The Divide

The Divide

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

The Divide (2011)
تعليق من Hacker Team

الوسوم

other
نشرت في: 2012-08-13
تنزيلات: 60
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

අවවාදයයි මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුය.

ඊවා ,අපි දැන් යමු!

දැන්ම,දැන්ම!

එන්න, ඊවා !

ඉක්මනට,එන්න!

එන්න,දුවන්න! ඊවා ,එන්න!

එන්න, ඊවා . අපිට වෙලාව නෑ.

අපිට වෙලාව නෑ.

- එන්න, ඊවා ! - දොරෙන් පිටවෙමු!

- දුවන්න! - ඊවා !

යන්න,යන්න,යන්න,යන්න!

අම්මේ!

ආපසු යන්න! යන්න,යන්න!

මගේ ලගම ඉන්න.

The Divide බෙදා වෙන් කිරීම

ආලෝකය ඇති.

ඔව්.

ඇත්තටම නැහැ ඊඩන් උද්‍යානයේ.

පිපිරැමෙන් පස්සේ, හැම එකක්ම හුමාලය වුණා.

වායුගෝලයට උරාගත්තා.

ආපසු ඒක පොළවට වැටෙනවා...

විකිරණශීලි දුහුවිලි වගේ.

පලමු නීතිය:

කවුරැවත්ම අර දොර අරින්න එපා.

විකිරණ අවසන් වෙනතුරැ.

ඔයාලට තේරැණාද?.

ඔයාලට ජීවත්වෙන්න ඕනේනම්, මම කියන දේ අහන්න වෙනවා.

ජේසුනි!

කවුරැ හරි ආලෝකය ගේන්න!

ඔයා හොදින්ද?. ඔයා හොදින්ද?.

- කවුරැ හරි ආලෝකය ගේන්න! - සන්සුන් වෙන්න. සන්සුන් වෙන්න.

ඒක අල්ලන්න එපා.

ජරාව,මේ දූවිල්ල! මේ දූවිල්ල!

දූවිල්ල ආවේ ඇතුලෙන්.

තදට වහලා.

ඒ මොකක්ද?. තව බෝම්බයක්ද?.

ඒ අපේ ගොඩනැගිල්ල පහළ වැටෙනවා.

ඔයා කොහොමද ඒක දන්නේ?.

මට පහළ ඉන්න බෑ.

මට දැන් යන්න ඕනේ.

මම දන්නවා,පැටියෝ.

නමුත් මිකී මාමා අපිට ඉන්න කිව්වා.

- ඇයි?. - මොකද ඔයාගේ මුහුණ උණු වෙයි.

ඔයාගේ කොණ්ඩය වැටෙයි.

ඇය පොඩි දැරියක්.

- ඒක ආයුධයක්ද?. - ඇත්තෙන්ම.

විකාර.

අපි මෙතන ඉන්න ඕනෙද?.

විකිරණ අවසන් වෙනතුරැ දොර වැහිල තියෙයි.

කොච්චර වෙලාවක් යයිද?.

මම කියනතුරැ.

මිකී,සැලසුම මොකක්ද?.

හොදයි,මගේ සැලසුම ආරක්ෂාවෙන්න තැනක් හදන එක.

සන්සුන් වෙන්න.

මට ඉහලින් මස් පලගන.

කාගේහරි දුරකථන වැඩ කරනවද?.

නැහැ,සිග්නල් නෑ.

- මගේ එක නැති වුණා. - ඔයාගේ එක නැති වුණා?.

අරක රේඩියෝ එකක්ද?.

උත්සහයක් දෙන්න.

හෙලෝ?.

හෙලෝ?. හෙලෝ?.

හෙලෝ?., ඔයාට ඇහෙනවද?.

අතන මොනවද?.

ඔයාට පේනවනේ,ගබඩා කළ සුන්බුන් වගයක්.

හේයි,උහ්...

උහ්,මේ මිකී,හරිද?.

ඔව්.

ඇයි ඔයා ගාව මෙච්චර මෙට්ට තියෙන්නේ?.

මොකද මම තමයි මේ ගොඩනැගිල්ලෙම සුපිරි කෙනා.

ඉතින් ඇයි ඔයා ගාව මෙච්චර මෙට්ට තියෙන්නේ?.

මම ඒවා ඉන්ටර්නෙට් එක හරහා ඒවා විකුණනවා.

තුර්කීස්ලා මෙතන නානවා.

සමාවෙන්න,නෝනාවරැනි,ඔයාලගේ යට ඇදුම් හෝදගන්න මෙතන වතුර නෑ.

වැසිකිළි තියෙනවා වම් පැත්තේ.

ඔයා ඉවර වුනාට පස්සේ,

ඒක උඩට දෙහි ටිකක් දාන්න.

ඒකනම් පිළිකුල්.

ඒකට කියන්නේ ජළය ඉතිරි කිරීම.

හොදයි,මොකක්වුණත්. මම යනවා.

මෙතන මොකක්ද?.

ඒ මගේ කාමරය. කාටවත් එහෙට යන්න බෑ.

අම්මේ,මට බඩගිනියි.

උහ්,මිකී...

ඔයා ලග කන්න මොනවහරි තියෙනවද?.

කෑම නම් ප්‍රමාණවත්,මම හිතන්නේ.

හැමෝම එකපාරටම මට ස්තූති කරන්න එපා.

නැහැ,කෑම නම් හොදයි. ස්තූතියි,මිකී.

හෙලෝ?.

හෙලෝ?. හෙලෝ?.

කවුරැහරි ඉන්නවද?.

හෙලෝ?.

කට වහනවා.

හෙලෝ?.

අපි බේරැණු අය

වය ඹ පැත්තේ ගොඩනැගිල්ලක ඉන්නේ.

29 වෙනි එකේ 5 හේ

මම ආපසු කියනවා, වය ඹ පැත්තේ 29 වෙනි එකේ 5 හේ.

ඔයාට ඇහෙනවද?.

ඔයා ඇත්තටම දුම් බොනවද?.

මම කිව්වේ,මෙතන ගොඩක් දුම තියෙනවා.

ඉතින් අපිට යන්න පුලුවන් කවදද?.

මම කිව්වට පස්සේ.

ඇඩී,එන්න,අපි යමු.

ඒඩ්‍රියන්,එන්න. බොබී,අපි යමු,මෙතනින් පිටවෙමු.

අපි යමු.

ඔයාලා මොනවා කරනවා කියලද හිතන්නේ?.

ඔයා දොරෙන් අයින් වෙනවා. මම ආයිමත් කියන්නේ නෑ.

මම ඔයාට කිව්වා! ජොෂ්!

බලාගෙන! ඔය දොර ගාවින් අයින් වෙනවා!

ඔය දොර ගාවින් අයින් වෙනවා! එනවා!

ඉස්සරහට යනවා. මගුල!

මොකද,මිකී?.

ශාප වෙයන්.

පොරවක් අරගෙන ලොකු මිනිහෙක්, හහ්?. මාව තල්ලු කරනවා,මිකී.

මාව තල්ලු කරනවා, ඔයාට පෙනෙයි වෙන දේ.

ජපන් අවජාතකයන්ට වුණ දේ දැකලා තියෙනවද....

අපි නාගසාකි වලට පොඩි කොල්ලෙක්ව දැම්මට පස්සේ?.

ඇට කටු දිය වුණා.

මගමැරැනා වගේ.

වාසනාවන්තයෝ පිපිරැමෙන් මැරැණා.

චෙරොන් බොයිල්වල දරැවන්ගේ...

ඇස් සහ කන්.

ජරාවට වැඩෙන්නේ.

මිදිගෙඩි වගේ ඉදිමුන්.

ඔවුන්ගේ බෙලිවල පොපියනවා.

ඇති,මිකී. අපි දන්නවා.

ඔයාලට මොනවද ඕනේ

දුහුවිලි මෙතනට ආවොත්, අපි ඔක්කොම ඉවරයි.

විශ්වාසයක් නෑ.

මෙහෙට එන්න,පැටියෝ. මම ඔයාගේ කොන්ඩය ගොතන්නම්.

කරැණාකරලා,මට ඒක ඉල්ලගන්න පුලුවන්ද?.

ඇත්තෙන්ම.

ස්තූතියි. ඔව්.

ඔයා ඒක තියාගන්න.

ඇත්තෙන්ම මම තියාගත්තා.

ඊවා,

මට සමාවෙන්න මම වෙනස්ව රගපෑවනම්.

මම උත්සහ කලේ,ඔයා දන්නවා,

එකට තියාගන්න.

මම හිතන්නේ ඒක තමයි ජීවත්වීම,

උත්සහ කලේ ඒක එකට තියාගන්න.

නමුත් මම ඔයාට ආදරෙයි.

ඔයා මට ආදරෙයි.

ඒක තමයි අපිව මේ නපුරැ සිහිනෙන් තල්ලු කරන්න යන්නේ.

ඒක අපිව වඩා හොද දෙමව්පියන් කරයි.

ඊවා.

ඊවා . මොකද?.

එන්න,පැටියෝ. එක පාරක්.

මට ගෙදර යන්න ඕනේ.

ඔයාට ඕනේ මම ඔයා වෙනුවෙන් ඔවුන්ව උත්සහකරනවටද?.

අපි මැරෙන්න යන්නේ,එහෙම නේද?.

නැහැ,පැටියෝ, අපි මැරෙන්නේ නෑ.

අපි ජීවත්වෙන්න යන්නේ.

අපි භාවනා කරමු,හරිද?.

ඔයාගේ ඇස් වහගන්න.

ඇත්ත ඡායාරෑපයක් සහ දීප්තිමත් ආලෝකයෙන් අපිට හොද දෙයක් දැනෙනවා.

අපි ඒක කරමු,හරිද?. එන්න.

ඔයාගේ ඇස් වහගන්න. ඒක හරියන්නේ නෑ.

ඒක හරියනවා. මට ගෙදර යන්න ඕනේ.

වෙන්ඩි,ඔයා ඉවසන්න ඕනේ,හරිද?.

පසුව වටපිටාව හරියයි.

පස්සේ කවුරැහරි ඇවිත් අපිට උදව් කරයි.

මේ මගුලම හැමදාම කන්න වෙයිද?.

ඔයා මොකක්ද කිව්වේ?.

මොකක්ද?.

මම ඔයාලට කෑම දුන්නා,

ආරක්ෂාව,ඒකද ඔයා කිව්වේ?.

කට්ටිය මෙහෙට එනවා, ඔවුන්ව බලාගන්න අපේක්ෂා කරනවා.

ඔයා මොනව්ද දුන්නේ?. ඔයා මොනවද මේ විකාර සාදයට ගෙනාවේ?.

සන්සුන්වෙන්න,මිකී.

පෙනෙන හැටියට මගේ පවුලේ අය සහ යාළුවේ මැරිලා,

ඔයාලා හැමෝටම ඒ විකාරය ගැන කථා කරන්න පුළුවන්ද?.

එන්න,මයික්!

අපිට මේ මනුස්සයා ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?.

සෑම්. එපා,එපා,එපා,එපා.

ඔයාට කොච්චර කාලයක් අපිව පණපිටින් තියාගන්න පුළුවන්ද...මේකේ...

මෝඩ වැඩක්. ඔව්,ඇත්තටම.

ඔයා දන්නවද?. මේක මෝඩ වැඩක්,මිනිහෝ.

සන්සුන්වෙන්න. සෑම්...

නැහැ.නැහැ,මට සමාවෙන්න. මම නවත්තන්නේ නෑ.

නවත්තන්න. මම නවත්තන්නේ නෑ මට කාවහරි ඕනේ.

මොනවහරි කරන්න,එච්චරයි.

මට කාවහරි ඕනේ මොනවහරි කරන්න. සෑම්,සන්සුන්වෙන්න.

නැහැ,මම සන්සුන්වෙන්නේ නෑ මොකද මම... සෑම්.

සෑම්,කරැණාකරලා නවත්තන්න. නවත්තන්න!

මොනවහරි කරනවා,මිනිහෝ,එනවා! සෑම්,නවත්තන්න.

මැරෙනවා වෙනුවට ඔතන වාඩිවෙලා ඉන්නවා.

බයවෙන්න එපා,වෙන්ඩි.

මිකී මාමා පොඩි ගැහැණු ළමයින්ට කම්මුල්පාරවල් ගහනවා විතරයි.

මායා විජ්ජාවක් බලන්න ඕනේද?.

මම ඔයා වෙනුවෙන් මහපටගිල්ල ගන්න යන්නේ, හරිද?.

දෙවියනී,ඒක රිදෙනවා.

මීට පෙර දැකලා තියෙනවද?.

හොදයි,මම තව එකක් හිතන්නම්කෝ.

ඔයාගේ සුරැට්ටුව නැති කරන්න?.

ඕහ්,මගුලක්.

මගුලක්.

ඒක ගලවාගැනීමක්.

පහළට! පහළට!

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left