Prison Break

Prison Break

Download Sinhala undertekster

Sæson 1

Udgivelsesinfo

Episode 03 - Cell Test
En kommentar af sinsub
Special Thanks - Baiscopelk.com team

Tags

other
Udgivet den: 2013-03-01
Downloads: 236
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

මගේ දෙවියනේ Williamson මෙහාට එනවා,

මොකද්ද මෙතන සිද්ධ උනේ ?

අනතුරක්.

මෙන්න.... අපි මෙයාව ගිලන්හලට ගෙනියන්න ඕනේ. එන්න .

යනව යන්න..

මම හිතුවා ඔයා එයත් එක්ක මොකක් හරි කතාවක් කියලා...

ඔව්, මම කතාවක් තමයි

දේවල් ... හහ් ! ටික ටික වැඩිවෙනවා.

ඔහුව මෙක අතුලට ගේන්න.. Cathy, මට ඕන වෙනවා Xylocaine 10cc's ක් .

ස්තූති....! මම මෙතන ඉදලා ඒක බලාගන්නම්

මම එක පාරක් කිව්වේ ස්තූති කියලා..! මම මෙතන ඉදලා ඒක බලාගන්නම්

අපි යමු.

හරි..! බලමු ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා.

බයවෙන්නෙපා.. බයවෙන්නෙපා...

මොකද උනේ?

ම්හ්, මුකුත් නැහැ

මුකුත් නැත්තේ නැහැ Michael. මට කියන්න මොක්ද්ද උනේ කියලා

මට ඔයාට බොරුවක් කියන්න ඉඩ තියන්න එපා

කරුනාකරලා

මම හිතන්නේ මෙක ගැන පරීක්ශනයක් පටන් ගත්තොත් හොදයි

නැහැ ඕන වෙන්නේ නැහැ අපි දන්නවා මොකද උනේ කියලා

සමහර විට ඔයාට ඒ ගැන මට කියල දෙන්න අමරු ඇති නේද?

අතන මඩුව ගාව බිම කතුරක් වැටිලා තිබුනා..

ඇත්තටම එයා වැටිලා එතන

Bladeඑක සපත්තුව අස්සෙන් ගිහිල්ලා නේද ?

ඔව්

එහෙනම් ඇයි එයා තම සපත්තුව දාගෙන ඉන්නේ?

මම කිව්වේ ඩොක්ටර් ...

අපි ඒක ගැන බලාගන්නම්.

අපි යමු.

මම ඕකව ඉවරයක් කරනවා

නැහැ ඔයා ඌව මරනවා කියන්නේ මෙතනින් එලියට යන්න තියෙන ටිකටි එක නැති කරගන්නවා කියන එකයි.

බලන්න ඌ ඔයාට කරපු දේ--

ඔයාට තව මෙතන පොඩ්ඩක්වත් ඉන්න බැරිවෙනවා මම මේක ගැන මොකවත් කලෙ නැත්තන් ..!

ඔයා අහල තියෙනවද TOP Flight Characters ගැන ?

ඔව්.

එයාලා පොඩි පොඩි ගුවන් තොටුපලවල් පවත්වා ගෙනයනවා Midwest වල,

මෙතන ඉදලා හැතම්ම 10යි .

එයාල පවත්වාගෙන යවනවා Abruzzi ට අයිති සමාගමක්

අපිට එයාවත් එකතු කරගන්න වෙනවා,

අපි මෙතනින් එලියට ගියහම එයාලගේ මධ්‍යම රාත්‍රී ගුවන් යානයක් අපි වෙනුවෙන් එතන ඉන්නවා.

ඔයා අපේ මේ මුලු සැලසුමම ඔයා දන්නෙවත් නැති එක මනුස්සයෙක් මත තීරනය කරන්නද යන්නේ ?

කලින් සූදානමකට විතරයි අපිව ඈතට අරගෙන යන්න පුලුවන්.

ඒ දේට පස්සෙ, ඔයාට පොරොන්දුවක් ගැන පොඩි විශ්වාසයක් තියාගන්න වෙනවා

Abruzzi's කියන්නේ එ වගේ ලොකු පොරොන්දුවක් Michael.

Abruzzi මම ගැන කතා කරන්නේ නැහැ.

මෙතන තව කෙනෙක් ඉන්නවා, මේ හැම දෙටම විසදුමක් වෙන.

එයා මත තමයි තීරනය වෙන්නේ මෙක වෙනවාද නැද්ද කියලා.

ඒත් ප්‍රශ්නේ තමයි මම දන්නේ නැහැ එය කව්ද කියලා මෙතනට එනකම්ම.

Sucre? ඔයාට සන්සුන් නොවී ඉන්න බැහැ.

ඒ මනුස්සයා හොරෙක් , Michael; ඌව අපිට විශවාස කරන්න බැහැ.

අපිට ඌව විශ්වාස කරන්න වෙනවා,

හේතුව ඌ මගේ කූඩුවේ ඉන්නේ.

ඔයා ඌව කොච්චර හොදට දන්නවද.?

මිනිහෙක්ට සතියකින් මිනිහෙක් ගැන දැනගන්න තරම්.

ඔයා ඌට කියයි, ඌ හැමොටම කියයි, ඊට පස්සේ ඉතින් ඉවරයි මෙක.

ඔයා ඒක දන්නවානෙ, නේද..?

අපි එයාව එක්කන් යන්නේ නැහැ, ඒ කූඩුව ඇතුලේ කිසිම හෑරිමක් වෙන්න බැහැ,

ඒක අතුලේ හෑරිමක් වෙන්න බැහැ.....

එහෙනම් මෙතනින් ගැලවීමකුත් නැහැ.

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ සහ සහය උපසිරැසි ගැන්වුම හෂාන් නිරංග විජේරත්න විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

ඇමතුවාට ස්තූතී නාදයට පසුව පනිවුඩය තබන්න....

Maricruz? මේ මම බබෝ ඔයා ඉන්නවද ?

ඔයා ඔතන ඉන්නවනම් කතා කරන්නකෝ ...

මම හිර ගෙදර ඉන්නේ.

මම ඔයා ගැන හිත හිත ඉන්නේ..

ඔයා ගැන බබෝ...

දෙවියනේ, මම ඔයාගැන හිතමින් ඉන්නේ බබෝ..

හලෝ..?

අහ් , Mrs. Delgado....

කොහොමද ඔයාට..? මේ මම Fernando.

මට සමාවෙන්න, ඔයාට කරදර කරාට, ඒත්, ම්හ්,

ඔයාට කියන්න පුලුවන්ද Maricruz ගේ ෆෝන් එකට මොකද උනේ කියලා?

ඒකට කතා කරහම කෙලින්ම වොයිස් මේල් එකට යන්නේ.

සමහර විට එයා ඒක ඕෆ් කරලද දන්නේ නැහැ.

ඔයා දන්නවද ඒයා කොහෙද කියලා?

මම දන්නවා එයා හරියටම කොහෙද කියලා.

කොහෙද?

-Hector එක්ක ඇති. - Hector?

ඔව්.

එයාල ඇත්තේ ලී මඩුවේ.

මම හිතන්නේ නැහ ඊලග පාර ඔයා ඇයව දකී කියලා ,

ඔයාට පුලුවන්නම් ඇයගෙ ෆෝන් එක ඔන් කරවගන්න ?

Mrs. Delgado, මම දන්නවා ඔයා මට කැමති නැහැ කියලා,

ඒත් මම ඔයාගේ දුවට කැමතී ඇයත් මට කැමතී.

අපි කසාද බදින්න ඉන්නේ ඔයා දන්නවද?

ඔයා වැදගත් කෙනෙක් නම් ඔයා ඇයට ආදරේ නම්,

ඇයට පාඩුවේ ඉන්න දෙන්න .

මොකද්ද ඒකේ තේරුම?

මම ඇයට කියන්නම් ඔයා call කරා කියලා.

මම බැලුවේ පොඩි වැඩක් දෙන්න කියලා.

ආහ්, එහෙනම් ඔයා ඇවිල්ල තියෙන්නෙ නියම තැනට.

මට ඒක හෙමීට කරන්න ඕනේ.

උපරිම වේදනාව දැනෙන විදිහට,

මරෙන එක සැපයි කියලා හිතාගන්න පුලුවන් වෙන තරමට, ඔයා දන්නවනේ සමහර විට ඊටත් වඩා.

ඒත් එහෙම වෙන්න බැහැ..!

ආහ්, මට තෙරුනා.

ආහ්, මට තෙරුනා..

මෙන්න මේක බලන්න ලොක්කා

මම ඒකට කියන්නේ "the gutter." කියලා

බඩට වදිනවා පැනි බේරෙන්න.!

මේ කටු බඩවැල් වල පටලෙනවා ඊටපස්සේ.

ඔයාට තියෙන්නෙ එලියට ඇදල ගන්න විතරයි,

අසරණයගේ බඩවැල් ටික උගෙ බඩෙන් එලියට එල්ලි එල්ලි තියේයි ,

එයාට ඉටපස්සේ ඒවා හොදට බලාගන්න පුලුවන් මොකද ඒක මාරක තුවාලයක් නොවන නිසා.

ලෙඩේ හැඩෙන කම්ම තියන්න ඒක.

ඔය පිස්සු බල්ලෙක්, ඔය දන්නවද ඒක?

ස්තූතීයී.

මොකද උනේ?

මම හොදින්.

එයාල ඔයාව අල්ල ගත්තා නේද..?

අනිත් හිරකාරයො ටික.

මගෙ දෙවියනේ මේ තැන ඔයාව මරන්න හදනවා.

ඔයා කිව්වෙ ඔයා ගැහැනියෙක්ට කතා කරා කියලා, මොකද්ද එයාගේ නම?

- Leticia. - Leticia Barris.

කොහොමද ඔයා දන්නේ?

අවුරුද්දකට කලින් මම ඔයා දැන් කරන දේම කරා.

ඇත්ත හොයාගන්න උත්සහ කරා.

ඒක ඉවරයක් නැති වලක් , Veronica.

ඒගොල්ලෝ එහෙමයි ඒක හදලා තියෙන්නේ,

ඒක එහෙමනම් ඔයාට දැන් ඒකේ පතුලට යන්න වෙලාව හරි, ඒවගේම මැරෙන්න ඕනේ.

ඇයි ඔයාමට කිව්වෙ නැත්තෙ ඔයාමෙහෙම දෙයක් කරනවා කියලා..?

දවස හරිගැස්සුවහම,

එකපාරක් අවසාන ආයාචයත් ප්‍රතික්ෂේප උනා,

එයාට තිබුන ජීවත් වෙන්න දවස් 60ක්.

නියමයි..! මම එයාලගේ සෙල්ලම සෙල්ලම් කරලා එයා මැරෙන හැටි බාලගෙන ඉන්නවා,

නැත්තන් මට පුලුවන් ඒ දෙවල් මගෙ අතට ගන්න.

ඔයාට ඒක කරන්න ඕනේ නැහැ.

Leticia මොකක් හරි දෙයක් දන්නවා.

මම ඒ දේ එයාගෙන් දැන ගත්තොත් අපිට ආයි පරක් Lincoln ගේ කෙස් එක ගැන හොයන්න පුලුවන්

ඇය ඔයාට කිව්වේ නැද්ද.?

ඇය කිව්වා ජනාදිපතිගේ මල්ලිගේ මිනීමරුම පිටිපස්සෙ, වෙන කෙනෙක් ඉන්නවා කියලා.

කව්ද..?

ඇය අතුරුදන් උනා මම ඒ දේ ගැන අහන්න කලින්.

ඇය තමයි අල්ලන් ඉන්නෙ Elysian ගේ ඔක්කොම ව්‍යාපෘති ටික

මම ඇයව හමුවෙන්න යනවා හැන්දෑවට.

ඒ තැන භයානකයි තව කාව හරි එක්කගෙන යන්න.

කාවද..?

පෙම්වතාව හොදයි පටන් ගැන්මට.

මං හිතන්නේ ඒ දේ තමයි සෙබස්තියන් කරන්න අකමැතිම දේ.

- දකින්න ලැබුන එක සතුටක්. - ඔයාවත්.

පැමිණිලි නැහැ, හොද ශිෂ්‍යෙයක්.

ඔයාව අත් අඩංගුවට ගත්ත එක ඇරෙන්න.

හොද ජීවිතයක් කියන්නේ කම්මැලි දෙයක්?

ඒක පිස්සුවක්.

ඒ දේ ආයෙමත් වෙන්නේ නැහැ.

ඉතිං, අපි මෙහෙම කතා කරන්නේත් ඒ දේ ගැන හිතලා තමයි.

මං ඔයා මෙහෙට එන්න කලින් ඔයාගේ අම්මා එක්ක කතා කලා.

ඇය මට කිවුවා ඔයා ගැන...

මේ ටිකේ පොඩි හිත් තැවුලකින් ඉන්නේ කියලා.

ඔවු, ඔයාලා කතා කරන්නේ ෆොක්ස් රිවර් වල ඉන්න කෙනා ගැන නම්,

ඔහුගේ සම්බන්ධයක් නැහැ මේ දේට.

එයා ඔහුව තාත්තා කියලා පිලිගන්න කැමති නැහැ.

ලෝකය ලස්සන වෙයි එයා නැති උනොත්.

හොදටම පැහැදිලියි ඔයා ඉන්නේ ලොකු තරහක් එක්ක කියලා, තරුණ කොල්ලෝ.

වැරදි වැටහීම්, ඔයාව වැරදි තැන් වලට අරන් යනවා.

ඉතිං, විශ්වාස කරනවා ඒ දේ ආයේ වෙන්නේ නැහැ කියලා,

ඔා මගේ ලගට එන්න ඕනා සතියකට එක පාරක්.

සිකුරාදා ට, පැයකට.

ඔයාගේ පාසල සහ ඔයාගේ ශ්‍රේණිය වෙනස් වෙන්න ඕනා.

ඇත්තෙන්ම.

ඉතිං හොද අදහසක් දෙන්න

කොහෙන්ද ඔයා තරහව එන්නේ ඔයට ඒක පාලනය කරගන්න බැරි නම්,

මං ඔයාව ඇතුලත් කරනවා ෆොක්ස් රිවර් වල වැඩසටහනකට.

ඔයාට උපදේෂකයෙක් ලැබෙයි,

ඒකෙන් හොද දර්ෂනයක් ලැබෙයි.

උපදේෂකයෙක්?

ඔයාගේ තාත්තා.

මට කියන්න ඒ මං හිතන දේ නෙමී කියලා.

ඒ ඔයා හිතන දේ නෙමෙයි.

මචන්. ජංගම දුරකතනයක් මෙහේ?

ඒක තමයි ප්‍රධානම වරද.

නිකම්ම තව අවුරුදු දෙකක් ඇතුලේ තියාගන්න පුලුවන්.

ඔවුන්ට අහු උනොත්නේ.

මචන්, ඔයා දන්නවන් මට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ, ?

ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්.

ඒ කියන්නේ ඔයාට ඕනා වෙලාවක ඇමතුමක් ගන්න පුලුවන්?

මං කැමති නැහැ ඔයා බලන් ඉන්න විදිහට.

එතන තියෙන්නේ මොකක්ද-- ඔයා කවදාවත් ඒක දැක්කේ නැහැ. තේරුනාද?

ඇය් ඔයා කිසි නමක් ඇතුලත් කලේ නැත්තේ?

ඇයි මං මාව මරනවා කාටවත් බලන්න දෙන්නේ?

මං ඒ දේ වෙනවා කීප සැරයක්ම දැකලා තියෙනවා.

සමහරැන්ට ඕනා ඒකට තනියෙම යන්න,

අනිත් අයට ප්‍රකාශන හදන්න ඕනා කරනවා.

ඒත් සමහරුන්ට ඕනා එයාගේ පවුලේ අය ව දකින්න,

ජීවිතයෙන් සමුගන්න කලින්.

මං ඒක තනිවම කරන්නම්.

පුතා, මගේ මතය නම්,

හැම කෙනෙක්ම

More Sinhala subtitles for Prison Break

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left