One Punch Man

One Punch Man

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

[AnimeRG] One Punch Man - 06 (720p) HEVC x265 [KoTuWa]
تعليق من PasinduAmarasinghe

الوسوم

720p
720
x265
HEVC
نشرت في: 2017-10-01
تنزيلات: 54
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 190 سطر.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

මම වෘත්තිමය වීරයෙක් වෙලා දැනට දවස් 5ක් වෙනවා දැනටනම් මෙලෝදෙයක් උනේ නෑ.

කොහොමහරි, සමහර හේතු නිසා ගෙනෝස් මෙහෙ නැවතුනා.

මොකද්ද ඔයා ඔය ලියන්නෙ?

මම ඔයාගෙ පුහුනුවෙ විස්තරයි පාඩම් විස්තරයි ලියාගන්නවා

මගුල. මු ආපහු පටන් ගත්තා …

මට මේකට උගන්නන්න පුලුවන් කියන එක දේවත් විස්වාස නෑ.

ඒක හෙන අමුතුයි, හරියට මම මෙයා ගැන කණගාටු වෙනවා වගේ.

අප්පා, හිතන්න. නැත්නම් හදන්න වෙනවා තාක්ශනික ක්‍රම හරි සිද්ධාන්ත හරි

හහ්, ශක්තිය පුහුනුව කිව්වට ඔච්චරනෙ දන්නෙ!

මම දන්නවා ගෙනොස්ට නම් ඒ මදි කියලා, තව මේ යකා රොබෝවෙක්!

කොහොම උනත්,

සම්මන්ත්‍රණේදි ඒගොල්ලො කිව්වෙ ඔයා C කාන්ඩේ වීරයෙක් නම්,

තව සතියට එක වීර වැඩක්වත් නොකලොත්,

ඔයාගෙ නම් වීරයන්ගේ ලියාපදිංචියේන් අයින් වෙනවලු.

ඔයා හොදින්නේ, ගුරුතුමා ?

උන් එහෙම කිව්වා?!

ඔව්.

ඒත් මම TV එකෙත් බැලුවා මොන රෙද්දක්වත් නෑ.

ප්‍රවෘත්ති වල කියන්නෙ ප්‍රධාන පුවත් විතරයි,

හරියට ස්භාවික විපත්, ත්‍රස්තවාදී උවදුරු තව භයානක රාක්ශයන්.

ඔයා හැමවෙලාවෙම සටන් කරන්නෙ ශක්තිමත් ප්‍රතිවාදින් එක්ක,

ඒක නිසා ඔබ එය දන්නෙනෑ,

නමුත් මූලිකව C කාන්ඩෙ වීරයන් පසුම්බි හොරුන් ගැන බලාගන්න ඕනි,

බැංකු හොරකම් තව වෙනස් පහරදීම්.

ඉතින් C කාන්ඩෙ වීරයන්තමා වැඩිම,

බේරෙන්නනම් මේවගේ පොඩි ප්‍රශ්න ටිකක් ලිහල දාන්න ඕනි.

මට අහන්න ලැබුනා හුගක් අය එයාලගෙ රස්සා ඉදන් වෙනස් කරලා.

Like a salesman doing cold calls,

ඔයාගාවට මුකුත් එන්නෑ ඔයා යනකම්.

මේක නෙමේ වෙලාව මංගා(ජපන් කාටුන්කතා වර්ගයක්) කියවන්න!

ඉතින් අපි යනවද?

ඔයා ඉන්නවා!

මම S කාන්ඩෙ වීරයෙක් එක්ක හිටියොත්,

මම වගේ C කාන්ඩෙ එකෙක් එක ලකුනක්වත් ගන්නැති වෙයි!

ඒත් ඔයාගෙ ශිෂ්‍යයා විදිහට—

ගෙනෝස්, මුල ඉදලම මගෙ ආසාව උනේ වීරයෙක් වෙන්න

ඒකට මම කලේ ශක්ති පුහුනුවක් .

අන්න එහෙමයි මෙච්චර දුර ආවේ.

ඔයාට, ඔයා වීරයෙක් වෙන්න ඉහලින් ඉලක්ක කරනවනම් දේවල් ටිකක් වෙනස් වෙයි.

සිරාවටම කියන්නෙ, ඔයා රොබෝවෙක්, ඉතින් පුහුණු වෙන් ඔයාගෙ ඇගට වැඩක් නෑ.

ඒ වෙනුවට,ඔයාගෙ මනස් වෙනස් කරන්න මූලිකත්වය දුන්නොත් දේවල් වෙනස් වෙයි.

රෙද්ද, මමනෙ මේ ඔක්කොම මගුල් කරේ…

ඉතින්…තවවිදිහකට,

S කාන්ඩයේ වීරයෙක් විදිහට කොහොමද සාර්ථක වෙන්නෙ

ඔයා ඔයාගෙ පලමු සටන වෘත්තිමය සටන් ආයත්නේට කරන්න .

S කාන්ඩයේ හොදම දහයට එන්න ඉලක්ක කරන්න.

දැනට ඒකතමා ඔයාගෙ වැඩේ.

මට තේරුනා. මම කරන්නම්!

ඌ අහුවුනා… නියමයි.

මේකට පස්සෙ, මම නගරය වටේ යනවා

නරක හාදයෝ හොය හොය …

මම දිව්වා.

තව දිව්වා.

තව දිව්වා.

ඒත්!

නගරෙ සද්දයක් නෑ!

මං අතාරිනවා…

තව දවසක් තියේනේ.

දැන් ගෙදර ගියානම් හරි.

මම හෙට ප්‍රශ්න හෙටට දානවා.

මීලග දිනය

අදත් සද්දයක් නෑ!

මෙහෙ කරන්න දෙයක් නෑ!

මගෙ ලියාපදිංචිය නැතිවෙන්න යන්නෙ!

හෙයි! ඔහේ තමා…

ඒක මොකද්ද?

"වැලි පොලව…"?

නෑ ඉන්න, "ඇති-නැති…"?

පිස්සු ජැකා!

ඒක වේගවත් සොනික්.

අන්තිමට මම ඔහේව හොයාගත්ත, සයිටමා .

අද තමා දවස අපි—

හෙයි සමාවෙන්න, මම කාර්‍යබහුලයි. පස්සෙ හමුවෙමු ..

හහ්?

ඔහේ හිතන්නෙ …

…මගෙන් පැනල දුවන්නද?!

මොන—? මම දැක්කෙ නෑ මොකෝඋනේ කියලා.

මුගෙ මූනවත් ඇරුනෙ නෑනේ, ඒත් කඩුවනම්…

මං කිව්වා ඔහේට…මම කාර්‍යබහුලයි.

තව මට කෙලවෙලා, ඉතින් මගෙ පාරට ආවොත්…

…දෙනවා පාරක්.

ඒ එයා!

ඔහුගොඩක්, ගොඩක් භයානකයි.

කරුණාකරල නවත්තන්න එයාව.

ඉතින් ඔහේ තමා වැරදිකරු , එහ්?!

හොදයි, මෙන්න ඉහල මට්ටමේ සුපිරි කොටියා ආවා!

වීරයෙක් ?

සොනික්, එයාලා හිතන්නෙ ඔයත් අපරාධකාරයෙක් කියලා.

සමහර විට ඔයාව හිරේ වැටෙන්නත් ඉඩ තියෙනවා—

ඇය කිව්වෙ ඔහේ, බෝලයා.

හහ්?

ඔහු නගරෙ වටේ දුව දුව හිටියා

ඔය ඕකගෙ කැත මූනත් එක්ක ඊයෙ දවසෙ!

ඒත් මමත් වීරයෙක්!

මම නම් ඔහේ වගේ වීරයෙක්ව අහල නෑ

ඉතින් මොකෑ? මම දැන් පටන්ගත්තෙ!

මොක උනත්, ඔහේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා.

ඔහේ ඇත්තටම වීරයෙක් නම්, උන් භයානක මිනිස්සු එක්ක ඉන්නෑ.

ඔහේ අනික් වීරයන්ගේ නම්බුවටත් කෙලින්න හදන්නෙ.

හෙයි ඒ සුපිරි කොටියා නේද?

ඔහ් යාහ්, මේ සුපිරි කොටියා තමා.

වෙන්න බෑ!

සුපිරියි, එයානම් නියමයි!

C කාන්ඩේ වීරයෙක් උනත් අදුනන්නෙ එයා හොදම 10 ඉන්නවනම් විතරයි.

ඉතින් කොහොමද ඒක, අලුත් එකෝ?

මෙතනින් යන්න ගිහින් මට හොද පෙනුමක් දෙනවද?

ක්ශනික පිපිරීම.

ක්ශනික පිපිරීම

සුපිරි කොටියා?!

ඒක ඇත්තටම උනාද?

මොකද්ද ඔහේ කරන්නෙ, සොනික්?

ඌ බාදා කරා, ඉතින් උට නිදාගන්න යැව්වා.

හෙයි, වීරය කියන එකා!

වීරයෙක් !

දුවනවා!

සයිටමා …

ඉතින් ඔහේටත් ඕනිද වෙන්න අර වගේ වැඩකට නැති "වීරයෙක්?"

මට කරන්න තියෙන්නෙ අවස්තාවක් දෙන එකයි

ඔහේට වෙන විකල්පයක් නෑ සටන් කරනව හැර, සයිටමා වීරය!

හහ්?

හෙයි! නවත්තන්නවා ඕක!

සයිටමා , ඇවිත් නවත්වනවා මාව!

ඔහේ වීරයෙක් නේ!

මම ඔවුන් හැමෝම මරනවා!

රෙද්ද

එකෙක්ටවත් මට බාදා නොකර ඉන්න බැරිද?

මට මේවට වෙලාව නෑ!

මට නරක එකෙක්ව හොයාගන්න ඕනි නවත්තන්න.

නරක හාදයෙක්?

ඔහේ එන්නැත්නම්, මම එන්නම් ඔහේ ගාවට!

මම මෙහේ.

මේකවත් මගෙ වැඩක් කියල ගනීද දන්නෑ ?

z නගරයේදී මෙම පුද්ගලයාව c කාන්ඩයේ වීරයෙක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අපරාධ කිහිපයකට සැක කරනවා,

මිනී මැරුමකුත් ඇතුලුව.

Z නගරය…

මම ඉල්ලපු පරීක්ශනේ තත්වය කොහොමද?

ඒ අවතාර නගරෙද?

ඔව්.

බලමු…

අපි නිල ඉල්ලීමක් ඉදිරිපත් කරල තියෙනවා.

දැන්නම්, ඒක රසවත් නෑ.

මම යන්න ඕනිද?

ටෝනාඩෝ?

ඔයා කොහෙන්ද ආවේ?

ඇයි? මට මෙහෙට එන්න බැරිද?

කොහෙත්ම බෑ.

ඒත් Z නගරෙ, පරීක්ශනේ කියන්නෙ වෙනම එකක්.

මොකා?

ඔයා හිතන්නෙ මම හොද නෑ කියලද?

එහෙම්මත් නෙමේ.

ආයත්නේ කියල තියෙනවා මේක S කාන්ඩයේ ගැටලුවක් කියල.

ඔව්, හරියටම හරි.

ඔයා කියපු එක හොදයි ඔයාට හොයාගන්න බැරි උනොත් ගැලපෙන කෙනෙක්.

මම ඉක්මන් වෙයි ඔයා හිතන්නත් කලින්.

ඔහේනම් අමු මෝඩයෙක්.

A නගරය – වීර සංගමයේ මූලස්ථානය

එක එක වාර්තා ඇවිත් තියෙන්නෙ කරපු පරීක්ශන වලින්.

මුලින් මුරකරුවෙක්, S කාන්ඩයේ වීරයෙක්, Q නගරෙ පරීක්ශනය.

"වැදගත් දෙයක් නෑ."

වැදගත් දෙයක් නෑ?

– ඒක හරි. – ඒක විස්වාස කරන්නත් බෑ.

අපි හැමෝම දන්නවා Q නගරෙ භයානක එකක්

අනිත් ඒවට වඩා රාක්ශන්ගෙ බලපෑම් වැඩි කියලා.

එයාගැන දන්න විදිහට, මට විස්වාසයි ඔහු හරි ඇති,

"කොහොමඋනත් ප්‍රශ්න ගැන මට බලාගන්න පුලුවන්වෙයි"

ඔහු අවධානය Q නගරෙට යොමුකලාට,

ඔහුගෙ වාර්තාවලට අනුව රාක්ශයන්ව පරාද කිරීම ඉහල අගයන් නෙමේ .

S කාන්ඩයේ වීරයො විස්තර එකතුකරන්න කැමති නෑනේ

ඔවුන් කපපු වාර්තා නම් නෑ.

ඊලග,W නගරෙ

A කාන්ඩෙ ලොකු කොන්ග්: "විශේෂ දෙයක් නෑ."

H නගරෙන්, මශ්රූම් ගෙන්, B කාන්ඩයේ , තව අශ්ව ඇටකට්ටා, C කාන්ඩෙ :

"විශේශ දෙයක් නෑ."

D නගරෙන්, අකුණු ගෙන්ජි, කාන්ඩෙ A:

"සෙමින් නැවතපිහිටුවීමක් විනාශයක් කරපු"

"දැවැන්ත සත්වයාගෙන් පස්සෙ, විශේශ දෙයක් නෑ."

B,D නගර දෙකටම විශාල ලෙස හානි වෙලා .

සංගමේ ඒ පැත්තට වැඩිපුර නැඹුරු වෙලා.

ඒ වගේ විනාශය ආපහු නොවෙන්න,

සැගවුනු හැම ක්‍රියාවක්ම අපි දැනගන්න ඕනි ප්‍රජාවට කරදරයක් නොවෙන්න.

හොදයි, මේ පරීක්ශනේ තෝරනව ඉක්මනින්ම කරන්න.

ඒත් කලින් දැකපු රාක්ශයන්ව පැහැදිලි කරන්න අමාරුයි.

F නගරෙ , A කාන්ඩෙ වීරයෙක්, "සර්පහැපුම්" ස්නෙක්.

"පොරෝ ඔලුවා, ත්‍රස්තවාදී පාරාදීසකරුවන්ගෙ හිටපු නායකයාගෙ,"

"හොද ඇදුමකුයි,ටයි එකකුයි එක්ක හොයාගෙන."

"වැඩිදුර පරීකශන සිදුකරනවා."

වෙනත් වාර්තා නැහැ.

Z නගරෙ මොකෝ?

More Sinhala subtitles for One Punch Man

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left