Thamma

Thamma (थामा)

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Thamma (2025) Hindi HQ HDRip
تعليق من astronaut

الوسوم

other
نشرت في: 2025-12-07
تنزيلات: 85
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

ක්‍රි.පූ 323

ඔහොම ඉන්න

සිකන්දර්, සිකන්දර් (ඇලෙක්සැන්ඩර්)

ඔව්, කියන්න

අපි මේ වනාන්තරයෙන් ආපහු හැරිලා යන්න ඕන

ඉස්සරහා ගොඩක් අනතුරුදායක වෙන්න පුළුවන්

කොහොම අනතුරුද?

බේතාල්

බේතාල්, ඒ මොකෙක්ද?

මනුස්සයින්ගෙ ලේ බොන අය

ඔව්

මම සිකන්දර්

ග්‍රීසිය

ඊජිප්තුව

අරාබිස්ථානය, හැමතැනම හැම මනුස්සයෙක්ම, සතෙක්ම, ගංගා, කදු පර්වත..

ඔක්කොම සිකන්දර්ට බයයි

එතකොට තමුන්..

තමුන් සිකන්දර්ව එක කතාවකින් බය කරන්න හදනවද?

යමල්ලා

- අම්බු - ඔව්

ඉස්සරහා බලන්න

යනවා

ඔක්කොම හොදින්

ඉන්දියාව අයිති කරගන්නවද?

වර්තමානය

මැදියම් රැයේ ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා

"සුසාන භූමියේ මුරකරුවා බවට පත් වූ යක්ෂයා" වෙතට

අනුග්‍රහය දක්වන්නේ රංජීත් බනියාල්

අද දින අලුත්ම පුවත් වල, අපි යක්ෂයෙක් එළියට එන පුවතක් හාරා බලමු

යක්ෂයෙක්, ඔව් තවත් සැරයක් කියනවා, යක්ෂයෙක්

අනේ අනේ, සහෝදරයා

දැන්, ඔයා මොකද කරන්නෙ?

අනේ සහෝදරයා, රුපියල් 50ක් දීලා තව කොච්චර වෙලා ඇතුලෙ තියාගෙන ඉන්නවද?

යනවා

අනේ, යක්ෂ මහත්තයා

යක්ෂ මහත්තයා

යක්ෂ මහත්තයා

රුපියල් 50ක්

සුභ පැතුම් සහෝ, උඹගෙ මීම් එකක් හැදිලා, මීම් එකක්

මේක ආතල්

අනේ, උඹලගෙ ෆනී හුටපටය නිසා දැන් මේ බනීට එයාගේ නේනාව හම්බවෙන්නෙ නෑ

සහෝ, එයාටත් ප්‍රමිතීන් ඇති නේ

අනේ, මගේ තියෙන අඩුව මොකක්ද බ්‍රෝ?

ඔක්කොටම කලින් උඹගෙ ඉන්ස්ටා එක ඕපන් කරලා, ඩීපී එක වෙනස් කරන්න

දවස් දෙකක් වෙනවා අනික, අපි මේ ගමන ඇවිල්ලා

ඔයා එක පෝස්ට් එකක්වත් ශෙයා කරේ නෑනෙ?

- කියන්න දැන් - කමෝන්, බ්‍රෝ

ඔයාව ගැම්මට උඩට අරගන්න, කමෝන්

දැන් බලන්න මගේ ගැම්ම

කොහෙද යකෝ යන්නෙ?

ආලෝක්

#කැලෑවේ_සැණකෙළිය

- අනේ, කූඩාරම ගහන්නේ කවුද? - බාබු, කමක් නෑ

අපි එනවා

සහෝ, මේ කොහේද අපිව ගෙනාවේ, බන්?

සහෝ, ආමි එකට ගිහිල්ලා වගේ හැගීමක් දැනෙනවා

මෙච්චර ඇතුලට ආව එක වැරදියි

සහෝ, යට හිටපු කැලෑවේ අයත් කිව්වා

කැලෑව ඇතුළට යන එක "වර්ජින්" (Virgin) කියලා

"වර්ජින්" (Virgin) නෙවෙයි, වර්ජිත් (අනතුරුදායකයි)

ඔව් ඔව්, ඒක තමයි

මොකද වුනේ?

සහෝ, මොනවහරි තිබ්බා

මොනවත් නෑ, යමන්

යමු

සහෝ, මේක ටිකක් දරුණු වැඩි වෙනවා නේද?

මෙතනටනම් සිග්නල් කණුවක්වත් අහුවෙන්නෙ නෑනෙ

මේක තමයි ඇත්තම වික්‍රමාන්විතය

එන්න ගායිස්

සහෝ, උඹට එකපාර මොකද වුනේ?

අනේ, එහෙම ෆොටෝ එකක් අරගන්නනෙ ආවෙ මම

ඔහොමම හිටියොත් මරු

බේරගනියෝ

ඒයි, කොහෙද යකෝ පැනලා දුවන්නෙ?

බේරගනියෝ

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල් W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල් WW

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉදුවර නිසල් WWW

කොහෙද දෙවියනේ මේ මම හිරවුනේ, ගින්න පත්තුවෙන්නෙත් නෑනෙ

මොනවද කරන්නෙ?

කීයෙ ඉදලද අතුල්ලන්නෙ, ගින්න පත්තුවෙන්නෙ නෑනෙ

පත්තුවුනා

මොකක්ද?

ගින්න

හෑ?

බඩ ගින්න

බඩ ගින්න පත්තුවුනා

ඔයා එළියට නෑවිල්ලා ඉන්නයි තිබුනෙ

එළිය අනතුරුදායකයි

එළිය විතරයිද, ඇතුල කොමඩ් එකේ සර්පයෙක් ඉන්නවා

ඉතින්?

අනේ, අතන මෙතන කෑවොත් එහෙම එන පරම්පරාවටත් විෂ පැතිරෙනවා

බේරගත්තට ස්තූතියි

ඒත් මගේ යාළුවො කොච්චර පාහරයොද කියනවනම් හොයන්නවත් එන්නෙ නෑ, කෙලින්ම "RIP" කියලා ප්‍රකාශ කරයි

අම්මයි තාත්තයි කන්ටැක් කරගන්න විදියකුත් නෑනෙ, මගේ ෆෝන් එක නැතිවුනා

බලන්න, මට..

තාමත් ඔයාගේ තත්වය හොද නෑ

හොද වුනාට පස්සෙ, මමම ගිහිල්ලා ඇරලවලා එන්නම්

ඔයා ඇත්තටම ඇරලවලා එනවනම්, මට ඉන්න පුළුවන්

ඔයාගේ ගමත් ළග පාතනෙ ඇත්තෙ?

ඔයාගෙ නම මොකක්ද?

තාඩ්කා

ඔයාගෙ?

අමුතුයිනෙ

ඔයාගේ නම අජීබ් (අමුතුයි)

නෑ නෑ, ඔයාගෙ නම අමුතුයිනෙ

මගේ නම නාඩ්කා නෙ

මගේ නම ආලෝක්

අජීබ් ආලෝක්

ඔයාට සනීප නොවෙනකල්,

එතකන් ඔයා කිසිම සද්දයක් කරන්න බෑ

ඒ වගේම, මේකෙ ඉන්න

සතෙක් නෙවෙයි

මිනිහෙක් අරගෙන එන්න, මිනිහෙක්

හොදයි, හොදයි, හොදයි

ඒක නෙවෙයි, ඔයා මෙච්චර ගණ වනාන්තරයේ මොනවද කර කර හිටියෙ?

වැරදීමකින් ආවෙ

- මම බූරුවෙක්නෙ - ඔයා බූරුවෙක්ද?

මනුස්සයෙක් වගේනෙ පේන්නෙ?

විහිළුවක්?

නියමයි

අනික, මේ මිනිහගෙ පිටිපස්සෙ දුප්පත්තු එච්චරටම ඉන්නවා, එයාලා දුප්පත්කමේ රේඛාවටත් වඩා පහළින් ඉන්නේ

මිනිහගෙ?

මිනිහගෙ

ඒ කියන්නෙ මනුස්සයා, හරියට ඔයා වගේම මම

මම නෙවෙයි, ඔයා

අනේ

මට අමතක වුනානේ

ඔයා මනුස්සයෙක් වෙන්න බෑනෙ

ඔයා සුරංගනාවියක්නෙ

තාඩ්කා

යන්න ගියාද?

තාඩ්කා

තාඩ්කා

තාඩ්කා, සමාවෙන්න අනේ

හිතුවක්කාරකමට කටට එන එන එක කියාගෙන ගියා මම, ඔයා දන්නවනෙ

තාඩ්කා

තාඩ්කා

තාඩ්කා

තාඩ්කා, ඔයා ඉන්නවද?

මොකක්ද මේ හැංගිමුත්තන් සෙල්ලම?

අනේ, දැන් මෙතනනෙ හිටියෙ?

අනේ, කවුද උඹ, නැවතියන්, එතකොට කවුද මේ මිනිස්සු, කටවහපන්

කටවහපන්, ළගට එන්න එපා

මම, මම උඹට..

වීරේ, එයාට යන්න දෙන්න

ඔයා මනුස්සයෙක්ව මෙහාට ගෙනාවද?

එයා වැරදීමකින් ඇවිල්ලා තියෙන්නෙ

යක්ෂාසන් සත්තු කන එක ප්‍රතික්ශේප කලා

එයා අවුරුදු ගාණක ඉදලා බඩගින්නෙ ඉන්නෙ

මෙයාව යක්ෂාසන්ට දෙමු

නෑ, මෙයාව යක්ෂාසන්ට දෙනවද නැද්ද කියලා.. ඔයා තීරනය කරන්නෙ නෑ

එහෙනම් මෙයාට මොකද වෙන්නෙ කියලා ඔයත් තීරනය කරන්නෙ නෑ

ආලෝක්

ඔයා හොදින්ද?

මෙයාට සිහිය ඇවිල්ලා, මෙයාට යන්න දෙන්න

Thamma subtitles in other languages

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left