معلومات الإصدار

Vasuvum Saravananum Onna Padichavanga 2015 Sinhala Subtitle
تعليق من user_sinhalasub
Movie Download Link : https://isaimini.com.tr/movies/vasuvum-saravananum-onna-padichavanga-2016-movie-download/ https://isaimini.com.tr/movies/46627/vsop-640x360/

الوسوم

dvd
vasuvum_saravananum_onna_padichavanga_2015_sinhala_subtitle
vsop_2015_sinhala_sub
vsop_2015_sinhala_subtitle
vasuvum_saravananum_onna_padichavanga_sinhala_subtitle
vasuvum_saravananum_onna_padichavanga_2015_sinhala_subtitle_download_
vasuvum_saravananum_onna_padichavanga_2015_sinhala_subtitle_subdl
نشرت في: 2025-03-06
تنزيلات: 41
ضعاف السمع: No
FPS: 24

معاينة ترجمة Sinhala

أول 200 سطر.

වාසු.

සරවනන්.

වාසු.

සරවනන්.

ඔයා ගැන හිතුවාම මට හරි ආඩම්බරයි.

ඒ ඇයි?

සමහර පුද්ගලයන් බීගෙන වාහනේ එළවන්නේ නැහැ.

නමුත් ඔයා බීලා හොඳට පැදගෙන යනවානේ බන්.

මම පොඩි කාලේ ඉඳලම එහෙම තමයි.

මම ඕනේ නම්, වීල් එකක් දාලා පෙන්නන්නද?

මගේ අත්කකුල් පා කඩා ගන්නද?

හොඳ විහිළුව මචං.

හොඳ විහිළුව.

හේයි!

ඔයාට තමයි මම විහිළු කලේ.

වෙන කාට හරි විහිළු කළා වගේනේ හැසිරෙන්නේ.

මචං.

විහිළු කරන එක ඇවිල්ලා කලාවක්.

ඒකට කැමති වෙන එක හැර අකමැති වෙන්න හොඳ නැහැ.

පලයන් පලයන්.....

වීල් එකේ බල්ලෙක්වත් අහු වෙලාද?

මෙයා පිස්සෙක්නේ, දැන් කට හඬවල් අනුකරණය කරන්න කියයිද දන්නේ නැහැ.

සමාවෙන්න සර්.

දෙන්නාම බීගෙන තමයි වාහනය එලෙව්වේ.

මෙයා නිකන් දේවල් වලටත් අල්ලස් ඉල්ලන කෙනෙක්.

ඔයා ඇයි එයාට මොකටද ඇත්ත කියන්නේ.

නැහැ මචං, මේකයි මාසේ අන්තිම තමයි අල්ලස් ගන්නේ.

මෙයා හොඳ ළමයෙක්.

හේයි!

මේ රෑ ජාමේ සුදු ඇඳුම් හිටන් ඇඳගෙන කොහේද යන්නේ.

ඒක පෙන්නපන් බන්.

මොකක්ද මෙයාලා පෙන්නන්න යන්නේ!

සුළු හේතුන් නිසා, ආදරවන්තයන්ව අත්හැරලා දාන, ආදර වන්තියන්ව දඬුවම් කරන තෙක් අපේ උපවාසය.

මෙයා ආදර වන්තියන්තියන්ගෙන් රැවටුන සංගමයකි.

ලියාපදිංචි අංකය, 001/2015

නායකයා වන්නේ වී.එස්.සරවනන්.

ඒ මම තමයි.

සම්බන්ධීකරණය වන්නේ ඕ.පී වාසු.

ඒ මම තමයි.

සමාවෙන්න.

පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

මොන අරක්කුද උඹලා බිව්වේ.

කවුරුත් නම බලලද අරක්කු ගන්නේ.

හැමදාම එක එක ජාතියෙන් අරක්කු එනවා.

සියකට දෙන්න.

එකසිය දහකට දෙන්න කියලා.

ගාන කියලා තමයි අපිට දැන් ගන්න වෙලා තියෙන්නේ.

කහ පාටින් තියෙනවා නේද?

එකේ බෝතලයකින් හතරෙන් එකක්.

මොකක්ද මචං ඒ අන්තිම අරක්කු බෝතලයේ පාට. - කොළ පාට.

කොළ පාට බියර් එකක් සර්.

ඒ නිසා ඔයාලට දැන් ගොඩාක් බඩගිනි ඇති.

ඔව් සර්. - මේ වෙලාවේ කෑම වලට ඔයාලා කොහේද යන්නේ.

ඒ බිරියානි එකයි වතුර බෝතලයයි දෙන්න.

ඔයා කාලා ඉතුරු වුන බුරියානි එකක්ද අපිට දෙන්න යන්නේ.

නැහැ.

ඔයාලගේ උපවාසය දිනන්න ඕනේ.

දිනන්නම ඕනේ.

කවුද සර් ඒ කෙල්ල?

මේකලා.

මනිමේකලා.

ඔයාලගේ නිවාඩු කාලේ ගමේ ගිය වේලාවේද එයාත් එක්ක යාලු වුනේ.

නැහැ.

නැත්නම් වෙළඳපලේ අල්ලස් ගනිද්දීද යාලු වුනේ.

නැහැ.

එහෙනම් කවුද ඒ කෙල්ල.

ඇය...

කියපන් බන්.

මහත්තයා වට්ස් ඇප් එකේදී දා ගත්ත කෙල්ලෙක්.

ඒ කෙල්ල හරිම ලස්සනයි.

සැමියාට වඩා මහත්තයා ලස්සනයි කියලා, මෙයා ලඟට ආවා.

මහත්තයාට වඩා කොස්තාපල් ලස්සනයි කියලා එයත් එක්ක පැනල ගියා.

මෙකලාව මතක් වෙන හැම වෙලාවෙම..

මෙහෙම තමයි දුක් වෙන්නේ.

මගේ පැටියෝ, ඔයා කොහේද ඉන්නේ.

පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.

ඒකට කමක් නැහැ.

මේකත් ආදර කතාවක් කියලා අහගෙන හිටියානේ අපි.

ගනින් වාහනය.

අරක්කු බොන්න තියෙන සල්ලි වලින්, වේට්ටියයි, ෂර්ට් එහෙකුයි දාගෙන...

මේ විදියට උපවාසයක් කියලා, ඇවිල්ල ඉන්නවනේ...

මේක හරි යයිද?

මචං.

අපිව දාලා ගිය කෙල්ලන්ව ආයෙත් අපේ කකුල ළඟ වට්ටන්න ඕනේ නම්..

උපවාසය තමයි එකම තේරීම.

මට තේරුනේ නැහැනේ.

දැන්...

යුද්ධයක් ඉවර කරන්න ඕනේ නම්, උපවාස කරනවා..

බාර් එකක් වහන්න ඕනේ නම්, උපවාසය කරනවා.

සැමියා බිරිඳව ගියත් උපවාසය, දාලා නොගියත් උපවාසය.

රෙෂන් පතක් නොලැබුනත් උපවාසය, කාරනාවක් නැති දේවල් වලට හිටන් උපවාස කරනවා.

උපවාසය තමයි දැන් හරි.

ඒක හරි.

මට බඩගින්න දරාගෙන ඉන්න බැහැ.

හෙට දවල් කෑම වේලට කලින් මේ ප්‍රශ්නය විසඳෙයිද?

ඔයා උපවාස කරන්න ආවද නැත්නම්...

ජිම් එහෙකට ආවද. ගනින් අත අහකට.

මුහුණ දුකෙන් තියාගන්න.

දුකද?

දුකටම ආපු වදයක් තමයි මෙයා.

හොඳටම කාලා උපවාසර කරන මෙයාලගේ ජිවිතයට කෙල්ලන් එන්න කලින්...

මෙයාලා වාසා මොබයිල් කියලා, හවුල් කාරයන් වශයෙන්,

වාසා මොබයිල්ස් එකේ අද තමයි පලවෙනි අනිවසරි එක.

මෙයා හොඳ ගායකයෙක් වගේ.

ඕක නවත්තලා කතා කරපන්.

සමාවෙයන් බන්.

රාත්‍රිය උණුසම් කරන මේ බියර් වැස්සේ.

වැදගත් කාරණයක් තියෙනවා කියන්න.

අපේ යාලුවා වාසුට විවාහය තීන්දු වුනා.

හේයි, නවත්තපල්ලා.

වාසුගේ විවාහය දැනට 100% හරි ගිහිල්ලා නැහැ.

50% ක් විතරයි තවම හරි ගියේ.

නැහැ මචං.

මං ඉල්ලපු ඒ මොඩල් එකේ බයික් එකම කෙල්ලගේ නිවසින් අරන් දෙන්නම් කිව්වා.

ඒක තහවුරු වුනා.

ඒකට නෙවෙයි මචං.

ඔයා විවාහ කර ගන්න යන ගැහැණු ළමයා, මම පරිස්ක්ෂණය කලොත් විතරනේ...

ඔයාට 100% කොන්ෆර්ම් වෙන්නේ.

විනෝද චාරිකාවක් යන ළමයින් වගේනේ...

අත්පුඩි ගහන්නේ, ඕක නවත්තපල්ලා.

සමාවෙන්න, කොල්ලනේ...

සහ කෙල්ලනේ.

හේයි!

රැව්ල නැතිව මෙයා වගේ කෙනෙක්ව දැක්කාම කෙල්ලක් වගේද පෙන්නේ. - සමාවෙයන් මචං.

සමාවෙන්න, මගේ කොල්ලනේ...

දැන් මගේ පොඩි කාලේ ඉඳන් යාලුවා.

වාසු මහත්මයා, සින්දුවක් කියන්නයි යන්නේ.

මිත්‍රත්වය ගැන.

හේයි, එපා බන්.

මට සින්දු කියන්න බැහැ. - ගයපන් බන්.

හොඳට සින්දු කියනවා මෙයා. - ඇත්තට.

යාලුවා කියන්නේ කාටද?

යාලුවා කියන්නේ කාටද?

මචං, උඹ ගොඩාක් අදිනවා වැඩියි මමම ගයන්නම්.

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?

කොච්චර ගැහුවත් දරාගන්න කෙනාට තමයි යාලුවා කියන්නේ.

ටෙම්පල් රන් එක වගේ දුවනවා මාව ඔයාව උස්සගෙන...

යාලුවෙක් නැති ජිවිතය...

සල්ලි නැති මුදල් පසුම්බියක් වගේ...

ලෙඩක් හැදුනොත් යාලුවා තමයි එන්නේ.

ඉන්ජෙක්ෂන් ගහන හෙදියක් වගේ.

වාසු සහ සරවනන් එකටම ඉගෙන ගත්ත අය තමයි.

නගරයේ තියෙන හැම තැබෑරුමකම එකටම බිව්වා අය තමයි.

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?කාටද යාලුවා කියන්නේ?

හැමදාම කරදර කරලා තමයි අපිට වද දෙන්නේ.

කරදරයක් සිදු වුන ඒ වෙලාවේ ඔහුගේ පනත් පුදලා තමයි බේරෙන්නේ.

ආදරය කරන වෙලාවේ ඇස් වසාගෙන යාළුවාව අමතක කරනවා ගොඩාක් වෙලාවට.

කඳුළු ඇය දෙනකොට යාලුවා සහයට එන යාළුවාව අමතක කරනවා ගොඩාක් වෙලාවට.

යාලුවා මගේ යාලුවා ඔයා මාව දරාගන්න ශක්තිමත්ව.

වාසු සහ සරවනන් එකටම ඉගෙන ගත්ත අය තමයි.

නගරයේ තියෙන හැම තැබෑරුමකම එකටම බිව්වා අය තමයි.

කාටද යාලුවා කියන්නේ?

කාටද යාලුවා කියන්නේ?

මාමා ඔයා නෙවෙයි ඇයගේ අයිතිකාරයා.

මචං මට සහෝදරියක් නැහැ,

කෙසේ නමුත් ඇලිගෙන ඉන්නවා.

සැරෙන් සැරේ ගහගන්නවත් එක්ක.

ආදරය දාන්න තාජ් මහල් එකක් තියෙනවා.

යාළුකමට මෙහි කෝවිලක් තියෙනවද?

වාසු සහ සරවනන් එකටම ඉගෙන ගත්ත අය තමයි.

නගරයේ තියෙන හැම තැබෑරුමකම එකටම බිව්වා අය තමයි.

කාටද යාලුවා කියන්නේ?

අම්මේ.

තොසේ ගෙන්න.

පොඩ්ඩක් ඉන්න.

මොකද එච්චර හදිස්සි.

සරවනන්.

අම්මා කෙනෙක් විදියට මේක ඔයාට කියන්න හොඳ නැහැ තමයි.

කෙසේ නමුත් ඔයාට මේක කියන්නම්.

තොසේ දහයක්.

ඕනෑවට වැඩියි.

අම්මේ.

පුතෙක් හැටියට මේක කියන්න හොඳ නැහැ, නමුත් කියන්නම්.

අවුරුදු තිහක් තිස්සේ තොසේ හදනවා...

නමුත් තවම සම්පුර්ණ තොසේ එකක් දාන්න දන්නේ නැහැනේ ඔයාට.

ඒක තමයි මමත් කියන්නේ.

ඉක්මනට විවාහයක් කරගනින්.

ඔයාට බිරිඳක් ලෙස එන කෙනා, උයලා දෙයි.

එතකොට තමයි අම්මාගේ අගය ඔයාට තේරෙන්නේ.

හෙටම කෙල්ලෙක් බලන්න යමුද?

කෙල්ලෙක් බලන්න එපා කිව්වේ නැහැනේ, නයන්තාරා (නිලියක්) වගේ කෙල්ලෙක් බලන්නනේ කිව්වේ.

නයන්තරා වගේ කෙනෙක් විතරද ඕනේ.

වෙන කෙල්ලන් එපාද?

අම්මා කෙනෙක් විදියට මේ දේ කියන්න හොඳ නැහැ තමයි.

නමුත් කියන්නම්..

මේ ආත්මයේ ඔයාට නම් විවාහයක් වෙන්නේ නැහැ.

මට ශාප කරනවා කියලා හිතාගෙන එයාටමනේ ශාප කරගන්නේ.

අම්මේ තව තොසේ දෙකක් දාන්න.

ඉන්න දාන්නම්.

හේයි, මචං.

ඔයාම ආවද?

එන්න. එන්න.

හේයි!

මොකද මෙච්චර කෙට්ටු වෙලා.

මොනවා හරි කනවද?

Vasuvum Saravananum Onna Padichavanga subtitles in other languages

More Sinhala subtitles for Vasuvum Saravananum Onna Padichavanga

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left