Ra.One

Ra.One

Stáhnout Sinhala titulky

Informace o verzi

RA One - Blu-Ray - 720p - x264 - DTS - [DDR] mkv
Komentář od LightGrey
www.zoom.lk වෙනුවෙන් හසිතා මහේෂි හා දර්ශන නිශාන්ත කල උපසිරැසි ගැන්විමකි.

Tagy

Blu-ray
blu-ray
x264
720p
720
mkv
TS
Blu-Ray
Zveřejněno: 2013-09-02
Stažení: 68
Pro sluchově postižené: Yes

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

RA - ONE ( රා වන් )

බාරොන් සමාගමේ අපි හැමදාම බැලුවේ...

..ඩිජිටල් ලෝකය තව දුරටත්..

3D වලටත් වඩා දියුණු තාක්ෂණයක් හොයාගන්න

කවදාවත් හිතුවද...

...කොහොමද මේ දත්ත ගමන් කරන්නෙ කියල...

..ෆොන් දෙකක් අතර?

කොහොමද එවාගේ දත්ත ගමන් කරන්නේ?

සැටලයිට් ඉන්ටනෙට් මේ හැමදෙයින්ම එකතු උන...

...නොයෙක් කිරණ වර්ග..

අප වටේ දහස් ගනන් අපව ගිල ගෙන ඉන්නේ.

මේක නිකම් තාක්ෂණික ලෝකයක් වගේ...

..මේ ලෝකය නිතරම අපේ ඇස් පනාපිටයි තියෙන්නේ.

සාප්පු සංකිර්ණ වල

පාරේ,ගෙදර කොටින්ම කියනවා නම් මේ ශාලාවේ පවා.

ඔයාලා කොහොමත් දන්නවා මේ කිරණ වල බලයෙන්..

...අපි සතු දත්ත අප වටා ගමන් කරනවා.

ම්ස්ටර් බානන් මහතාට මෙතනට අද එන්න බැරි උනා වැඩ නිසා...

...එත් එයා මට ෆොටෝ එකක් එවලා තියනවා.

මම කිසිම යන්ත්‍රයක් ප්‍රොජෙක්ටරයක් නැතිව ඒ පින්තුරේට...

..මෙතනට එන්න පුලුවන් නම්..

..ඔයාලට බලන්න පුලුවන් නම්?

අපි බලමු මොකද අපේ තාක්ෂණය අන්න ඒ ගැනයි.

මේ මැජික් එකක් වත් ත්‍රිමාන සජිවිකරනයක් වත් නෙමෙයි..

මේක හැදුවේ අපේ අවට තියන නොපෙනන කිරණ වලින්.

මොකද අපේ තාක්ෂණයත් එක්ක...

...ඔයාලට ඒක බලන්නත් පුලුවන්...

... ඒ වගේම අල්ලන්නත් පුලුවන්

මේ තාක්ෂණයෙන් ඇත්ත ලොකයයි ඩිජිටල් ලෝකයයි 2කම අපිට එකතු කරන්න පුලුවන්.

නිශ්පාදනය ගෞරි ඛාන්

කතාව හා අධ්‍යක්ෂනය අනුභව් සින්හා

ඒක හරිම සුන්දර රාත්‍රියක්..

ඒ වගේම ඇයත්..

"මගේ ලස්සන කෙල්ල."

රාත්‍රිය ඉර උදාවෙනකල් බලන් ඉන්න අතරෙ ඇය බලන් උන්නෙ...

යන්න, ලුසිෆර්,යන්න.

...මං එනකල්...

මං තමයි ලුසිෆර්.

එක් ජීවිතයක් බේරාගන්න,වෙලාවකට, තවත් ජීවිතයක් නැතිකරන්න වෙනවා

මුලින්ම මරණයට සුදානම් වෙලා හිටියෙ...

...බෲස් ලී ගෙ නංගිලා තුන්දෙනෙක්...

ඉස්කි ලී. උස්කි ලී. සබ්කි ලී.

ඊට පස්සෙ,

හැමෝම අතරින්

කෙනෙක්ට විතයි පුළුවන් වුනේ මාත් එක්ක සටන් කරන්න

හොඳ කෙනෙක්ට නෙමෙයි. දුෂ්ටයෙක්ට

"අන්න හරි. මං තමයි දුෂ්ටයා"

අහසේ කොහේ හෝ ඔහු සිටී.

සඳේ තමා ඔහු සෙවිය යුත්තේ..

ඒකයි මගේ ඉල්ලීම..

අද රාත්‍රියේ. අද රාත්‍රියේ.. කුමක් හෝ සිදුවනු ඇත..

මොනවා කරන්නද? කෙල්ලො මගේ පස්සෙන්මනේ.

කුමක් කරම්දෝ.? කුමක්හෝ සිදුවේ.

මගේ වීරයා.

අනාරාධිත අමුත්තො මටනම් පේන්න බෑ

නරක වෙලාව ආවම ඔහොම තමයි

දන්නවද මං කවුද කියල? දැන් ටිකකට කලින් ස්පයිඩර් මැන්වත් බේගොන් ස්ප්‍රේ කරලා මම මරලා ආවේ

මොන පණුවෙක්ද ඔහේ ?

අපූරුවට කතාකරනවනෙ

කතාව වගේම ගහගන්නත් පුළුවන්ද?

අපෝ ඔව්!

හැමෝම මගේ බුද්ධිය අගයනවා

ඒත් මං එක්ක හැප්පෙද්දි ලතෝනි දෙනවා

ලුසිෆර්. බලාගෙන!

බයවෙන්න එපා මගේ ලස්සන කෙල්ලෙ

මං එයා ගැන බලාගන්නම්

නරකද රෑ කෑමට ගියොත්? -අනිවාර්යෙන්ම.

ඒත් කොහෙටද යන්නෙ?

කොහේහරි. ඒත් වීන කෑමනම් එපා. මං ඒ ටිකක් කාලයි ආවෙ

දෙන්නගේ කතාව ඉවරද? දැන්වත් සටන් කරමුද?

ලුසිෆර්. එයා ගාව හුඟක් ලොකු තුවක්කුවක් තියෙනවා

"ෂා! නියම පාරක්"

ලස්සන කෙල්ලෙ.

ඒයි,ආපහු පටන් ගත්තද?

නැගිටිනවා!

මං කිව්වනෙ..

නැඟිටින්න.

නැඟිටින්න.

නැඟිටින්න.

නැඟිටින්න.

නැඟිටින්න.

නැඟිටින්න.

නැඟිටින්න.

ප්‍රතීක් නැඟිටින්න.

මං කිව්වනෙ ඔයාට තාත්තා ගැන රවනාවක් ලියන්න.

ඔයාගෙ තාත්තා මොනවද කරන්නෙ?

මගේ තාත්තා?

එයානම් වීරයෙක් වෙන්න ඇති,එහෙම නේද?

තාත්තා? වීරයෙක්?

අයියෝ, සොරි හොඳේ?

අපොයි ඔව්, මං ඔයාට ගොඩාක් ආදරෙයි පැටියො.

වාහනේ එළවන ගමන් කතාකරන්න බෑ

නව්ජෝත් සිං සිද්ධු කියලා තියෙනවා

"ආදර බස් ඔබගේ හිස වෙනතක යොමු කරයි."

"එනිසා මාර්ගය ගැන අවධානයෙන් සිටින්න." කියල

මං එහෙනම් තියන්නම් පැටියො.

මං අරන් දෙන්නම්.

සුභ දවසක්!

ඒයි වෝල්ටර්, ඔන්න.

මොනවා! - සමාවෙන්න මැඩම්.

මැඩම්. මැඩම්, මං..

මොකද?

යතුරු ටික දෙන්නකො.. යතුරු දන්නේ නැත්ද? යතුර යතුර

දෙමළ තේරෙන්නෙ නෑනෙ?

නෑ, නෑ, නෑ.

ඒ කිස් එකක් නෙමෙයි. කීස්( යතුරු).

ඔයාට තේරෙන්නෙ නෑ නේද? හොඳයි.මට ඕනෙ ලොකු එක.

පොඩි ඒවා ඕන නෑ, පොඩි ඒවගෙ තව ඒවා මං ගාව තියෙනවා.

කරුණාකරලා මට ඒක එළියට අරන් දෙනවද? - වනවරයා!

ඔයාට මොකද වුනේ?

මුකුත් නෑ

- මේ මොකද? -හැමදාම වෙන දේ

ආකාෂි. කවුද කෙනෙක් එයාට ජැකී වෑන් කියලා ආපහු

මං ජැකී වෑන් නෙමෙයි. හැම වීන මනුස්සයෙක්ම ජැකී වෑන් නෙමෙයි.

ජැකී වෑන්. වාඩිවෙන්න.

ඔයාලව දැක්කා කියලා මට සතුටක් දැනෙන්නෙ නෑ. මං ආවෙ...

...අපිට අළුත් වීඩියෝ ගේම් එකක් හදන්න කොන්ත්‍රාත්තුවක් ලැබුණු බව කියන්න

ආයුබෝවන්. - මේක ඉන්දියාවෙත් විකුණන්න යන එකක්

ඔයාලා අන්තිමට හදපු ගේම්ස් ටිකනම් වැඩක්නෑ

මේකත් ඒ වගේ වුනොත්...

...මේ දෙපාර්තමේන්තුවම නතරකරලා

මං මේක වහලා දානවා.

ඒත් මං කාවවත් රස්සාවෙන් අස් කරන්නෙ නෑ. මං පටන් ගන්නවා හෝටලයක්

එතකොට...

...ඔය කට්ටිය තමයි...

...වේටර් වැඩේ කරන්නෙ

ඒ වගේම...ශේකර් මහත්මයා.

හලෝ සර්. -ඔහේ තමයි ප්‍රධාන කෝකියට ගන්නෙ

ඉට්ලි, දෝසා,සාම්බාරු...

...වගේම වට්නි හදන්නත්

ප්‍රශ්න මුකුත් තියෙනවද?

වෙන කාටහරි ප්‍රශ්නයක් තියෙනවද?

ශේකර්? - මොකද? - මොනවාහරි කියන්නකො.

මොනවද? - කියන්නකො.

සර්,සමාවෙන්න සර්. මට ප්‍රශ්නයක් තියෙනවා සර්

මොකක්ද තමුන්ගෙ ප්‍රශ්නෙ?

මට ඉට්ලි හදන්න බෑ සර්

දෝසාවත්?

දෝසා පුළුවන් සර්, අනිත් හැම එකම පුළුවන් සර්

ඒත් ඉට්ලි බෑ

හොඳයි. - කමක් නැතිවෙයි නේද. - කිසි ප්‍රශ්නයක් නෑ.

නියමයි. - ස්තූතියි සර්.

පැටියෝ, මං ආවා.

සෝනියා.

පැටියෝ

ඔහේගේ මොලේ අවුල් ද

අම්මේ..ස්තුතියි

මැටි මෝලා!

මහන්සිවෙලා වවන ටිකක් හොයාගන නේ?

කොන්ඩම් කොන්ඩම්

නෑ නෑ..ඔයාගෙ දෙමළනම් හරිම නරකයි ඒක කොන්ඩම් කොන්ඩම් නෙමෙයි

ඒක කියන්නේ කොන්ජම්( ටිකක්) කොන්ජම්

මං කියන දෙයක් කවදාවත් ඔයා ගනන් ගන්නෙ නෑනෙ

ඉන්නකො මගේ පොත හොඳටම විකිණෙනකල්

නරක බැනුම් ගැන මගේ නිබන්ධනය...

...හුඟක්ම වටින්නෙ ඉන්දියාවට. ඒක හැම ඉන්දීය කාන්තාවක්ම කියවන්න ඕන

ඔයා සෝනියා සුභ්‍රමනියම් මිසක් සෝනියා ගාන්ධි නෙමෙයි

ඇයි නරක වවන අම්මලාට බනින්නම යොදාගන්නෙ? ඇයි සහෝදරියන්ට ඒවා කියල බනින්නෙ?

ඇයි තාත්තලාට ඒවා පාවිව්වි නොකරන්නෙ? සහෝදරයින්ට ඒවායින් නොබැන ඉන්නෙ?

මං ඒවාට අදාල නෑ.

මගේ නිබන්ධනය නිකුත්වුනාම, මුළු ඉන්දියාවෙම ගෑණු...

...පපුව ඉදිරියට දාලා...

හරිම එඩිතරයි

හරි. එයාලා ආඩම්බරෙන් කියයි:

- ඇයි මේ සිංදුව මෙව්වර සද් ද? -මං කතාවක් කරන්නෙ, සිංදු කියනවා නෙමෙයි

නෑ, නෑ, ඔයා නෙමෙයි පැටියො. තත්පරයක් ඉන්න.

ප්‍රතීක්. - ඇයි ඔයා..

ප්‍රතීක් ප්‍රතීක්

ඇයි තාත්තා? - ඔය සද්දෙ අඩු කරන්නම බැරිද?

මොකක්ද? - සද්දෙ අඩු වෙන්නෙම නැද්ද?

අපෝ පුළුවන්. -ඉතිං..

ඔයා වැහුවා නේද..

මෙහෙ එනවා!

මං ඔහේ ගැන ඇහැගහගෙන ඉන්නෙ, තක්කඩි කොල්ලා.

මං බලාගෙන ඉන්නෙ. - ඇයි ශේකර්?

මටම දොර වැහුවනෙ. මෙහෙ එනවා!

ඕවා ගනන් ගන්න එපා,කෑම වෙලාව - එන්න යමු.

එන්න අපි කෑම කමු - තක්කඩි කොල්ලා.

ශේකර් අපිට කියන්නෙ නැද්ද ඔයාගෙ අළුත්ම ගේම් එක ගැන

නැතුව නැතුව. අනික ඒ සේරම පොඩි ළමයිටනෙ

ඩියුඩ්. - නෑ තාත්තා, "ඩූඩ්".

පොඩි ගතියක් එක්ක එන්නෙ.

ඩූඩ්. -හරි.

අපි හදනවා අළුත්ම ගේම් එකක්

අළුත් විදියෙ වීරයෙක්...

පරණ කම්මැලි වීරයො වගේ නෙමෙයි

මට වීරයො පේන්න බෑ. මහා කම්මැලි ජාතියක්.

අළුත් වුනත් පරණ වුණත්

ඔයා වීරයින්ට ආස නැද්ද? එතකොට ඔයා ආස දුෂ්ටයින්ටද?

ඔව්. දුෂ්ටයො නියමයි. කිසිම නීතියක් නෑ එයාලට

හැමපාරම දිනනවා. තමන්ට විරුද්ධ කවුරු ආවත්..ඉවරයි!

ඔයා පරෙස්සම් වෙන්න. - මං කියන එකත් අහන්න.

ගේම් එකක් හදන්න දුෂ්ටයා කොහෙත්ම පරාද නොවෙන විදියට

ඔයානම් මහා විකාර කියවන්නෙ.

වීරයා හැමදාම දිනනවා,ඒකනෙ එයා වීරයා වෙන්නෙ

සත්‍යයි,හොඳ දේවලුයි හැමදාම ජයගන්නවා

හරි තාත්තා. ඒකත් ඔයා වගේම තමයි.

මගේ තාත්තා, මගේ වීරයා. - ප්‍රතීක්.

මහ ලොක්කෙක් වෙන්න හදන්න එපා.

ඉන්න, මං කියන්නම් ඔයාට..

More Sinhala subtitles for Ra.One

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left