Spartacus

Spartacus

تنزيل الترجمة Sinhala

الموسم 1

معلومات الإصدار

Spartacus Blood and Sand S01E03 HDTV XviD-SYS
تعليق من hasiboy
Originally Posted to www.baiscopelk.com

الوسوم

HDTV
hdtv
XviD
HD
نشرت في: 2013-03-07
تنزيلات: 147
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

පසුගිය කොටසින්.......

කරුණාකර කතෘ අයිතිය සුරකින්න

මොකද්ද මේ තැන?

මිනිස්සුන්ව දෙවියන් බවට පත් කරන පුහුණු පාසලක්.

කඩු මල්ලවයෝ.

ඔයා කවදාවත්ම "ලුඩුස්" එක ඇතුලට ගිහින් නැද්ද?

නපුරු හීනෙකට වඩා එහා දෙයක්,

ඔව්, එයාල වනචර මිලේච්චයෝ, එහෙම නොවෙද උන්?

"ත්‍රෙසියන්" කාරයා ගැන කලින් මොකුත්ම කියන්න බැහැ.

...නමුත් අපිට පුළුවන් උනොත් ඔහුව හීලෑ කරලා ආයුධය දිව්‍යමය කර ගන්න.

ඔයාගේ බිරිඳව රඳවා ගන්න මොනවද ඔයා කරන්නේ?

මම උන් හැමෝම මරනවා.

සටන් කරන්න මම වෙනුවෙන්,

මම ඔයාට උදව් වෙන්නම් නැවත එක්සත් වෙන්න.

"ස්පාටකස්"!

සහෝදරත්වයට සාදරයෙන් පිලිගන්නවා.

෴... Spartacus Blood and Sand ...‌‍෴

"පුරාවෘත්ත"

"ස්පාටකස්"!

ඔබ පහරදෙනවා හිතන්නේ නැතුවම.

දුර්වල කම් විරුද්ධවාදියා වාසි බවට හරවා ගන්න පුළුවන්.

ඒක ඔහුගේ පිටුපසින් කරන්න අමාරු දෙයක්.

ඔබ කතා කරන්නෙත් හිතන්නේ නැතුව.

තවත් දුර්වලකමක්.

"ත්‍රේසියන්කාරයෝ".

හැම වෙලේම ඉන්නේ පස්සෙන් කකුල් විහිදාගෙන .

උන් අයිතිත් එහෙට.

මේ තාප්ප වලින් පිටදී ඉගෙන ගත් සියලු දෙයක්ම අමතක කරන්න.

ඒක මිනිසුන්ගෙන් පිරුණු ලෝකෙකට හොඳයි.

අපි ඊට වඩා උසස්!

අපි කඩු මල්ලවයෝ !

ඉගෙන ගන්න.

පුහුණු වෙන්න.

ලේ හලන්න.

දවසක් ඔබේ නම ජනවහරට එකතු වෙයි,

නිහඬව කතා කරන්න, බියට සහ විශ්මයට කොඳුරන්න.

නගරය "ක්‍රික්සස්"ගැන කතා කරන ආකාරයට, "කැපුවා" වල වීරයා !

නමුත් ඔහුගේ පුරාවෘත්තය උපත ලැබුවේ මල්ලව පිටියේදී නෙමේ.

ඒකට ජීවිතය දුන්නේ මෙතැනදී.

මේ "ලුඩුසයේදී".

මගේ කස පහර යටතේ!

පහරදෙනු !

අවදානේ දෙන්න!

"වුල්කනේලියා" තරඟ ප්‍රකාශයට පත් කරලා!

"වුල්කනේලියා"?

පැතිරෙන ගිනි වලක්වන්න කරන උත්සවයක්.

"ඩොමිනස් බැටියාටස්" තීරණය කරලා තියෙනවා මෙවර සටන් කරන්න පුළුවන් විසිදෙනෙක්ව පිළිබඳව

මේ අවුරුද්දේ "වුල්කනේලියා" උත්සවයේදී.

ඔහුගේ ත්‍යාගය ලෙස "කැපුවා" වල ජනතාවට!

අපේ අවමතමයා උදයේ සටන් ආරම්භ කරනවා ඇත.

යුගල අටක් බැගින් තිබෙනවා නිමා කරන්න.

ඊට පසුව ඔබේ ස්වාමියා ඉදිරිපත් කරනු ලබයි ඔහුගේ ප්‍රථමයාව.

අපේ විශිෂ්ඨයෝ දෙන්නෙක්, මල්ලව පිටියේදී මුණ ගැසේවි !

"ක්‍රික්සස්", තව?

"ක්‍රික්සස්"අනිවාර්යෙන්ම.

ඔහුගේ විරුද්ධවාදියා?

"කැපුවා" වල වීරයාට එරෙහිව?

එකෙන් අපිට මොකද?

මිනිස්සු 20 ක්,

මම මිනිස්සු 20 ක් උකස් කරනවා "වුල්කනේලියා" එකේ ශ්‍රේණි වලට,

මගේම මුදල් වලින්, හැම ජයග්‍රාහකයෙකුටම ගෙවනවා දකින්න,

මොනවගේ ප්‍රශංසාවක් මට නඩුකාරයාගෙන් ලැබේවිද?

ඔහු බියයි ඔහුට අපේ පිළිගැනීමට එකතු වෙන්න නොලැබේවි කියලා

තරඟ පවත්වන සන්ධ්‍යාවේදී "තදබල හේතු" නිසා !

මොන වගේ ඒවාද?

මට කට කතාවක් අහන්න ලැබුනා, ඔහු ඒ වෙනුවට "සොලොනියස්" සමඟ රෑ කෑමට ඉඳ ගන්න බව.

"සොලොනියස්"?

නමුත් ඔහු එක මිනිහෙක් විතරක් නෙමෙයි "වුල්කනේලියා" එකට ඉදිරිපත් කරන්නේ.

ඌ තාමත් පුළුවන් කරගෙන තියෙනවා

නඩුකාරයාගේ පස්ස ලෙවකන්න.

ඒක අලුත් එකක් ද?

ඔව්, පිළිගැන්වීම සඳහා.

වියදම ඉහල යන එක මේවගෙන් තවත් ඉහල යනවා.

එකෙන් අවස්ථා ඉහල යනවා.

මම එකේ අභිප්‍රාය ගැන නෙමේ ඇහුවේ.

මම ඇහුවේ එකේ මිම්ම ගැන.

මේ ඉඩෝරය අපේ සම්පත් තුනී කරලා තියෙන්නේ

දැන් නඩුකාරයාගේ සහභාගී වීමත් නැතුවම...

සොඳුර, සල්ලි හොයන්න නම් ඔයාට සල්ලි වියදම් කරන්නම වෙනවා.

මගේ ස්වාමිපුරුෂයා මට ඒ ගැන ඉගැන්නුවේ.

බුද්ධිමත් මිනිසෙක්.

ඔහුට ඔහුගේ අවස්ථා ලැබෙනවා.

මේකත් ඒවාගෙන් එකක් වෙන්නපුළුවන්.

ඔයා සතුටට සහ විශ්මයට පත් වේවි,

එන වසර සඳහා ගනුදෙනු ස්ථිර කර ගැනීමෙන්.

සමහර විට "ග්ලෙබර්" ගේ බිරිඳව වරදේ පටලවා ගන්න පවා

අනුග්‍රාහකත්වයේ හේතු තවත් ඉහල නංවාගන්න.

"ඉලිතියා"?

මම හිතුවේ ඇය තවමත් රෝමයේ කියලා.

ඇයගේ අර මුස්පේන්තු ස්වාමිපුරුෂයා සමඟ.

තරඟ සඳහා ඇය නැවත පැමිණියා ඔහු නැතිවම.

ඇයත් ලබාගන්නවා යම්කිසි කැමැත්තක් ඔවුන් වෙනුවෙන්.

තව දෙයක් මට ඒක වාසියක් විදිහටත් පෝෂණය කරන්න පුලුව වේවි.

මේ අලුත් පාට ඔයාට ගැලපෙනවා.

ඔහ්, මම අනිත්වත් පාට කරන්නද ගැලපෙන විදිහට?

අර කුරුල්ලා මගේ පිඟානට ලැබුනා නම් වඩා හොඳයි.

අමුතුම කෑමක් වේවි උඹ අන්තිමට කන.

"බර්කා"?

ඔහු නැගී හිටින එක විශ්වාස කරන්න බැහැ.

ඔහු පුරාවෘත්තයක් විදිහට නැගී හිටින්නේ.

"කාර්තේජ්"වරු රෝමන්කාරයන්ගෙන් විඳවන්න පරාද උනාට පසුව,

උන් බල කළා සිය ගණන් උන්ගේ මිනිස්සුන්ට,

එකින් එකාට විරුද්ධව සටන කරන්න කියලා මල්ලව පිටියේදී .

දින බාගයකට පස්සේ, දෙන්නෙක් ඉතිරි උනා...

"බර්කා".

සහ උන්ගේ ප්‍රධානියා,

ශ්‍රීමත් "මාගෝ".

වසර ගණනක මිත්‍ර පාක්ෂික අවසාන කැමැත්ත සහ හැකියාවන්.

ශක්තිමත් සහ තරුණ "බර්කා".

"මාගෝ" ඔහුගේ දණින් වැටුනා..

පසුව "බර්කා" පත් උනා හොඳම "කාත්රේජ්" වැසියා ලෙසට.

ඌ ඉවත් කලේ වයසක මිනිහෙක්ව, උගේ මාර්ගයෙන්.

"මාගෝ" කියන්නේ සහාසික සහ සුප්‍රසිද්ධ වීරයෙක්.

ලේ කිරුල හිස දරාගත් නායකයෙක්.

ඔහු"බර්කා"ගේ පියා කියලත්, කතාවක් තියෙනවා.

ඒක ඇත්තක්ද?

කඩු මල්ලවයන්ගේ ලෝකේ,

මිනිහෙකුගේ යස ඉසුරු ගොඩ නැගෙන්නේ එහි තිබෙන සත්‍යයෙන්ම තමයි.

යස සහ ඉසුරු.

මම ඔය දෙකම නෙමේ හොයන්නේ.

සල්ලි සහ, මම වගේ...

දොරටු විවෘත කරන්න.

ආරක්ෂකයෝ සූදානම් කරගන්න.

එක මොහොතක් "ඩොමිනස්".

අඩි දහයක් එහාට.

මගේ බිරිඳ ගැන ආරංචි මොනවා හරි තියෙනවද?

ඇයව සත්තකින්ම "සිරියානු" වෙළෙන්දෙකුට විකුණලා.

ඔයාට ඇයව හම්බ උනාද?

මට එතු තියෙනවා විශ්වාස කරන්න ඇය යාත්‍රා කළා "ඔරෝන්ටෙස්" වලට කියලා.

"ඩමස්කස්" වලටද එහෙනම්?

එක්කෝ සමහර විට "ඇන්ටියෝක්" වලට?

මාව පෙන්නේ මඟුල් ඊතලයක් වගේද, මගේ නහය හැරෙනවා කියලා.

උඹේ ගෑනිගේ කලවා වල තෙල් සුවඳට!?!

උඹ උඹේ තත්වෙට වඩා ඉහලින් යනවා!

"ඩොමිනස්".

තාමත් සොයනවා, එච්චර තමා කියන්න තියෙන්නේ.

එතකන්, සටන් කරන්න, දිනන්න.

ඇගේ නිදහසේ මුදලට අවශ්‍යය කරනවා

සැලකියයුතු ගණනක් උඹේ පැත්තෙනුත්.

ගොඩක් පොදු එකක් පෙන්වන්න මට නොදැකපු දෙයක්.

මොහොතක් ඉන්න. මගේ ළඟ දෙයක් තිබෙනවා.

මගේ හොඳම බඩුව.

ආනයනය කරන ලද නිකැළැල් මැණික් වටිනා මුදලකට

"ස්කිතියා" පතල් වලින්.

කීයද ? ඩිනාරි 30 යි.

30 ක් ?

මේ කෑල්ල.

ඒක "ඉලිතියා" කැමති වර්ගයේ එකක් ද?

ඒක තමයි එකම කෑල්ල මම ඇයට පෙන්වන.

ඇයට තියෙන්නේ පිරිසිදු රුචිකත්වයක්.

25 යි .

29 යි .

28 යි සහ මම විරුද්ධයි ඔබව සඳලු තලයෙන් එළියේ හිටවල තියන්න.

28 යි, එහෙනම්.

හ්ම්ම්.

එහෙනම් එන්න.

දෙකේ සිට! සූදානම් වනු!

එකයි.

එකේ සිට, සූදානම් වනු!

එක...

දෙක..

දෙකේ ඉඳන්.

සූදානම් වනු!

එක..

දෙක.

තුනේ සිට!

නැගිටින්න.

"ස්පාටකස්"!

උඹ පතල් ගැන හීන දකිනවද?

මගේ අවදානය ලේ සහ සටන ගැන, "ඩොක්ටෝරේ".

උඹේ පුහුණුව දෙකෙන් එකකටවත් වටින්නේ නැහැ කියලා තමා පෙන්නේ.

මම "ත්‍රේසියානුවෙක් ".

ඒක මගේ ලේ වල තියෙන්නේ.

"ත්‍රේසය".

මුත්‍රා පිරුණු ගොහොරුවක්.

දණ ගහනවා.

උඹලා අවේ කොහෙන්ද කියන එකෙන් තවදුරටත් වැඩක් නැහැ.

එකම වැදගත් දේ තමා මගේ කටහඬේ ශබ්දය...

සහ උඹලගේ දෙපතුල් යට තිබෙන වැලි.

උඹල ඒකට වැඳුම් පිදුම් කරන්න ඉගෙන ගනීවි.

නැවතත් පුහුණුවට.

මේ වැලි ගඳ ගහන්නේ "ත්‍රේසය" වගේ.

සමහරවිට මට ඒකට අසුචි දාන්න වෙයි, ගඳ සම්පූර්ණ කරන්න.

උඹ. උඹට කැඳවීමක්.

මේ ඉඩෝරය නම් ඉවර වෙන පාටක් නැහැ.

කොහොමද ඔයාගේ කලදවස?

"ඩොමිනා" මට හැම දෙයක්ම දෙනවා.

ඒක හොඳයි.

හොඳයි.

කොපමණ කලක් තිස්සේ ඔයා "ඩොමිනා" ට සේවය කරනවද?

මගේ මුළු ජිවිතයම.

මම ඉපදුනේ මේ "ලුඩුසයේ".

ලඟදි පිපෙන්න ගත්තේ.

මම යන්තම් දැක්කා, තුරු මම, මම දැක්කා ඔබව තරඟ වලදී "ඩොමිනා" සමඟ.

හඳ වල් තුනකට කලින්, මම සටන් කළා "අර්නොක්" හි "ටර්කිනි සමඟ.

ඔයා මගේ ජය්‍රහණයෙන් සතුටු උනාද?

මම සතුටු උනා, ඒක ඉවර වෙනකොට.

ඒක ලේසි වැඩක් නෙමේ මිනිහෙකුගේ ඔළුව ඉවත් කරන එක.

හරිම කෝණය හොයාගන්නම වෙනවා.

මම තරඟ වලට කැමති නැහැ.

More Sinhala subtitles for Spartacus

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left