De første 200 linjer.
හිරු දෙවියන්ගේ බලය වැඩි වෙනවා
අද හිරු දෙවියන් පරක්කු මොකද
ලෑස්ති වුනත් නැතත් මම එනවා
මම එනවා
මෙහේ හැංගෙන්න තැනක් නෑ
එලියට එන්න
මම ඔයා හොයාගත්තා
මම ඇවිත් ඔයාව අල්ලගන්නද
හැංගිලා ඉන්න තැනම ඉන්න ඕනේද
වතුරේ අගුටු මාලු ඉන්නවා ඇස් වහගන්න එපා
ටිකට්
එර්නුකුලම්
මාරු තියෙනවද
ඇස් වහගන්න එපා
මාරු තියෙනවද
ඉන්න ක්‍රිශ්ණා
මාව අල්ලන්න එපා ඔයාට ගුටි කන්න වෙන්නේ
හවසට මම එන්නම්
පුශාකරා මොකද කරන්නේ වැඩට යන්න
මම මේ ගින්න ගෙනියන්න හදන්නේ
ඉක්මනට පිටි තිබ්බේ නැත්තම් මෙහේ විප්ලවයක් වෙයි
පහල සුද්ද කරන්න
වතුර හරවන්න
ඔයාට නැතිවුන කයිරාලි බොට්ටුව හමු වෙයි
බය වෙන්න එපා
මේ ලණුව අල්ලගන්න, මට බොන්න දෙන්න
ඒකට ලෑස්ති වෙනකම් ඉන්න
ඒයි කාගෙන් අහලද පොකුණ හිස් කරන්නේ?
මේක පොදු දේපලක් කවුද කියන්නේ
මේ ඉඩම මට අයිතිකාරයා දුන්නේ
ඒක සභාවට ගිහින් බලන්න ඕනෙනම්
මම මොකටද යන්නේ
මාත් එක්ක එකට එක කියන්න එනවද
බාලන් ඕක නතර කරන්න
මම පස්සේ එන්නම්
බොස්
මොකද වෙන්නේ බාලන්
මෙයාලට ලයින් හතරේ පොත් දෙන්න
මට ඔයා එක්ක කතා කරන්න ඕනේ පිටිපස්සට එන්න
සයිකලේ මෙතන තියන්න
ඔයා ගහන්නේ රිදෙන තැනට
අපිට ඕනේ ඔයා වගේ අය
බොන්න
ලයින් හතරේ පොත් ඉවරයි
මේක දෙන්නද
බොන්න
ජොසා එනවා
මැර ජොසා එනව
මම බාස්කර්ට කියන්න ඕනෙ
මෙහෙන් යන්න ජොසා එනවා
මම මොකටද යන්නේ
බාස්කරා මට විරුද්ධව සාක්ශි දෙනවද
මේ අහන්න ජොශා
මැදට එන්න එපා
නෑ ජොසා
එයාට ගහන්න එපා
මේකෙන් බේරෙන්න හිතුවද
අපි කියන දේ අහන්න
කවුරුවත් මට විරුද්ධව සාක්ශි දෙන්නේ නෑ
පැත්තකට වෙන්න
මෙහේට එන්න
හැමෝම අහගන්න
ජොසා එක්ක සෙල්ලම දැම්මම මේක තමයි වෙන්නේ
පැත්තකට වෙන්න
එයා යෝධයෙක්
එයා කෙලින් බැලුවනම් සිහිය නැති වෙයි
අපි බලන් ඉන්න ඕනේ
බාලන් චෙට්ටන් කරන්නේ ඒක
බාලලන් චෙට්ටා එයා එනවා
ඔයාලා යන්න
ඔයා කොහේද යන්නේ මම යනවා
නතර වෙන්න මාත් එනවා
ඔයා කවුද ඌට ගහන්න
ඔයාට මොනාද ඕනේ
එපා
වරෙල්ලා යකෝ
ඌට ගහන්න සලීම්
වර ඌරා
බාලන්
බාලන්
මට රෑ නින්ද ගියෙත් නෑ
නරක හීන ගොඩක් පෙනුනා
මම හොදටම බය වුනා
බය වුනාම කියන්න ගාථාවක් තියෙනවා.
ඒක නෙමෙයි
හෙලෝ ක්‍රිශ්ණා
මම ගංගා
ඔයාට කතා කරන්න ඕනේ කියලා හිතුනා
මොකක් හරි අවුලක් තියෙනවා
මගේ පස්සෙන් කවුරුහරි එනවා
කවුද
හොල්මනක්
බය වෙන්න එපා මම බලාගන්නම්
ඔයා යන්න නිදාගන්න
ඔයා ගිහින් නිදාගන්න
ඔයාට කොහොමද පෙන්ඩුල්කාර් සර් හොදයි
ඔයාට කොහොමද ක්‍රිශ්නන් හොදයි
රාවත් සර් ගැන ආරංචි මොනවත් නැද්ද
මෙන්න එයා යන්න එයා අල්ලගන්න
එයා අපිට පාටියක් දෙන්න ඕනේ නේද
ඔයාට කොහොමද
ඔයා අපිව ගොනාට ඇන්දුවා
ඔයා බොරු පොරොන්දු දුන්නේ
එහෙම දෙයක් නෑ
මම දරුවා දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ
මම හවස කෝච්චියේ ගෙදර ගියා
බය වෙන්න එපා මේ ඉරිදට ඔයාගෙ ගෙදර පාටිය දාමු
අද කොහේද? -අද පන්චාරත්න ගොඩනැගිල්ලේ
අපි එම් අයි ටී සී එකෙන් දියමන්ති අරන් යන තැනින්
ඒක කොච්චර වටිනවද? -කෝටි 50 ක් 100ක්...
මම වගේනම්... මොයා ඒක හොරකම් කරනවද
වාහනේ ඇවිත් මම එනවා
අමතක කරන්න එපා ඉරිදට
කියන්න ඔයා කොහේද
මම වාහනේ එලවන ගමන් ඉන්නේ
මට ඔයාව බලන්න ඕනේ
ගෙදර එන්න මම රෑට ඔයා හමුවෙන්නම්
කට් කට් කවුද පිටිපස්ස බලන්නේ?
මෝඩයෝ බලපල්ලා
ආපහු හිටපු තැනටම
මගේ වට්ස් ඇප් මැසේජ් බලන්නේ නැත්තේ මොකද
වැඩ නම් වැඩ කියන්න
ඔයාට තරහා ගන්න හේතුවක් නෑ
සාරියට ඔයා ලස්සනයි
``පටිල්ගේ අය මේක දුන්නේ
වැඩේ මොකද මොන වැඩේද
ඔයාට නිකම් ඉන්නවටද සල්ලි හම්බවෙන්නේ
මගේ ඇඟ මහන්සි වෙන්නේ නෑ
අද ඔයා මොනා හරි හැදුවද
වෙනදා වගේම
ඔයා පටිල් එක්ක හොදට ඉන්න ඕනේ
ඔයා මගේ නම්බර් එක ගංගාට දුන්නද
මට තියෙන කරදර1 මදි වෙලාද
ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න
එයා මහ රෑ කතා කරලා ඔයාගෙ නම්බර් එක ඉල්ලනවා
මම එයාට මොකද්ද කියන්නේ
ඔයා තාම මේවා බොනවද
මේවා රජයේ බඩු
බලන්න
අන්තිමට ඔයා පාටියක් දුන්නා
රාවත් ඔයා වාසනාවන්තයෙක්
ඔයාගෙ පුතා බැන්දා
දැන් එයාට දරුවෙක් ඉන්නවා
ඔව් මම වාසනාවන්තයි
එයා ඔයාගෙ සාමාන්‍ය ආරක්ශාව නෙමෙයි
ඒ ටී එම් ලඟ ගෙවල් ලඟ ඉන්නේ
එයා එහෙම කෙනෙක් නෙමේ
එයා විශේෂ කෙනෙක්
ඒක ඇත්ත
එයා දියපන්ති වෙලෙන්දන් එක්ක ඉන්නේ
ක්‍රිශ්ණා මම ගංගා
ඔයා කොහේද මම ආරක්ශිත තැනක ඉන්නේ ඉක්මනට එන්න
මගේ ප්‍රශ්න විසදෙගන ඔයාට කතා කරන්නම්
එහෙනම් මට උදවුවක් කරන්න
ඔයා ඇවිත් අනීතා එක්කන් යන්න
ගංගා
බාලන් චෙට්ටන් හරි
එයා ඔයා ගැනයි හිතන්නේ
මමයි ඔය දෙන්නා මැදට ඇවිත් හැමදේම අවුල් කලේ
ඒයි ක්‍රිශ්නන්
රාවත් එක්ක මොකද්ද කරන්නේ
එයාට වැඩි වුනා
එයා මෙහේ හිටපු දෙන් හෙට උදේ ඔෆිස් එකට එක්කන් එන්නම්
හොදයි
අපි ගෙදර යනවා
ඒයි ශන්කර් අපි ගෙදර යමු
එයා කිව්ව බාගයක්වත් මට තේරුනේ නෑ
මොනා හරි වෙලා
නැත්තම් එයා මට ආපහු කතා කරන්නේ නෑ
එයා මගේ සහෝදරයා
කමක් නෑ ඔයා 39ඉන්න
ඔයා සෑහෙන්න කාලෙකින් එහේ ගියේ නෑනෙ
බායි
මට විස්තර දන්වන්න
ඇයි බස් එක නතර කලේ නැත්තේ මම සෑහෙන්න වෙලා බලන් හිටියා
ඔයාගෙ අවුල මොකද්ද
මේවා අපේ සල්ලි
ඇයි කෑගහන්නේ
කොතනත් එකයි
කම්මාටිපාඩම් වල කොල්ලෝ නතර වෙන්නේ නෑ
බස් එකක් නෙමේ කෝච්චියක් වුනත්
පෝකුම්කෝඩු වල අය බාලන් චෙට්ටන්ට ගහලා
අපි යමු
යමු
කවිතා තියටර් එක ලඟට යමු
වරෙන් ගහගන්න
ක්‍රිශ්නා මොකද බලන් ඉන්නේ උන්ට ගහන්න
උන්ව ඉතුරු කරන්න එපා
කම්මාටිපාඩම් වල කොල්ලෝ තමයි හැම තැනම ටිකට් විකුනන්නේ
එර්නාකුලම් හැම තියටර් එකේම ටිකට් විකුනන්නේ අපි
උන්ට හොදට ගහන්න
අපි ටිකට් විකුනමු
රුපියලේ ටිකට් එක රුපියක් තුනයි
බාලන් කතා කරන්නේ පුලුවන්නම් ආපහු අත තියපන් බලන්න
බොන්න
ඇඟේ වේදනාවට ඒක හොදයි
මගේ ගැන මොකද
එයාට ටිකක් වත් කරන්න
බාලන්
මටත් බොන්න දෙන්න
No comments yet. Be the first to leave one.