Chopsticks

Chopsticks

Stáhnout Sinhala titulky

Informace o verzi

Chopsticks (2019) Hindi 720p HDRip x264 AAC MSubs
Komentář od yohan2004
yohan subs

Tagy

hdrip
HDRip
x264
720p
720
HD
Zveřejněno: 2021-01-08
Stažení: 40
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

ගනේෂ් වාහනේ බලාගන්න

..මෙන්න ඔයාගේ කාර් එක.

සර් මං කිව්වා නේ නම්බර් ප්ලේට් එකේ සේරම අංක වල එකතුව නමය වෙන්න ඕනි කියලා.

මේකේ එකතුව 11ක් වෙනවා නේ සර්

සමහර අයට 11 අංකයත් වාසනාවන්ත වෙනවා.

සර් ඔයා දන්නවානේ ලෝක වෙළද මධ්‍යස්ථානයටත් පහර දුන්නේ කවද්ද කියලා.. 11 වැනිදා

සැප්තැම්බර් 11 කියන්නේ අවුරුද්දේ 254 වැනි දවස.

2 + 5 + 4 සමානයි 11 යි

...එතකොට ඒ ලොකු වෙළද මධ්‍යස්ථානය පෙනුනෙත් 11 අංකය වගේමයි නේ

ඒකට හැප්පුන ප්ලේන් එකේ අංකයත් 11

ප්ලේන් එකේ මගින් 92ක් හිටියා..

- 9 + 2 - එකොළහයි

එකේ ගුවන් නියමුවෙක් හිටියානේ එයාගේ නමේ අකුරු වල එකතුවත් 11..

මට සමාවෙන්න....සමාවෙන්න....

ඇත්තම කිව්වොත් මේක අපිට වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි

කලින්ම තීරණය වෙලා එන්නේ

සුභ පැතුම්... පරිස්සමින් එලවන්න.

ස්තුතියි - සුළුදෙයක්.

නැහැ මං දැන් මේ කාර් එක ෂෝ රූම් එකෙන් එලියට අරගත්තේ.

ඒක හොදයි...සුභ පැතුම් කෙල්ලේ! - ස්තුතියි

ඒකත් හොදයි...දැන් බස් වල තෙරපි තෙරපි යන්න ඕනි නැහැ

හදිසියට වාහනේ සිට් වල ඉටිකොල දැන්ම ගලවන්න එපා හරිද?

- හරි. - එවා ඉරෙනකම්ම තිබුනාවේ.

සේරම අංක වල එකතුව 9 නේද වෙන්නේ?

- නැහැ 11 වෙන්නේ - ආපහු චෙක් කරන්න

ගණන් වලට හැමදාම ඔයා දුර්වලයි

- කිව්වානේ 11 වෙන්නේ - ඒකට කමක් නැහැ

ස්වාමි ජීගේ ස්ටිකර් එකක් ඇලෙව්වා නේද?

ඔව්

එහෙනම් අවුලක් නැහැ එයා හැමදේම බලාගනිවි.

දේවාලයට වාහනේ අනිවාර්යෙන්ම අරන් යන්න. අමතක කරන්න එපා

- හරි - පරිස්සමින් එලවන්න

- අපේ ගමේ වගේ නෙමෙයි මුම්බායි වල පාරවල් - හරි.

මං නම් කියන්නේ වාහනේට අතහුරුවෙනකම් දවස් 8 - 10 ක් යනකම් හෙල්මට් එකක් දාන් යන්න

- අනේ අම්මේ.. - මොකද අනේ ගාන්නේ?

- යතුරත් පරිස්සම් කරගන්න - හරි.

අම්මේ මං තියනවා. ටැෆික් පොලිසියෙන් දැක්කොත් පලවෙනි දවසේම දඩයක් ගහාවි.

හරි හරි.. අහන්නකෝ

- ඔයා ආත්මවිශ්වාසය වැඩිදියුණු කරන අභ්‍යාස කරනවා නේද? - ඔව් ඔව්..මං තියන්නම්.

මම හිතන්නේ ප්‍රෝටෝනයක් වගේ හැමවෙලේම ධනාත්මකව..

මම හිතන්නේ ප්‍රෝටෝනයක් වගේ හැමවෙලේම ධනාත්මකව..

මම එයාලව සාර්ථකවයෙන් නැති කරල දානවා ඊට පස්සේ වල දානවා හිනාවකින්ම...

මම එයාලව සාර්ථකවයෙන් නැති කරල දානවා ඊට පස්සේ වල දානවා හිනාවකින්ම...

මගේ ජීවිතේ නරක දෙයක් උනොත් මම ඒක පොහොරක් බවට පත් කරගන්නවා..

මගේ ජීවිතේ නරක දෙයක් උනොත් මම ඒක පොහොරක් බවට පත් කරගන්නවා..

සුභ උදෑසනක්... හායි..

සහෝදරි ආවා.

ලන්චන් ඔයා යන්න... හරි සර්..

සමාවෙන්න මැඩම්..

මට යන්න උනා..

යට ඇදුම් ෂොපින්

සමාවෙන්න මැඩම්..

ශර්මිෂ්ටා.. ඔව් මැඩම්...

මිස්ටර් චැන්ලි CEO ට ඕනිලු ඔයාගේ ඔටෝමොබයිල් ,ඒවා දෙන්න

අනන්‍යා..

මිස්ටර් වාන්චන්...

ටෙලිකොම් එකේ සභාපති හම්බවෙන්න තියෙනවා ..

නිර්මා..

රියැලටි ටුවරිසම් ධාරාවී...

මේක එයාට දෙන්න...

ඔයාලට දැන් කරගෙන යන්න පුලුවන්..

ධාරාවි පැල්පත් කියන්නේ ලෝකයේ තුන්වැනි ලොකුම කොලනියයි

ධරාවි කොලනියේ එයාටම විශේෂ වුන ආර්ථිකයක් තියනවා

ලේදර්,නිමි ඇදුම් එවායින් කිහිපයක්

මේ වගේ හොද දේවල් මෙහේදි නිර්මාණයත් වෙනවා

මේ වටපිටාවේ තමයි සම්මාන දිනාගනිපු සලම් ඩොග් මිලියන චිත්‍ර‍පටියත් රූගත කලේ.

නෝනාවරුනි මහත්වරුනි පිලිගන්නවා ධාරාව් කොලනියට

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන න

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පී

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීරිස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීරිස්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීරිස්

මේ චින එවුන් මේ දවස්වල මෙහේ සැහෙන්න කැරකෙනවා නේ

ස්ලම්ඩොග් මිලියනර් හදපු එකාට අල්ලගෙන නෙලන්න ඕනි.

ඒකත් හාන්සි කරවලා

නෝනාවරුනි මහත්වරුනි..

වැදගත් තොරතුරක් ඔයාලාට කියන්න ඕනි.

මේක තමයි ලෝකයේ එකම තැන

ගොඩක් චයිනා බඩු වල ඩුප්ලිකේට් බඩු හදන

මම හැමවෙලේම මගේ ජීවිතේ ඉදිරියටම යනවා...

මම හැමවෙලේම මගේ ජීවිතේ

මැඩම් ගේවලා වාහනේ නවත්වනවාද? - ඔව් කියක් වෙනවාද?

දැන් ඕනි නැහැ වාහනේ ගන්න වෙලාවට දෙන්න.

හරි.

ස්තූතියි

- කොහේද පාක් කරන්නේ? - ඉස්සරහින් දකුණට හරවන්න එතැනින් දාන්න

ස්තූතියි

- ඒයි පෙන්නේ නැත්ද? - මොනාද ඔරවන්නේ යනවා යන්න!

මාව හප්පලා දානවා ඒකි.

මැඩම් පාක් කරලා දෙන්නද?

හා.

පරිස්සමින් කරන්න. අලුත් වාහනයක්.

හැමදාම කරන වැඩේනේ.

මෙන්න මැඩම්

පණ්ඩිත් ජී මගේ පුජාව ගන්න.

සමාවෙන්න සර්..

මේ පේ ඇන්ඩ් පාක් එක කොහේද තියෙන්නේ?

පේ ඇන්ඩ් පාක්

පේ ඇන්ඩ් පාක් එකක් නම් මෙහේ..

මේ මොකක්ද මැඩම්.. මේ පොදු වැසිකිලියක ටිකට් එකක් නේ.

ඔයාගේ වාහනේ පාක් කරන්න තහනම් තැනක නවත්වන්න ඇත්තේ.

පොලිසියේ අය අරන් යන්න ඇති.

නැහැ පේ ඇන්ඩ් පාක් එකේ කෙනෙක් තමයි වාහනේ පාක් කලේ.

එයාද පාක් කලේ.

මැඩම් ඔයාගේ වාහනේ හොරකම් කරලා වගේ.

ඔව් කියන්න පැමිණිල්ල මොකක්ද?

සර් මගේ වාහනේ හොරකම් කරලා

කොහේදිද?

සර් මහාලක්ෂ්මි දේවාලය ගාවදි‍.

ඔයාගේ නම?

නිර්මා ශාෂ්ත්‍ර‍බුද්ධි

නිර්මා?

අර වොෂින් පවුඩර් එකේ නම වගේ?

කොහේද වාහනේ පාක් කලේ?

සර් ඇත්තටම මම නෙමෙයි කලේ.

මං එක මනුස්සයෙක්ට පේ ඇන්ඩ් පාක් එකේ කෙනෙක් කියලා යතුර දුන්නා ඉතින් එයා..

ඔයාම එයාට යතුර දුන්නාද?

ඒක කොහොමද හොරකමක් වෙන්නේ?

ඔයා හොරාට තැග්ගක් දිලා නේ.

මොකක්ද වාහනේ නම? - සර් I10

කොච්චර වයසද? - මාර්තු වලට 25 ලබන්නේ.

මං වාහනේ ගැන ඇහුවේ.

වාහනේ අලුත්ම එකක් සර්.

අද උදේ තමයි මං ෂෝරූම් එකෙන් වාහනේ අරගත්තේ.

සිට් එකේ ඉටිකොලේ පවා මං ගැලවේවේ නැහැ.

- නම්බරේ - 9820..

වාහනේ..

MH02DW3123

මෙතැන ඔයාගේ ලිපිනය වගේම නම්බර් එක ලියන්න

යටින් අත්සනක් දාන්න.

සර් වාහනේ හම්බවේවි නේද?

කොහොමද හම්බනොවෙන්නේ.

මුළු පොලිසියම දාලා හරි..ඔයාගේ වාහනේ හොයලා දෙනවා

ස්තූතියි

සමාවෙන්න...

ඔයාගේ වාහනේ ප්‍ර‍ශ්නයක් නේද?

දවස් තුනයි තියෙන්නේ මැඩම්

ඒ වෙද්දි හම්බුනේ නැත්නම් හිතාගන්න ඒක නඟරයෙන් එලියට ගිහින්

නැත්නම් වාහන විකුණන තැනක කැල්ලෙක් කැල්ල ගලවලා කියලා.

එත් එයාලා කිව්වානේ හම්බවේවි කියලා.

එහෙම කියන එක එයාලගේ රස්සාව මැඩම්.

දවස් තුනක් යනකම් ඔය පුටුවෙන් වත් නැගිටින එකක් නැහැ.

මං ඔයාට නම්බර් එකක් දෙන්නම්.

අනිවාර්යෙන් ඔයාගේ වැඩේ කරලා දේවි.

එයාට ගෙවන්නේ?

පොඩ්ඩක් විකාර කෙනෙක්...

එත් මනුස්සයාව තේරුම් ගත්තොත් නොමිලේම උනත් කරලා දේවි.

පාටේල් සර් පැනක් දෙන්නකෝ

මෙන්න මැඩම් ලියාගන්න.

9..8..

2..0..

4..4..

3..3..6..9..

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left