أول 200 سطر.
පසුගිය කොටසින්.....
ඔබ ඔබේ සැමියා සමඟ කතා කලාද?
"බැටියාටස්ගේ" නිවසට ලබා දෙන අනුග්‍රාහකත්වය පිළිබඳව?
ඔබේ ස්ථානය අමතක වෙලා "ලැනිස්ටා"!
නැහැ, මම ඒක ආරක්ෂා කර ගත්තා.
උඹ "ලයිකිනියාව" මැරුවද?
නැහැ, ඔබේ බිරිඳයි කලේ.
මොකක් හරි වැරද්දක් තියෙනවා.
මොකද්ද සිද්ධ උනේ?
මට දරුවෙක් ලැබෙන්න යනවා.
මම නමුත් මගේ තෑග්ග ස්පර්ශ කළා පමණයි.
සහ "ක්‍රික්සස්ට" පිස්සු හැදීගෙන එනවා.
දැන් මම දන්නවා කාගේ ලිංගයද ඒක ඇතුලට මුලින්ම ගියේ කියලා.
උඹ හොඳින්ම දන්නවා මගේ හැඟීම් ඔහු වෙනුවෙන්.
එත් උඹ මට ද්‍රෝහී උනා.
කොහෙද එයාලා ඔයාව අරන් යන්නේ?
මම දන්නේ නැහැ.
මගේ බිරිඳ!
කියපන් මට ඇයට කුමක්ද සිදුවුනේ කියලා!
බැටි......යා......ටස්.
ඔබ පළිගැනීමක් සැලසුම් කරනවා.
තියෙනවා නමුත් එක මාර්ගයක්.
අපි උන් හැමෝවම මරණවා.
෴... "Spartacus Blood and Sand" ...෴
"උන් හැමෝවම මරන්න"
ඔවුන් ගැන බලා ගන්න.
උතුම් "බැටියාටස්ගේ" නිවස නිහතමානී ලෙස සිටගෙන සිටිනවා!
යටහත් කරන ලද ආශීර්වාද වලින්,
දෙවියන් සුදුසු යැයි දැක තිබෙනවා එය අපවෙත ඉසින්නට.
සහ ඉතා ගෞරවනීය නගරවාසියන් මඟින්,
"කැපුවා" වල සෑම දිශාවකම සිටින.
අනුග්‍රාහකත්වය සැමරීමට සහභාගී වූ.
"ලෙගාටස් ක්ලෝඩියස් ග්ලෙබර්ගේ"!
මන්ත්‍රණ සභාවේ රාජකාරි නිසා කණගාටු වන මිනිසා
ඔහුගේ සහභාගිත්වය නිවාරණය කල,
නමුත් ඔහු වග බලා ගෙන තිබෙනවා අපව හොඳින් අමතන්නට,
ඔහුගේ වදන් ඉදිරිපත් කරවන්නට,
ඔහුගේ විශ්වාසනීය බිරිඳගේ ප්‍රියාන්විත මුවින්.
රෝමයේ ප්‍රසාදය ලත් සහෝදරියක් වැනි නගරයේ වැසියනි.
මෙය ඉතා උසස් සතුටක්,
මම, "ලෙගාටස් ක්ලෝඩියස් ග්ලෙබර්", පිරිනමනවා,
"කුයින්ටස් ලෙන්ටුලස් බැටියාටස්" හට
මාගේ අනුග්‍රාහකත්වය,
සහ ඒ සමඟ එක්රැස් වූ අනෙක් ලාභ ප්‍රයෝජනත්.
"කැපුවා" වල සිටින කිසිම මිනිසෙක් සුදුසු වන්නේ නැහැ මීටත් වඩා
මෙවැනි සම්මානනීය වරප්‍රසාදයන්.
හිතවත්"බැටියාටස්" නිදර්ශකයක් ලෙස පවතීවි
මඩගොහොරුවක් වැනි නගරයක සෙවනැළිවලට සහ විශ්වාසය කඩකිරීම් වලට.
ඔහුගේ සත්ගුණවත් හදවත මඟපෙන්වීමේ ආලෝකය,
දීප්තිය ලබා දේවි කරදරකාරී අවස්ථා වලදී සහ අඳුරු අවස්ථා වලදී.
මේ හේතුව සහ අනෙකුත් බොහෝ දෑ සඳහා හඬක් නැගීම...
නිසලව ඉන්නවා.
මාගේ තාවකාලික සම්පූර්ණ සහ කොන්දේසි විරහිත සහයෝගය
ගෞරවනීය තනතුර වන "ඒඩයිල්"(රෝම මහේස්ත්‍රාත්) මඟින් පිරිනමනවා.
"එමලියා" මට පැවසුවේ නැහැ ඔබට දේශපාලනික කාර්යාලයක් වෙනුවෙන් සිතක් තිබු බව.
ඔහ්, මම කිසි දෙයක් පිළිගත්තේ නැහැ. හිතවත්"සෙක්ස්ටස්".
"ලෙගාටස්" මට කාරනාව ඉදිරිපත් කරන තුරාවට.
"ඒඩයිල්" නමුත් මහේස්ත්‍රාත්ගේ හුස්මට පහලින් තියෙන තනතුරක්.
හ්ම්.
අපි මේ ගැන තවදුරටත් රාත්‍රී කෑම ගන්න අතරතුර සාකච්චා කරමු.
මගේ හදවත "ලෙගාටස් ග්ලෙබර්ට" සහ ඔහුගේ සහයෝගයට,
ඒ බලාපොරොත්තුවෙන් ඔබට එය ඉදිරි දින වලදී භුක්ති විඳීමට ඉඩපහසුව සැලසේවි,
මම ඉදිරිපත් කරනවා රුධිරය කැටිකරගත් ත්‍යාගයක්!
මල්ලව පිටියේ ඇති පුරාවෘත්ත දෙකක්,
එකිනෙකාට මුහුණ දෙනවා කිසිම අනුකම්පාවකින් තොරව!
මරණය දක්වාම!
කිසිම අනුකම්පාවක් නොපෙන්වන!
දැක ගන්න,"ක්‍රික්සස්"!
ගෝල් දේශයේ මිලේච්චයා!
කව්රුන්ද ඔහුව දමනය කරන්න ඉදිරිපත් වන්නේ?
එය කල හැක්කේ එක මිනිසෙකුට පමණයි.
"ස්පාටකස්"!
මරණයේ සෙවනැල්ලෙහි වධකයා!
ඔහු ඉන්නේ හොඳ තත්වයකින්ද, එහෙම නැතිද ඔහු?
ඔහු දෙවියන් වෙනුවට නැගී සිටිනවා.
"ක්‍රික්සස්"...
මම මගේ පිළිතුර ලබා දීලා තියෙන්නේ.
ඉඩ දෙන්න අපට මෙහි නිමක් දකින්න.
අරඹනු!
උඹ කතා කරන්නේ භයානක දේවල් ගැන.
අපි ජිවත් උනේ භයානක කාලසීමා වල.
කව්රු කෙසේ වෙතත් "ක්‍රික්සස්" තමයි අපේ නියම වීරයා.
මාවත් ඒ ගොඩට ගණන් ගන්න.
දින දෙකකට පෙර.....
"ඩොක්ටෝරේ".
මම "පලුස්" එක සමඟ පුහුණු වෙන්නම්.
"ස්පාටකස්" සඳහා අවසරය.
"හැමිල්කර්" සමඟ ඔබ කතා කලාද?
ඔහු අපිත් සමඟ.
නමුත් "කැස්ටස්" සහ අනෙක් ගෝල් කාරයෝ
ප්‍රතික්ෂේප කළා පුරුශේන්ද්‍රිය අල්ල ගන්න,
"ක්‍රික්සස්" උන්ගේ වෘෂණ අල්ල ගන්නේ නැතුව.
"රස්කොස්" කියන්නේ මොකද්ද?
එකම දේ.
අපේ පිරිස තවමත් ගැඹුරු නැහැ.
අපිට "ක්‍රික්සස්ගේ" සහයෝගය ලබා ගත යුතුම වෙනවා.
ඔවුන්ව නැගිටුවන්නට.
ඒ මඟුලේ පිස්සු මිනිහා තවමත් සුරක්ෂිතයි.
කොහොමද ඔබ ඔහුව අපේ පැත්තට හරවා ගන්න යන්නේ,
ඔබට ඔහු සමඟ වචනයක් වත් කතා කරන්න විදිහක් නැතුව?
වීරයෙක් වෙලා ඉන්න එකෙන් තවමත් වරප්‍රසාද තියෙනවා.
එකෙන්ම මාර්ගයක් පැදේවි.
උත්තර දෙනවා!
ඒක ඉක්මනින් උදා වෙනවනම් ගොඩක් හොඳයි.
මම උඹට කිව්වද සිට ගන්න කියලා?
"ග්ලෙබර්ට"සිද්ධ වෙනවා අනුග්‍රහය දෙන්න,
අනුබල දෙන මිනිස්සු මට අමතන්නේ,
මඟුලේ සහෝදරයෙක් විදිහට!
කීර්තිය දිලිසෙන දවසක්.
අඳුරු වලාකුළු වලින් අවලක්ෂණ කරන ලද,
මට වචනයකට අවසර, "ඩොමිනස්".
පුද්ගලිකව.
"ඩොක්ටෝරේ",
අප්‍රසන්න සිතුවිලි විසුරවන්න,එහෙනම්.
සිතනවා ඒවා රසවත් වේවි කියා.
"ග්ලෙබර්ගේ" කුලී හේවායෝ හේතුවක් නැතුව පහරදෙනවා.
මිනිස්සු විඳවනවා ඔවුන්ගේ පහරදීම් නිසා.
ඒක බරක් එහෙත් එය දරා ගත යුතු වෙනවා.
මට ඒ වගේ දේවල් වලට කාලය යොදවන්න විදිහක් නැහැ.
ගෞරවයෙන් යුතුව, හැම ලුදුසයකටම අවශ්‍යය වෙනවා
එහි ලැනිස්ටාගේ අවධානය.
මම උසස් තනතුරක් බලාපොරොත්තු වෙනවා, මල්ලව පිටියෙන් එහාට දිව ගියා වූ.
ඔබ දකින්න කැමතිද ඔබේ පවුලේ දායාදය මතකයක් විදිහට?
නැහැ.
එහෙත්, මම වෙහෙසට පත් වෙලා ඉන්නේ මේ දුවිල්ල සහ අප්‍රියසහගත වැඩ වලින්,
මම කැමතියි ලේ සහ වැලි මත තිබෙන මගේ ආශාවන්,
බලා ගන්නවා නම් වැඩි අවධානයක් තිබෙන ඇස් දෙකකින්.
කව්රුන්හෝ පක්ෂපාති බව සදහටම ඔප්පු කරන ලද.
ඔබ ලුඩුසය වහලෙකුට පවරන්නද යන්නේ?
වහලෙකුට, කවදාවත් නැහැ.
මගේ සිතුවිල්ලක් තිබුනා සැමරීම මොහොතේදී නිවේදනය කරන්න,
නමුත් ඔබ මගේ දෑත් ඉක්මන් කළා.
මගේ නීතිවේදියා පිඹුරුපත් සකස් කරනවා ඔබට නිදහස ලබා දීමට.
නිදහස?
තවදුරටත් ඔබ මගේ "ඩොක්ටෝරේ" වෙන එකක් නැහැ.
ඔබව ලැනිස්ටා කෙනෙක් විදිහට සලකාවි,
ඔබේ නම උණුසුම් ලෙසින් ආමන්ත්‍රණය කරාවි,
"ඔනෙමේයස්".
මම හිතන් උන්නේ ආරංචියෙන් සතුටු වේවි කියලා.
සමාව අයදිනවා,
මට කටකතාවක් අසන්න ලැබුනා.
නින්දේදී පවා සිත් රිදවන එකක්.
හොඳයි, ඒක පවසලා, නැවතත් සිහින දකින්න.
"බර්කා"හට නිදහස ලැබිලා නැහැ.
ඒ වෙනුවට ඔහුට ඔහුගේ අවසානය ලැබිලා තියෙනවා ඔබේ දෑත් අභියසදී.
කටකතාව සත්‍යක්.
එනමුත්, අවිද්‍යමාන හෙතුවීම්නිසා,
"බර්කා"මුදාහරිනු ලැබුවා ලබා දෙන්න
සරල පණිවිඩයක් "ඔවිඩියස්" හට ලබා දෙන්න.
ඒ වෙනුවට ඔහු ඒ මිනිහව සහ මුළු පවුලම සමූලඝාතනය කරලා,
අණට එරෙහිව.
මට වෙන විසඳුමක් තිබුනේ නැහැ, ඔහුගේ ජීවිතය ගන්නවා ඇරෙන්න,
නඩුකාරතුමා ක්‍රියාව ඔප්පු කර ගන්න පෙර,
සහ අපිව විනාශයට අදින්න පෙරාතුව.
"අශුර්"?
ඔහු මේ විසඳුමට උදව් කලාද?
ඔබ ලැනිස්ටා කෙනෙක් වූ පසුව,
ඔබට උනත් මුහුණ දීමට සිදුවේවි තීරණවලට,
බරපතල ප්‍රතිවිපාක සහිත.
සහ දැන ගන්න, ඔබේ තක්සේරුව අනුව ඔබේ තලය පහලට වැටේවි.
තවමත් ඔයාට දැනෙන්නේ නැතිද එයා දඟලනවා,
මේ ලෝකෙට එන්න ආශාකරන?
කොහොමද ඔබ දිවැස් කියන්නේ පිරිමි ළමයෙක් ගැන?
මොකද දෙවියන් අපිට කරුණාව දක්වන නිසා.
"ග්ලෙබර්ගේ"අනුග්‍රහය,
"කැපුවා" වල ඉහල ප්‍රස්තරයකට මාර්ගය සලසනවා,
දේශපාලන කාර්යාලයක පොරොන්දුවෙන්.
අපි ලේ හලපු හැම දෙයක්ම,
අවසානයේ අපේ ග්‍රහණය තුල තිබෙන්නේ.
අපට සත්‍ය වශයෙන්ම ආශීර්වාද කර තිබෙන්නේ.
මම සතුටු දායක ආරංචියක් ගෙන ආවත් මේ දවසේ,
එයට මුහුණ දෙන්න උනේ තරහ සහගත ප්‍රතිචාරයකින්!
සැමරීමේ සතුට මැඩපවත්වනවා තාවකාලිකව, අපැහැදිලි සිතක් සහිත නිසා.
"ග්ලෙබර්ගේ" අනුග්‍රාහකත්වය අමෘතය සඳහා වන මාර්ගයට බිම් ගඩොල් ඇතුරුමක් වේවි,
නමුත් ඒවා ඉතා කෑදර රුචියකින් යුතු වෙනවා.
එහෙනම් මොන කෑමද ඔයා මට යෝජනා කරන්නේ,
ඒවා සංතෘප්ත කර ගන්න?
එකක්, "බැටියාටස්ගේ" නිවසට පමණක් සූදානම් විය හැකි.
"ස්පාටකස්","තියෝකලිස්ගේ" වධකයා,
මරණය සඳහා තරඟයකට.
අපි දැනටමත් ඒ වගේ ව්‍යවර්තනයක් ඉදිරිපත් කළා
"නුමේරියස්ගේ" රෝම ඇඳුම් ඇඳීමේ උත්සවයේදී.
"වාරෝ" කිසිම ගැලපීමක් අත්ජ්හි කෙනෙක් නෙමෙයි "කැපුවා"වල වීරයාට.
අපි ඔවුන්ට දිය යුත්තේ එදින රාත්‍රියේ ප්‍රතික්ෂේප වූ දේ.
මොනවද "කැපුවා" වල හැමෝම බලාගෙන ඉන්නේ දකින්න,
නමුත් ඒක අපේ වහල යට කිහිප දෙනෙකුට පමණක් ලැබුණ වරප්‍රසාදයක්
දකින්නට විඳින්නට ලැබුණු.
"කැපුවා"වල වීරයා,
"ස්පාටකස්" සටනක ඔහුගේ ජීවිතය සඳහා,
විරුද්ධව ඔහුව පරාජය කල එකම මිනිසා සමඟ.
මේකද ඔයාගේ මඟුලේ බලාපොරොත්තුව?
පරාජය උන් ගෝල් කාරයට නැවතත් අවස්ථාවක දෙන්න ඔහුගේ,
ස්ථානය නැවත ලබා ගන්න?
එලියට.
ඔබ බලාපොරොත්තුව වැරදියට වටහා ගෙන.
මම කැමති "ක්‍රික්සස්" මැරෙනවා දකින්න,
ඔහු කල වරදට දඬුවමක් ලෙසට.
"බැටියාටස්ගේ" නිවසට එරෙහිව.
එහෙනම් අපි එකමුතු වෙන්න ඕනේ එකා වගේ අදහසකට.
ඔහ්, ඔයාගේ දිව නම් කරන්න තිබුනේ සැකයට හේතුව කියලා.
No comments yet. Be the first to leave one.