Puss in Boots

Puss in Boots

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Puss In Boots 2011 BrRip x264 720p YIFY
تعليق من Hacker Team

الوسوم

brrip
x264
720p
720
نشرت في: 2012-08-17
تنزيلات: 64
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

පහුගිය අවුරුදු කීපය තුලදී මාව එක එක නම් වලින් හැදින්වුවා

මාරක පූසා..,වියරු ආදර වන්තයා...

..චුපා කබ්රා, දෙවතාවක් දගකාරයා...

... ඒ වගේම ඉගුරැ පාන් කෑ මිනිසා කියලා.

නමුත් මම වඩාත්ම ප්‍රසිද්ධ සපත්තු පැළදි පූසා කියලයි

අපරාධකාරයා!.

මට නුබව අමතක වෙන එකක් නෑ, "මර්ගරිටා"

මම කියුවේ... රෝසා. සමාවෙන්න. මම හිතන්නේ මම දැන් යන්න ඕනේ.

නුබට සදාකාලිකවවම පැනලා යන්න බෑ,

මම මොනා කියන්නද?. මම නරක පූසෙක්.

... නීතියෙන් බේරිම සදහා, සදාකාලිකවම දුවනවා

මගේ නම පිරිසිදු කරගන්න ක්‍රමයක් හොයනවා.

puss in boots(පූස් ඉන් බූට්ස්) සපත්තු පැළදි පූසා

ඒ වගේම මම ඒ අවස්ථාව මේ කරැමක්කාර රාත්‍රියේ ලබා ගන්නවා

කිටී - කිටී!.

රඌල්, බලනවා පූසෙක් විදියට කවුද ඇදගෙන එන්නේ කියලා. ආ හ්... නෑ නෑ... ඌ තමයි පූසා!.

කරුණාකර කිරි වීදුරුවක්.

නුබ මෙහෙ මොනාද කරන්නේ මහත්මයා?. නුබගේ නූල් බෝලෙවත් නැති වුනාද?.

හොද විහිඵවක්!.

කිරි වීදුරුව මෙන්න!.

මම ප්‍රශ්න ඇති කර ගන්න කැමති නෑ.

නමුත් මගේ ඊළග ආහාර වේල සදහා සුදුසු අභියෝගයක් සෙයන ගමන්.

සමහර විට මේ මහත්වරුනට කියන්න පුඵවන් වෙයි ඒවගේ සුඵ අභියෝගයක්. මට ලකුණු ටිකක් දා ගන්න

අද රාත්‍රියේ නුබට සොයාගන්න ලැබෙන එකම දේ තමයි කරදර සපත්තු දාන පූසො!.

සමහර විට අපෙන් කෙනෙක් නුබව නීතියට අල්ලලා දුන්නොත්

නුබ මේ නගරයේ ඉන්නවා කියල, අපිට තෑගී මුදල ලබා ගන්න පුඵවන්.

නුබ පූසව තරහ ගැස්සුවා... නුබලා කිසි විටකත් පූසව තරහ ගස්සන්න හොද නෑ!

සාන්ත. මිෂෙල් පල්ලියේ..... රත්තරන් පිළිමයක් තියෙනවා

Guadalupe කන්‍යාව ගේ.

මම පල්ලි වලින් සොරකම් කරන්නේ නෑ!

එහෙමනම්, පිරිමි දරැවන්ගේ අනාථ දරැ නිවාසයයට ඉටිපන්දම් අලවන කදවල් පරිත්‍යාග කරලා තියෙනවා

ඒවා බොහොම අපුරුවට ලස්සනට තියෙයි නුබේ ගෙදරට!

මම අනාථ දරුවන්ගෙන් සොරකම් කරන්නේ නෑ

- ආ හ් එහෙනම් ජැක් සහ ජිල් ගැන මොකද කියන්නේ?. - ස්ස්ස්ස්... නුබට පිස්සුද?.

මොකක්?.

ඉතා දරුණු, මිනීමරු ජැක් සහ ජිල් සතුව මායා බෝංචි ඇට ලැබිලා තියෙනවා

මාත් එක්ක විහිලු කරන්න එපා මායා බෝංචි ඇට ගැන!

මම මගේ ජීවිතෙන් බාගයක්ම ඒවා සොයන්න උත්සහා කෙරුව.ඒවා බොරුවක්. එහෙම දෙයක් මේ ලෝකේ නෑ.

නෑ පූසෝ...අපි ඒවා දැක්කා!

මේවා තමයි පුරාවෘත්තවල එන බෝංචි........

ඒවා යෝදයින්ගේ දේශයටම දක්වා වැවෙනවා.... ඊට පස්සේ රන් පාත්තයා...

රන් පාත්තයා...

ඔවු, ඒවායින් නුබේ ජීවිතය වෙනස් කරන්න පුඵවන්.

ඒවා ඔක්කොම නාමයක් තියෙනවා. ඔහුට පෙන්නනවා රන් බිත්තර!

එපා!

කරුණා කරලා.....ඔයා ඔය පෙන්නපු ටික හොදටම ඇති

මරණ පැතුමක් තියෙන පුසෙකුට විතරයි ජැක් සහ ජිල් ගෙන් ඒ බෝංචි ඇට සොරකන් කරන්න පුඵවන්

මට තියෙන එකම පැතුම තමයි පරණණය ගෙවන එක.

ඒ වගේම මේක තමයි එකට අවස්ථාව.

දැන්...

මම කොහෙන්ද ඔය ජැක් සහ ජිල් ව සොයා ගන්නේ?.

සමාවෙන්න. අපි ළග තවත් කාමර නෑ.

මම හිතන්නේ එක කාමරයක් දැන් හිස වුනා.

අපි කැමතියි ප්‍රශංසාත්මක යුරෝපීය උදේ ආහාර වේලකට

ඒ වගේම.... ලෝබකම් එහෙම දාන්නේ නෑ වෙඩරු සමග උණුවේ බුදින රොටි වලට!

ජැක් සහ ජිල්... නෝනා මහත්තයා......

අපි ළග වෙඩරු සමග උණුවේ බුදින රොටි නෑ!

- ඔයා දන්නවද ජිල් මම මේ හිත හිත ඉන්නේ..... - කියනවා බලන්න.

මේ මායා බෝංචි ත් එක්ක තියෙන ගණුදෙනුව......

ඒ වගේම රත්තරං බිත්තර ඔක්කොම අතේ අතට ගත්තට පස්සේ.

ඔවු.... ඉතින්.

ඇයි ඉතින් අපි මිනි මැරුම් මංකොල්ලකෑම් කරන්න පටන් ගන්නේ නැත්තේ

එක මිට වැඩිය විනෝද ජනකයි නේද, නමුත් මට දරුවෙක් ඕනේ...

... මට දරුවෙක් ඕනේ.

- දරැවෙක්.. මොකක් ජැක්?. - අපේ කියල දරැවෙක් ජිල්.

අපි එයාව හදා ගමු කැලේ, හරියට ලේන් පැටියෙක් වගේ'.

හත් දෙයියනේ... ඒවා ඇත්තටම තියෙනවා නේන්නම්!

ඔය අර කන්ද මුදුනින් වැටිලා ඔයාගේ ඔටුන්න කඩා ගත්ත, දවසේ ඉදල ඔයා පිස්සුවෙන් කියවනවා

හේයි, මොනාද කරන්න හදන්නේ?.

නෑ!

නුබ නුබ, නවතින්නව ඔතනම!

ඔය බෝංචි ඇට මමයි ගන්නෙ!

මම?.

නුබ මාව කඩලා දානවා?.

නුබ මාව කඩලා දානවා?.!

නුබලා මොනවා හරි දෙයක් හොයනවද?.

නෑ.

නුබට ඒකට ගෙවන්න වෙයි

නුබ නම් පිස්සු ගැහැනියක්!

ඒ මායා බෝංචි ඇට මට ලැබෙන්න තිබුන ඒවා

මට රත්තරන් බිත්තර ගන්න තිබ්බ අවස්ථාව නුබ නැති කෙරුව.

එනවා මාත් එක්ක සටනට!

බොහොම හොදයිl...

ඒක නර්ථන සටනක් නම්,

එහෙනම් අගහරුවාදා මම නුබත් එක්ක මරණය දක්වා නර්ථන සටන් කරන්නම්

නුබට මාව දැනෙනවද?.

බය වෙනවා මගේ අභියෝගයට!

නුබ මට ගිටාර් එකකින් ගැහැවුවා...?.

නුබ...... ගැහැණු පුසෙක්?.

ආධුනිකයා!

වේව්! සොදුරිය, ඔහොම නවතින්න!

මට ඔයාට කිරි වීදුරුවක් අරන් දෙන්න ඉඩ දෙන්න! මම අදර වන්තයෙක් මිස... සටන්කරුවෙක් නෙමයි

හෙලේ?. ඔයා මගෙන් වසන වෙනවද?.

මමත් ආසයි මේ ක්‍රීඩාව කරන්න. මට දැනෙනවා ඔයාගේ කාරුණිකත්වය.

මට හොදින් හුරුපුරුදු ඉවක් දැනෙනවා

මොකක් නමුත් භයානක.

උදේ ආහාරයක් වගේ දෙයක්.

හුග කාලෙකින් සහෝදරයා.

හම්ටි ඇලෙක්සැන්ඩර් ඩම්ටි...

මොන හයියකින්ද නුබ ඔය මුණ මට පෙන්නන්නේ!!

මම දන්නවා ඔය ඉන්නේ තරහින් කියලා, නුබට එකට සාදාරණ හේතු තියෙනවා.

නමුත් නුබව දකින්න ලැබීම සතුටක් පුස්!

ඔය අලුත් සපත්තුද?.

නෑ.! ඒ නුබ මාව පාවා දෙනකොට දාගෙන හිටපු සපත්තු දෙකයි

මම.. නුබව පාවාදුන්නා?.

නුබ! සොල්දාදුවේ මාව වට කරගෙන ඉන්න වෙලාවේදී නුබ මාව දාලා ගගියා

උන් එකට සිංදුවකුත් හැදුව.

ඒත් එක්කම මුලින්ම අපි ඒ පාලම උඩට ගියේ කොහොමද

නමුත් අපි සහෝදරයෝ..සහෝදරයෝ එකීනෙකා ගැන හොයල බලාගන්නවා...නැතුව....

හම්ටි

මතක තියා ගන්න ඇයි අපි මෙහෙ ඉන්නේ කියලා

මට කලින් දැනගෙන ඉන්න තිබුනා.

මම මායා බෝංචි අරගන්න ඔන්න මෙන්න හිටියේ නමුත් නුබ එවුව මේ...

ආකර්ෂණීය යක්ෂනියව එතනට

මගේ ජිවිතයට නුබ ශාපයක්!

වේවූ! වේවූ! වේවූ! ඔහොම ඉන්නවා.. මේක අහනවා

ඔවු ඔවු. මම කිටීව යැවුවා නුබව මෙහෙට අරගෙන එන්න,

නමුත් ඇය සාමාන්‍ය හෙරක් නෙමෙයි.

ඇය මෘදු මෙළෙක් කිටියෙක් ස්පාන්ඥයේ

ඒක බොහොම උස සපත්තු දෙකක් පුසෙකුට, ඔය එහෙම හිතන්නේ නැද්ද?.

බලන්න,කිටීගේ දක්ෂතාවන්, ඔයාගේ කඩුව මගේ මොලය,

අපිට එකට සටන් කරන්න අවස්ථාවක් තියෙනවා

පූස්.. පොඩ්ඩක් හිතන්න!

නුබ දන්නවනේ හැම කෙනෙක්ම දන්නවා කිසිම කෙනක් යෝදයින්ගේ මන්දිරයට කඩා පනින්නේ නෑ කියලා.

ඒ වගේම එහෙම කතන්දර කියන්නේ නෑ කියලා.

නුබට ඕනේ ජිවත් වෙන්නනේ එකට නුබට උපක්‍රමයක් ඕනේ

ඒ වගේම මම මේ ක්‍රියාන්විතය මගේ ජිවිතකාලය තුලම අධ්‍යයනය කෙරුව,

ඔයා දන්නවනේ ඒක.

හරි හරි... අවංකවම.........

ඔය මායා බෝංචි ඇට පලකරන්න ඕනේ තැනවත් නුබලා මම නැතුව දන්නේ නෑ

නමුත් ජැක් සහ ජිල් දන්නවා.... ඒවගේම ඔවුන් ඒ වෙතට ළග වෙමින් සිටිනවා.......!

අපි මායා බෝංචි ජය ගන්නවා කියන්නේ

අපි පුරාවෘත්ත බවට පත වෙනවා.

ඉතින්.... ඔයා මොකද කියන්නේ හවුල්කාරයා?.

නෑ.... අයෙත් කවදාවත්ම නෑ.

මට සමාවෙන්න හරිද?. කොච්චර කාලයක් ඔය අමනාපය තියාගෙන ඉන්නද?.

දැන් අවුරුදු හතක් වෙනවා!

පූස් අවුරුදු වලින් ඒක අවුරුදු 35 ක්!

නුබට මාව ඕනේ!

ඒ වගේම මට නුබව ඕනේ.

නුබ දන්නවද සාන්ත රිකාඩෝසිර ගෙදරට යන බිත්තර වලට මොනාද වෙන්නේ කියලා?.

මම එකක් කියන්නම් මිත්‍රයා ඒක ලේසි දෙයක් නෙමෙයි!

මේක බොහොම නරකයි.... මේක බොහොම නරකයි....

වද වෙන්න එපා. මම ඒක ගැන බලා ගන්නම් මම දන්නවා කොහොමද එයට කතා කරන්න ඕනේ කියල

මාර කතන්දරයක්,

එයාගේ පට්ටපල් බොරුත් එක්කs...

බලන්න මට හම්බුවෙච්ච දේ

එක්කෙනෙකුට එයාගේ මුදල් පසුම්බිය අමතක වෙලා!

නුබනම් භයානකයි

හම්ටි කියුවා ඔයා භයානක දේවල් වලට කැමතියි කියලා.

නිකන් හිතන්න හැම කරදරයක් ගැනම අපි දෙන්නට එකට...

මේ අපි දෙන්න එකට,

රත්තරන් බිත්තර සොරකන් කරන්න පුඵවන්.

- ඒ වගේම ඔයා මට ණයගැතියි. - මම ඔයාට ණයගැතියි.?.

- ඔයා මට ගිටාර් එකෙන් ඔලුවට ගැහුවා. - මම ගිටාර් එක වෙනුවෙන් පසුතැවිලි වෙනවා.

හරි, මම ඔබට සමාව දෙනවා. එහෙනම්.... ඔයා එකතු වෙනවද?.

නමුත් පුංචිම පුංචි ප්‍රශ්නයක් තියෙනවා

- ඒ මොකද්ද?. - ඔයා වද කරන්නේ බිත්තරයකට!

ඔයයි හමිටි අතර මොනාද වුනේ ඔච්චරටම තරහ වෙලා ඉන්න තරම්?.

මම මම ගැනම බයෙන් ඉන්නවා හම්ටි ලොක්ලු කැළලක් ඇති කෙරුවා

ඒ හැම දෙයක්ම පටන් ගත්තේ හුග කාලෙකට ඉස්සෙල්ලා

ඔ හ්.... නෑ නෑ නෑ ඔයාට මුඵ කතාවම කියන්න ඕනේ නෑ!

ඔයා ඉදගෙනම අහන්න

- ඒක මොබෝම සන්සුන් කේදනිය කාලයක්. - ඔන්න ඉතින් පටන් ගත්තා.

ඒක අවුරුද්දක් කිසිම වැහි පොදයක් කඩා හැලුන් නැති

සුළග බොහොම දරැණුයි ඒ වගේම භාජැන බොහොම පුංචියි.

මම ආපු දවසේ

බඩගිනි පූස් පැටියෙක්... බොන්න කිරි ටිකක් වත නැති, අම්මෙක් හෝ කුඩා පෙට්ටියක් නැති.

මම අනාත දරැවන්ගේ ගෙදරට එනකල්.....

ඇයගේ නම අමිල්ඩා.

ඇය මාව ඇගේම දරැවෙක් වගේ හදවතට තුරැලුකරගත්තා.

මාව හදා ගත්තා අයගෙම කෙනෙක් වගේ.

ඇ ය කරැ ණාවන්ත දේව දුතිකවක්.

... හුගක් වෙලාවට.

ම ම කැම තියි අද ඉදල අපිට එකතුවෙන කෙනාව හ දුන්වල දෙන්න

එකට කම ක් නෑ... පූස් පැටියෝ.... ඔයාගේ මුණ පෙන්නන්න.

අන්න එහෙම...

- අන්න ඒ වෙලාවේ තමයි මට... - හම්ටි ඇලෙක්සැන්ඩර් දම්ටිව මුණ ගැසුණු වෙලාව.

ඒයි.. රැවුලා........ නුබ ඉදගෙන තියෙන්නේ නිල කොල් ලගේ පුටුව මැද්දේ.

අයියෝ... මේක ඇත්තටම උවමනාද?.

නුබට සරිලන ප්‍රමාණයේ කෙනෙක් සොයාගන්නේ නැත්තේ ඇයි නුබ?.

නුබෙන් කවුද ඇහුවේ.... උදේ අහාරෙයේ

මතකතියා ගන්න මොකද්ද එමිල්ඩා කියලා තියෙන්නේ කියලා...නිල් කොල්ලෝ.

නුබ නුබේ ඔලුව පුපුරවා ගන්න හදනවනම් ඒ වෙනුවට හෝන්ඒක නාද කරන්න කියලා හරිද?.

- මූව කරකවමු! - අනේ කරුණා කරලා මාව කරකවන්නනම් එපා!

ඔන්න අයෙත්.... මම බිත්තරයේ කහමදයක් වෙයි!

මොනවා වුනත් මගේ බෝංචි ඇට සොරකම් කෙරැවත්... බිත්තරේ මම වෙනුවෙන් නැගී සිටියා

ඒ වගේම මම තීරණය කෙරැවා ඔහු සැමවිටම මගේ පිටුපසින් සිටියි කියලා.

එකනම් බොහොම වමත්කාරීයි. ස්තුතියි

හේයි බිත්තර කොල්ලෝ!

මට බිත්රේ කරන දේවල් ගැන පොඩි සැකයක් ඇතිවුනා

ආ හ්... ඔබ....

මම මේවා මාසයක් තිස්සේ ඉදල එකතු කරනවා

අපි දන්නේ නෑනේ කවදා අපි වාසනාවන්ත වෙයිද කියලා, ඔයා දන්නවනේ මම කියන දේ?.

මායා බෝංචි ඇට, අන්න ඒවා ගැනයි මම කියන්නේ.

ඔයා අනිත් ඔක්කොම ළමයින්ට කියන්නද යන්නේ මම මායා බෝංචි ගැන විශ්වාස කරනවා කියලා?.

ඒකද දැන් ඔයා කරන්න යන්නේ?.

නෑ?. මොකද්ද ඔයාගේ නම?.

ඔයා එච්චර කතා කරන එක්කෙනෙක් නෙමෙයි නේද?.

මම හිතන්නේ මම ඔයාට sparky කියලා කතා කරන්නම්.

More Sinhala subtitles for Puss in Boots

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left