Prvních 200 řádků.
'මගේ නම ඉස්නා.'
'මම කාමුක තරුවක්.'
'මගේ මුළු ජීවිත කාලය පුරාම මම ශරිරය යොදා ගත්තේ මිනිස්සුන්ව පිනවන්න.'
'අද මම තනිවම මිය යනවා.'
'ඒත් කරන්න තව එක දෙයක් තියෙනවා.'
'මගේ වැරදිවලට කෙනෙක්ගෙන් සමාව ගන්න තියෙනවා.'
'එයා මට සමාව දෙයිද?'
'නැත්නම් මම මැරුණාට පස්සේ නිරයේ පිච්චෙන්න වෙයිද?'
'මෙි හැමදෙයක්ම පටන් ගත්තෙ ආදරයකින්.'
'ආදරය.'
"මට මා ගැනම බියයි."
"මා මා හට ආදරය කිරීමට බිය වෙමි."
"මම හිතනවා මට මගේ හදවත නැති වී නොතිබුණා නම්."
"මගේ දෑස් කඳුළින් පිරී නොතිබෙනු ඇත."
"මම මේ ගැන පසුතැවෙන්නේ නැහැ."
"මම ඔබ ගැන දැන සිටියාද?"
"ඔබේ හුස්ම මාව බය කරනවා."
"මම ඔබේ ආශාවට බිය වෙමි."
"මම ඔබව මගේ ආදරය ලෙස සැලකුවා."
"මම මගේ ජීවිතය ඔබ වෙනුවෙන් කැප කළා."
"මම මේ ගැන පසුතැවෙන්නේ නැහැ."
"මම ඔබ ගැන දැන සිටියාද?"
"ඔබේ මුහුණේ වංචාව මට පෙනේ."
"ඔබේ මවාපෑම මට පෙනෙනවා. එය නොවැළැක්විය හැකියි."
"මට ඔබගෙන් කෙනෙකු විය නොහැක."
"මට ඔබෙන් කිසිවක් අවශ්‍ය නැත."
"මම ඔබව මගේ ආදරය ලෙස සැලකුවා."
"මම මගේ ජීවිතය ඔබ වෙනුවෙන් කැප කළා."
"මම මේ ගැන පසුතැවෙන්නේ නැහැ."
"මම ඔබ ගැන දැන සිටියාද?"
ඒක සිද්ද වුනේ මොනෝරේ වල ..
ගොඩක් කාලෙකට කලින්.
මට ඇයව මුණගැසුණේ මොනෝරේ වල ... පැරණි මෙක්සිකෝවේ ..
ගිටාර් සොරකම් කරමින් ..
රතු වයින් වගේ ලිස්සලා යනවා ...
... කෙනෙක්ව විනාශ කරමින් ..
උදෑසනක්.
මෙන්න. දෙහි වතුර.
වෙරි බස්සන පරණම පිලියම.
අයාන්. අයාන් තාකූර්.
ඉස්නා
මම දන්නවා.
මම මාසයක් තිස්සේ ඔයාගේ පස්සෙන් එන්නෙ.
මට ඒකට හේතුවක් වගේම අවසරයකුත් තියෙනවා.
ඔයාට කියන්න, මම ඉන්දියානු බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙක්.
ඔයා ලොකු නිලධාරියෙක්.
ඒත් ඔයා වගේ කොල්ලෙක් මොකටද ..
මම වගේ කෙල්ලෙක් ඕන කරන්නෙ?
මගේ දෙපාර්තමේන්තුවට ඔයාව ඕන විශේෂ කාර්යයක් වෙනුවෙන්.
වැඩේ මොකක්ද කියලා මමත් දන්නේ නැහැ.
මම දන්නෙ අපි මෙහෙන් යන්න ඕන..
.. ඊලග පැය 48 ඇතුළත.
කොහොමද ඔයා හිතුවේ ..
මම බුද්ධි කාර්යාංශය වෙනුවෙන් වැඩ කරයි කියලා?
මට මැරෙන්න ඕන නැහැ. - මෙිකට ජිවත් වෙනවා කියනවද?
ඔයාට ඉන්න තැනක් නැහැ.
සුපිරි හොටෙල් වල සුපිරි කාමර විතරයි.
ඔයා මෙිකට ජිවිතේ කියනවද?
අපිට උදව් කරන්න. එතකොට ඔයාට ජිවත් වෙනවා කියලා දැනෙයි.
ඔයාගෙන් රටටත් උදව්වක් වෙනවා.
මම දැනටත් රටට උදව්වක් තමයි කරන්නෙ.
මගේ ඇඳුම් ගලවලා.
කොච්චර කාලයක් ඇදුමි ගලවන්නද?
කොච්චර කාලයක් කාමර වෙනස් කරන්නද?
හැමදාම හම්බ කරනවා ඒත් නාස්ති කරනවා
ඔයා වර්තමනය හෝ අනාගතය ගැන හිතන් නැහැ.
හැමෝටම කල්ඉකුත් විමෙි දිනයක් තියෙනවා.
මම කියන විදියට වැඩෙි කරොත්
පැය 24 කින් සල්ලි ගිණුමට වැටෙනවා.
කොච්චර ඕනද?
මොකක්ද වැඩේ. - මම දන්නේ නෑ.
මිලියන 100 යි.
මම යන්නෙ පලමු පන්තියේ විතරයි.
ඇත්තෙන්ම.
සල්ලි මගේ ගිණුමට වැටෙන්නෙ නැති තාක් මම මෙතනින් හෙලවෙන්නෙ නැහැ
තව එක දෙයක්.
කවුරුහරි මාව පාවා දුන්නොත් ..
.. මම මේ රස්සාව බාගෙට දාලා යනවා. තේරැණාද?.
කවුරුහරි ඔයාව පාවා දුන්නොත් මම ඌව අතහරින්නෙ නැහැ.
තේරුනාද?
දැන් යන්න.
අපි හෙට පිටත් වෙනවා.
ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා.
බෙහොම ස්තූතියි ඔයාගේ සහයෝගයට.
මෙහේට ආවට.
මම ගුරු සදානන්ද. - ඉස්නා.
මම දන්නවා. එන්න.
දැන් මම ඔයාට අපි ගැන කියන්නම්.
අපේ රහස් දෙපාර්තමේන්තුව හඳුන්වන්නේ 'ඒජන්සිය' කියලා.
ඇත්තටම අපි බුද්ධි ජාලයේ කොටසක් ..
අපේ රටේ.
රහස් කොටුවක්.
මම මේ අංශයේ ප්‍රධානියා.
ඔයා දන්නවනේ... උඩු රැවුලක් නැති ප්‍රධානියෙක්.
මෙි මගේ පෞද්ගලික හමුදාවේ වැදගත් සාමාජිකයෙක්.
එන්න, වාඩි වෙන්න.
ඔයාට කියන්න පුළුවන්, මේක ඒජන්සියක් කියලා ..
නමුත් නිල එකක් නෙමෙයි.
අපි දේශප්‍රේමීන්.
අපි රට ආරක්ෂා කරනවා. අපේම විදියකට.
මට විශ්වාසයි ඔයාට දැන ගන්න ඕන ..
මෙි මෙහෙයුමෙි ඔයාගේ කොටස ගැන .එහෙම නේද?
ඔයා මෙි මිනිහව අදුනනවද?
කබීර්? - ඔව්. කබීර්.
කබීර් වින්සන්ට්.
එයා සාමාන්‍ය අපරාධකාරයෙක් නෙමෙයි.
එයා මිනිමරැවෙක්.
මෙයා අපේ රටේ ප්‍රභූවරු 36 ක් මරලා තියෙනවා.
සෘජුව හෝ වක්‍රව.
පොලිස් නිලධාරීන්. බුද්ධි අංශ නිලධාරීන්.
රජයේ සේවකයන්.
අපෙන් තේරි පත් වුන නිලධාරින් පවා.
කලාකරුවෙක් එයාගේ කලාව නිර්මාණය කරනවා වගේ...
කබීර් එයාගේ කාර්යය ඉටු කරගන්නවා.
එකම විදයට.
ඔහුට රහස් ජාලයක් තියෙනවා මෙි රටේ ..
හරියට අපේ ජාලය වගේ.
අපේ රටේ බොහෝ ත්‍රස්ත ප්‍රහාර පිටුපස කබීර් ඉන්නවා.
අයාන් - සර්.
ඔයා දන්නේ නැහැ.
කබීර් අවංක පොලිස් නිලධාරියෙක් වෙලා හිටියා.
එයා තමයි හොඳම කෙනා.
එක දවසක් එයා නඩුවක් කියලා අතුරැදහන් වුනා.
එයා යන්න ගියා.
අපේ ආරංචි මාර්ග වලට අනුව, එයාට පිස්සු හැදිලා.
එයාට පිස්සු හැදිලා.
එයා හිතන්නේ මෙසියස් කෙනෙක් කියලා.
එයා හිතන් ඉන්නේ මෙි හැමදෙයක්ම ජනතාව වෙනුවෙන් කරනවා කියලා
නමුත් කාරණය තවමත් තියෙනවා ..
එයා මිනිමරැවෙක්.
එයාගේ ඊළඟ ඉලක්කය ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්.
සර්, මට තේරෙන්නේ නැහැ ..
.. මේ මිනිහා මෙච්චර භයානක නමි ඇයි තාම ජිවත් වෙන්නෙ?
ඇයි අපි මෙයාව මරන්නේ නැත්තේ?
නැහැ. ඒක නෙමෙයි අපේ අභිප්‍රාය.
අපි අවසන් කරන්න ඕන එයාගේ මුළු ජාලයම.
ඒවගේම, අපිට තොරතුරු අවශ්‍යයි.
ජාලයේ වැඩ කරන පුද්ගලයින් වගේ දේවල්.
එයාලගේ අනාගත සැලසුම්.
මේ හැම තොරතුරක්ම ..
එයාගේ ලැප්ටොප් එකේ තියෙනවා.
ඒත් ඔයාට මගෙන් මොනවද ඕන කරන්නේ?
මෙි දේ ඔයාට වුනත් කරන්න පුළුවන්.
ඉතින් ඇයි ඔයාලට මාව ඕන වෙන්නේ?
අපි කරනවා.
කාබීර් ලග වැඩි කලක් කිසිම කෙනෙකුට ඉන්න බැහැ.
මෙයා හැර.
සුමීත්.
එයාගේ හොඳම යාළුවා ... එයාව ආරක්ෂා කරනවා.
ඉස්නා.
කබීර් ලගට යන්න පුළුවන් එකම කෙනා ඔයා.
එයාගේ නිදන කාමරය දක්වාම.
කිසිම සැකයක් ඇති නොවන්න.
ඔයාට හැමදෙයක්ම කරන්න වෙනවා.
හැමදෙයක්ම.
ඒ තොරතුරු අපිට ලබා ගන්න.
සර්, ඉස්නා මෙි වගේ මෙහෙයුමකට පුහුණු කරලා නැහැ.
එයා ඔත්තුකාරියක් නෙමෙයි.
කබීර්ට මීයාගේ සුවඳ දැනේවි.
මුලින්ම ඔයා සන්සුන් වෙන්න.
හැමෝම සන්සුන් වෙන්න.
සන්සුන් වන්න, වාඩි වෙන්න. - සර්.
ඒ නිසයි මම මෙයාව තෝරා ගත්තේ.
ඉස්නා අමුත්තෙක් නෙවෙයි.
එයා කබීර්ගේ ආදරය. ඔහුගේ උමතුව.
එයා අතුරැදහන් වෙන්න කලින් මෙි දෙන්නා අතරේ ආදර සමිබන්දයක් තිබුනා.
එයාලා ආදරෙන් බැදිලා හිටියා.
ඉස්නා ... කබීර්ගේ ලොකුම දුර්වලතාවය.
තාමත් එහෙමයි.
එයාගේ ජිවිතේට වෙන කිසිම කෙනෙක් ආවෙි නැහැ.
පෙම්වතියන් නැහැ.
ගණිකාවන් පවා නැහැ.
සූරිච් වල මනෝචිකිත්සකයෙක් මට මේක කිව්වේ ..
කබීර්ගේ ආබාධයට ප්‍රතිකාර කල කෙනා.
ඩොක්ටර් මට කිව්වා ..
කබීර් ප්‍රතිකාර කරන කාලේදි කතා කරේ ඉස්නා ගැන විතරයි කියලා.
එයා මෙච්චර කාලයක් තිස්සේ හිතන්නේ ඉස්නා ගැන විතරයි.
වෙන කවුරුත් නැහැ.
අපි ඔයාට මිලියන 100 ක් දුන්නෙ නිකන් නෙමෙයි.
අපි එ් තරම් මෝඩ නැහැ.
අමුතුයි..
එයාට තමන්ගේ රටට අවංක වෙන්න බැරිවුනා...
..නමුත් ඇයගේ සිරුරට නමි.
කොහොමහරි.
අපේ තොරතුරු වලට අනුව ..
කබීර් නැවතීලා ඉන්නෙ ගොල්ෆ් හෝටලයේ.
එයා අතුරුදහන් වෙන්න කලින් අපිට මෙික කරන්න වෙනවා
ප්‍රශ්නයක් වෙන්න දෙන්න බැහැ.
මොකද ඔයාලා දෙන්නා නවතින්න යන්නේ ..
එයාගේ ගෙදර ඉස්සරහ.
ඔයා අපි වෙනුවෙන් මෙික කරනවද?
මම දැනගෙන හිටියේ නැහැ ඔයා මට මොනවද කරන්න කියන්නේ කියලා
අනේ මට හිතන්න වෙලාවක් දෙන්න.
හොදයි.
මම ඔයාට හවස් වෙනකන් වෙලාව දෙනවා.
මට බොන්න ඕන.
ඉස්නා.
තිරණය ගන්න කලින් හිතන්න.
මොකක් තිරණය කරන්නද?
කවුරු වෙනුවෙන්ද?
No comments yet. Be the first to leave one.