Prvních 200 řádků.
මාස හතරකට පෙර...
මැඩම්, ගොඩක් වෙලා ගිහින්.!
මට මෙතන වහන්නත් ඕන..
හරි, ඒත් පොඩ් වැඩක් තියෙනවා.
- කියන්නම්කෝ. - හරි මැඩම්.
ඒත් මම දැනන් හිටියා එයාට ඔෆිස් එකේ නවතින්න වැඩක් තිබුණේ නැති බව.
කවුරු උනත් ඔෆිස් එකෙන් පරක්කු වෙලා යන්නේ..
මොකද ඒ අයට ගෙදර යන්න හේතුවක් නැති නිසා.
සමහර විට සමීරා මැඩම්ටත් එහෙම වෙන්න ඇති.
හැමෝම යන්න ගිහිල්ලත් එයා තනියම නැවතිලා හිටියා.
හරියට කවුරු හරි එනකල් බලන් ඉන්නවා වගේ.
කවදාවත්ම එන්නේ නැති විදියේ.
සෑම්.! ඉන්න.
මට ඔයා එක්ක කතා කරන්න ඕන.
මම දන්නවා කිසිම හොඳක් නෑ.
කිසිම සුවයකුත් නෑ.
කිසිම අරමුණකුත් නෑ.
ඔයා දන්නවනේ අපි තියන් ඉන්නෙ එහෙම බව.
ඒත් මම දැන් නිර්දේශ කරන්නේ හයිකරලා තියෙන උපකරණ අයින් කරන්නයි කියල.
වේදනාව නතර වෙන්නෙ නැතිවෙයි.
එයා විඳවනවා සෑම්.
නරකම දේ එයාට කතා කරගන්නත් බෑ.
ඔයාට ඒක තේරුම් ගන්න වෙනවා.
නෑ.
- සෑම් එයා සායනික වශයෙන් මැරිලා. - නෑ රවී එහෙම නෑ.
සෑම් කවදා වෙනකල් ඔයා අතීතෙ ගැන හිතන්නද.?
කවදා හරි දවසක ඔයාට ඇත්තට මූණ දෙන්න වෙනවා.
ඔයා ඉස්සරහට යන්න ඕන.
මට ඒක කරන්න බෑ රවී.
මං දන්නවා ඒකයි තේරුම් කරන්න උත්සහ ගන්නේ.
කෝලේජ් කාලේ ඉඳන්ම නෙ ඔයා මේ දුක විඳින්නේ.
තාම මුරණ්ඩුයි.
හොඳ දෙයක් වෙනකල් බලන් ඉන්න එක මුරණ්ඩුකමක් නෙවෙයි.
සෑම් ප්‍රායෝගිකව බලන්න කිසිම බලාපොරොත්තුවක් මෙතන නෑ.
අවාසනාවට මේ සිද්දියෙ..
කිසිම ආශ්චර්යක් දකින්න බෑ.
හැමෝගෙම ජිවිතවල මොනම හරි ආශ්චර්යක් වෙනවමයි.
මම මගේ එක වෙනුවෙන් බලන් ඉන්නවා.
සමහර විට මගේ ජිවිතේ ආශ්චර්යක් සිද්ද වෙයි.
ඔයා ඔයාගේම ගැන දෙයක් දන්නවද සෑම්.
ඔයා හැමදාම ප්‍රශ්න වලට පිටුපානවා.
ඔයා හිතන්නෙ පිටුපෑවම මැජික් වලින් ප්‍රශ්න විසදෙනවා කියලා.
ඒත් එහෙම වෙන්නෙ නෑ.
ප්‍රශ්න විසඳන්නම ඕන.
බායි.!
තිවාරි.!
තිවාරි මගේ කාර් එක නවත්තන තැන බයික් එකක් නැවැත්තුවෙ කවුද.?
සෑම් සෑම්.
තිවාරිව ඕන නෑ.
මමයි සූධීර්ගේ බයික් එක නැවැත්තුවේ.
ඔයාට වාහනේ නවත්තන්න ඉඩ අල්ලගන්න.
ඔයා හරිම දයාබරයි විවේක්.!
මම දන්නවා.
ඔයා නැත්තන් මට මෙහේ ඉන්නත් අමාරුවෙනවා.
ඒත් මං ඉන්නවානේ.
කිසිම අමාරුවක් නෑ.
ඔව් ඒක ඇත්ත.
හොඳයි යන්න.
මේවා උස්සන් ආවට බොහොම ස්තුතියි.
ඒකට කමක් නෑ.
- සුභ රාත්‍රියක්.! - සුභ රාත්‍රියක්.!
- සෑම්. - ම්.?
ඔයා හොඳින්ද.?
ඇයි.?
මට මොනව වෙන්නද,?
මම හොඳින්.!
ආච්චි මම මේ බැලුවේ ඔයාව කඳු නඟින තැනකට දාන්න කියලා.
සංසුන් වෙන්න.
ඒකෙ මොනවද කරන්න තියෙන්නෙ කියලත් කියන්න.
ඔයා දැනුත් කරන දේමයි.
මේ වැඩ කරන්න උවමනාව මොකක්ද.?
ඔයාගේ අම්මටයි තාත්තයි කියන්නකෝ.!
නිව්යෝර්ක් ඉඳන් කෝල් කර කර මාව දුවවනවා.
ඇයි මොනවද ඔයා කරේ.?
ඔයාගේ කෝලෙජ් ලියකියවිලි.
ඔයාට තේරෙන්නෙත් නෑනේ.!
ඔයා බහින්නකෝ.
- නෑ මම හොයන්නම්. - නෑ ඔයා බහින්නකෝ.
අනේ බහින්නකෝ.
පරිස්සමෙන් පරිස්සමෙන්.
ලියිකියවිලි ටික දීලා මේ කොටස ඉවරයක් කරන්නකෝ.
හරි සතියෙන් කරන්නම්.
ඒත් ඔයා පරිස්සම් වෙන්න.
මෙන්න බෙහෙත් ගන්න.
හැමෝගෙම ජිවිතවල මොනවම හරි රහස් තියෙනවා මහත්තයා.
සමහර විට සමීරා මැඩම් ඒනිසා වෙන්න ඇති..
එයාගේ හිතෙත් කොහේ හරි යමක් තියෙන්න ඇති.
සමහර විට එයා කාගේ හරි රහසක් වෙන්න ඇති.
හායි.!
රෝහන් මල්හොත්‍රා.!
මම ඔයාගේ පහල කාමරේ ඉන්නේ.
ෆෝන් එකෙන් කතා කරේ අපි අර කාන්ඳුවක් සම්බන්ධව.
ඕ හරි ඔව් ඔව්.
සමාවෙන්න එන්න ඇතුලට.
එන්න.
මේ පැත්තෙන්.
මේ නිදනකාමරේ තියෙන නානකාමරේ වෙන්න ඇති කාන්ඳුව.
වාව් කොච්චර ලස්සන පියානෝවක්ද.?
ස්ටෙයින් වේ.!
ඔයා දන්නේ කොහොමද.?
මම සංගීත අධ්‍යක්ෂක කෙනෙක්.
ඒත් සංගීත අධ්‍යක්ෂක ලඟ සංගීතය තියෙනවා.
ඒත් අධ්‍යක්ෂණය කරන්න කවුරුවත් අවස්ථාවක් දුන්නේ නෑ,
හම්බ වේවි. අනිවාර්යෙන්ම.
මම බාලපොරොත්තුවෙන් ඉන්නේ.
ඒත හරි මට වැඩ වගයක් තියෙනවා ඔයා වැඩේ කරගන්න.
අනිවාර්යයෙන්.
සෑම්.?
සමීරා ඛන්නා නේද.?
ඔව් හරි.
ඔම් කපූර්.!
ඔයාව කවුද නොදන්නේ.?
හැමෝම දන්නවා.
ඒත් සම්පූර්ණයෙන්ම කවුරුවත් දන්නෙ නෑ.
මං ඔයාට ආදරෙයි.!
මමත් ඔයාට ආදරෙයි.!
මං පොරොන්දු වෙන්නම් එයාව අතඅරින්න හරිද.?
මට ඔයා එක්කයි ඉන්න ඕන සෑම්.
ගෝවින්ද් වතුර මල තියෙන පැත්ත බලන්න.
- සමහර විට කාන්දුව එතනින් වෙන්න ඇති. - හරි.
ඔයාමද කෝෆි හැදුවේ.?
- අනේ නෑ පොලිමේ හිටියේ.! - ඒයි විවේක්.!
ඔයා හිටියේ නෑනේ මම ඔයාව හෙව්වා.
කොහොමින් හරි වයිෆයි එක හැදුවට බොහොම ස්තුතියි.
මගේ ඉංජිනේරුවා දවස් දෙකක් මාව රස්තියාදු කරා.
ඔයා විනාඩි පහෙන් හැදුවා.
- ඒක ලොකු දෙයක් නෙවෙයි. - ඒකනේ.
තව ඔයා දන්නවද.? අද ඉඳලා ඔයාට කෝෆි නොමිලේ.!
මෙතනින්.!
තව මෙන්න කෝෆි වල සල්ලි ආපහු.
ස්තුතියි!
හරිද.?
ඔව්.
මගේ හිතට වැදුනා.
හොඳයි,හැමෝටම ඔයා උදව් කරනවා.
මම කෝලෙජ් එකෙන් නියමයක් ඉගෙන ගත්තා.
"සහයෝගීතාවය"
එකිනෙකාට උදව් කරගන්න.
අපි හැමෝටම එකිනෙකා ඕන වෙනවා.
ඔයාට පාක් කරන්නේ නැතුව කෝෆි ගේන්න මාව ඕන වෙනවා.
ඒවගේම මට කෝලේජ් යන්න නොමිලේ ගමන් පහසුකම.
සහයෝගිතාවය.
ඇත්තතෙන්ම, මාව එම්ජි පාරෙන් දාගෙන යන්න.
ඔයාගේ ෆෝන් එක හදන්න දුන්නනේ දැන් ඒක හදලා ඇත්තේ.!
මම ඒකත් අරන් කෝලේජ් එකට යන්නම්.
අයියෝ මට ඒක අමතකවෙලාම ගිහින් තිබුනේ.
ඒත් බලන්නකෝ ඔයාට මතකයි.
ඔයා හරිම හොඳ යාළුවෙක් විවේක්.!
ගෝල්ඩි,ඇනවුම යැව්වද.?
හරි එහෙනම්.
මොනවද මේකට කරේ.?
මේක ඔන් වෙන්නෙවත් නෑනේ.
ඔයා මේක හැදුවද.? නැත්තන් තවත් සවුත්තු කරාද.?
මම කලින්ම කිව්වනේ අවස්ථාව අඩුයි.
මේක අලුත්වැඩියා කරන්න වඟකීමක් නෑ.
මේකේ ස්පර්ශක සංවේදක වල ගැටලුව තිබුනේ.
දැන් ඔන් වෙන්නෙත් නෑ.
ඔයා මේක සම්පූර්ණයෙන්ම කඩලා.
හදන්න බැරිනම් ඇයි අරගත්තේ.?
තාත්තට ව්‍යාපාර උගන්නන්න එපා හරිද.?
තමුසේ හිටගෙන කැත කරපු කාලේ..
ඒකාලෙ ඉඳන් මම මේ කඩේ කරන්නේ.
මේ පලාතේ හැමෝටම කලින් ෆෝන් කඩයක් දැම්මේ මමයි.
මේකේ කෑලි හොරකන් කරා නේද.?
හොරෙන් ගැලෙව්වා නේද.?
ඒයි මොලකාරයෙක් වෙන්න එපා.
මෙහෙමද ව්‍යාපාර කරන්නේ.?
ඒයි පලයන් යන්න.
පලයන්න.
පලයන්.!
මොකද ඔරවන්නේ.?
පලයන් එලියට ඇදලා දාන්න කලින්.
- ඔව්. - හායි සෑම්.
ඔයාගේ ෆෝන් එක තාම හදලා නෑ.
තව දවස් දෙකක් යයි.
ඒකට කමක් නෑ.
හරි බායි.
සෑම් හැමෝම රැස්වීම් කාමරේ ඔයා එනකල් බලන් ඉන්නවා.
- ඉක්මණට. - හරි හරි මේ එනවා.
ඉතින් කට්ටිය.!
අද ඔයාලට මෙතෙන්ට එන්න කියපු විශේෂ හේතුවක් තියෙනවා.
මම විශ්‍රාම ගන්නවා.
එතකොට මගේ තැන මගේ දක්ෂ දුව නන්දනි ගන්නවා.
අද ඉඳලා මේ සමාගමේ අළුත් ප්‍රධානියා.
එයාව පිලිගන්න.
සුභ පැතුම්.! සාදරයෙන් පිලිගන්නවා.
හැමෝටම ස්තුතියි.!
මගේ අම්මා මට රස්සාවක් දුන්නා නෙවෙයි.
ඒත් එක්කම අභියෝගයකුත් දුන්නේ.
මගේ ඉලක්කය මගේ පලවෙනි අවුරුද්දෙම අලෙවිය දෙගුණයක් කරන එක.
එතකොට මේ දේවල් මට ඔයාලා නැතුව කරන්න බෑ.
විශේෂයෙන්ම ඔයා සෑම්.
ඔව් අනිවාර්යෙන්ම.
අපිට කරන්න පුලුවන් ඕනම දෙයක්.!
හොඳයි.!
මොකද මට අපේ සඟරාවේ තියෙන මූලික දේවල් වෙනස් කරන්න ඕන.
පරේඩ් සඟරාවේ අන්තර්ගතය ගොඩක් හොඳයි.
ඒත් කල් ඉකුත් වෙලා තියෙන්නේ.
නව පරම්පරාවට සබඳතා ගැන තියෙන කතා අප්පිරියයි.
එයාලට ඕන කරන්නේ ලිංගික දේවල් වගේම රාගය උපදවන කතා.
No comments yet. Be the first to leave one.