Extraction 2

Extraction 2

Stáhnout Sinhala titulky

Informace o verzi

Extraction 2 2023 1080p NF WEB-DL DDP5 1 Atmos x264
Extraction 2 2023 720p NF WEBRip
Komentář od Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tagy

Web-DL
web-dl
web
WEB-DL
x264
1080
webrip
720p
720
BRip
Zveřejněno: 2023-06-21
Stažení: 79
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

ටයිලර්!

එයා හුස්මගන්නවා, එයා හුස්ම ගන්නවා.

ඩුබායි, UAE

වෙඩි වැදුණු තුවාල කීපයක්.

හුස්මගන්නා මාර්ගය ආරක්‍ෂා කලා.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Extraction 2 (2023)

අපි පුළුවන් හැමදේම කලා.

දැන් හැමදේම දෙවියන්ට බාරයි.

සහෝදරී... මෙයාව මෙහෙම දාලා යන එක සාධාරණ නෑ.

මම මෙයාව අත හරින්නේ නෑ.

ඒ මොකක්ද?

මකබෑවෙයන්.

අපි මෙහෙම තියාගන්නවා, පහ,

හතර, තුන, දෙක...

හිමිහිට කරන්න.

ගෙදර යන්න, නේද?

නැත්නම් මොකක්ද? ඔයා මගේ කකුල උඩින් පනිනවාද?

මට කරන්න පුළුවන් හැමදේම එච්චරයි.

ස්තූතියි, නික්. මාව බලාගත්තාට.

මගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය ගැන ඇත්තටම කුතුහලයක් තියෙන්නේ.

විශ්වාස කරන්න නැත්නම් එපා,

අපි සළකන කෙනෙක් ට මැරෙන්න දෙන එක සෑහෙන අමාරුයි.

ඒත් ඔයා ඔයාගේ ජීවිතේට සටන් කලා.

ඔයා ඒ ඇයි කියලා හොයාගන්න ඕනේ.

සූරබ්.

මට දැන් පණිවිඩයක් ආවා හිරගෙදරින්.

එයාලා ඔයාගේ සහෝදරයාගේ දඬුවම අවුරුදු දහයකින් වැඩි කරලා.

ආණ්ඩුකාරතුමා.

සූරබ්. හැමතිස්සේම ඔයාව දැකීම සතුටක්.

ඔයාට කොහොමද යාළුවා?

මම හොඳින් ඉන්නවා.

අපේ එක සටන් මීහරකෙක් අසනීපෙන්.

අපිට එයාව මරන්න වෙනවා ලෙඩේ අනිත් අයට බෝවෙන්න කලින් වළදාන්න ඕනේ.

ඔයා මට මෙහෙට කතා කලේ දුක්වෙන්නද?

මාත් එක්ක ඇවිදින්න එන්න, හාද?

ඔයා කිව්වා හදිස්සියක් කියලා.

මට මේක අද උදේ අහන්න ලැබුනේ, ඔයා අත්සන් කරලා

මගේ සහෝදරයාගේ සිර දඬුවම අවුරුදු දහයකින් වැඩි කරන තීන්දුව.

ඔයාගේ සහෝදරයා DEA නියෝජිතයෙක්ව වහලෙන් බිමට තල්ලු කලා.

ඇමරිකානුවෝ අපිව පාගගෙන ඉන්නේ.

ඩේවිට් සහ මම තරුණ කාලේ,

මම මගේ ස‍හෝදරයාව මොන දේ වුනත් ආරක්‍ෂා කලා.

මගේ තාත්තා කවදාවත් මට ඒක අමතක කරන්න දුන්නේ නෑ.

මම තරඟ කලා එයාගේ බාර දීම ගැනත්.

එයාව ජෝර්ජ් හිර ගෙදර තියාගෙන.

මම එයාට ඉඩ දුන්නා, එයාගේ පවුලේ අය එක්ක හිරගෙදර ඉන්න දෙන්නත්.

අපි අමතක කරන්න හොඳ නෑ, කවුද ඔයාව ඔතන තිබ්බේ කියලා, ඇයි තිබ්බේ කියලා.

ම‍ට සමාවෙන්න. මට කරන්න දෙයක් නෑ.

අපේ එක තරඟකරන හරකෙක් අසනීපෙන්.

මම ඔයාට කිව්වානේ.

මගේ කොල්ලා! හොඳින් වගේ. මේ බලන්නකෝ.

මොකක්ද ඔය කමිසය? ඔයා ඔට්ටුවක් පරාද වෙලාද?

- ඔයා ඒකට කැමති නැද්ද? - නෑ.

මම ඔයාටත් එකක් ගේන්නම්. උරහිස කීයද? 44 සාමාන්‍ය?

මම කියන්නේ, ඔයා ටිකක් කෙට්ටු වෙලා, නේද?

කටවහනවා.

මටත් ඔයා නැතුව පාළුයි.

එයාට ඕන වුනේ ජීවිතාරක්‍ෂාව අයින් කරන්න.

නෑ. ඒක ඇත්ත නෙමෙයි. එයා බොරු කියන්නේ.

ඔයා මට උදව්වක් කරන්න ගිහින් තියෙන්නේ.

ඊළඟ පාර. මගේ වචනය දෙනවා.

ඒක විහිළුවක්, ඔයාගේ සහෝදරිය ඒ දේම කිව්වා.

ග්මන්ඩන්, ඔස්ට්‍රියාව

මොන මගුලක්ද මේ?

තෑග්ගක්.

සුළු දෙයක්.

ඔයා මගේ කුකුල්ලු ගෙනාවාද?

අපි එයාලාව කෑවා.

- මගේ බල්ලා ගැන මොකද? - අපි එයාවත් කෑවා.

දෙවියනේ, ඔවු.

මම විහිළු කලේ. එයා ඇතුලේ ඉන්නවා.

- මට දැන් මොකක්ද කරන්න වෙන්නේ? - ඔයා කැමති දෙයක්.

මම කියන්නේ, ඔයාට කඳු නගින්න පුළුවන්, ගොතන්න ඉගෙන ගන්න.

දන්නවාද, හිත ‍පිරෙන දෙයක්.

ඔයා මෙතනට කැමති වේවි.

හරි සහෝදරයා. මම ඔයාට කමිසයක් එවන්නම්.

මේ මොකක්ද?

අපි ඔයාගේ ගෙදර අස්කලා. මෙච්චරයි හමුවුනේ.

ඔයාගේ මුළු ජීවිතේම මේ පුංචි පෙට්ටියේ.

සමහරවිට ඒක වෙනස් කරගන්න කාලය හරි.

මම ආයේ කවද්ද ඔයාව දකින්නේ?

අපිට සමරන්න දෙයක් ලැබුණු වෙලාවට.

විශ්‍රාම ජීවිතේ විඳින්න!

හරි. පලයන් යන්න.

හේයි හේයි‍, හේයි

මම එයාලාට ඔයාව කන්න දෙන්නේ නෑ.

මගුල.

එයාලාව ඇහැරවන්න එපා. මෙතන නිදිකෙරෙව්වේ බොහොම අමාරුවෙන්.

එන්න.

බෑ.

බෑ?

අද රෑ බෑ.

එයාලා ඉර දැකලා දැන් සති කීපයක් වෙනවා.

එයාලාට මෙහෙම බේරෙන්න බෑ. ඒක එයාලාට අමාරුයි.

අමාරුයි?

එයා අමාරුවෙන් වැඩෙන්න ඕනේ.

වෙන තැන් තියෙනවා හැංගෙන්න.

ඔවු, මෙතන ඔයාගේ සහෝදරයා අපිව ආරක්‍ෂා කරනවා.

ඒත් මට ඕනේ නෑ මගේ පුතා නගාසි කෙනෙක් වෙනවා දකින්න.

මට ඕනේම නැති දේ තමයි ඔයාගේ හැකර කට.

ඔයා මොනවාද කරන්න යන්නේ?

මාව ඔයාගේ කූඩුවට ඇ‍දගෙන යන්නද?

ඔයාට අමතකද ඔයා මගේ බිරිඳ කියලා?

මම ඔයාගේ දේපලක් නෙමෙයි.

සමහරවිට මම එයාලාව තනියම හදාගන්නම්. හහ්?

ඔයා නැති පාළුව දැනෙන එකක් නෑ.

අම්මා, ඔයා හොඳින්ද?

මම හිතුවේ ඔයා නිදි කියලා.

- ඔයාට විශ්වාසද හොඳින් කියලා? - මම හොඳින්.

මට සමාවෙන්න.

අවුලක් නෑ, පැටියෝ.

වදවෙන්න එපා. හැමදේම හරියාවි.

සමහරවිට තාත්තා කියන දේ හරි.

මම අමාරුවෙන් වැඩෙන්න ඕනේ.

එතකොට මට පුළුවන් නගාසි කෙනෙක් වෙන්න.

මෙතන ලස්සනයි, අවංකවම, ඒත් තේක?

එච්චර හොඳ නෑ.

ඔයාගේ කිරි ඉවර වෙලා.

ඔයා අතරමං වෙලාද?

ඔයා රේක් ද?

මම මුලින් ඇහුවේ.

ඔවු. ඒත් මගේ උත්තරේ තියෙන්නේ ඔයාගේ එක මත.

බලන්න, ඔයා රේක් නම්, ඔයා තමයි මුම්බායි වල කතන්දරය.

කොන්ගෝ වලින් මාධ්‍යවේදියාව බේරගත්ත වීරයා.

රියෝ වල නගරාධිපති බේරගන්න පාතාල කල්ලි දෙකක් බිම දාපු කෙනා.

ගෞරවය තියෙන්නේ මට.

ඒත් මට කියන්න ඕනේ, යාළුවා, ඔයා කූඩුවක ජීවිතේ ගෙවන්නේ නෑ.

මොකද වුනේ? ඔයා පාලමෙන් වැටුනාද?

කොහොමද ඔයා මගේ කෝප්පේ තියලා, වාහනේට නැගලා, මකබෑවිලා ගියොත්?

ඒක හොඳ නෑ නේද?

මොකද අපි දෙන්නාම දන්න යාළුවෙක්, ඔයාට වැඩක් බාර දෙන්න ඉන්නවා.

මට යාළුවෝ නෑ.

ඔවු. මේ පුද්ගලයා හිතන්නේ නම්,

ඔයා විතරයි ඒක කරන්න පුළුවන් කෙනා කියලා.

මම? මට එච්චර විශ්වාසයක් නෑ. ඔයාට ඔහොම ඉඳගෙන වෙඩි තියන්නවත් පුළුවන්ද?

ඒකයි ඔයාට කිසිම යාළුවෙක් නැත්තේ.

ඇයි ඔයා ආපහු ගිහින් කියන්නේ නැත්තේ ඔයාව එවපු කාටහරි, මම කැමති නෑ කියලා.

ඇත්තද?

ඒ ඔයාගේ හිටපු බිරිඳ නම් මොකද? මියා.

මේ බල්ලා ඇඳගෙන ඉන්නේ වැලන්ටිනෝ කමිසයක්ද?

ඔවු. මගේ යාළුවෙක් මට දුන්නේ.

ඉතිං, මියා කරදරේකද?

නෑ. ඒත් එයාගේ ස‍හෝදරිය.

එයාව මොකකටද අහුවෙලා ඉන්නේ?

එයා දැනට ඉන්නේ ජෝර්ජ් හිරගෙදර එයාගේ දරුවෝ දෙන්නා එක්ක.

එයාගේ සැමියා එයාව එහෙ හිර කරගෙන. ඒක හිතාගන්න පුළුවන්ද?

- එයාගේ නම, ආහ්, ඩේවිට්... - ඩේවිට් රඩියානි. මට එයාව මතකයි.

සමහරවිට ඔයා එයාව අන්තිම පාර දකින ‍කාලේ,

එයයි එයාගේ සහෝදරයා සූරබ්, ජෝර්ජියා වල පාරවල් වල බෑග් එකතු කලා.

ඒත් අවුරුදු අටකට පස්සේ, එයාලා ලොකු අධිරාජ්‍යයක් හදාගත්තා.

එයාලාට කියන්නේ නගාසි .

ඒ කියන්නේ, ගොපලුවා, පේන විදියට.

සහෝදරයෝ ඉපදිලා ඉන්නේම යුද්ධෙට.

වැඩුනේ ඒකේ. එතනින් දරුණු වුනා.

එයාලා ළමයි කාලේ, එයාලා පැනලා ගියා ජෝර්ජියා වල යුද්ධෙන්,

එයාලාගේ පණ එක්ක විතරක්.

ආමේනියාවට පැනගත්තා.

එයාලාගේ මාමා, ඇඩ්ටන්ඩිල්, එයාලාව බාරගත්තා.

අද දවසේ, එයාලා වෙන‍ුවෙන් මෙහෙයුම් දියත් කරනවා.

ඒත් ආමේනියාවේ, එයාලා අළුත් යුද්ධයකට මුහුණ දුන්නා.

යෙරේවාන් පාරේ ජීවත්වෙන්න, එයාලා අපරාධ ජීවිතයක් තෝරගත්තා.

තරුණ අයට මත්ද්‍රව්‍ය බෙදලා පටන්ගෙන, කුලියට මිනීමරන තරමට දියුණු වුනා.

එයාලා විශ්වාස කලා එයාලා දෙවියන් තෝරගත්ත සොල්දාදුවන් කියලා.

එයාලා ආපහු ජෝජියාවට එනකොට,

එයාලා වීරයෝ වෙලා හිටියේ.

එයාලා පාරිභෝගිකයන්ට බලවත් දෙයක් දුන්නා,.. පවුල.

ඉතිං සහෝදරයෝ අමුතු පක්‍ෂපාතීත්වයක් ලබාගත්තා.

ඒකත් එක්ක, එයාලා හදාගත්තා

ඩොලර් බිලියන ගානක හෙරොයින්, ආයුධ මෙහෙයුම්.

මේ සහෝදරයෝ ඔක්කෝම දේශපාලකයන්ව සාක්කුවේ දාගෙන ඉන්නේ.

එයාලා එක විදියකින් රට පාලනය කරනවා.

ඇමරිකානුවෝ නැත්නම්, ඩේවිට් නිදහස් වෙනවා.

තැන?

එයාලා ඉන්නේ ට්කචිරි හිරගෙදර.

දැන් මම කියන‍ දේ අහන්න, යාළුවා, ගොඩාක් හොඳින් අහගන්න.

මගේ හොඳම අවවාදය, ‍ප්‍රශ්නේ ඩේවිට් හරි ආරක්‍ෂකයෝ හරි නෙමෙයි,

එතන හිරකරලා ඉන්නවා යුධ කරන පාතාල කල්ලි දෙකක්,

එකකට ඕනේ සහෝදරියව මරන්න, දෙකටම ඕනේ ඔයාව මරන්න.

දැන්, මම ඔයා නම්, මම කීයටවත් ඔයා නෙමෙයි,

මම ඇතුලට යන්නේ හිමින්, නිහඬව, ඔළුව පාත් කරගෙන,

මොකද ඩේවිට් එයාගේ පවුල අරගෙන ගියා කියලා දැනගත්ත හැටියේම,

ඔයාට වගකීමෙන් කියන්න පුළුවන්, එයාගේ සහෝදරයා හැමදේම ඔයාගේ පස්සෙන් එවනවා.

මම කතා කරන්නේ, සම්පූර්ණ නගාසි හමුදාවක් ගැන.

විනෝදයි වගේ.

වැඩේ පටන්ගන්නේ සති හයකින්. අපි අපේ ගාන ගන්නවා,

අනික, දේශපාලන සම්බන්ධතා වලදී, ඔයා තනියම වැඩ කරන කෙනෙක්.

හැමදේම හොඳින් වුනොත්, ඔයාව අහු නොවුනොත්, නැත්නම් වෙඩි නොවැදුනොත්,

මම ඔයාට හමුවෙන්නම් අනිත් පැත්තෙදී, හාදුවක් දෙන්නම.

අසාර්ථක වුනොත්? හමුවීම සතුටක්.

අමාල්ෆි වෙරළ

අපිට තියෙනවා ආයුධ නැවක් සෝල් වලට යවන්න හෙට රෑ වෙනකොට.

මගේ සහෝදරයා යාස් එහෙට යනවා ඒක පුද්ගලිකවම බාරදෙන්න.

මගේ ළඟ හෙට තරඟයට ටිකට් තියෙනවා.

සමාවෙන්න, මම ආයේ කතා කරන්නම්.

ටයිලර්.

හේයි, නික්. මේ අහන්න.

මගේ විශ්‍රාම ගන්න වැඩේ හරියන්නේ නෑ.

වැඩක් ආවා.

ඔයා සායනිකව මැරිලා හිටියේ මාස නමයකට කලින්.

ඔවු. දැන් එහෙම නෑ. ඔයාගේ ගිණුමට සල්ලි ඉක්මනින් වැටේවි.

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left