The Day the Earth Stood Still

The Day the Earth Stood Still

Stáhnout Sinhala titulky

Informace o verzi

The Day The Earth Stood Still[2008]DvDrip-aXXo
Komentář od Hacker Team

Tagy

DVD
DVDRip
dvdrip
dvdr
Zveřejněno: 2012-08-17
Stažení: 84
Pro sluchově postižené: Yes

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

මිහිතලය පවතිනේ තව දිනයක් පමණි

Thiobaciiius, එක,

William, විශීෂ්ට බැක්ටීරියාවක් වෙනවනම් වෙන්නෙ...

ඒක ප්‍රාණය සහිත ජීවියාට, සල්ෆර් අම්ලය එකතුකිරීමෙන්.

හරි, දැං...

- ඔව්, Rouhani මහත්මිය? - Deinococcus radiodurans එක.

මුලින්ම සොයාගත්තෙ 1956, එහි ඇතුලෙදීම ලේ ගිහින් තිබ්බ සහ රේඩියෝ විනාශවෙලා තිබ්බ.

හරි, pompejana, THiobaciiius, Deinococcus .

කියව ඒව හැමදෙයකම වාගෙ නොනැස පවතිනව

මේ ජීව තත්වයන් බ්‍රහස්පති ග්‍රහයාගෙත් පවතිනව, ඒ මොකද?.

Tom, ලයිට් එක දානවද?.

මේක තමයි ඔයාලගේ ලැබ් එකේ සතියේ ප්‍රශ්නය,

උත්තර පෙට්ටියට පිළිතුරැ දාන්න එහෙනම්.

අද වැඩ ඉවරයි. ස්තුතියි.

ඉතිං ඔයා අද එනවද සාකජ්ඡාවට?.

පීඨාධිපතිගෙ දේශනාව ද ඉතිං

එයා කියන්නෙ කොහොමද සක්වල ගැහැනියක් උනොත් කියනෙ?.

- මම හිතන්නෙ ඒක මගහැරියොත් හොදයි. - මොකක්ද ඒකෙ පොඩි ෆන් එකක් තිනෙවනෙ.

මම ඔයාව පිකප් කරල ගන්නම්.

බෑ මට එන්න වෙන්නෙ නෑ.

ස්තුතියි

- හෙට හමුවෙමු. - හරි.

Jacob,රෑ කෑම ගන්න.

- ඔයා ගෙදර වැඩ කරාද?. - ඔව්. නැත්නම් ඔයා මාව මරයි.

හ්ම් දැන් ඕක නිවලාදාන්න

පල්ලෙහට එන්න කෑම ගන්න.

ඔයා ගේන්න කිව්වෙ පෙපරෝනිද?.

- නෑ. මේව හරිද?. - ඔව්.

අපි මේ සතියෙ පීස කන්නව,

මම අද හැදුවෙ ඔයාට ගැලපෙන එලවළු කෑමක්.

එළවළු?..

ඔයා හරියට කුඩම්ම කෙනෙක් වගේනෙ.

කොහෙන්ද ඔයා මේක ගත්තෙ?.

ඒක තාත්තගෙ.

මම දන්නව. කොහේද තිබ්බෙ?.

මම ඒක පහල නානකාමරේ තිබිල ගත්තෙ. ඒක දැං මගේ.

හරි.

හරි දැං ඕක ඕෆ් කරන්න.

- ඔයා ප්ලීස් කිව්වෙ නෑනෙ - Jacob.

Helen.

-හෙලෝ?. - Heien Benson ද?

ඔව්.

- ඔයා ඉන්නෙ LonGwood පාරෙද? - කව්ද මේ?.

කවුරුහරි ඉක්මනට ඔතනට එයි.

ඒ කියන්නෙ, කවුරැහරි මෙතනට ඒවි කියලද?. කව්ද මේ?.

හැමදේම කියන්නම් ඊ එන් පාරෙදි.

ඊ එන් පාර කොහෙද?.

- හෙලෝ?. - එයාල ඉක්මනටම ඔතනට ඒවි.

ඔව් එයාල ඉන්නෙ දොරලග දැන්.

විනාඩියක් ඉන්න.

දොස්තර Benson, ඔයා එනවද අපිත් එක්ක යන්න...

- මොනවද වෙන්නෙ?. - හැමදේම පැහැදිලි කරන්නම්

එයා දැන්ම අපිත් එක්ක එන්න ඕන.

- මම අත්අඩංගුවට ගන්නවද?. - ඔයා ඉන්නෙ සාමුහික රැකවරණයේ.

ඇයි?.

- මොනව ගැනද?. - හැමදේම කියන්නම් ඉ එන් පාරෙදි.

මට ළමයෙක් ඉන්නව.

තව කෙනෙක් ඉන්නවද?.

- නෑ - එයාගෙ තාත්තට පුළුවන් නෙ බලාගන්න?.

එයාගෙ තාත්ත නෑ.

- මට පුළුවන් මාව පරිස්සම් කරන්න. - Jacob, ඔයාට බෑ ඒක.

- මේක මේ දැන්නම් බැ... - ඔයා එන්න අපිත් එක්ක Benson මහත්මිය.

Helen?.

Jacob, ඔයාගෙ කෝට් එක දාගන්න. ඔයා ඉසබෙල් එක්ක ඉන්න.

හැමදේම අවුලක් නෑ.

වෛද්‍ය Benson, අපිට වෙලාව නෑ.

හරි අපි ඉන්නෙ ඇයත් එක්ක. දැන් යං.

ලයිට් 2 ක් නිවල, මහා මර්ගයේ.

- ඔයා ඒක දැක්කද?. - මේක වැරදීමක්.

නම Helen Benson, කේත අංනය 51-48-7843?.

- ඔව්. - මේතන වැරදීමක් වෙලා නෑ.

- මොනවද මේ වෙන්නෙ?. - හැමදේම පැහැදිළි කරන්නම්.

මහෙනේ නවත්තන්න.

- වාහනේ නවත්තනවද?. - මහත්මිය.

ඔයාට බෑ මේක කරන්න, මම අත්අඩංගුවට ගන්න බැ.

- මේ ජාතික ආරක්ෂව පිළිබද ප්‍රශ්නයක්. - ජාතික ආරක්ෂව?.

ඒක මේකෙ තේරැම.

මම අහන්නෙ ඇයි මම ඕන වෙන්නෙ නැත්නම් මම යවන්න.

නෝන මට කියන්න බෑ ඇයි ඔයා ඕන වෙන්නෙ කියල. මොකද මම දන්නෙ නෑ.

ඒත් මම දන්නව එයාලට ඔයාව ඕන, ඒක හදිසියි.

ඔයා කොහොමද ඒක දන්නෙ?.

කොහේද මේ වාහන?.

- ඒව පාරේ නැවතිල. - ඒව නැවතිල?.

- ඇයි?. - ඇපි හින්ද.

- හායි මම Yusef. - මම Helen.

Helen, ඔයා දන්නවද මොනවද මේ අපිට වෙන්නෙ කියල?.

- නෑ - හොදයි. හිතුව.

ඔයා මොනවද සාමාන්‍යයෙන් කරන්නෙ?.

- මොනවද ඔයා කරන්නෙ, Yusef?. - මම න්‍යෂ්ටික විද්‍යා ඥයෙක්.

- මම තාරකා විද්‍යා ඥයෙක්. - භු විද්‍යා ඥයෙක්.

- මම විද්‍ය ඥවරියක්. - පොසිල ගැන ඉගෙන ගන්නවද?.

නෑ ක්ෂුද්‍ර ජීව විද්‍යව. පෘථිවියට කලින් ජීවිත ගැන කරැණු.

- හරි. අපි ඔක්කෝමම විද්‍යා ඥවරැන් - නෑ මම. සිවිල් ඉංජීනේරැවරයෙක්.

මොනවද ඔයා දන්නෙ?.

මීට කලින් මම රජයත් එක්ක වැඩ කරල තියෙනව.

සමහර යුද්ධ වලදිs...

- ඒව හරියට මේව වගේද?. - නෑ.

මොකද ඒක වගේ මේක ගේම් එකක් නෙවෙයි.

සීරැවෙන් සිටින්න!.

ඔබල හැමෝම ඔය ස්ථානවල රැදෙන්න.

දුරකතන හැමදෙයක්ම විසන්දි කරන්න.

නැවතත් එම පණිවුඩය. දුරකතන විසන්දි කරන්න

කැමරා, දුරකතන අයින් කරන්න.

Helen!

මම ඇයව රැගෙන යන්නද?.

- Helen. - හායි, Michael.

- ගොඩාක් කාලේකින්. - ඔයාද මේ පිටුපස ඉන්නෙ?.

ඔව්, මම ඔයා ආවට සතුටු වෙනව.

- මට වෙන ක්‍රමයක් තිබ්බෙ නෑ. - ඒකට සමාවෙන්න.

මට තියෙනව ඔයාට දෙන්න " ජීව " ලැයිස්තුවක්.

මම හිතුව ඔයා මේ කණ්ඩායමේ හොද කොටසක් වෙයි කියල.

ඇයි?.

මොකද මම දන්නව ඔයා Barnhardt වල මහාචාර්‍ය වරියක් කියල.

ඔයා මොනවද මේවත් එක්ක කරන්නෙ?.

මම සාකච්ඡා කාමරෙදි මේව කෙටියෙන් කියන්නම්.

බ්‍රහස්පතිගෙ කක්ෂයෙන් ඔබ්බින් 07/493 කියන තැන

අහසේ රෑපරාමු බලන්න.

මෙතන සැළකිලිමත් වෙන්න ඕන යමක් එතනින් ඉලිප්සාකාරව ගමන් ගන්නැතිබව,

මේතනින් වැඩියෙන් බලන්න ඕන බහුවලයික කක්ෂය දිහා

සහ ඒක උග්‍ර වෙනව අපේ සූර්‍යග්‍රහ මණ්ඩලයේ.

ඒම වස්තුව ඉතා ඉක්මනින් මාරැ වෙනව

තුන් වතාවක් මීටර 10 සිට 7 දක්ව.

මුලින්ම,ඒක මයිල් මිලියන ගණනක් පහුකරගෙන ඇවිත් තියෙන්නෙ.

කොහොම උනත් අපි මේ වස්තුව ගැන සොයා බලන්න ගත්ත

පස්සෙන් ගිහින් නෙවෙයි, ගුරැත්වාකර්ෂණ පරාචක්‍ර ක්‍රමයෙන්.

ඒහෙත් ගොඩක්, ගොඩක් ගමන් මාර්ග නැවතත් ගණන් බලන්න උනා.

මේක තමයි වෙලාව කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන්න

ඔබ හැමදෙනාම සෙලවෙන සෑම දෙයක්ම පරීක්ෂා කරන්න ඕන.

අපිට මිසයිලයක් යවන්න බැරිද?.

හමුදාව උත්සහ ගන්නව මේ සදහා. ඒ දේවල් ඉක්මනට වෙයි.

ඒත් මේ වස්තුව ඉක්මනට පැමිණනෙව,

අපේ අවස්ථාව හරිම අඩුයි.

ඇයි ඒ පැත්ත හිස් කරන්න බැරි?.

ඒක ඒ තරම් කාලයක් නෙවෙයි.

මේ පැත්තෙ වැසියන් මිලියන 8 ක් විතර ඉන්නව.

අපිට පුළුවන් හොදම සැලැස්ම ගන්න වෙනව මේ විපාකයට කලින්.

කොච්චර කල් තියෙනවද?.

මිනිත්තු 78 යි.

මොනවද මේ පොලිසිය හැමතැනම කරන්නෙ?

එයාල ලොකූ වැඩක් කරනව පැටියෝ,

එයාලට ඒ වැඩේට විද්‍ය ඥයන් ඕන වෙලා,

ඒව සැලසුම් කරන්න...

පැටියෝ මොනව හරි උනොත් යටමාලයට යන්න, හරිද?.

මම ඉසබෙලාටත් ඒක කිව්ව.

මට එතකොට ටීවී බලන්න බැනේ...

Jacob, මේක..

කරන්න. හරිනෙ?.

හරි. මම යන්නම්.

ඉන්න... අපි තව චුට්ටක් කතාකරමුද?.

මට රෑ කෑම ගන්න ගමන්. දැන්නම් යන්නම ඕන.

මම ඇත්තටම ඔයාට ආදරෙයි.

හරි. බායි, Heien.

ඒක දුරකථනයක්ද?.

මට පොඩ්ඩකට දෙනවද?.

මොකක්ද මේ Manhattan වටඝට්ටනය වන විකාර වැඩේ?.

තාරකා විද්‍යාත්මක වුනත් එළියක සළකුනක් වත් නෑනේ.

ඒක ශූද්‍රගුහයෙක් වෙන්න ඇති.

- සමහර විට පරණ කළු එකක් වෙන්න ඇති. - ඒකේ තේරැම දන්නවද?.

ඒක මොකක් උනත්, මේ වස්තුව ගමන් කරනව

තප්පරයට මීටර් 10 ත් 7ත් අතර,

මේක විපාකයක් වෙන්න බෑ.

මේකට ගහල නවත්තන්න බැරි උනොත්, දූවිලි වෙනව ඇරෙන්න වෙන මුකුත් කරන්න වෙන එකක්නෑ.

ඒක මේ පෘථිවියම වද කරයි. මේ හැම එකක්ම.

එයාල කිව්ව මේක කරන්න බැරිවෙයි කියල.

මොකක්?. කොහොමද?. - මොකක්ද ඒ කිව්වෙ?.

- මිසයිල වල බලය නෑතිලු. - මොනවගෙද බලය නැත්තෙ?.

- එයාල දන්නෙ නෑ. - ඒත් එයාලට ඒක හදන්න පුළුවන්නෙ, හරිද?.

මේක පසුබැසිල්ලක්ද. ඒක කරන්නම වෙනව.

තව හතකින් ගැටෙනව, 6 ය...

...3 යි, 2 යි, 1 යි...

- කෝ ඒක?. - වැරදීමක් වුනාද?.

ඉන්න! Roger ඒක.

ඔවුන් කියනව ඒක පිවිසුනාලු.

හරි එහෙනමහ්, කොහෙද ඒක?. - ඒක හෙමීට එන්නෙ.

භයේ බැ. - හේමීට?.

මට පේනව ඒක.

විකිරණ ගතිය වැඩියි, ඒත් ඒක භයානක නෑ.

මට ස්ථිති විද්‍යුත් බාධාවක් දැනෙනව.

ඔව්, මටත්.

ඔයාට ඒක දැනුනද?.

මොනවද?.

මට දැනුනා.

ඒක සමීපයි.

මට දැනගන්න ඔන කව්ද අණ දුන්නෙ මේ පැත්තට.

මොන මගුලක්ද ඒ?

මට නිති රීති ඕන මේ ගැන.

ඉලක්කය වැඩිවෙනව.

ඉලක්කය වැඩිවෙනව. නැවතත්, ඉලක්කය වැඩිවෙනව.

වෙඩි තියන්න එපා! - උ මෙහෙට එනව!

ඌ එළියට එනව!

ඕක නවත්තන්න! - අපි එකග උනාද?

වෙඩි තියන්න එපා! - තියන්න!

- වෙඩි තියන එක නතර කරන්න! - හැමෝම නවත්න්න!

වෙඩි තියන්න එපා!

අපිට ප්‍රථමාධාර ඕන!

කලාටු බරාඩා නික්ටෝ!

අපි ලේ පිහිදන්න ඕන!

- ඒව පොගවල ගන්න. -කොහෙද ඕ2?.

මට O2 එක දෙන්න.

මොනවද මං දැන් කියන්නෙ?. මම IV පටං ගන්නද?.

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left