Prvních 200 řádků.
දෙහදක් ඇරඹූ ප්‍රේම පුරාණේ අවසානය මෙතනයි...
දෛවය කී සේ සසර සරන්නට සිදු වන බව ඇත්තයි
අපේ සිත් ළඟින් ඉන්න පෙරුමන් පිරූවයි,
ඉඩ දෙන්න මේ රාත්‍රියේ...
වෙන් වෙන්නෙ නෑ මයි, ඔබේ වදන අවැසියි,
ළං වී පුරන් ආසිරි...
ඔබේ හුස්ම නැති දා මියේවී මා හෘදේ
නොතළන් මගේ සිහිනේ...
අහෝ මා ප්‍රියේ... අසන්...
මා ප්‍රේම ගීතේ...
අහෝ මා ප්‍රියේ... අසන්...
ප්‍රිය, මා ඔබේ...
ඔබගේ සදා කල්...
ප්‍රිය, මා ඔබේ...
බාබා, රූ බාබා!
බාබා, රූ බාබා!
බාබා, රූ බාබා!
බාබා, රූ බාබා!
හරේ රාම් හරේ රාම් හරේ ක්‍රිෂ්ණා හරේ රාම්
යන යන තැන බැතිමතුන් ගොඩයි
ඒ හැම තැන කරන්ට වැඩ එමටයි
කොහොමත් පස්සෙන් සෙනග ගොඩයි ඔය කට්ටියටම සින්දුවක් හොඳයි!
බාබා, රූ බාබා!
බාබා, රූ බාබා!
රූ බාබා, අනේ!
අපේ දරුවව බේරල දෙන්න, බාබා.
බාබා, මගෙ පුතා මේ ගින්න අවුල--
ෂ්!
ඒ ඔයාගෙ පුතා නෙමෙයි.
දුෂ්ට ආත්මයක්!
බොහොම බරපතල භූතාත්මයක්.
මං ක්ලයන්ට් කෙනෙක්ගෙ වැඩක, පස්සෙ ගන්නං.
අනේ අය්යේ!
යමු!
මොකාද මේ බොරු කට්ටඬියා!
කළුපාට ඇන්ද පළියට උඹලට දෙයියො ආරූඪ වෙන්නෙ නෑ බන්!
ඇයි, මුන්නැහේ ආස සුදුපාටට ද?
පින්ටූ!
අඳුන ගත්තනෙ, බාබා... -හා!
මෝඩයා, ඔයා රිංගගත්තෙ මේ සරීරෙටද?
මම කියල මක් කොරන්නද බාබා.
ඔහේ මාව අර මහත ගෑණිගෙ ඇඟෙන් අයින් කළානෙ,
ඉතිං මට තව මහත-දෙහෙත ඇඟක් හොයාගන්න උනා.
මම මූ ව අට පාරක් එළවල තියෙනව, අනේ මන්ද මුගෙත් ආසාවල්.
ඒක නෙමෙයි, කොහොමද ඔයාගෙ කෑල්ලට?
තාමත් දෙන්න ඩේට් කරනවද අර "පීපල්" එකේ ගහ යටට ඇවිත්?
හයියෝ, බාබා!
බාබා, මගෙ පුතා...
ආ... හරි, සමාවෙන්න,
පින්ටු, කොල්ලා, කෝ එමු එළියට...
අපෝ බෑ, බාබා. මට එන්න බෑ!
මේ සරීරෙ පට්ට සනීපයි අප්පා!
මං එන්නෑ!
ඒමයි නේ, දැන් ඇති හුරතල් කළා.
යන්ඩ! -නැහැ!
මම යන්නෙ නෑ, බාබා! මං යන්නෑ...
පින්ටූ...
අනේ ඔයා අපේ කොල්ලව මරන්නද හදන්නෙ!
මේකෙ පතුරං නැහැ.
පිරිත් පැන්...
බාබා!
පින්ටූ!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
බාබා!
පින්ටුවෝ!
බාබා!
බාබා!
ඔයාගේ ආත්මේ
අවසානය මෙහෙම වෙයි
හීන හැබෑ කරන්
නැතිනම් වෙන දේ දරන්
බාබා, රූ බාබා!
අම්මා?
තාත්තා? -මයෙ පුතා!
මගෙ පුතාට සනීපයි! -මගෙ පුතා ඇවිල්ලා!
මොනවද මේ මගෙ ඇඟ පුරා, මුත්‍රා ද? -නෑ පුතා! අනේ...
ඔයා කවුද අයියේ?
මේ රූ බාබා!
එයා ඔයාගෙ පණ බේරුවා!
තැන්ක් යූ බාබා.
තෑන්ක් යූ!
මට තේරෙන්නෙ නෑ මට මොකින් මොක වෙයිද කියලා...
ඔයා නැතිවෙන්න.
මේ මොකද මේ! -ඕක නිවන්න බලන්න!
අම්මයි තාත්තයි මේක දැනගත්තොත් මාව මරල දායි!
ඔයාව බේරගන්න පුළුවන් එකම එක්කෙනයි ඉන්නෙ.
රූ බාබා!
රූ බාබා?
බයවෙන්න දෙයක් නෑ,
මෙන්න මේ නම මතක තියාගන්න...
"පින්ටු."
පින්ටුවෝ!
ලෝකෙ මිනිස්සු, හොල්මන් අවතාර අදහන තරම් මෝඩයි.
ඔය මෝඩකම තමයි අපේ වාසියට හරවගන්න තියෙන්නෙ.
නෑනෝ, මොකක්ද ඔයාගෙ ඔය බෙල්ල වටේ?
මේ මට ලැබුණු සංවත්සර තෑග්ගක්.
හැබැයි ඕකෙන් මරණය ළඟාවෙන්නත් පුළුවන්, ඕකෙ හූනියමක් තියෙනවා.
ඕක හූනියමක්...
ශාපලත් චිත්‍රයක්.
මෙයාගෙ ශාපයක් තියෙනවා...
බාබා, රූ බාබා!
නුහුරට යන්නෙ මොන දේද, ඒ ඔක්කොගෙම වගකීම භූතයන්ට බාරයි.
එයාලට මෙහෙ ඇවිත් නිදහසට කරුණු කියන්නත් බැරි ගාණයිනෙ.
රූ බාබා?
රූ බාබා...
රූ බාබා!
රූ බාබා, මම මගෙ කෙල්ල... නෑ මේ මගෙ වැඩකාරි එක්ක ඉන්නවා නෝනට මාට්ටුවෙලා!
චී චී චී...
අපෝ... අපෝ... අපෝ...
උඹ අසහනකාරයෙක් වෙලා නේ? -හා, බාබා.
තරුණ විසේ... පේනව පේනව...
බෙංගාලි පුළුවන්ද?
මං මලයාලි.
බෙංගාලි බෑ.
අකුරක්වත් දන්නෑ.
දන්නෑ නේ?
ඔයාට ඉගෙනගන්න වෙනවා.
චුට්ටක්.
පොඩ්ඩයිද?
පොඩ්ඩයි.
මගෙ සොන්දේශ්!
මගෙ රස්ගුල්ලා!
මම උඹලට ආදරෙයි!
රත්තරනේ! අයි ලව් යූ!
අයි ලව් යූ! -අච්චා!
මගේ ප්‍රියම්බිකාව...! -අච්චා...අච්චා...!
බාබා, මගෙ මහත්තයට මක් වෙලාද මේ? -මේ ඔයාගෙ මහත්තයා නෙවෙයි.
ඝෝෂ් බාබු...
මොකාද ඝෝෂ් බාබු?
මගෙ ස්වාමියා... හස්බන්ඩ්!
මෙයා අවුරුදු දෙකකට කලින් බීමත්කම වැඩිවෙලා මැරිල ගියා.
එදා හිටන් ඔය ආත්මය මේ අහල් සාවියෙ හක්කලං කරනව.
අච්චා අච්චා ගාල අමුතුවෙන් මතුරන්න ඕන්නෑ කොල්ලො, ඔය ඔක්කොම හොඳට ඉන්නෙ?
අනේ "අච්චා" කියන්නෙ "තාත්තා" ට... ම... මලයාලම්වලිං.
අප්පා... "තාත්තා"! -අච්චා... අච්චා...
අනේ මෙයාව බේරල දෙන්න, බාබා!
දෙන්නම්, දෙන්නම්.
හැබැයි ඝෝෂ් බාබුගෙ ආත්මය නාහෙට නාහන අසහනකාර ආත්මයක්...
...ඉතිං කොයි මොහොතකම හරි ඔයාගෙ මහත්තයට ආවේස වෙලා,
ඔයාලගෙ වැඩකාරිගෙ ඇඟේ ආපහු එල්ලෙන්න එන්න බැරි නෑ.
අහ්...
ඉතිං...
අනේ ඔයාගෙ මහත්තයට බනින්නෙපා නෝනා...
මහත්තයට ඇඟිල්ල දික්කරන්න එපා. -මං කරන්නෑ, මං කරන්නෑ...
මගෙ රත්තරං!
ඔන්න එහෙනං මගෙ වාරේ!
අනේ... දේව මෑණියනි!
මේ මොන පවක්ද මම කරගන්ට ගියේ?!
බයවෙන්නෙපා මහත්තයා. කිසිම අවුලක් නෑ...
ඒ, අච්චා මල්ලි, දැන් හරිනෙ ඔයාගෙ අච්ච කේස් එක?
අනේ අච්චා! අච්චා ම අච්චා...
දන්නවද අවතාරවල විකාරම වැඩේ?
ගැමියා ද රදලයාද කියන එක මෙයාලට අදාල කාරණයක් නෙමෙයි.
බලන්නෙපෑ දිලිසෙන ලස්සන!
මරු ස්ටයිල් එක! කොච්චර පෝසත් ඇද්ද!
බැලූ බැල්මෙන්ම කිව්වහැකි මෙතන රජා කවුද කියලා!
රජා මං නෙමෙයි.
ඈ? -රජා මයෙ මස්සිනා.
ඒක තමයි මං බැලුවෙ ඇයි මේ දිලිසෙන සියල්ල ඩිම් කියල.
කියමුකො කාරණේ? -මගෙ මස්සිනාගෙ දුව, මීරා,
ගිය අවුරුද්දෙ අන්ත්‍රා වුණා.
වාව්!
මං කිව්‌වෙ "හව්" (ඇයි) කියල?!
මේ අහිංසකී කොහොම පරලොව ගියාද කියල?
පාරෙදි ඇක්සිඩන්ට් එකක් වෙලා.
එදා ඉඳන් එයාගෙ මේ... ආත්මය මෙහෙ ඇවිදින්න අරන්.
මම මීරුත් එක්ක කතාකරන්න ඕනෙ...
මට දැනෙනවා එයා ඉන්නවා.
එයාගෙ ආත්මය ඉන්නෙ මෙතන.
මීරා මැඩම්?
කෝ ඉතිං කතාකරන්නකෝ.
කොහෙ ඉන්නෙ...? මට පේන්නෙ එයා ලැජ්ජ වෙලා.
මොන ලෝකෙද හත්දෙයියනේ මේ කාමරේ සුවිච් ටික?
මීරු?
මීරූ?
ටෝක් ටු මී, ළමයෝ.
මෙහෙ එනවා! කතාකරනවා!
මේ....මේ... මේ මොකද...
ඔන්න ඇවිල්ලා!
ඇවිල්ලා?
පුතේ? කෝ ඔයා? මීරු?
අඩේ...!
තිල්ලු?!
මේ එයාමද! දෙයියනේ,මෙච්චර හදිස්සිවුණේ ඇයි ඔයා? මොන අපරාදයක්ද!
මට සමාවෙයන්, මීරු.
කියනවා, ඇයි මාව බලන්න ආවෙ?
ඈ?
ඇයි මට කතාකළේ?
එහෙම මොකුත් නෑ.
අද බිසී වගේ, අපි වෙන දවසක බලමු නේ?
ඔයා "මීරු" කියල කතාකළා නෙ.
ඉතිං කියපිය!
No comments yet. Be the first to leave one.