Informace o verzi

DF
HDTV 264
NEXT
Komentář od Dr.Nilusha
Downloaded from Baiscopelk.com

Tagy

other
Zveřejněno: 2019-06-14
Stažení: 25
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

♥♥ ආදරය බෙදන ඕ සූ ♥♥

♥ මහේෂි චතුරිකා කළ උපසිරැසි ගැන්වීමකි ♥-

ආලෝකයෙන් අඳුර පලවාහැරෙනවා වගේ...

හැමෝම ආදරය ගැන සිහින දකිනවා.

ඒත් මට ආදරය කියන්නෙ...

මායාවක්.

[ඕ සූ: මිනිස් හැඟීම් කියවීම සඳහා කෘතීම බුද්ධියක් සොයාගත් පළමු පරිගණක ඉංජිනේරුවරයා.]

ඔව්?

යේ!

ඒක හරිගියා.

මං ජර්මනියෙනුයි, යූ.එස් වලිනුයි අවස්තාවක් ගත්තා.

එහෙමද?

මොන නීරස ප්‍රතිචාරයක්ද ඒ? ඔයා කොහෙද ඉන්නෙ?

මං කෙනෙක්ව හම්බවෙන්න යනවා.

පස්සෙ කතා කරන්නම්.

ඒයි! ඒයි!

"ආදරය" කියන හැඟීමට...

පාටක් තියෙනවා.

ඒත් හිනායන දේ තමයි...

මං ආදරය විශ්වාස කරන්නෙ නෑ.

මේ අය අතරින් මං වගේ කෙනෙක්ට...

ආදරය පෙනෙන බලයක් තිබුනත්....

මායාකාරී විදියට.

ඔයා මේ විදියට මහන්සි වුනොත් වැඩක් කරගන්නත් බැරි වේවි.

නෑ.

මට මේ විදියට හරි මගෙ ශක්තිය වැය කරගන්න වෙනවා.

තව කිලෝ ග්‍රෑම් 10ක් දානවද?

පොඩ්ඩක් ඉන්න.

ඔව් පැටියෝ?

ඔව්.

දවල් කෑමක්?

හරි එහෙනම්. පස්සෙ හමුවෙමු.

එයාව හම්බවෙන්න තියෙන වෙලාව දැන් හරි.

ඕක මට දෙන්න.

මං ඔයාට කිව්වනේ අඩිය අලවලා විතරක් ඕක හදන්න බෑ කියලා.

ඕකේ ඉස්සරහා කොටසත් හදන්න ඕන.

මං ඔයාගෙ උපදෙස් අහක දානවා නෙවේ.

තරහා ගන්න එපා.

ඕ සූ.

මොකද මේ?

මෙහෙට එන්නකෝ.

මොකද මේ?

අනේ මගෙ මල්ලි...

ඔයා ජී සූක් ගෙ හැටි දන්නවනේ.

මං වෙනුවට එයාව මුණගැහෙන්න.

ඇයි මං ඔයාගෙ පෙම්වතියව මුණගැහෙන්නේ?

ඔයා නිකන් මගෙ කාලෙ කනවා.

ඔයා මුළු ලෝකයම අඳුනන මහාචාර්ය ඕ සූනෙ.

එක පාරක්!

හාද?

ඕක කරන්නෙපා!

එපා වෙනවා.

හරි නපුරුයි.

මං ඔයා වෙනුවට සතියක්ම ඔයාගෙ හමුවීම් වලට යන්නම්.

සීයට කවදාවත් හොයාගන්න බැරිවේවි.

ඒක හොඳ ගනුදෙනුවක් නේද?

ඔයා කැමතිද ආ?

ඔය මොකක්ද?

මේකද?

වෙන මොනවද තෑග්ගක් මිසක්.

එයා කිව්වා එයා මට කොයිතරම් කැමතිද කියලා හිතාගන්නවත් බෑ කියලා.

මං ගැන හිතන හැම වතාවකම එයාට පිස්සු හැදෙනවා කිව්වා.

කවුරුහරි මං ගැන කිව්වත් එයාට පිස්සු හැදෙනවා කිව්වා.

අපි තරහා වුණ වෙලාවල් වලදී එයා ඇඩුවත් එක්ක.

එයාට පාළුයි කියලා.

එයා මාව දාල ගියපු දවස...

මතක නැද්ද දැන්?

ඊයෙ වෙනකල්ම මට ආදරෙයි කිව්වා. එහෙම කියලා තව පැය 24ක් ගියෙ නෑ.

ඒ කිව්ව ඔක්කොම බොරුද එතකොට?

කියවලා ඉවරද?

මොනවා?

මට පේන්නෙ ඔයා ඔයා ගැන ඕනවට වඩා හිතන් ඉන්න කෙනෙක්.

හොඳ කෙනෙක් හොයාගෙන දිනගත කරන්න.

ඊටපස්සෙ ඔයා සාමාන්‍ය තත්වයට ඒවි.

එක කොල්ලෙක් නිසා ඔයා වේදනා විඳින්න එපා.

අතීතය ගැන හිතන එක තේරුමක් නෑ නේද?

මං දැන් කිව්ව දේවල් ඔයාට සෙල්ලක්කාර කොල්ලන්ගෙන් නම් අහන්න ලැබෙන්නේ නෑ.

ඇත්තම කිව්වොත්, ඒ වගේ කොල්ලන්ගේ ආදරය...

ඉක්මනට නැතිවෙලා යනවා.

මේ දේවල් වලින් පාඩමක් ඉගනගෙන හොඳ කෙනෙක්...

ඒයි!

කටවහගන්න.

ඔයා කොහොමද මට උගන්නන්නේ?

මාව විහිලුවකට ගත්තද?

ඇයි මේ ගඳ ගහන සපත්තු ආපහු දුන්නෙ?

මට විහිලු කරනවද?

මං මේකට වොන් මිලියනයක් දැම්මා. කෝ ඒවා?

හරි විදියට ඒවා භාරදෙන්න දන්නෙ නැද්ද?

ඕක නවත්තගන්නවද.

ඔව්, පැටියෝ?

ඉක්මනට එන්න. මෙතන විකාර දෙයක් වෙනවා.

මට සමාවෙන්න. මට අද වැඩ ගොඩක් තියෙනවා.

ඔයා විතරද වැඩ කරන එකම කෙනා?

ඔයා දුන්න සපත්තුවයි මං දාගෙන ඉන්නෙ. ඒකෙ අඩිය ගැලවිලා...

අල්ලලා දාන්න.

වැඩ ඉවරවුනාම මට කෝල් කරන්න.

අඬන්න එපා.

ඒ වගේ කෙනෙක් නිසා ඔයා අඬන්න ඕන නෑ.

එයා කිසි වැඩකට නැති, කැත කොල්ලෙක්.

ඔයා එයාට වඩා ගොඩක් හොඳයි.

අඬන්න එපා.

එයා ඔයාට මුදල් වංචා කරලා තියෙනවා නම්...

මේ අහන්න.

ඔව්, කියන්න.

මං කොහොමද ඔයාට උදව් කරන්නෙ?

මට තනියම ඉන්න ඕන.

ඔයාට යන්න පුලුවන්ද?

ආ, හරි.

මං මගෙ වැඩේ කරගෙන ඉක්මනටම යන්නම්.

පොඩ්ඩක් ඉන්න.

ස්තුතියි.

ඔයා ගොඩක් කඩවසම්.

ඔයා හරියට සින්ඩරෙල්ලා කුමරියව බැන්ද චාමින් කුමාරයා වගේ.

සින්ඩරෙල්ලා කියන්නෙ මං කැමති ජාතියේ කෙල්ලෙක් නෙවේ.

හහ්..

මොනවද ඔයා කියන්නෙ?

ඇයි ඔයා අඳුනන්නේ නැති කෙනෙක්ට ඕවා කියන්නෙ?

එයා "අඳුනන්නේ නැති" ජාතියේ කෙනෙක් නෙවේ.

එයා "කඩවසම්" ජාතියේ කෙනෙක්.

අහන්න බබා.

ලස්සන කියන දේ කාලයත් එක්ක නැතිවෙලා යනවා.

ඒ නිසා ඔයා කඩවසම් කොල්ලෙක් නෙවේ , හොඳ හදවතක් තියෙන කෙනෙක්ව හොයාගන්න.

තේරුනාද?

අම්මා.

හෙලෝ?

මං ඔයාගෙ හමුවීමේ ඉන්නෙ.

මං තියනවා.

ඒයි, ඕ ගා නා. ඕ ගා නා.

ඔයත් බොන්න.

මෙන්න.

පොඩ්ඩක් ඉන්න.

ඔයාගෙ මෙතන මොනවා හරි තියෙනවා.

මෙතන?

ඔව්, කඩවසම්කම!

දෙවියනේ.

මොනවද අනේ.

දෙවියනේ.

ඔයාගෙ මුණේ මොනවද තියෙනවා.

මොකක්?

ඔව්, සරාගිකම.

අපෝ අනේ.

අපි බොමු.

ඔයාගෙ වීදුරුව පිරිලම තියෙනවා.

ඕ සූ! ඕ සූ!

ඇයි උඹ.. මට ගහන්න හිතෙනවා.

ඔයා දැන් ලොකු කෙනෙක් නිසා මට දැන් ගහන්නත් බෑ.

ඇයි මගෙ කෝල් වලට ආන්සර් කලේ නැත්තෙ?

මං ඔයාට කිව්වනේ මට හමුවීම් වලට යන්න බෑ කියලා.

ඔයාට සෙනසුරාදයි, ඉරිදයි නිවාඩු ගන්න පුළුවන්. ඒත් සඳුදා හවස දෙකට.

මේ වතාවෙවත් මට විරුද්ධ වෙන්න එපා.

ඒකට ලැහැස්ති වෙන්න.

ඔයා කොහොමද මට කියන්නෙ සතියකට දවස් පහක් යන්න කියලා.

හැමදාම, එකම තැනට.

මං බැන්ඳා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ.

මට මෙහෙම ඉන්න දෙන්න.

ඇයි වෙනස් වෙන්නේ නැත්තෙ?

ඔයාටත් මනමාලියෙක් ඉඳීවි.

කසාදයක් කරගන්නේ නැතිව මැරිලා යන්නද හිතාගෙන ඉන්නෙ?

ඔයාට බඳින්න ඕන නැත්නම්...

ළමයෙක් හදාගෙන එයාට ව්‍යාපාර භාර දෙන්න.

අවුරුදු 28ක මොන කොල්ලද මේ කාලෙ බඳින්නේ?

එතකොට ව්‍යාපාර...

ඔයා ගොඩක් හොඳයිනේ සීයේ.

ඔයාම ඒවා බලාගන්න.

ගහනවා උඹට...

දෙවියනේ.

මං ඉක්මනට මැරිලා යයි.

ජීවත් වුණ කාලෙම මට ලැබුනේ කනස්සල්ල විතරයි.

අපොයි, අපොයි

ඔයාගෙ ප්‍රෙෂර් නගින්න ඇති.

හොඳයි.

මං හමුවීමට යන්නම්. ඔයා සන්සුන් වෙන්න.

හවස දෙකට හරිද?

අමතක කරන්න එපා.

එයාට මට කෝල් කරන්න ඕන නෑ වගේ.

පුදුම මනුස්සයෙක්.

ඒයි, තමුසෙට මැරෙන්න ඕනද?

ඇයි තමුසෙ මට ගෙව්වේ නැත්තෙ?

ආ?

ඊයෙ රෑ හීනෙන් තමුන් මගෙ සල්ලි වගයක් ගත්තා.

ඇයි මතක නැද්ද?

මෙයාව හීනෙන් පෙනුනා නම් ඒක භයානක හීනයක් වෙන්න ඇති.

මට පොලිය ගැන අහන්න බැරි වුනා. දැන් මට ගෙවනවා.

මට තරහා යයි.

මොන තරම් පුදුමයක්ද?

මොනවද එයා කරන්න යන්නෙ?

තමුන්ට කෙල්ලන්ගෙ කණ්ඩායමේ සාමාජිකත්වය ගන්න ඕනද?

හොඳයි.

මොකද තමුන්...

ඉක්මනට සල්ලි දෙනවා.

දෙනවා.

මොකක්ද ඒ කරන්නෙ?

මොකක්ද එයා ඒ කරන්නෙ?

ඊයා!

ඒ එයාගෙ පසුම්බිය.

ඔයාගෙ හිනේදී...

මං ඔයාගෙන් කීයක් ගත්තද?

ඕක දෙනවා.

ආ, මරුනේ.

ඒයි, ළමයිනේ.

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left