Back to the Future Part III

Back to the Future Part III

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Back to the Future III 1990 720p BrRip x264 YIFY si
تعليق من ColomboGMGS2
තවත් වැඩිදියුණු කිරීම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

الوسوم

bluray
manually_transcribed
professional_translation
extended_edition
softcoded
نشرت في: 2024-09-24
تنزيلات: 73
ضعاف السمع: No
FPS: 23.976

معاينة ترجمة Sinhala

أول 200 سطر.

ඩොක්!

ඩොක්! ඩොක්!

ඩොක්! ඩොක්! ඩොක්...

හයියෝ!

ඩොක්!

හෑ!!!

රිලැක්ස්, ඩොක්! මේ මං. මං මාටි.

නෑ... වෙන්න බෑ! මං ඔයාව අනාගතයට යැව්ව නේද!

මට මතකයි, ඔයා මාව ආපහු යැව්වා. ඒත් මට ආපහු එන්න වුණා.

මං ආවෙ අනාගතයෙන්..

කිරි අප්පොච්චියේ!

හොඳයි ළමයි, දැන් වෙලාව මොකක්ද?

හවුඩි ඩූඩි ටයිම්...

කිරි අප්පොච්චියේ!

හවුඩි ඩූඩි ටයිම්?

අද ඉරිදා, නොවැම්බර් 13, 1955. පෙරවරු 7:01.

ඊයේ රෑ කාලතරණ පරීක්ෂණය අති සාර්ථක බවක් පෙන්නුම් කළා.

නිරවද්‍යවම රාත්‍රි 10.04 ට ඔරලෝසු කණුවට අකුණු පහර වැදුණා.

එයින් කාල යන්ත්‍රයට අවශ්‍ය, ජිගෝ වොට් 1.21 ක විද්‍යුත් ශක්තිය සන්නයනය කෙරුණා.

ඒ අවසරයෙන් ප්‍රාතිහාර්යයමත් නිල් ආලෝකයක් විහිදිලා

අතුරුදහන් වුණු කාල යන්ත්‍රයෙන් ගිනි සිළු දෙකක් අවශේෂ වුණා.

ඉතින් මම උපකල්පනය කරනවා, මාටි දරුවාත් එක්ක මේ කාල යන්ත්‍රය...

ක්‍රිස්තු වර්ෂ 1985 දක්වා ගමන් ගත් බවට.

ඉන් අනතුරුව...

ඉන් අනතුරුව මොන අලගෙඩියක් උනාද කියල හිතාගන්න බෑ,

අනේ! මට මතක නෑ මං ගෙදර ආවෙ කොහොමද කියලවත්!

සමහර විට, අධි පරිමාණයේ විද්‍යුත් ක්ෂේත්‍රයත්,

කාල යන්ත්‍රයෙන් ඇති කෙරුණු කාල විස්ථාපන බුබුලත්*, හේතුවෙන්, *Wormhole

මගේ මස්තිෂ්ක තරංග රටාව විකරණය වෙලා...

තාවකාලික ඇම්නීසියා තත්වයක් පටන් අරං!

ආ... ඔන්න මතක්වෙනවා...

අර කාල යන්ත්‍රය අනාගතේ දිහාට නොපෙනී ගියාට පස්සෙ...

මම දැක්කා මාටි ආයෙත් ඇවිත් මට කියනවා, "ආයෙමත් එන්න වුණා" කියලා!

ඒ, ඩොක්...

අනුමානයක් නෑ, මම මේ අත්දකින්නෙ මනෝ භ්‍රාන්තියක්. -ඩොක්?

ඩොක්,

දෙයියන්ගෙ නාමෙට හොඳ සිහියට එන්න, මං මාටි.

නෑ. මේ එයා නෙමෙයි! මම එයාව යැව්වා අනාගතේට!

ඔව් ඩොක්. ඔයා මාව යැව්වා. ඒත් ලොකු අවුලක් වෙලා මට ආපිට එන්න වුණා.

මතක නැද්ද ඊයෙ රෑ? ඔයාට කලන්තෙත් දාලා මමයි ගෙට උස්සං ආවෙ!

මේක වෙන්න විදිහක් නෑ!

ඔහේ මෙහෙ ඉන්න බෑ! මේකෙ කිසි තේරුමක් නෑ!

මම දැන් පිළිගන්නෙ ඔහේ මෙහෙ නෑ කියලා!

ඩොක්, මම ඉන්නවා තමයි, ඔයාට පිළි ගන්නම වෙනවා!

මම ආයෙත් 1955 ට ආවේ ඔයා එක්කමයි.

ඔයාගෙම 1985A කොපිය එක්ක, බිෆ්ගෙන් පොතක් ගන්න තියෙන නිසා.

ඉතිං මම පොත ගත්තු වෙලාවේ, ඔයාගෙ නමසිය අසූපහේ කොපිය කාර් එකේ හිටියෙ...

කාරෙකට අකුණක් වැදිලා විසිවෙලා ගියා එක්දාස් අටසිය අසූ පහට!

1885?

බොහොම ලස්සනයි ඔහේ ගොතපු කතාව...

හැබැයි පොඩි පරහක් තියෙනව නේද?

මගේ අනාගත ස්වරූපය දැන් ඉන්නෙ අතීතයේ නම්,

තමුන් කොහොමද හරියටම ඒක දැනගත්තෙ?

ඔහේ මට මේ ලියුම එව්වා.

හිතවත් මාටි,

මගේ ගණනය කිරීම් නිවැරදි නම්...

අපේ කාල යන්ත්‍රයට අකුණ වැදුණු සැණින් මේ ලියුම ඔබේ අතට ලැබිය යුතුයි.

මුලින්ම... කියන්න කැමතියි මම බොහොම හොඳින් ජීවතුන් අතර ඉන්න බව.

ගිය මාස අටක් පුරා මම ඉතාමත් සන්තෝෂයෙන් වර්ෂ 1885 තුළ ගතකළා.

අකුණු පහර නි...

අකුණු පහර නිසා ශක්ති අතිරික්තයක් ඇතිවී මගේ "ටයිම් සර්කිට්" එක අකර්මණ්‍ය වුණා,

එවෙලේම ෆ්ලක්ස් කැපෑසිටරය විසර්ජනය වීමෙන්,

කාල යන්ත්‍රය වර්ෂ 1885 මතට කඩා වැටුණා.

ටයිම් සර්කිට් එකත්, පියාසැරි මොඩියුලයත් දැන් සහමුලින්ම විනාශ වී අවසානයි.

අපේ අවාසනාවට අපිට ආපහු අහසින් යන්න හැකියාවක් නෑ.

ඇත්තට වාහනේ අහසිනුත් ගියාද?

හා, අපි විසි එක්වෙනි සියවසේ මුල හරියෙ "Hover Conversion" සර්විස් එකකට දැම්මා.

උත්කෘෂ්ඨයි!

මම කම්මල් කරුවෙක් හැටියට පිටතට පෙනී ඉඳන්,

හොර රහසේම ටයිම් සර්කිට් එක නිරාකරණය කරන්න උත්සාහ කළා.

අවාසනාවට, වර්ෂ 1947 තෙක් අවශ්‍ය අමතර කොටස් සපයාගත නොහැකි හෙයින්,

මගේ ඒ වෑයම අකමැත්තෙන් හෝ අත්හරින්නට මට සිදුවුණා.

කොයි හැටි වේවා, මම මෙහි අසුන්ට ලාඩම් යෙදීමේත්,

කරත්ත අලුත්වැඩියාවේත් නිපුණත්වයක් ලැබූ බව කිව මනායි.

1885! පුදුමාකාරයි!

එතකොට අන්තිමේ මං සිවිල් යුද්දෙ කාලෙ යකඩ වැඩ කාරයෙක් වෙලා!

සිරා සිද්දිය නේ!

අපේ වාහනය, පරණ බූට් හිල් කනත්ත අසල

අත්හැර දමා ඇති ඩෙල්ගාදෝ පතළේ දෝනාවක තැන්පත් කළා.

එම ස්ථානය මේ සමග අමුණා ඇති සිතියමේ සලකුණු කළා.

1955 දී ඔබ අතින් විවෘත කරන තාක් එය නිරුපද්‍රිතව තිබෙනු ඇති.

අලුත්වැඩියා කරන පිළිවෙල වාහනය තුළ තබා ඇති.

1955 හි වෙසෙන මගේ වත්මන් ස්වරූපයට-

ආ, ඒ මමනේ!

කිසිදු බාධාවකින් තොරව යන්ත්‍රය නිමවීමට හැකිවනු ඇති.

ඉන් යළි අනාගතයට ගමන් කිරීමට ඔබට හැකිවනු ඇති.

ඔබේ කාල රාමුවට පිවිසුණු වහාම කාල යන්ත්‍රය විනාශ කිරීම මැනවි.

මේ හදල මේ විනාස කරන්න?

හා, ඒක...

ටිකක් දිග කතාවක්, ඩොක්.

මම... අවධාරණය කරන්නම්,

අතීතයට පැමිණ, මා රැගෙන යාමට උත්සාහ කරන්න එපා!

මෙහි පිරිසිදු වාතයත්, ඇස් මානයේ සීමා පරයන එළිමහනත් මට සැනසීමක්,

අඩුලුහුඬුකම්හි කෙළපැමිණි පෘථග්ජනයන් වශයෙන් තව දුර කාලතරණයේ නියැළී,

චතුර්මාන සන්තතිය වැනසීමට මුල්වීම නිෂ්ඵල බව අද මට ප්‍රත්‍යක්ෂයි.

අනේ, මම වෙනුවෙන්...

"අයින්ස්ටයින්" ව හොඳට බලාගන්න.

අයින්ස්ටයින්?

ඒ ඔයාගෙ හුරතලා, ඩොක්.

අයින්ස්ටයින් කියන්නේ, 1985 දී ඔයාගෙ බලු පැටියගෙ නම.

මම දන්නවා ඔබ එයාට හොද නවාතැනක් දෙනවා කියල.

මතක ඇතුව දවසට දෙපාරක් එයාව ඇවිද්දවන්න. එයා කන්නෙ ටින් කෑම විතරයි.

ඔය තමයි මගේ කැමැත්ත. කරුණාවෙන් ඔය උපදෙස් පිළිපදින්න.

ඉතිං, මාටි, මම මෙතනින් නවතින්නම්. දෙවි පිහිටයි!

ඇත්තටම ඔබ මගේ කල්‍යාණ මිත්‍රයෙක්.

ඔබ මගේ ජීවිතයේ හැබෑ ම වෙනසක් ඇති කළා.

අපේ ආශ්‍රය මම කවදත් ඉහළින් අගේ කරනවා,

ඔබ සමග සිටි කාලයේ මිහිරි මතක, මගේ මතකයේ සදා අමරණීය වනු ඇති.

මීට, ඔබේ ගමන් සගයා,

මහචාර්ය... එමෙට් ඇල්. බ්‍රවුන්.

සැප්තැම්බර් 01, 1885.

මං දන්නෑනෙ මං මෙච්චර ලස්සනට ලියනව කියල! -ඒකනෙ ඩොක්, ලස්සන ලියමනක්.

හරි, හරි, කොපර්නිකස්.

ඔක්කොම හරියයි.

මට සමා වෙන්න ඩොක්! ඔයා එහෙ හිරවුණේ මගෙ වැරැද්දෙන්.

බිෆ්ට අහු නොවි ඉන්නයි තිබුනේ,

අපෝ සිවිල් යුද්ද කාලෙට වඩා නරක කාලවල් තියෙනවා.

මාව අඳුරු යුගයට යැවෙන්නත් තිබුණ. *(මධ්‍යතන යුගය: ක්‍රි.ව. 5-15 ශතවර්ෂ)

පල්ලියෙන් මාව පුච්චල මරන්නත් තිබුණා මිත්‍යාදෘෂ්ටිකයෙක් කියල හිතල.

අපි බලමුකො සිතියම.

හරි, පොතේ හැටියට, අපේ කාල යන්ත්‍රය ඇත්‌තෙ මෙතන වැළලිලා.

දෝනා කට පුපුරවන්න වෙයි.

මහිතේ මළගිය පරාණ කාරයොත් ඇහැරිලා ඒකට.

ගන්න මේ කැමරාව, මට තියාගන්න ඕන මේ ඔක්කොගෙම වාර්තාවක්!

මට මතක්වෙනවා, "පොළොව යටට බිහිසුණු ගමනක්" යන්න හදපු දවස.

ඒ කාලෙ මං මගෙ කැමතිම රචකයා ජූල්ස් වර්න් ගෙ පොත් කියෙව්වා.

මාත් සති ගණනක් තිස්සෙ ඇතුළට බහින්න ලෑස්තිවුණා,

ඒත් අපේ වත්තෙ පොල්වළ මෙච්චර ගැඹුරු නෑ කියහංකො.

මට නං ඔය යාංතං අවුරුදු දොළහ උනා විතරයි.

පුතා දන්නවද...

ජූල්ස් වර්න්ගේ පොත් තමයි

මගෙ... ජීවිතේ උඩු යටිකුරු කළේ.

"ලීග 20,000 ක් මුහුද යට" පොත මුල්ම පාරට කියවද්දි මට වයස එකොළහයි.

එදා තමයි මට හිතුණේ,

මගේ ජීවිතේ විද්‍යාවට කැප කරන්න.

ඩොක්, මේ බලන්න...

මගෙ මුල් අකුරු!

හරියටම "පොළොව යටට බිහිසුණු ගමනෙ" වගේමයි!

ඒ කියන්නෙ කාල යන්ත්‍රය තියෙන්නෙ මේ වැටියට එහායින්!

හප්පා!

අවුරුදු හැත්තෑවයි මාස දෙකයි දවස් දහ තුනක් තිස්සෙ මේක මෙතන වැළලිලා.

අදහන්නත් අමාරුයි!

ටයිම් සර්කිට් හි මධ්‍ය පාලන චිපය (MCU) පිළිස්සී ඇති අයුරු ඔබට දැකගත හැකියි.

මේ සමග අමුණා ඇති...

පරිපථ සටහන්,

පරිපථ සටහන්... අනුව ගොස් ඔබට වර්ෂ 1955ට අයත් උපාංග භාවිතා කරමින්ම

විකල්ප ඒකකයක් සැකසිය හැකියි, ඉන් කාල යන්ත්‍රය ප්‍රකෘති තත්වයට පැමිණෙනු ඇති.

හිතාගන්නත් බෑ මේ හැකරැල්ලෙක් තරම කෑල්ලකිං ඔච්චර හරියක් කරනව කිව්වම.

පුදුම වෙන්න දෙයක් නෑ පිච්චෙන එක ගැන! මේක මේ ජපන් කබලක් නෙ...

මොනවද කියන්නෙ ඩොක්?

ලෝකෙන්ම හොඳම බඩුනෙ ජපන් බඩු!

පිස්සු හැදෙයි...

දන්නවද,

මං කොල්ලා කාලෙ මට ඕන වුණේම කව්බෝයි කෙනෙක් වෙන්න.

ඔන්න දැන් මගෙ අනාගතේ අතීතයේ ගතවෙන විත්තිය දන්න නිසා,

මම පැන්සොං යනේක ගැන මට විස්සෝප වෙන්ඩ දෙයක් නෑ.

මට මේ දැන් හිතුනෙ, මාටි,

1885 ට ගියපු නිසා, මගේ නමත් අද ඉතිහාස පොතේ...

ලියවිලා ඇති නේ?

මං ටක්ගාල පුස්තකාලෙට දුවල ගිහින් හොයලා බලන්නද අර පරණ පත්තර අස්සෙන් මං ගැන?

අනේ මංද ඩොක්.

ඔයාම නේ කියන්නෙ තමන්ගෙ අනාගතේ ගැන වැඩිය හොයන්න හොඳ නෑ කියල?

මාටි හරි මාටි.

දැනටමත් මං ඕනවට වඩා දන්නව.

එහෙනං ඉතිං මං නොහොය ඉන්නංකො මගෙ...

අනාගතේ ගැන...

කොපර්නිකස්!

එන්න පුතේ!

මං බලන්නං ඩොක්.

කොපර්නිකස්!

කොපර්නිකස්, එන්න. අපි ගෙදර යමූ!

මොකෝ අවුල?

ඇයි පැටියො, මොකද උනේ?

එන්න කුක්කෝ, යං, යං ගෙදර...

ඩොක්!!!

ඩොක්ටර්!!!

විගහට එන්ඩෝ!

මේ මොකෝ මාටි?

අවතාරයක් දැකල වගේ?

අවතාරෙ එන්න වැඩි කාලයක් නෑ...

කිරි අප්පුච්චේ!

හොඳට බලන්න,

විපත, 1885, සැප්තැම්බර් 7.

මේ කියන්නෙ ඔයා ලියුම ලියල සතියකට පස්සෙ.

එම මහතාට පිං පිණිස දයාබර බිරිඳ ක්ලාරා විසින් ඉදිකරන ලදී.

කවුද මේ ක්ලාරා?

මාටි, ඔතන හිට ගන්නෙපා!

අම්බෝ...හ්! හරි. සොරි...

මං ගන්නං මේකෙත් ෆොටෝ එකක්.

ඩොලර් 80 ක් පිළිබඳ බහින්බස් වීමකදී බියුෆර්ඩ් ටැනන්ගේ වෙඩිපහරින් ඝාතනය විය.

මොන උලව් අනාගතයක්ද අයිසෙ මේ?

"කුප්‍රකට වෙඩික්කරුවෙකු වන බියුෆර්ඩ් ටැනන්,

ස්වකීය නොඉවසිලිමත් හා කලහකාරී ගති පැවතුම හේතුවෙන්

පිස්සු බල්ලා යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව ඇත.

අධිවේගී වෙඩි හරඹයන්හි ශූර මොහු

තමන් එක් තුවක්කුවකින් 12 දෙනෙකු ඝාතනය කළ බවක් පවසා සිටිනවා.

මං ගැන තියෙනවද?

ඒ දොළහෙ මාත් ඉඳලද!? -පොඩ්ඩක් ඉන්න.

කෙසේ වෙතත් 1884 දී මොහු විවේචනය කරමින් ලිපි ලියූ

පුවත්පත් සංස්කාරක වරයෙකු ද මොහු අතින් ඝාතනය වී ඇති බැවින්,

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left