Informace o verzi

Chikku Bukku (2010) Tamil Movie Sinhala Subtitle DVDRip
Komentář od user_sinhalasub
මෙම subtites , Kmplayer එකෙන් බලන්න කියලා recommend කරනවා. ඒකෙන් බලනවනම් subtitle language එක Iskoola Pota / Nirmala Text/UI ( Recommend ) ට හරවගෙන බලන්න. subtitle delay වෙනවනම් ඒ කිව්වෙ අදාල අවස්තාවට / වෙලාවට play විය යුතු subtitle එක පසුව හෝ කලින් play වෙනවනම් , kmplayer menu එකේ subtitle track dropdown එකෙන් subtitle delay - ( keyboard එකේ [ button එක click කරන්න ) හෝ subtitle delay + ( keyboard එකේ ] button එක click කරන්න ) කරගන්න. මෙය machine translated subtitle එකක් වන බැවින් ඇතැම් විට ලිඛිත ආකාරයෙන් තිබීමට හැකිබව කරුණාවෙන් සලකන්න. නුසුදුසු වචනද ඇතුලත් විය හැකි බැවින් සැලකිලිමත් වන්න. movie එක download කර ගැනීමට subdl subtitle info page එකෙහි comments බලන්න.https://subdl.com/u/user_sinhalasub Movie Download Link : https://1kuttymovies.me/kuttymovies/chikku-bukku-mp4-hd-full-movie-download.html

Tagy

dvd
chikku_bukku__sinhala_sub
chikku_bukku__movie_sinhala_sub
chikku_bukku__2010_sinhala_sub
chikku_bukku__2010_movie_sinhala_sub
chikku_bukku__2010_sinhala_subtitle
chikku_bukku__(2010)_hd_movie_sinhala_subtitle
chikku_bukku__2010_sinhala_sub_download
chikku_bukku__2010_sinhala_sub_subdl_download
chikku_bukku__2010_tamil_movie_sinhala_sub_download
chikku_bukku__2010_tamil_movie_sinhala_subtitle_download
chikku_bukku__2010_movie_download_kuttymovies
chikku_bukku__2010_movie_download_download_1moviesda
chikku_bukku__2010_movie_download_download_2moviesda
chikku_bukku__2010_movie_download_download_isaimini
chikku_bukku__2010_santhanam_movie_download
Zveřejněno: 2024-09-20
Stažení: 50
Pro sluchově postižené: No
FPS: 29.97

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

පරිවරථනය හා උපසිරැසි ගැන්වීම ෴෴ උදය සමන් කුමාර ෴෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න

අතීතයේ සිදුවීම් සමහරක් හිතේ තියාගෙන සිටීමෙන් අපිත් ධෛරයමත් වෙනවා..

සමහරක් අපි අමතක කරත්, හොද දේවල් සමහරක් මතක තියාගන්නවා.

අපි මේ ලෝකේ අතෑරලා ගියත්.

අපේ මතකයන් කව්රුහරි ලවා මේ ලෝකේ ජීවත් වෙනවා.

හැම මතකයක්ම කාලයත් එක්ක යටපත් වෙලා ගියත්,

පළමු මතකය විතරක් නොවෙනස් වෙන මතකයක් වෙයි. මගේ ලග තියෙනවා වගේ.

මේ අරජුන්..

මෙයාගේ විනෝදාංශය තමයි ඩීජේ කරන එක.

නමටම හරියන්න තමයි මෙයාගේ වැඩ.

හායි.... සමහර වෙලාවට මෙයාට මෙහෙමත් වෙනවා..

මුලින්ම සල්ලි දුන්නොත් හැමෝම මගේ පෙම්වතුන් තමයි.

ඔයා කැමතිද කණ්නාඩිය දෙන්න?

මේ සන්ෂයින් රේඩියෝ නාලිකාවයි..

අද ඩීජේ සංගීතය සපයන්න එන්නේ ඉංදියාවේ ප්‍රසිද්ධ ඩී.ඩේ රජු ...අරජුන්..

සංගීතය පළමු දේනම් , එයාගේ දෙවන කැමැත්ත මේකයි..

කැප වෙලා වැඩ කරනවා වගේ පෙනෙයි, බලන්න ඒත් ෆේස් බුක් එකේ.

එක කොල්ලෙක්ගේ පින්තූරයක් නෑ.

කව්ද මේ මදුරෙයිකර්, කුදිරෙයිකාරි කියලා මකලා දැම්මේ.

මෙයාගේ නම අනූ මෙයා මදුරෙයි කෙල්ලෙක්.

එම්.බී.ඒ අවසන් වසරේ, අන්තිම දවසේ පෙනුමට තමයි මොඩල් කෙනෙක් වගේ ඉන්නේ.

ඒත් මෙයා මාර කෙල්ලෙක්

මෙයාගේ හොදම යාළුවාගෙන් මෙයා ගැන අහලා බලමුද?

හේ කොල්ලනේ මේක අත්සන් කරන්න.

හේ සිම්රන් මම ඔයාට ආදරෙයි..

මම මේ ඇත්තටමයි කියන්නේ..

මගෙත් එක්ක සෙල්ලම් කරන්න එපා!

ඔයා මට ආදරෙයි කිව්වේ නැත්තම් මම පනිනවා..

මගේ ලගට එන්න එපා! මම පනිනවා..

පනිනවා කියලා තරජනය කරනවද?

විහිළු නෙමෙයි, මම පනිනවා..

පනින්න, පනින්න

පස්වන වාරයේ එක දවසක්.

අනූ ඔයා ලෑස්තිද?

හිනාවෙන්න..

ඒ මොනවද මේ..

අත්තිකාරම්ක්

මොන ක්ලබ් එකේද?

කෙල්ලෙක්ගේ විවාහයක්.

මගුල් ගෙවල් වල වාදනය කරන්න මම බෑන්ඩ් මාස්ටර් කෙනෙක්ද?

මම ඩීජේ කෙනෙක්

මට බෑ එන්න.

සල්ලි අරන් යන්නේ නැතුව.

සොරි, මට මේක කරන්න බෑ.

ඔයාව විශ්වාස කරලා තමයි සල්ලි ටිකත් ගත්තේ.

ඒකට මට මොනවද කරන්න කියන්්නේ?

මොනවහරි සිංදු හතරක් දැම්මොත් ඇති.

ඒත් මස්සිනා ,

රෝජ වගේ කෙල්ලෝ එයි එහෙම්ම අල්ලගන්න පුළුවන්

හායි.....ආයුබෝවන්

ඒයි සිම්රන් කෝ? එයා ලෑස්ති වෙනවා.

එකම සිංදුවට කී පාරක් නටනවද?

සල්ලි ගත්තා නේද?

හායි...

හායි

කසාද බදින්න යන කෙල්ල මෙහෙම කලබල වෙලා කොහොමද?

ඔයාගේ සෙල්ෆෝන් එක දෙන්න.

කාටද කථා කරන්න යන්නේ.. අර මහේෂ්ටද?

කිව්වම අහන්න,එයා ඔයාව රවට්ටන්න යන්නේ.

ඔයා ආදරේ ගැන මොනවද දන්නේ..

එයා දැනටමත් කෙල්ලෝ දෙන්නෙකුට ආදරේ කරලා තියෙනවා.

මමත් කෙනෙකුට ආදරේ කරා..

මීට වඩා හොද තැනක් ඔයාට හම්බ වෙන්නේ නෑ..

ඇමරිකන් මනමාලයා, එකම කොල්ලා..

ඔයා කැමතිනම් ඔයා බැදගන්න.

ඒයි...සිංදුව වෙනස් කරන්න එපා!

ගුටි දෙනවා., ඒකම දාන්න

මස්සිනා මොකටද අවදානමක් ගන්නේ , ඒකම දාමු.

එකම සිංදුව හතලිස් පාරක් දාන්න මම මොකටද ?ඒකට ඔයාව ඇති.

මෙන්න දාන්න...ඒ මස්සිනා

හායි..

සුභ විවාහ ජීවිතයක්..

ඒක වෙන්නේ නෑ,.

මම මහේෂ් එක්ක පැනලා යනවා.. හොදයි..

එහෙනම් කල්පනා කරන්න එපා! ආදරේ කරන අය කල්පනා කරන්නේ නෑ..

ගොඩක් කල්පනා කරන අය, ආදරේ කරන්නේ නෑ..

ඔව් ඔයා හරි... ඔව්

හලෝ? කොහෙද ඔයා ඉන්නේ?

ආදරේ කරන අය හිතන්නේ නෑ, ගොඩක් හිතන අය ආදරේ කරන්නෙත් නෑ..

මොන මෝඩයද ඒක කිව්වේ.

එයාගේ නම ඇහුවේ නෑ, ඉන්න අහලා කියන්නම්?

අර්ජුන්

දැනටමත් කෙල්ලෝ දෙන්නෙකුට ආදරේ කරපු රමේෂ්

ඔයාව බැන්දට පස්සෙත් කෙල්ලෙක් එක්ක යාළුවෙන්නේ නැතිවෙයි කියන්නේ කොහොමද?

දැන් මම මොනවද කරන්නේ?

මගේ යාළුවා වැරදියි කියනවා.. වැරදි යාළුවෙක් එයා.

කව්ද ඒ පටලවන්නේ? එයාට ෆෝන් එක දෙන්න.

මගේ යාළුවා.. ඔයාට කථා කරන්න ඕනෙලු

හලෝ ආන්ටි..

ඔයාට ආදරේ නොලැබෙන්න පුළුවන්. ඒත් ඒකට ආදරේ කරන අයට බාධා කරන්න එපා!

සිම්රන්ගේ ආදරේ උතුම් ආදරයක්.

මෝඩයෙක් වගේ කථා කරන්න එපා! ඒ රමේෂ් බොරුකාරයෙක්

ආදරේ කරන ඔක්කොම කොල්ලෝ බොරුකායෝ.

ඔයා ඌරු මීයෙක් වගේ ඉන්න ඇති. ඒකයි ඔයාට එහෙම හිතෙන්නේ/

කව්රු හරි ඔයාව රවට්ටන්න ඇති.

ඒයි...ගොඩක් වැඩියෙන් කියවනවා.

පිස්සු මෝඩයා..

මේ ආදරේ එකතු කරන්නේ නැතුව අතාරින්නේ නෑ..

බායි..මාව තනියම දාලා කොහොද ගියේ.

ඒක හරි..

සල්ලි ඔක්කොම අරගත්තද? නැත්තම් අරගනින්...

ඇයි කිව්වොත් මේ කසාදේ සිද්ද වෙන්නේ නෑ.

ඇයි කිව්වොත් මනමාලි පැනලා යනවා.

මොනවද බං කියන්නේ. දැක්කද?

ඔයාගේ තාත්තා ගමේ ඉදලා කථා කරනවා දුව

මොනවද කිව්වේ ඇදුම් හරියට අදින්න කියලද?

නෑ...හදිස්සියේම ඔයාට ගමේ ඇවිත් යන්නලු

ගමටද? මට බෑ..‍

ඔයාගේ තාත්තා ඉනිමගේ නගිද්ද වැටිලා.

අත තුවාල වෙලාලු, පව් තනියම කරදර වෙනවා.

ඔයාගේ අම්මා හිටියනම් ඒත් කමක් නෑ.

මේ වයසේ එයාට කව්ද කිව්වේ ඉනිමගේ නගින්න කියලා?

මට ගමේ යන්න බෑ.

අනූ..ඔයා ලන්ඩන් ඇවිත් හොදට ඉගෙන ගන්න ඕනි කියලා හිතුවේ කව්ද?

ඔයාගේ තාත්තා නේද? පව් එයාට තුවාල වෙලා.

හිතන්නේ නැතුව ගිහිල්ලා එන්න.ඔයා බැංගලූර් වලින් මදුරෙයි ගියොත්

එහිදි ඔයාව කාර් එකෙන් එක්කන් යයි.

ඒ ගමට ගියාම සාරි අදින්න, පොට්ටු තියන් මල් තියන්න කියලා කරදර කරයි.

දවස් දෙකක් විතරයි ඊට පස්සේ එන්න.

මොකද ආච්චි? වදෙන් වගේ ඉදන් ඉන්නේ?

ගමේ ඉදන් නාරායන කථා කරා. අපේ ගමේ ලෙදර සින්න වෙන්න යනවලු. ගමේ තියෙන පරණ ගෙදරනේ.

ඒක තියාගෙන අපි මොනවද කරන්න යන්නේ.

ඒක ඔයාගේ තාත්තගේ ගෙදර පුතා.

ඒ ගෙදර තමයි එයා හැදුනේ, වැඩුනේ, සෙල්ලම් කරේ.

පරම්පරා ගානක් හැදුන ගෙයක්

අපේ හවුල්කාරෙකුට ඒ අපේ ඒ ගෙදර සින්න වෙන්න යනවානම් අපිට ඒක බලාගෙන ඉන්න පුළුවන්ද?

මෝඩ වෙන් එපා ආච්චි.

තාත්තම ඒ ගෙවල් දොරවල් එපා කියල නේද ලන්ඩන් ආවේ. දැන් මොකටද ඒවා.

ඔයාගේ තාත්තා සේකර් මතක් වෙන්න තියෙන එකම දේ

මට ඒ ගෙදර ඕනේ.මම හෙට ඉංදියාවට යනවා

කිව්වම අහන්න ආච්චි..

ඔයාට බයිපාස් සැත්කම කරලා තාම මාස හයක්වත් ගියේ නැ.

හැමදාම පෙති දහයකට වැඩිය බොනවා.

එහෙම තිායද්දි ඔයාට මේ ගමන ඕනෙද?

මම යන්නේ නැත්තම් ඔයා යනවද.

ඔයා යන්න එපා, මම යන්නෙත් නැ.

මෙහෙ ඉදන්ම නාරායනට කියලා සුදානම් කරමු.

ඔයාගේ තාත්තා ඉපදුන ගම ඔයා එකපාරක්වත් දකින්න එපාද?

ඒක නිසාවත් ගිහින් එන්න පුතා.

කරුණාකරල අර්ජුන්..

අනූ..

ඕ ..මං කැමතිම දේ ආච්චි.

හරිද?

බෙහෙත් බොන්න අමතක කරන්න එපා!

පරිස්සමින් ඉන්න , මම ගිහින් එන්නම්..

බායි.. බායි..

කරුණාකර ඇහුම්කන් දෙන්න.

මදුරෙයි බලා යන සියළුම ගුවන් සේවාවන් අත්හිටුවන ලදී.

කරුණාකර මගීන් පාලනයෙන් විමසන්න.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා සියළු සේවාවන් නවතා ඇත.

සමාවෙන්න..

සර්, මදුරෙයි යන්න වෙන ගුවන් සේවාවන් තියෙනවද?

මදුරෙයි ගුවන් යානය අවලංගු වුණා.

ඔයා එයාව අල්ලගන්න බලන්න ටිකට් ගන්න පුළුවන් වෙයි..

ඔයාට ටිකට් අරන් දෙන්න බැරිනම් දැන්ම කියන්න.

ටී ටී ආර්ව අල්ලගෙන ටිකට් ගන්න විදිහ මම දන්නවා.

චිකන් බුරියානි එකයි, අරක්කු කාලයි අරන් දුන්නනම් ටිකට් නිකන්ම එයි.

මැඩම් මම කියන කෙනා ගොඩක් බලවත් කෙනෙක්.

එච්චර බලවත් කෙනෙක්ද?

ඔව් එච්චරටම බලවත්,

මේ ඉන්නේ ඒ පෝටර්.

මදුරෙයි වලට ටිකට් එකක් ඕනේ.

ගරුත්වය

මම කිව්වේ මදුරෙයි..

මම කිව්වේ ගරුත්වය දෙන්න කියලා?

මිස්ටර් පෝටර්, මදුරෙයි වලට ටිකට් එකක් ඕනේ.

ඔයාම එක ටිකට් එකක්, ඔයාට මොකටද තව ටිකට් එකක්.

මොකක්ද?

මගේ ලග කේෂවන් මනීසා කියලා ටිකට් දෙකක් තියෙනවා.

කේසවන් හරි මනීසාට හරි ඔයා යන්න ලෑස්තිද?

මම කොහොමද වෙන කෙනෙක්ගේ ටිකට් එකකින් යන්නේ?

එයාගේ බිරිද විදිහට රගපාන්න පුළුවන්නම් ඔයාට ඒකේ යන්න පුළුවන්.

නැත්තම් සවුත්තු එකක තමයි යන්න වෙන්නේ.

කව්ද මේ කේසවන්.

නියම මහත්තයෙක්.

හරි, හරි නියමට රගපාන්නම්

මීට කලින් ඔයා රගපාල තියෙනවද?

ඉස්කෝලෙ යද්දී නාරදර්ගේ චරිතය කරල තියෙනවා.

දැන් උනත් ඔයා නාරදර්ගේ චරිතය කරොත් නියමෙට තියෙයි.

සීටී නම්බර් 11, 4 සී..ඒ 2 ස්තූතියි.

හරි..හමුවීම සතුටක්..

මම අනූ.. මම දන්නවා ඔයා සැමියෙක්

මොකක්ද එයාගේ නම.. කේසවී

ඔයාගේ බිරිද මල්ලිකා වගේ මම රගපාන්න යනවා.

රගපාන එක සුළු දෙයක්. දන්නවද?

හායි.. මම මල්ලිකා.

අලුතද බැන්දේ? ඔව්.

ආදරේ කරලද? ඔව්..

කොහොමද දැනගත්තේ?

ඔයාගේ මහත්තයා මන් දිහාම බලන් ඉන්නවනේ/

ආදරේ කරන අය බදිනකන් විතරයි කෙල්ල දිහා බලන්නේ.

පපී .ලයිට් නිවමුද?

දැන් නේද කෝච්චිය පිටත් වුනේ.

මේ ඔයාගේ සැමියද? ඔව්.

එයාටයි මටයි එකට තමයි විවාහය වුනේ.

ඔයාලා විනෝද චාරිකාවක් යනවද?

ඔව්. අපි කොඩෙයිකානල් යනවා.

කෝච්චියම හනිමුන් ජෝඩු වලින් පිරිල.

මෙහෙ මම තමයි තනියම ඉන්නේ.

අලුතින්ද බැන්දේ මල්ලී?

Chikku Bukku subtitles in other languages

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left