Prvních 158 řádků.
වන් නින් .
වන් නින් .
වන් නින් .
මම ඇතුලට පැමිණෙනවා .
ඇයි ඔහු එලෙස පිටව ගියේ ?
පුංචි හා පැටියෝ . පුංචි හා පැටියෝ .
මේඝ අසපුව තුල සුරතල් සතුන් ඇති කිරීම තහනම් .
එනිසා මට මෙතන පමණයි ඔබලාව තියාගන්න පුලුවන් .
ඔබලා මෙහි සතුටින් සිටිනවාද ? "සතුටුයි ".
හොඳයි . ඔබලා සතුටින් සිටින නිසා මට කරදර විය යුතු නැහැ .
පවසන්න ...
මම ඔබලාව නැවත සියපත් නිවහන වෙතට ගෙන යා යුතුද ?
නැහැ , නැහැ , නැහැ .
ලන් ජන්ට කම්මැලි සිතී ඔබලාව සොයා ගැනීමට අවශ්‍ය වූවොත් ඔහුට එය කළ නොහැකි වේවි .
නමුත් ...
වංජි , ගමන අතරතුරේදී ප්‍රවේශම් වෙන්න .
ඔබ සිතන්නේ ඔහු තනිවම කොහේ යයි කියාද ?
ඔහු තනිවම යින් යකඩය සෙවීමට ගියා විය නොහැකියි , එසේ නේද ?
ඔබත් එසේ සිතනවා නේද ?
ලන් ජන් !
ඔබලා එදා එහි සිටියා . ඔබ සියලු දෙනාම එය දුටුවා .
ඔබේ මුතුන් මිත්තෙක් වන නායකතුමියද එහි සිටියා .
අපි එක්වයි යින් යකඩ කැබැල්ල සොයාගත්තේ .
දැන් ඔහු ඉතිරි කැබලි සෙවීම සඳහා මා නොමැතිව තනිවම පිටත්ව ගොස් තිබෙනවා .
ඔබම විනිශ්චය කරන්න . ඔබට සිතෙන්නේ නැතිද ඔහු අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව ?
ආ-ශියැන් .
අක්කේ .
සුරතල් හා පැටවුන් .
ඔබ කුමක්ද මෙහි කරන්නේ ? බොහොම සැක කටයුතුයි .
එය ඔබට අදාල දෙයක් නොවෙයි .
වැඩුණු මිනිසෙක් හාවෙකු හුරතල් කිරීම බොළඳ ක්‍රියාවක් . ඔබට එසේ සිතෙන්නේ නැතිද ?
නිවැරදියි ...
මා වැනි වැඩුණු මිනිසෙක් හාවෙකු හුරතල් කිරීම ... කොතරම් බොළඳද !
කුමක්ද ඔබ කරන්නේ ?
පුංචි හා පැටියෝ .
කෙසේ වුවත් , ඇයි ඔබ ඔවුන්ව ඇති කරන්නේ ?
ඔබ ඔවුන්ව ආහාරයට ගැනීමට සිතන්නේ නැහැනේ ?
ජියං චං , ඔබ කුමක්ද ඔය පවසන්නේ ?
කුඩා හා පැටවුන්ට එවැනි වදන් ඇසෙන්න හොඳ නැහැ .
මම ඔවුන්ව අහම්බෙන් සොයාගත්තේ .
මේඝ අසපුව තුළ සුරතල් සතුන් ඇතිකිරීම තහනම් . ඔබ කොහෙන්ද ඔවුන්ව සොයාගත්තේ ?
ඔබට එය අදාළ නැහැ .
අක්කේ , ඔබ ඔවුන්ට කැමති නම් , අපි එක් පැටියෙක්ව සියපත් නිවහන වෙත රැගෙන යමු .
අපි එක් පැටියෙක්ව ආපසු රැගෙන ගියොත් , ඔහුට පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වීමට සිදුවෙනවා නේද ?
එවිට කෙසේද ඔවුන් යුන්මං තුළ සතුටින් සිටින්නේ ?
එය නිවැරදියි .
හොඳයි , පමා වෙනවා . අපි ආපසු යමු .
හොඳයි .
පුංචි හා පැටියෝ , අපි පිටත් වෙනවා .
යමු .
යමු .
මා එනතුරු සිටින්න .
අපි නැවත මුණගැසෙමු .
තරුණ වන් මාස්ටර් .
ඔබ දැනටමත් මෙහි පැමිණ සිටින නිසා ඇතුළට එන්න .
ලන් නායකතුමනි , ඔබට හොඳ ඇසීමේ හැකියාවක් තිබෙනවා .
තරුණ වන් මාස්ටර් ඔබ මෙතරම් ප්‍රමාද වී මෙහි පැමිණියේ ඇයි ?
වන් චින්ගෙන් මට අසන්නට ලැබුණා , ලන් වංශයේ පිටුපස කඳුකරය දැඩි ලෙස ආරක්‍ෂා කර ඇති බව .
ඔබ යම් නිධානයක් සඟවනවාද ?
පිටුපස කඳුකරයේ තිබෙන්නේ හුදෙක් ලන් වංශයට අයත් සුසාන භූමියක් පමණයි .
ආගන්තුකයන්ගෙන් අපගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට බාධාවක් සිදුවේවිද යන කාරණය පිළිබඳව පමණයි අප සැලකිලිමත් වන්නේ .
එය එසේ නම් , මම නිසැකවම ලන් වංශයේ මුතුන් මිත්තන්ට මගේ ගෞරවය දැක්විය යුතුයි .
ඔබ මට එය බැලීමට ඉඩ දෙනවාද ?
තරුණ වන් මාස්ටර් ,
කරුණාකර ආපසු යන්න .
ලන් ශිචන් , ඔබේ අධ්‍යාත්මික ශක්තිය ඉහළ මට්ටමක තිබෙන නිසා මට ඔබට කිසිවක් කළ නොහැකි යැයි සිතන්න එපා .
මට දැන් ඔබට කිසිවක් කිරීමට නොහැකියි . නමුත් අමතක කරන්න එපා ,
ලන් වංජි අද තනිවම කන්දෙන් පිටව ගිය බව .
ලන් ශිචන් , ඉක්මනින් යින් යකඩ කැබැල්ල උතුමාණන්ට භාර දෙන්න , එවිට අපි ගූසු ලන් වංශයට ජීවත් වීමට ඉඩලබා දෙන්නම් .
වංජි ,
ඔබ ප්‍රවේශම් විය යුතුයි .
මා රාත්‍රී දඩයම සඳහා පිටත්වනවා .
වෙයි වූශියැන් , දඩබ්බරයා .
කරදරකාරයා , ඔබ අපට නොකියාම පිටත්ව ගියාද ?
කුමක්ද ගැටලුව ?
පියාණනි , බලන්න .
පියාණනි , මම ගොස් ඔහුව සොයාගන්නම් .
අවශ්‍ය නැහැ .
අපි පළමුවෙන්ම නැවත යුන්මං වෙතට යමු .
ඇයි ? අපි ඔහුට යන්න ඉඩදෙනවාද ?
කරදර වීමට අවශ්‍ය නැහැ . ආ-ශියැන් දන්නවා කල යුත්තේ කුමක්දැයි කියා .
අපට නොකියා පිටත්ව යාමට ඔහුට වැදගත් හේතුවක් තිබිය යුතුයි .
ඔහුට තිබිය හැකි වැදගත් හේතුව කුමක්ද ?
සූදානම් වන්න .
අපි පළමුව පිටත් වෙමු .
ලන් ජන් !
කම්මැලි සහගතයි .
ලන් ජන් , ඔබ කෙසේද මෙසේ කරන්නේ ?
අපි දෙදෙනාම අපේ වගකීම් ඉටුකරන බවට දිවුරුම් දුන්නා . මා නොමැතිව ඔබ යන්නේ කෙසේද ?
නැත්නම් ... ඔබ බිය වන්නේ නපුර දුරු කිරීම සහ දුර්වලයන්ට උපකාර කිරීම යන ගෞරවයන් මම ඔබෙන් සොරකම් කරාවි කියාද ?
මම කවදාවත් හිතුවේ නැහැ ලන් වංශය මෙතරම් පටු විදිහට හිතනවා ඇති කියලා .
කම්මැලි සහගතයි .
කුමක්ද ඔබ පැවසුවේ ? කවුරුන්ද කම්මැලියා ?
ලන් ජන් . මා එනතුරු සිටින්න .
ලන් ජන් .
මමයි මේ බන්ධනය නිර්මාණය කළේ . එමඟින් පුද්ගලයෙකුව අඩි 13 වඩා ඉවතට යාමෙන් වළක්වනවා .
කෙසේද එය ? විනෝදජනකයි නේද ?
මා එය නම් කළ යුත්තේ කෙසේද ?
මා එය " බැඳීම " හෝ " බන්ධනය " ලෙස නම් කළ යුතුද ?
එකක්වත් ගැලපෙන්නේ නැහැ .
එය මෙසේ නම් කලොත් ...
කම්මැලි සහගතයි .
ලන් ජන් , මා එනතුරු සිටින්න !
යින් යකඩය ප්‍රතිචාර දක්වනවා .
එයට යමක් දැනී තිබෙනවාද ?
මේ ආසන්නයේම තවත් යින් යකඩයක් තිබිය හැකියි .
මේ ආසන්නයේම ?
කුමක්ද ගැටලුව ?
කිසිවක් නැහැ .
ලන් ජන් .
ඔබ බියට පත්වුණා !
වෙයි වූශියැන් .
නියෙ හුවයිසාන් ! ඒ ඔබයි ?
ඒ හිනාව මට ඇසුණු , මා දැනගත්තා ඒ වෙයි සහෝදරයා බව .
නියෙ සහෝදරයා ,
දේශනය අවසන් වූ වහාම චිංහ වෙතට පැමිණෙන බව ඔබ නියෙ වංශ නායකතුමන්ට පැවසුවේ නැතිද ?
වෙයි සහෝදරයා , ඔබත් එසේ නේද .
ඔබත් ජියං නායකතුමන් සමඟ ආපසු සියපත් නිවහන වෙතට යායුතුයි නේද ?
- ඔබ නම් ඇත්තටම දඩබ්බරයි ! - ඔබ නම් ඇත්තටම දඩබ්බරයි !
ඔහු ...
කලබල වියයුතු නැහැ .
- නමුත් ... - යන ගමන් කතා කරමු .
ආ-චං ,
ප්‍රවේශම් වෙන්න .
වෙයි සහෝදරයා , ඇයි ඔබ දෙවන ලන් මාස්ටර් සමඟ සිටින්නේ ?
මම සිතුවේ ඔබ දෙදෙනා නොගැළපෙන බවයි .
එය බොහෝ දිග කතාවක් .
මම දන්නවා ! එය ලන් ගුරුතුමන්ගේ දඬුවමක් විය යුතුයි .
ඔබ තවත් ලන් නීතියක් කඩ කරන්න ඇති .
අප දෙදෙනා අතර හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා .
ඔවුන් බලන්නේ කුමක්ද ?
තල්ලු කරන්න එපා .
එතන කුමක්ද තිබෙන්නේ ?
ගොස් බලමු .
යමු .
ලන් ජන් , ඇයි ඔබ නොයන්නේ ?
පිරිස වැඩියි . එනිසා යන්නේ නැහැ .
එතරම් පිරිසක් නැහැ . ඇවිත් අපත් සමඟ බලන්න .
යමු .
තරුණ මාස්ටර් , ඔබ කුමක් දෙසද බලන්නේ ? කුමක්ද සිදුවෙන්නේ ?
තරුණ මාස්ටර් , ඔබ දන්නේ නැතිද ? මෙය ආරාධනයක් .
මෑතකදී , හුදකලාව ජීවත්වන ආර්යාව හදිසියේම සියළුම ධ්‍යානවේදීන්ට ඇගේ මන්දිරයට කවි සාදයක් සඳහා ආරාධනා කර තිබෙනවා .
කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්ෂ වූ ඕනෑම ධ්‍යානවේදියෙක් සිටියි නම් ,
ආර්යාව ඔහුට පෞද්ගලිකව ආචාර කර ආගන්තුක සත්කාර සිදුකරනවා .
හුදෙකලාව ජීවත්වන ආර්යාවක් ?
මට මතකයි මේ පිළිබඳව මා කලින් කියවා තිබෙන බව .
ටැන් ජෝ හි උද්‍යානයක් තිබෙනවා .
එම උද්‍යානයට වී සඳ එළියෙන් කවි කියවන ගැහැණු ළමයෙක් සිටිනවා .
ඔබේ කවිය අනර්ඝයි නම් , ඇය ඔබට මලක් තෑගි කරනු ඇත .
එය වසර තුනක් පුරාවටම පරවී නොයන අතර එහි සුවඳ බොහෝ කාලයක් පවතිනු ඇත .
නියෙ සහෝදරයා , ඔබ නම් විශිෂ්ඨයි .
ලන් ගුරුතුමන් උගන්වන පාඩම්වල තිබෙනා එක් වදනක්වත් ඔබට මතකයේ තබාගත නොහැකියි .
නමුත් මෙවැනි කතන්දර පහසුවෙන්ම මතකයේ තබාගත හැකියි .
වෙයි සහෝදරයා , ඔබත් එසේ නේද ?
බොහොම ලස්සනයි !
වෙයි සහෝදරයා , බලන්න !
දෙවන ලන් මාස්ටර්ට සැබවින්ම තිබෙන්නේ අසමසම සුන්දරත්වයක් .
ඔහු කදිම මහත්මයෙක් .
No comments yet. Be the first to leave one.