أول 200 سطر.
෴... Spartacus Blood and Sand ...෴
"රතු සර්පයා" කරුණාකර කතෘ අයිතිය සුරකින්න
උහ් ! උහ් !
ආ ...ආ ..අහ්හ්!
ඉක්මන් කරනවා !
අහ්හ්!
නියමයි !
අහ්!
ආ...හ්හ්හ් !
ඔහ් මොනවද උඹ ඒ ගැන දන්නේ?
මකබෑවිලා පලයන් යන්න !
නවත්තපියව් උඹලගේ අමන කටවල් !
රෝමන් කාරයට කියන්න තියෙන දේ කියන්න ඉඩ දෙන්න!
"ත්‍රේසය" සහ සමුහාණ්ඩුව
හඳුනා ගෙන තිබෙනවා ඔවුන්ගේ වෙනස් කම්.
අපි කවදාවත්ම සහෝදරයෝ වගේ ඉඳලා නැහැ.
නමුත් ඉඩ දෙන්න අපට ඒ වගේ ගැටළු පසෙක දමන්න,
එකම හේතුවක් නිසා එක්සේසත් වීමට.
උඹලා අපිව අපේ ඉඩම් වලින් එලෙව්වා,
දැන් උඹලා එනවද අපෙන් උදවු ඉල්ලන්න.
උඹේ දෑත් කරුණාබර වෙලාද?
මට කාටවත් කරුණාවක් දක්වන්න ඕනේ නැහැ. මම මෙහෙට අවේ හුදෙක් උඹලව දැනුවත් කරන්න.
"මිත්‍රාදාටිස්" සහ ඔහුගේ "ග්‍රීක් වරුන් "
නැගෙනහිර දෙසින් පහරදෙනවා...
කළු මුහුද දෙසින් ආක්‍රමණය කරනවා.
ඒ අපේ ගම් වලට ගොඩක් දුරින්.
ඇත්ත. නමුත් "ගෙටායි"
වාසිය ගන්නවා අපේ එකඟත්වයක් නොමැති කමෙන්.
උන්ගේ මිලේච්ඡ රැල උතුර දෙසට එක්රැස් වෙනවා.
සති බාගයක් විතර වෙනකොට උඹලගේ ගම් ආසන්නයට ඒවි.
කොච්චරක්ද ?
දහස් ගණනක්.
රෝමයත් සමඟ එකතු වෙන්න ඔබලාත්!
පොරොන්දු වෙන්න ඔබලාගේ සේවය උපකාරකයක් වෙන්න,
සහ අපගේ යුධ ව්‍යාපාරයට හවුල් වෙන්න!
මොන වගේ අවසානයකටද?
මොන වගේ අවසානයකටද?!
විජයග්‍රහණය.
සහ කොහොමද ඒක මිනුම් කරන්න ඉන්නේ?
අතීතයේදී "ගෙටායි" අපේ ගම් ආක්‍රමණය කරලා තියෙනවා.
අපේ ගැහැණුන්ට බලහත් කාරකම් කළා. අපේ දරුවෝ මැරුවා.
හැම මොහොතකම අපි උන්ව ආපහු එලෙව්වා.
එකම දේ තමයි උන් ආපහු එනකම් බලන් ඉන්න එක.
ඔහු කතා කරන්නේ, කල යුතු කරන පිළිවෙල ඉක්මවලා.
එහෙම උනත් එයාගේ කටින් පිටවෙන්නේ සත්‍යය.
අපි රෝමය සමඟ එකතු වෙනවා නම්,
අභිප්‍රාය පැහැදිලි විය යුතුයි.
"ගෙටායිවරුන්ගේ" ගේ මරණය.
හැම එකෙක්ම.
මරණය, හැම එකෙක්ටම.
මන්ත්‍රණ සභාව තීරණය කලාද?
අපි යනවා යුද්දෙට.
මම දෙවියන්ගේ ඉල්ලුවා ඔයාගේ අසිපතට ආශීර්වාද කරන්න කියලා.
"ගෙටායි" ලව අපේ බිමෙන් අතුගාල දැම්මට පස්සේ,
කිසිම් හේතුවක් නැති වේවි නැවත මේක අතට ගන්න.
ඉතින් මේක අතේ නැතුව මගේ ස්වාමියා මොනවා කරයිද?
වගා කරනවා. එළුවෝ ඇති කරනවා.
ළමයි හදනවා...
ඔයා සටන් කරන එකක් නැද්ද තවදුරටත්?
සදහටම. ඔයාගේ ලඟට වෙලා ඉන්න එනවා.
කොච්චර ඉක්මනට ඔයා යනවද?
පළමු එලිය වැටෙන විට.
එහෙනම් එන්න ඇඳට.
හැම දෙකටම අපිට ඉතුරු වෙලා තියෙන්නේ එකම රැයක් නම්...
මම එකෙන් සියලුම දේ අර ගන්න ඕනේ.
හිත ශක්තිමත් කර ගන්න මගේ බිරිඳ.
මම බලාපොරොත්තු උනා අවදි වෙන විට මගේ බිරිඳ ළඟ ඉඳිවී කියලා.
ඇය කලින්ම පිපුනා යාඥා කරන්න.
අයගේ ස්වාමියා ඇය සමඟ ඉන්නවා නම් කියලා.
මම හිතුවේ අපි එකඟත්වයකට ආවා කියලා.
අපි එහෙම උනා. උනා?
දෙවියන් පැමිණියා මගේ ලඟට රාත්‍රියේදී,
මගේ නින්දේදී.
මොනවද එයාල ඔයාට පෙන්වුයේ?
මගේ ස්වාමි පුරුෂයා ඉන්නවා දණ ගහගෙන,
උසස් රතු සර්පයෙක් යටත් වෙන්න කලින් වගේ.
ජීවිතය නහර දිගේ ගලා බහිනවා.
මොනවගේ අදහසක් ද ඔයා එකෙන් අරගත්තේ?
අනතුරු ඇඟවීමක්.
ඔබ යුද්ධයට ගියොත්,
ඔබේ ඉරණම අවාසනාවන්ත දරුණු දේවල් වලට නියම කරලා තියෙනවා.
"ගෙටායිලා" අදහන්නේ කඳුකර වෘකයන්ව.
එයලා සරපයෝ ගැන කිසිම විශ්වාසයක් තියලා නැහැ.
ඒක නිකන් හීනයක් විතරයි.
ඒක එහෙම නොවේ නම්?
මම මගේ වචනය දීලා ඉවරයි, "සුරා".
ලේ සහ ගෞරවය
මම මිනිහට කතා කරන්නම්.
මාව ඔබේ දෑත් වලට ගෙන එන එක කිසිම දේකට අඩාල කරන්න බැහැ.
"ගෙටායි"ලටත් බැහැ. රෝමන් කාරයන්ටත් බැහැ.
දෙවිවරුන්ටත් බැහැ.
රාත්‍රිය සීතලෙන් වැඩිවෙනවා.
මම කොහොමද ඉන්නේ ඔයා ඇඳේ නැතිව?
ඔයාගේ ඇඳුම උස්සන්න.
මාව ඔයාගේ කලවා වලට ලඟින් තියා ගන්න,
ඒ සිතුවිල්ල අපි දෙදෙනාවම උණුසුම් කරාවි.
මරන්න උන් හැමෝවම.
ඔයා වෙනුවෙන්.
පහර දෙනු !
අආහ්හ්!
උහ්හ් !
සීමාව අල්ල ගන්න!
ආහ්හ් ! උහ්හ් !
මම උඹලගේ ගෑණුන්ට බලහත් කාරකම් කරනවා!
උන් ඔක්කොටම බලහත් කාරකම් කරනවා!
අආහ්හ් !
කොහෙද මේ මඟුලේ රෝමන් කාරයෝ?
මුන් එකෙක් ට වත් සමාවක් දෙන්න එපා.
උහ්හ් !
යාහ්හ් !!
අහ්හ් !
අහ්හ් !
රෝමානුවනි ! ඉදිරියට !
කොහෙද උඹලා යන්නේ ?
පොඩි ප්‍රමාදයක්.
උන් වෙලාවට එතනට අවා.
මගේ ගූ මීට වැඩිය රහයි!
මම ඉව්වේ එයාල මට දුන්න දේ, "ඩෙනිස්".
බඩවැල් සහ කටු !
"ග්ලෙබර්" සහ රෝමන් කාරයෝ ටික මස්ටික රස කරනකොට.
අපිට තමා අන්තිමට කන්න වෙලා තියෙන්නේ, අන්තිම කොටස මේ නරක් වෙච්ච ඒවගෙන්.
නමුත් යුද්ධෙදි හැම වෙලේම අපිව තමා ඉස්සරහට දානේ අර මිලේච්ඡ රැලට විරුද්ධ වෙන්න!
සමහරවිට "ලෙගාටස්" අරිනවා ඇති "ග්ලෙබර්" ට එලියට පනින කන් අර රස්නේ තියෙන කූඩාරමේ ඉඳන්.
"ත්‍රෙසියන් " බල්ලෝ ටික ආපහු කැලේට එනකන්.
අහ්හ්..හ්ම්ම්.
මොනවහරි එකතු කරන්න තියෙනවද, පොඩි මිනිහෝ?
වචනයක්.
මොකක් වෙන්න පුලුවන්ද ඒ වචනේ?
මම රෝමන්කාරයන්ට දුන්න එක.
මගේ සිරුර සහ ලේ ඒ සමඟ බැඳිලා ඉන්නේ.
අපි හැමෝම කළා, "ගෙටායි"ලව එලවන එක.
අපේ ඒක කලේ අපේම ඉඩම් රැක ගන්න!
අපේ අපේ වචනේ දීලා ඉවරයි.
මගේ ගමේ, ඒ වගේ දෙයකට ලොකු තේරුමක් රැඳිලා තියෙනවා.
උඹලගේ ගමේ.
ඒකද උඹ මෙහෙට අවේ? උඹේ ගම ආරක්ෂා කරගන්න?
එක්කෝ උඹ උත්සාහ කරනවා ඇති රසවත් බාවය විශිමිත කරවන්න
උඹ හැමවෙලේම කියවන්න හදන, යුද්ධ කතන්දර වල.
පහර දීමේ සලකුණු ඉතා ළඟ, එහෙම නෙමේද?
වචන සහ ගෞරවය, මගේ ශ්‍රේෂ්ට අලිපස්ස!
හැම එකෙක්ම නැවත එනවා තනපුඩු දෙකක් රවුම් කරන්න.
සහ හිර පුංචි හිලක්
"ලෙගාටස්" මෙහෙට ඇවිත්.
"ලෙගාටස්"ට ඕනේ ඉදිරිපත් වන්නන්.
ඉදිරි පෙලෙන් එහා ඔත්තු බලන්න.
උඹලා, උපාය මාර්ග ගැන වාර්තා කල යුතුයි ඉර නැගෙන විට.
එහෙම නැත්තන් සලාක නැතුව යන්න පුළුවන්
"කරුණා කරලා" කියලා කියන්න තිබුනා.
අපි මේ කතාබහ වෙන වෙලාවක කරමු.
අපි මැරුනොත් එහෙම?
එහෙම උනොත් මගේ සපත්තුව මරණෙන් පස්සේ උඹේ පස්ස හොයාගෙන එයි.
"ඉලිතියා".
කොහොමද මම මිනිමරුවෙක් උනා නම්?
මම වැන්දඹුවක් වෙන්න තිබුනා.
මොකද්ද දුක් වීමේ ගෞරව කාල සීමාව
මම නැවත විවාහ වෙන්න කලින්?
ඔයා සීමාව ඉක්මවලා ඇවිත්.
ගැහැණුන්ට කඳවුරු භූමීය සම්පූර්ණයෙන්ම තහනම්.
මම ඥාණවන්ත උනා.
ඔයා නෙමෙයි?
ඔයාගේ මිනිහෙක් උදව් කළා මට ප්රිමියෙක් වගේ වෙස් වලාගෙන මුරකාවුල් හරහා එන්න.
මම ඔහුට හෙළුවෙන් කඳවුර හරහා දුවන්න කියලා තර්ජනය කලාම,
කෑගසමින්, ඔහු ඔහුගේ දෑත් ඉවත් කරගත්තා.
"ලෙගාටස්" ගේ බිරිඳගේ ඇඟෙන්.
ඔයාගේ තාත්තා දන්නවද ඔයා ඉන්නේ "ත්‍රෙස්"වල කියලා?
කරුණා කරලා. එයා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ වංචා සැලසුම් කරමින්,
මන්ත්‍රණ සභාවේ ඉන්න අනිත් මළමිනී එක්ක.
ඔහු හිතන්නේ මම තාම "කැපුවා" වල තියෙන විලා එකේ හාන්සි වෙලා ඉන්නවා කියලා.
ගොඩක් කර්කශයි එහෙ.
දන්න කාලෙකින් එහාට වෑහැලා නැතිද මන්දා.
ඔබට මට ලියන්න තිබුනා.
ඔබට කියන්න තිබුනා මට එන්න එපා කියලා.
මම ඉන්නේ යුද්ධයක් මැද්දේ.
මම ඔබට තෑග්ගක් ගෙනාවා.
රෝමය නැවත මතක් කරවන යමක්.
"සෙස්ටි" වයින් !
ඉඩ දෙන්න මට ඔබගේ මත් බඳුන පුරවන්න.
ඔබෙගේ මේ පුංචි යුද්ධය ගැන කියන අතරතුර.
ඒක කියන්න අමාරු තරම් කතාවක්.
"මිත්‍රාදාටිස්" සහ ඔහුගේ ග්‍රීක ගණිකා හමුදාව
නැගෙනහිර පැත්තේ ඉන්න මහා හමුදාව කළු මුහුදට තල්ලු කරනවා.
මෙතන තමා මම ඉන්නේ. උතුරු සීමාව ආරක්ෂා කරමින්...
මල සහ මුත්‍ර තියෙන බිමේ ඉඳන්.
සාමාන්‍ය මිලේච්ඡ ආක්‍රමණිකයන්ගෙන්
"මිත්‍රදාටිස්". ජයග්‍රහණය ඔහුට විරුද්ධව
හැම කෙනෙකුගේම මුවන් ඔබගේ නම පිටවේවි.
"කොට්ටා"තමා පහර දීමට අණ දෙන්නේ.
ඔහු ඔබේ කිතුගොස සොරකම් කරනවා.
ඔහු තමා රාජ නියෝජිතයා. සොරකම ඔහුට ලැබුණ වරප්‍රසාදයක්.
පියාණන් මේ ගැන කලකිරේවි.
ඔහු මේ ස්ථානය රැක ගත්තේ ඔබට එලිය කරවන්න.
ඔබ මෙතන ඉඳ ගෙන. අඳුරේ වැටිලා.
මම කරන්නේ මට කල හැකි දේ.
ඔව් සත්තකින්ම ඔබ එහෙමයි. මම නිකන්
හිතුවා ඔයා ගෙදර ආවා නම් කියලා.
පියාණන් සැලසුම් කරනවා සම්පූර්ණ දවසක්,
"ස්පෙක්ටකල්" වරු සහ කඩු ගත් මල්ලවයන් අතර!
ඒක "කැපුවා"වල කතාවක්.
මට තේරුම් ගියේ නැහැ චන්දය ලඟයි කියලා.
කවදාවත් චන්ද කටයුතු වලට වේලාසනක් කියලා දෙයක් නැහැ.
No comments yet. Be the first to leave one.