Prvních 192 řádků.
- ඔව් - ඔව්, එය හොඳයි.
- මෙය හොඳ අවස්ථාවක් ! - ඔබ එකඟ විය යුතුයි, ජියං නායකතුමනි
පෙනෙන ආකාරයට අක්කට ඒ මල් මොනරා ගැන හැගීම් අමතක වෙලා නැහැ වගෙයි
නමුත් මේ වන විටත් මෙම විවාහ ගිවිස ගැනීම අවලංගු කර තිබෙනවා
අද එය නැවත ගෙන ඒමෙන් අපගේ ජියං වංශය ජින් වංශයට සම්බන්ධකම් සොයන බවකුයි පෙනෙන්නේ
ජින් නායකතුමන්ගේ යහපත් චේතනාව අපි අගය කරනවා
ජින් නායකතුමනි ,
විවාහය සම්බන්ධයෙන්, මම හිතන්නේ අපි මුලින්ම මගේ වැඩිමහල් සහෝදරියගෙන් විමසිය යුතුයි.
කෙලින්ම ජියං චංගෙන් අහනවාට වඩා එසේ කිරීම හොඳයි . ජියං චං , එසේ නේද ?
වෙයි වූශියැන් , මගේ මාමා ජියං නායකතුමන් සමඟයි කතා කරන්නේ
බාධා කිරීමට ඔබ කවුද ?
හොඳයි , එසේනම් ඔබම ජියං චංගෙන් අහන්න.
ජින් නායකතුමනි , ඇත්තටම මේක ලොකු වංශ දෙකක් අතර ප්‍රශ්නයක් පමණක් නෙවෙයි.
පියාණන් ජීවතුන් අතර සිටින විටත් එයට කැමැතිව සිටියා
මෙය මගේ අක්කා තීරණය කිරීමට අවශ්‍ය දෙයක්
වෙනත් මිනිසුන්,
ඇත්ත වශයෙන්ම එයට මැදිහත් නොවිය යුතුයි
එය නිවැරදියි , එය නිවැරදියි
මේ කාරණය සම්බන්ධයෙන් අපි ජියං මෙනවියගේ අදහස විමසිය යුතුයි.
අක්කේ
ජින් නායකතුමනි , ඔබට ස්තුතියි. ඔබගේ යහපත් චේතනාව මම අගය කරනවා
ජියං වංශය දැන් විශාල අර්බුදයකට මුහුණ දුන්නා.
ජියං වංශයේ දරුවෙකු ලෙස, මා පලමුව වංශය ගැන සිතිය යුතුයි
යුන්මං වෙත ආපසු ගොස් සියපත් නිවහන නැවත ගොඩනැඟිය යුතුයි
විවාහ ගිවිස ගැනීම ගැන කතා කිරීමට මෙය සුදුසු කාලය නොවෙයි
ජින් නායකතුමනි , අපගේ අවිනීතකමට සමාව ඉල්ලනවා.
සියලුදෙනාම ,
පෙර සිටි ජියං නායකතුමන්ට එවැනි දියණියක් සිටීම ඔවුන්ගේ ආත්මයන්ට සහනයක් ගෙනදේවි
ජියං වංශය පමණක් නොවෙයි සෑම වංශයක්ම වන් වංශය නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වයෙන් පසු පාඩු ලබා තිබෙනවා
මෙය අපට නැවත ගොඩනැගීමට සුදුසු කාලයක් වෙනවා , ඒ වගේම අපට දැවැන්ත මිනිස් බලයකුත් අවශ්‍ය වෙනවා
ඔහු පැවසූ දේ නිවැරදියි
- නිවැරදියි , නිවැරදියි - ඔව්
- ඇත්ත වශයෙන්ම. - ඔව්, ඔහු පැවසූ දේ නිවැරදියි
පහුගිය දින කිහිපයේ පියාණන් මේ ගැන කල්පනා කරමින් සිටියා
වාසනාවකට ඔහු විසඳුම සොයාගෙන තිබෙනවා
පියාණන් වෙනුවෙන් මම සියලුදෙනාටම ආරාධනා කරනවා , සරත් සෘතුවේදී රන්මසු කුළුණ වෙතට පැමිණෙන ලෙසට
බයිෆෙං ෂාන්ගේ දඩයම් තරඟය සංවිධානය කිරීම සඳහා ජින් වංශය සියලු උත්සාහයන් දරනු ඇත.
බයිෆෙං ෂාන්ගේ දඩයම් තරඟය!
මේ ආකාරයේ දඩයම් තරඟයක් තනි අයෙකුට පමණක් සංවිධානය කළ නොහැකියි
නිවැරදියි . ජින් වංශය සෑම වංශයකටම උපකාර කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා . එවැනි කරුණාවක් සහ වීරත්වයක්!
නිවැරදියි , නිවැරදියි
එය නිවැරදියි
මෙහි සිටින සියලු දෙනාටම සහභාගී වීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා
ස්තූතියි, ජින් නායකතුමනි !
ජින් නායකතුමන් බොහොම ධර්මිෂ්ඨයි!
ජින් නායකතුමන්ට ජය.
හොඳයි හොඳයි. එන්න.
ජින් නායකතුමන්ට ජය.
මෙන්න
කරුණාකර පානය කරන්න
හොඳ වයින්.
ඔබට ජය.
අපූරුයි
පියාණනි
ඔබ ඔවුන් සියල්ලන්වම දුටුවාද ?
ඔව්.
ඔබ ඉතා හොඳින් කළා.
ඔබ වෙහෙස මහන්සි වී වැඩ කර තිබෙනවා
මම ඔබේ ප්‍රශංසාවට සුදුසු නැහැ.
ඔබට උදව් කිරීම මගේ යුතුකමේ කොටසක්
යින් යකඩය කොහේදැයි ඔබ සොයා ගත්තාද ?
තවමත් නෑ. මම අදක්ෂයෙක්.
ඒත්...
නමුත් කුමක්ද ?
මීට පෙර, මම රාත්‍රී විරහිත නගරයේ සිටින විට, වන් රුවෝහන් වරක් මට පැවසුවා ,
යින් යකඩයේ අවසන් කොටස තිබෙන්නේ ෂුවේ යන් සතුව කියලා
මගේ මතකය නිවැරදියි නම්,
ඔබ නියෙ වංශයේ සිටින කාලයේ ඔබ නියෝජ්‍ය ජෙනරාල්වරයෙක්
ඔබ ෂුවේ යන්ව මීට පෙර දැක තිබේද ?
ඔව්.
නමුත් චන් වංශයේදී හෝ ෂුවේ යන් ගාවදී හෝ යින් යකඩය සොයා ගැනීමට නොහැකි වුණා
ඒත්...
වඩා පැහැදිලිව කතා කරන්න.
හොඳයි
විය හැකි තවත් දෙයක් තිබෙනවා
කවුරුහරි දැනටමත් ෂුවේ යන්ගෙන් යින් යකඩය ගෙන තිබීම
ඔබට තවමත් මතකද ෂුවේ යන් සමඟ තනිව කාලය ගත කළේ කවුද කියලා ?
මා හැරුණු විට තරුණ වෙයි මාස්ටර්
වෙයි යින් ? වෙයි වූශියැන් ?
වෙයි වූශියැන්
වෙයි වූශියැන්
පියාණනි
නමුත් ඒ වන විට තරුණ වෙයි මාස්ටර් ෂුවේ යන්ව ආරක්ෂා කලා පමණයි
ඒවගේම ඔහුට දෙවන ලන් මාස්ටර් සමඟ හොඳ සම්බන්ධයක් තිබෙනවා
මම හිතන්නේ ඔහු එවැනි දෙයක් නොකරාවි කියලයි
එපමණක් නොවෙයි , කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව එයට බොහෝ සමාන වුවත්,
එයට යින් යකඩය සමඟ සම්බන්ධයක් නොතිබිය හැකියි
වෙයි වූශියැන් දැන් කොහෙද ?
තරුණ වෙයි මාස්ටර් සහ ජියං නායකතුමන් සමුගෙන ගොස් තිබෙනවා
"යින් යකඩයට ආත්මයක් තිබේ සහ ප්‍රධාන දිශා හතරෙන් යටපත් වේ "
මේ ලෝකයේ යින් යකඩ කැබලි හතරක් තිබෙනවා
කැබලි තුනක් වන් වංශය සතුව තිබුණා
තව එකක් තියෙනවා.
එය ෂුවේ යන් සමඟ අතුරුදහන් වුණා
දැන් ෂුවේ යන් අතුරුදහන්ව සිටිනවා ,
වෙයි වූශියැන් විසින් කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවක් ලබාගෙන තිබෙනවා
ආ-යාඕ ,
ඔබ ආපසු පැමිණියා පමණයි . ඔබ රන්මසු කුළුණ වෙත ගොස් ඔබේ මිත්තණියට ආචාර කළ යුතුයි
හොඳයි
ඒ වෙයි යින්...
කලබල වීමට අවශ්‍ය නැහැ
මම ඔහු දෙස බලා සිටීමට මිනිසුන් යවන්නම්
උරහිස් පහත් කරන්න , වැලමිටෙන් අදින්න
හරි අවස්ථාව එනකම් ඉන්න
ඊතලයෙන් එම සලකුණට පහර දීම සඳහා...
ශියෝජන්
ශිෂ්‍යයන් පැවසුවා ,
හංගුවන් ජූන් ආපසු පැමිණි විගස ඔහු පුස්තකාල මණ්ඩපයට ගොස් සංගීත ඛණ්ඩ කිහිපයක් ඉවත් කළ බව
ඔහු දිවා රෑ නොබලා සිදරය වාදනය කිරීම ගැන පමණක් සැලකිලිමත් වෙනවා . ඉතින් මම ටිකක් බලන්න ආවා.
ශියෝජන් , මට පුස්තකාල මණ්ඩපයේ තහනම් කොටසට යන්න අවශ්‍යයි
ඇයි ?
සංගීත ඛණ්ඩ අධ්‍යයනය කිරීමට.
සවූජූන් , හංගුවන් ජූන්. ගුරුතුමා ඔබලාව කැඳවනවා
අපි යමු.
අයහපත් ශක්තියෙන් මිදීමටද ?
නිවැරදියි
මම මේ වතාවේ ඔබ සමඟ චීෂන් වෙත නොගියත් ,
අවසන් සටනේ දරුණුකම ගැන මම කරුණු කාරණා කිහිපයක් දන්නවා
මට වෙයි යින් ගැනත් අසන්නට ලැබුණා
කණ්ඩායමක් පරාජය වූ විට එහි ජනතාව දුක් විඳිනවා
දැන් සෑම තැනකම මළසිරුරු ගොඩගැසිලා
යක්ෂයන් සහ නපුරු ආත්මයන් ආකර්ෂණය කර ගැනීම දැනටමත් පහසු වෙලයි තිබෙන්නේ
මීට අමතරව, වන් වංශයේ ධ්‍යානවේදී ක්‍රම අතිශයින් බයානකයි
එය කලින්ම ඉවත් නොකලොත් ,
අනාගතයේදී එය නිමක් නැති හානියක් සිදු කරාවි
මාමා නිවැරදියි
මාමේ...
වංජි,
මෙම අවස්ථාවේදී, ඔබ ශිචන් සමඟ යාමට අවශ්‍ය නැහැ
මට ඔබ වෙනුවෙන් තවත් මෙහෙයුමක් තිබෙනවා
එදා ශිචන් මෙහි තිබූ වටිනා පොත්පත් රැගෙන ගියා
ඔහු කලබලයෙන් ගිය නිසා සමහර පොත් නැතිවී හෝ විනාශ වී තිබෙනවා
දැන් වැදගත්ම කාරණය වන්නේ නිධන්ගත පොත් ආපසු ලබා ගැනීම සහ වංශ නීති පිටපත් කිරීමයි
නීති රීති නොමැතිව කිසිවක් ඉටු කළ නොහැකියි
ලන් වංශයේ පදනම ආරම්භ වන්නේ අපේ වංශ නීති වලින්.
ඔබට එය ඔබේ හදවතේ තබා ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා
මාමේ, මට තහනම් පුස්තකාලයට ඇතුළු වීමට අවශ්‍යයි.
ඔබ පුස්තකාල මණ්ඩපයේ ඇති සියලුම පොත් කියවා තිබේද ?
මාමේ, මට තහනම් පුස්තකාලයට ඇතුළු වීමට අවශ්‍යයි.
එය එසේ නම්, තහනම් පුස්තකාලයක් අවශ්‍ය වන්නේ නැහැ
වංජි!
ශිචන් සමඟ කන්දෙන් පිටවීමට මම ඔබට ඉඩ නොදෙන්නේ ඇයිදැයි ඔබ දන්නවාද ?
යන්න.
මම, ජියං චං , ජියං ෆෙංමියැන්ගේ සහ යූ සයුවැන්ගේ පුත්
අද සිට යුන්මං ජියං වංශයේ වංශ නායක තනතුර නිල වශයෙන් භාරගනු ලබනවා
ජියං වංශයේ ආදර්ශ පාඨය වන්නේ කළ නොහැකි දේ කිරීමට උත්සාහ කිරීමයි.
මම ජීවත්ව සිටින තාක් මෙම ආදර්ශ පාඨය පවතිනු ඇත.
ජියං වංශයට නැවත කිසි දිනෙක එවැනි දුක් විඳීමට මම ඉඩ දෙන්නේ නැහැ
සුභ පැතුම්, වංශ නායකතුමනි
"නපුර විනාශ කරන්න, ධර්මිෂ්ඨකම අනුගමනය කරන්න. නිවැරදි මාර්ගය සදහටම පවතිනු ඇත."
ඔසවන්න
දෙක!
තුන!
ඔබේ මැණික් කටුව භාවිතා කරන්න. දැන් ඔබ ඔබේ අත භාවිතා කරන්නේ
හතර!
කඩුව සමබරව අල්ලාගෙන සිටිය නොහැකියි නම් ඇයි කඩු සටන් පුහුණු වෙන්නේ ?
නායකතුමනි !
නායකතුමනි , ඊජොව් වංශය මෙම ආරාධනය සමඟ යමෙකුව මෙහි එවා තිබෙනවා
දෙක!
තුන!
හතර!
මට මෙයට වෙලාවක් නැහැ . මෙය වෙයි වූශියැන්ට දෙන්න.
ජ්‍යේෂ්ඨ...ජ්‍යෙෂ්ඨ සහෝදරයා සියපත් නිවහනෙහි නැහැ
නැවතත් මෙහි නැතිද ?
ඔහු නැවත නගරයට ගියාද ?
හතර!
ආ-චං
අක්කේ
එක!
මම ඉක්මනට එන්නම්. ගිහින් තේ හදන්න. අමුත්තන්ව නොසලකා හරින්න එපා.
හොඳයි
තුන!
සියපත් නිවහන නැවත ගොඩනඟා තිබුණත් දැන් සියල්ල වෙනස් වෙලයි තිබෙන්නේ
ඔහුට තාම පුරුදු නැතුව ඇති.
ඔහුට පුරුදු නැහැ . මටත් පුරුදු නැහැ
මම හිතන්නේ ඔහු ඕනෑවට වඩා නරක් වෙලයි සිටින්නේ . ජියං වංශය නැවත ගොඩනඟා ගැනීමට ඔහු මට උදව් කරන බව පැවසුවා
මම හිතන්නේ ඔහු ඇත්තටම උදව් කරන්න කැමති නැහැ.
ආ-චං
හතර!
ඔබේ මැණික් කටුවෙහි ශක්තිය භාවිතා කරන්න. ඔබේ අත ඉහළට ඔසවන්න.
දෙක!
තුන!
සවූජූන් ! මොනතරම් අහම්බයක්ද.
තරුණ වෙයි මාස්ටර්
සවූජූන් යුන්මං වෙත පැමිණීමට කාලය සොයා ගන්නේ කෙසේද ?
හදිසියක් නැත්නම් මාත් සමඟ බොන්න එන්න.
මට අමතක වුණා. ඔබේ ලන් වංශයට මත්පැන් පානය කළ නොහැකියිනේ
ගැටලුවක් නැහැ
සවූජූන් , ඔබට හොඳ මත්පැන් දරාගැනීමේ හැකියාවක් තිබෙනවා
ලන් ජන් හා සසඳන විට, එය අහස සහ පොළොව වගෙයි
මට කියන්න එපා සවූජූනුත් මම වගේමයි කියලා , මේඝ අසපුව තුල සිට රහසිගතව වයින් බොනවාද ?
සවූජූන් , මම වැරදි දෙයක් පැවසුවේ
No comments yet. Be the first to leave one.