීදියේ,

කළා වෙළඳපොලේ

දෙවියන්ට ඕනේ වුන දේ සල්ලි කරා.

රැස් කරනවා.

මෙහෙ කියන්නේ, ඇලිස්ගේ බලන වීදුරුව ,

වටින්නේ අනුමානකරන,

මෝඩයෙක් කියන ගාන.

ඉතාමත් විනෝද ලංසුවක්, හැමෝම

ඊළඟට අපිට තියෙනවා 12A කොටස

-එයා ලංසුව තබයිද? -අහ්, නැහැ. මම හිතන්නේ නැහැ

රොබර්ට් කාර්වර් කියන්නේ දර්ශාස්වාදකයෙක්

ඔයා දන්නවද, හොඳම මිනිස්සු

ජෝන් බ්‍රෑන්ඩස්ගේ රැස්කිරීමක්

අපි වෙළඳාම කරන්නේ, රෙම්බ්‍රන්ඩ්ට්,

ඩෙගාස්, ඩුශම්ප්.

අපි ඒවා මිටි බඳින්නේ sub primes are bundled.

අපි වොහෝල් එකක් අඩුවෙන් විකුනනවා දවසකට, ඊළඟට ඕල්ඩ් මාස්ටර් එකක් වැට බඳිනවා

නීති වලට කලින් අපි එතනට යනවා අන්තිම බටහිර වනය ආන් බාන් කරනවා.

ඔයා උනන්දු වුනාද?

-එයාව මම දන්නේ නැහැ. -රයිකොව් .

එයා බෙදන්නෙක් . බර යන්ත්‍ර.

සිරියා, ඉරාක්, කොන්ගෝ. ඒවාගේ තැන්

බර යන්ත්‍ර ඕනේ හැම තැනටම

සහ ඔයා දන්නවනේ, අනිත් හැම තැනටම.

පොඩ්ඩක් ඉන්න

- හායි. -ජෝජිනා!

-ඊළඟට ඒක. - මැලවිච්?

-මගේ සීමාව මොකක්ද? -මට ඇහුනද ඔයා මැලවිච් කියනවා?

ඒ මගේ භාර්යාව

ඒක ඇත්තටම ලස්සනයි, මම ඔයාට කියන්න මේක හරියට නැතිවෙලා තියෙන සම්බන්ධය වගේ.

හැම රුසියානුවටම මැලවිච් ඕනේ.

හැම අල්පකලාපීයක්ම . පොඩ්ඩක් තත්පරයක් දෙන්න

-ඔයා කොහෙද? -මම නයිස් වල යාලුවෙක්ගෙ ගෙදර

නයිස් වල මොන යාලුවොද? මම දන්නවද?

-ඔයා තාම එහෙද? -ඒක මාව පුදුම කරයි ද?

අනිවාරෙන්ම.

වැරදි. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්.

ඇයි හැම අයින් කරපු කොටස් වෙළෙඳාම ගැලරි ගැන සෙවිල්ලෙන් ඉන්නේ?

මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොලන්ගේ වටිනාකම තියෙන්නේ එතන කියලා

මැඩපැවැත් වෙන්නේ නැහැ, නීති නැහැ,

වටිනාකම

නොනාවරුනේ මහත්වරුනී , මම දැන් ලංසුව ඩොලර් මිලියන 15ට ගෙනියනවා

මිලියන 15ක් තියෙනවා

-මිලියන 16ක් ... -මම 16ට ලංසු කරා.

ආයෙත් කවදද එන්නේ?

ඒක 20 වෙනකං.

ඇයි අද රෑට ආයෙත් එන්නේ නැත්තේ?

ඔයා දන්නවද මම කොහොමද තනියෙන් නිදා ගන්නේ කියලා.

මං කියන වචනයක්වත් අහගෙනද ඉන්නේ? මගේ සීමාව මොකක්ද?

23ට යන්න යන්නේ.

හලෝ?

මේ හැම නාට්‍යක්ම, හොඳ නැහැ මගේ රුධිර පීඩනයට.

25 දැන්, හැමෝම!

බිම, ඒක ඔයාව දුරකතනයේ තියෙනවා, සර්.

ඒක හරියට පිස්සුවක් වගේ අපිට 30ට යන්න පුලුවන්ද?

අපිට 30ට යන්න පුලුවන්ද?

ටිනෝ, පැටියෝ.. මට ඔයාව ඇහෙන්නේ නැහැ.

මගේ පන, මම ඔයාට නිසැකවම ආදරෙයි

-මට 30ට යන්න පුලුවන්ද? -30.

නවතින්න, 30.

ඩොලර් මිලියන 30යි, නෝනාවරුනි මහත්වරුනි

හලෝ? හලෝ?

ඇඟවීමක් ඩොලර් මිලියන 30යි

විකුණුවා!ඩොලර් මිලියන 30ට!

සුභ පැතුම්.

-අන්තිමයි. -ඔයා මේවට ආදරෙන් හිටියා

මම මීට වඩා දෙයක් දැනගෙන හිටියේ නැහැ

-ඔයා ලස්සනයි. -ඔයත්

-ගොඩක් කාලෙකින්. -ඔව්

-තව එකක්? -අහ් බැහැ, මට, මම ගෙදර යන්න ඕනි අද රෑට

ඒත් ඔයාගේ පෞද්ගලික ජෙට් එක ඔයාව ගන්න එන්නේ නැද්ද, මැඩම්?

ඔයා තාම ජීවත් වෙන්නේ විල්ෆ්රන්ච් වලනේ , මට ඔයාව ගිහින් දාන්න පුළුවන්

ගිහින් දාන්න? ශා!

නැහැ ස්තුති, ස්තුති, ඒත් මට තාම මෙහෙ ව්‍යාපාර වැඩකට යන්න තියෙනවා

ඔව්, ඒක ගොඩක් දුරට හොඳයි, මම ඔයාව කෝච්චියට දැම්මනම් හරි

ස්තුති! එන්න,එන්න, තව එකයි

ඔයා ගුවන්යානය පදින්නේ නැහැ

-හරි, මගේ අත කරකවන්න. -නියමයි.

-පොඩ්ඩක් ඉන්න? සමාවෙන්න. -ඔව්,සර්?

-මෙවැන් තව දෙකක්, කරුණාකරලා . ස්තුති. -හොඳයි.

හායි, ඔයා කොන්ස්ටන්ටයින් කියෝස් වෙත ලඟා වෙලා තියෙන්නේ.

මම දැන් කාර්යබහුලයි, නමුත් ඔයා පනිවිඩය තිබ්බොත්,

මම පුළුවන් ඉක්මනින් පිළිතුරක් දෙන්නම්.

ඇත්තටම පැටියෝ, ඇන්ඩටන් අපිට හොඳට සෙල්ලම් කරා

ඊළඟ පාර දුරකථන ඇමතුම් වලට උත්තර දෙන්නම්

සමාවෙන්න.

කමක් නැහැ

මම ඔයාට ආදරෙයි. මම බැස්සහම කතා කරන්නම්

මට කතා කරන්න

යාත්‍රාවක්

ඔයා කියන්න එපා

ඒත් කාගේ යාත්‍රාවක්ද

ඇලෙක්සයි ලිටිනොව්. කොන්ස්ටන්ටයින් ක්ලියෝස්, එයත් හිටියා

ක්ලියෝස්? විලා කැමලා?

සහතිකද?

තාම කිසි දෙයක් සහතික නැහැ

ඒ ඇති. අපි යමු

මැඩම් ක්ලියෝස්?

නැහැ,නැහැ,නෑ ආයෙත් නැහැ. නැහැ.

මට සමාවෙන්න, අඩා?

මට ඇත්තටම සමාවෙන්න

වැඩ නැද්ද කරන්න

ඔයා දැන් ගෙදර එන්න ඕනේ!

ඔයා දැන් ගෙදර එන්න ඕනේ!

ඔයා දැන් ගෙදර එන්න ඕනේ!

කොච්චර කැතද? කොච්චර කැතද?

ප්‍රංශ භාෂාවෙන් ඊට වඩා හොඳයි

ඒ ඔයාගේ තාත්තා

මම දන්නවා

ඒක ඇත්තද කියලා

එයා දන්නවද?

කිස්ටෝස් කොහෙද?

කිස්ටෝස්, මොනවද වෙන්නේ?

කොන්ස්ටන්ටයින් ද?

ඔව්

මොකද වුනේ? එයා හොඳින්ද? මොකද වුනේ?

එයා බෝට්ටුවක හිටියේ

අනතුරක් වුනා

එයා මැරිලා

නැහැ,නැහැ,නැහැ

-ඒක හරි නැහැ. -ජෝජිනා.

-ජෝජිනා. -ඇඩම්.

-මට බැහැ ... -දරාගන්න ගොඩක් අමාරුයි

-ජෝජි , ඔයාව ගොඩක් මතක් වුනා. -අඩා.

මගේ අම්මා ඉන්නවා

මේ ඉන්නේ

ශරීරය හම්බවෙලා තියෙන්නේ පොලිස් මැරිටයිම් එකට මොනාකෝ

දැනට රෝහලේ තියලා තියනවා

හොයාගෙන තියෙනවා දන්ත පරීක්ෂණ වලින්

ඔයාගේ ස්වාමියා කියා

නෑ,නෑ. මොකක් හරි වැරද්දක් වෙලා

මම එයාට ඊයේ රෑ කතා කරා

එයා හිටියේ බෝට්ටුවක නෙමෙයි, නයිස් වල යාලුවෙක්ගෙ ගෙදර

ක්රිස්ටෝස් , ඔයා එයාට කතා කරාද? බෝට්ටුවක් ගැන මොනවත් කිව්වදt?

නහ,ඒත් ඒකෙන් කියන්න බැහැ නෙ එහෙම වුනේ නැහැ කියලා

අපිට 100% විශ්වාසයි, මහත්මිය

ඒකෙ කිසිම ත්රුමක් නැහැ!

මම ඉස්සෙල්ලා කිව්වා වගේ,

අපි තාම වාර්තාව එනකම් ඉන්නේ ...

මට එයාව දකින්න ඕනේ.

මම හිතන්නේ නැහැ ඒක හොඳ දෙයක් කියලා , මහත්මිය

මම ඔයාව පැයකින් හම්බවෙන්නම්.

-ක්රිස්ටෝස්, අපිත් යන්න ඕනේ. -හරි.

එයා පිච්චිලා ,නැද්ද?

එයා පිපිරීමට ආසන්නව ඉඳලා තියෙන්නේ

මට කිව්වා ශරීරය පීඩාවකින් පෙළුන බව

මම එන්නේ නැහැ මට එයාව ඒ විදිහට බලන්න බැහැ

-මට ගිහින් එයාව බලන්න ඕනේ? මට බලන්න පුලුවන්ද? -බැහැ. මම එන්නේ නැහැ මට එයාව ඒ විදිහට බලන්න බැහැ

-මට ගිහින් එයාව බලන්න ඕනේ? මට බලන්න පුලුවන්ද? -බැහැ.

එයා මගේ තාත්තා. මට එයාව බලන්න අයිතිය තියෙනවා -මට ගිහින් එයාව බලන්න ඕනේ? මට බලන්න පුලුවන්ද? -බැහැ.

එයා මගේ තාත්තා. මට එයාව බලන්න අයිතිය තියෙනවා

මෝඩ වෙන්න එපා

-ඔයා යන්නේ නැහැ! -ඇයි?

මොකද එයා පිච්චුන මස් කෑල්ලක් වගේ ඇති

.ඒකයි -ක්රිස්ටෝස්! නවතන්න!

දෙන්නම

ක්රිස්ටෝස්?

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left