Prvních 200 řádků.
෴"yohan maduranga"෴ විසින් කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න
හායි බබා.මම එන ගමන්
අපිට කෙලින්ම රෙස්ටුරන්ට් එකේදි හම්බෙන්න පුලුවන්නෙ?
සන්ජනා, මට සමාවෙන්න.අද දාගත්ත රෑ කෑමකට යන එක නවත්වන්න වෙනවා.
මගේ සේවාදායකයෙක් එක්ක වැදගත් සාකච්ඡාවක් තියෙනවා.
මට ඒක මගහරින්න බෑනේ.
බබා, අද මගේ උපන්දිනය.
අපිට අඩුමතරමේ රෑ කෑමවේලක්වත් එකට ගන්න පුලුවනිනේ.
සන්ජනා, හෙට පුලුවන් අපිට ඔයාගේ උපන්දිනේ සමරන්න.
මේ සාකච්ඡාව වැදගත්. මට යන්න ඕනේ.මම ඔයාව ගෙදරදි හම්බෙන්නම්.
සුභ උපන්දිනයක්.
මට සුභ උපන්දිනයක් වේවා.
සුබ උපන්දිනයක් වේවා!
අනු! දෙවියනේ!
ඔයාට සුබ උපන්දිනක් වේවා!
ඔයාට සුබ උපන්දිනක් වේවා!
සුභ උපන්දිනයක් ආදරණීය සංජනා.
- ඔයාට සුබ උපන්දිනක් වේවා! - ස්තුතියි.
ගොඩාක් ස්තූතියි, අනු. ඒක හරිම ලස්සනයි.
මට ස්තූති කරන්න එපා, ඔයාගේ සැමියට ස්තුති කරන්න.
මෙි හැමදේම කරේ එයා.
කබීර්?
- ඒත් එයා ගනුදෙනුකරුවෙක් එක්ක.... - එයා දැනගෙන හිටියා පරක්කු වෙනවා කියලා.
ඒ නිසා තමයි මෙි පාටිය සංවිධානය කරලා..
... අපි හැමෝටම මෙහේට කතා කරේ.
එන්න, උපන්දිනය අවසන් වෙන්න කලින් කේක් එක කපන්න.
කබීර් නැතුව මගේ උපන් දින කේක් එක කපන්න?
කවදාවත් නෑ.
සංජනා කවුරු කාට වැඩියෙන් ආදරේ කරනවද කියලා කාටවත් කියන්න බැහැ?
ඔය දෙන්නට පිස්සු.
ඇත්තටම පිස්සු.
.අවංකවම ඔය දෙන්නා දැක්කම මට ඊර්ෂ්‍යා හිතෙනවා.
ඒක නෙමෙයි සංජු, හමුවන්න මේ මගේ ඥාතියා චිත්‍රා.
- හායි. - සුබ උපන්දිනයක් වේවා.
ස්තුතියි.
සමාවෙන්න. ආරාධනයක් නැතුව ආවට
ඔයාට පිස්සු ද? ඔයාව සාදරයෙන් පිළිගන්නවා.
ස්තුතියි. සංජු, ඇය දක්ෂ ටැරට් කාඩ් කියවන්නියක්.
ඔයාට මොනවමහරි ඔයා ගැන දැනගන්න ඕන නමි
මෙන්න ඉන්නවා එයා.
ඇය සියල්ල දන්නවා.
මම හිතනවා ඔයාට ප්‍රශ්නයක් නැහැ කියලා. මම මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ.
ඔයා ගැන වෙන අයගෙන් ඉගෙන ගන්නේ මොකටද?
මට හැම දෙයක්ම තියෙනවා. මම හොඳින් කරනවා.
ඇත්තෙන්ම ඔයාට තියෙනවා.
නමුත් ඔයාට දැනගන්න ඕන නැද්ද ...
... ඔයාට ඒවා හැමදාම තියේද නැද්ද කියලා?
ඔයා ආදරේ කරන ඔයාගේ හදවතට සමීප හැමකෙනෙක්ම ඔයාගෙන් ඈතට යනවා
හරිද වැරදිද?
ටිකක් හරි ටිකක් වැරදියි
ඔයාට මොනවහරි අහිමි වෙලා තියෙනවද?
අමුතුයි, මොකද ... මෙි කාඩ්පතෙන් කියවෙන්නෙ ...
... ඔයාට අහිමි වූ දේ ඔයා සොයා ගන්නවා.
සමහර විට කවුරුහරි ආපහු එනවා.
කබීර්, මට අපි වෙනුවෙන් යම් කාලයක් අවශ්‍යයි.
මම මීට කලින් දහස් වාරයක් ඔයාට කිව්වා.
මට ඕන නැහැ කිසිම කෙනෙක් අපි අතරට ගෙන්න ගන්න.
ඔයයි මමයි විතරයි.
ඒත් ඔයාට මාත් එක්ක ජිවත් වෙන්න බැහැ.
හැමතිස්සෙම පුදුමයන්, සාද, මෙි මිනිස්සු...
ඊටපස්සේ ඔයාගේ වෘත්තිය, ඔයාගේ රැස්වීම්, රැකියාව.
සංජනා, ඔයාට නේද කේරල වලින් පැනලා එන්න ඕන වුනේ?
ඔයාට තමයි මෙහේට එන්න ඕන වුනේ.
අලුත් ජිවිතයක් පටන් ගන්න හොද ජිවිතයක්, හොද ජිවන රටාවක්.
ඒකට අපි සතුටින් ඉන්න ඕනෙ නේද?
ඒ වෙනුවෙන්... වැඩ කරන්න වෙනවා... දුරින් ඉන්න වෙනවා.
මට දුරස් වෙලා ඉන්න ඕන නැහැ.
මට මෙිවා ඕන නැහැ.
මට ඔයාව විතරයි ඕනේ.
ඔයාගේ කාලය, ඔයාගේ හැමදේම.
මම ඕනෑවට වඩා ඉල්ලනවද?
කේරළයයෙන් පැනලා ආවා කියන්නේ අපි වෙන් වෙලා ඉන්නවා කියන එකද?
මං මොනවද කරන්න ඕන, සංජනා?
රස්සාව නවත්තලා ගෙදර හිටියා කියලා ඔයා හිතන කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ
හැමදෙයක්ම, හැමදෙයක්ම ඒ විදියමයි.
නැත්නම් අපි කේරළයට යමු? ඔයා එ්කට කැමතිද?
නැහැ.
මෙි අවුල පටන් ගත්තෙ එතනින්. අපි ආපහු යමු.
බැහැ.
ඒ නගරයටවත්, එ් ගෙදරටවත් එපා..
එ් තැන අංජානාගේ මතකයන්ගෙන් පිරිලා.
සෑම තැනකම ...
මම ආපහු කේරළයට යන්නෙ නෑ.
නැහැ.
හෙලෝ.
හරී.
මොකද වුනේ ?
අම්මා ඉන්නේ රෝහලේ.
අපිට කේරළා යන්න වෙනවා.
ඔයා හොඳින් ද?
මට මටම සමාව දෙන්න බැරිවෙයි.
මම ආත්මාර්ථකාමීයි, කබීර්.
කොහෙත්ම නැහැ.
කොහෙත්ම නැහැ.
මට ඔපරේෂන් එකට බල නොකර ඉන්න තිබුනේ ...
... එහෙනම් අංජනා ඉන්නවා .. - සංජනා.
ඒ ඔයා නෙමෙයි, එ්ක සැත්කමක්.
කවුරුවත් කැමති නැහැ ඒ විදියට උපදින්න..
කාටවත් ඒවගේ ජිවිතයක් ඕන නැහැ.
එ්ක හදිසි අනතුරක්, අත්වැරදිමක්.
ආත්මාර්ථකාමිත්වය නෙවෙයි.
බලන්න, එයාගේ ඔලුවට හයියෙන් පාරක් වැදිලා.
එයාගේ බෙල්ල හොලවන්න බැහැ.
කතා කරන්නත් බැහැ, ඇවිදින්නත් බැහැ.
එවගේම ඇගේ මොළයේ රුධිර කැටියක් තියෙනවා.
අපි එ්ක එම් ආර් අයි පරික්ෂණයෙන් හොයාගත්තා.
අපිට ඇයව සුව කරන්න පුළුවන් වෙයි.
ස්තූතියි, ඩොක්ටර්.
සංජනා.
එන්න, ලියෝ.
ඔව්, මම ඒක ගන්නම්. ස්තුතියි.
Yes sir.
අපි යමුද?
12345!
අංජනා!
සංජනා?
ඔයා මංගලාද?
ඔයාට කොහොමද?
මම හොඳින්. ඔයා?
මම සනීපෙන්.
ඒක හරි ...
කොහොමද මැඩම්ට ?
ඇයට ප්‍රතිකාර කරනවා.
ටිකක් අමාරැයි.
- මෙි මගේ ලේලි. - හෙලෝ.
මගේ පුතාගේ ලොකුම වැරැද්ද.
මාස තුනකට කලින් කසාද බැන්දේ.
ඒ නිසා මම එයාව මෙහේ එක්කගෙන ආවා, මාත් එක්ක වැඩ කරන්න.
හොදයි.
ඔයා දන්නවද එදා මොකද වුනේ කියලා?
අර අනතුර?
මට හරියට මතක නැහැ.
ඒත් එදා රෑ ලොකු කුනාටුවක් තිබුනා.
එ් වගේ දරුණු කුණාටුවක් ...
... එලියේ සිවිලිමත් කඩන් වැටුනා.
මැඩම් සිහි නැතුව වැටිලා හිටියා එලියේ ගෙදර.
එළියේ ගෙදර?
ඇයි ඒක හැමතිස්සෙම ලොක් කරලා තියෙන්නෙ? ඇයි ඒක අරින්නෙ නැත්තේ?
අපි කොහොමද සර්?
අවුරුදු 7ක් තිස්සේ වහලා තියෙන්නෙ.
මම මෙහේ වැඩ කරන්නේ අවුරුදු 5 ක් තිස්සේ.
මම එකපාරක් මැඩම්ගෙන් ඇහුවා, එයා කීව්වා ...
... මේක සංජනාගෙයි අංජනගෙයි ක්‍රීඩා කාමරයලු.
අංජනා මැරුණට පස්සේ සංජනා මෙික වහලා දාලා.
එයා කියන්නෙ මෙතන අංජනාගේ මතකයන්ගෙන් පිරිලා කියලා.
එයාගේ සෙල්ලම් බඩු, එතකොට ...
අංජනාත්. -අමිමා!
මොන විකාරයක්ද, අංජනාත් කියන්නෙ?
කරුණාකරලා ඒක අරින්න.
- සර් ... - කරුණාකරලා යතුර ගෙන්න
- ස්තුතියි. - අපි යමු.
කවුද ඒ?
ඔහ් කබීර්!
දෙවියනේ! ඔයා මාව බය කළා.
ඔයා මාව පුදුම කරා. රෑ 2ට මොනවද ඔයා මෙතන කරන්නෙ?
කබීර් මට සද්දයක් ඇහුනා.
මොන සද්දයක්ද? ඔයාට පිස්සු ද?
ඇත්තමයි කබීර්.
මට සද්දයක් ඇහුනා, මම ආවේ ඒක බලන්න...
- සංජනා. මටත් ඒවා ඇහෙන්න ඕන නේද?
- ඔයාට මුකුත් ඇහුනේ නැද්ද? - නැහැ.
- එන්න. - කබීර්, මාව විශ්වාස කරන්න.
මට සද්දයක් ඇහුනා.
වෙන ගෙදරකින් වෙන්න ඇති.
එන්න, අපි ආපහු නිදා ගන්න යමු, එන්න.
- කබීර් මහතා. - ඔව්.
සමහර සංකූලතා ඇති වෙලි තියෙනවා අපිට ඉක්මනින් සැත්කම කරන්න වෙනවා
මම හිතන්නේ ඔයා ඉක්මනින් එන්න ඕන.
මොකක්?
Paging for Sister Parvati.
Sister Parvati please report to ward 5.
Sister Parvati please report to ward 5.
ඔව්, මෝහිත්, කියන්න.
මොකක්ද?
නැහැ, මෝහිත්, ඔයාට නිවාඩු ගන්න බැහැ.
කබීර් ...
සමාවෙන්න.
මෝහිත්, මමත් කාර්යාලයේ නැහැ ඔයාත් දැන් නිවාඩු ඉල්ලනවා.
ඒ ගොල්ලෝ ගොඩක් වැදගත් සේවාදායකයින් .එයාලව හසුරවන්න කෙනෙක් ඉන්න ඕන.
කවුද එ්ක කරන්නේ?
මම දන්නේ නැ. මම මෙතන හිරවෙලා ඉන්නෙ.
ඇයි හැමෝගෙම අමිමලා එකපාර ලෙඩ වෙන්නෙ?
I just don't...
මම ඔයාට ආපහු කතා කරන්නම්.
සංජනා, මට සමාවෙන්න. මම එහෙම දෙයක් අදහස් කරේ නැහැ.
සංජනා.
මට සමාවෙන්න.
ඇත්තටම, වැඩ නිසා ආතතියෙන් ඉන්නේ.
යන්න, කබීර්.
මං ගැන කරදර වෙන්න එපා.
මම මෙතන හැම දෙයක්ම බලාගන්නමි.
කොහොම වුනත්, ඔයා හිටියා කියලා මොනවා කරන්නද?
යන්න.
මට ඕන ඔයාගේ සහයෝගය මිසක් අනුග්‍රහය නෙමෙයි.
කමොන් සංජනා, ඔයා මෙික ලොකු දෙයක් කර ගන්නවා.
මම කොහේවත් යන්නේ නැහැ.
අම්මා සනීප වෙනකන් මම යන්නේ නැහැ.
නමුත් මගේ අවධානය වෙනස් වෙලා ...
මට ඒකට උදව් කරන්න බැහැ.
මම එ්ක දන්නවා.
No comments yet. Be the first to leave one.