De første 200 linjer.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද පහලොස්වන උපසිරැසි මාලාව....
පහලොස්වන දිගහැරුම...
අධ්‍යක්ෂක, මට ඔයාට කතා කරන්න අවශ්‍යයි.
ඔයා ආවේ හරිම වෙලාවට.
ඔයා දාලා ගිහින් තියෙන්නේ දාලා නොයා යුතු දෙයක්...
ඔයා මොනවද මේ කියන්නේ?
මම ඔයාව ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නවා.
පොඩ්ඩක් ඉන්න!!
කවුද කියන්නේ ඔයාට මෙහෙම කරන්න පුලුවන් කියලා?
මෙන්න...
ඔයා කොහොමද බය නැතිව නඩුකාර කාර්යාලයේ ඔත්තු බැලුවේ?
ඔයා බය නැති මිනිහෙක්..
ඔයා කොහොමද කියන්නේ මම ඔත්තු බැලුවා කියලා?
අද, මාව හමුවෙන්න ආව වෙලාවේ, ඔයා මගේ කාර්යාලයට ආවා නේද?
අධ්‍යක්ෂක මේ වෙලාවේ රැස්වීමක. තව විනාඩි විස්සක් විතර යාවි.
හරි.
ඔවු, මේ කාර්යාලයෙන් තමයි.
හරි.
ලිපිගොනු ටික?
හරි මට තේරැණා. සතූතියි.
ඔබ දැන් අන්තර්ජාලය හා සම්බන්ධයි.
පේන විදියට ඔයාලාට වැඩ අධිකයි වගේ. මම එලියෙන් ඉන්නම්. කරුණාකරලා අධ්‍යක්ෂකට කියන්න.
හරි.
ඔයා මගේ කාර්යාලයට ආවට පස්සේ,
මේක තිබ්බා ඇතුලේ.
මේක තිබුණේ ජෝ ජේ මින් ගේ සිද්ධියට අදාල ලිපිගොනුවල.
මම එහෙම දෙයක් කලේ නැහැ.
මේ උපකරණය අපේ අය විමර්ෂණය කලා.
මේක ඇතුලේ තියෙනවා මයික් එකක්. අංකය N034723.
මේක සයිබර් විමර්ෂණ අංශයේ උපකරණයක්.
යන්න, ගිහින් සයිබර් විමර්ෂණ උපකරණ ගත්ත අයගේ ලැයිස්තුව අරගෙන එන්න.
ඒක බැලුවාම කවුද මේක ගත්තේ කියලා හොයාගන්න පුලුවන්.
- හරි. - මමත් යන්නම්. මේකට පොලිස් නිලධාරියෙකුත් ගියොත් හොදයි.
ඔයා කිව්වා සල්ලි වලට වඩා භයානක දේවල් තියෙනවා කියලා.
ඒ නිසාද ඔයා මේ වගේ පොඩි ළමයින්ගේ සෙල්ලම් කරන්නේ?
බය හිතෙන එක දෙයක් මම දන්නවා.
අවුරුදු 13කට කලින් සේ කන්ග් ඩොලර් මිලියන දෙකේ රහස් ගනුදෙනුව.
ඒ නිසාද මේ හැමදෙයක්ම?
ලුතිනල් කිම් වූ හ්‍යුන්, කතා කරන්න කලින් හිතලා බලන්න.
ඔත්තු බැලීමම ඇති,
දැන් ඔයා නඩුකාරයෙකුට තර්ජනය කරනවාද?
නඩුකාරයෙක් විදියට ඔයා පොලිසියට පහර ගහන්න හොද නෑ.
අපි හොයාගන්නම් මොකද්ද මේ කියලා.
මම දන්නවා කවුද ඔත්තු බැලුවේ කියලා.
උපකරණ පිටතට ගෙනයාම.
රහසිගත ඔත්තු බෑලීමේ උපකරණය N034723 ක්වෝන් හ්‍යුක් ජූ.
ඒ උපකරණය ගත්තේ,
මමයි.
නායක ක්වෝන් හ්‍යුක් ජූ... ඔයා... ඔයා දන්නේ නැද්ද මේක නීතිවිරෝධීයි කියලා?
මම දන්නවා. ඒත් ලුතිනල් කිම් මේකට සම්බන්ධ නැහැ.
ක්වෝන් හ්‍යුක් ජූ, ඔයා පාපොච්චාරණය කරනවාද මේ?
ඇයි මේ...
ඇයි???
මම දන්නේ නැහැ මේ කොහොමද නඩුකාර කාර්යාලයට ආවේ කියලා.
ඒත් මේක මට අයිති එකක්.
සයිබර් විමර්ෂණ අංශය කරලා තියෙන්නේ නීතිවිරෝධී වැඩක්.
මේක සාමාන්‍ය කෙනෙක් අත්අඩංගුවට ගැනීමට වඩා වෙනස්.
මුලු සයිබර් විමර්ෂණ කණ්ඩායමම අනතුරේ දැමීමක්.
සයිබර් කණ්ඩායම් අංක 1 මේකට කිසිම සම්බන්ධයක් නෑ. මම මේක කලේ තනියම.
නායකයෙක්ගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි මාංචු දාන්නේ නෑ.
කරුණාකරලා සහයෝගය දක්වලා අපි එක්ක එන්න.
පොලිසිය නඩුකාර කාර්යාලයේ ඔත්තු බලන උපකරණයක් සවි කරලා.
මේක ලොකු ප්‍රවෘත්තියක් වේවි.
මොකද වුනේ?
7:39... එයා දන්නවා.
ඔයායි නායක ක්වෝන් හ්‍යුක් ජූ
දන්නවා මොකද වුනේ කියලා.
ඔයාලා ඇත්තටම ඔත්තු බලන එකක් තිබ්බාද?
කවුරුහරි අපිව මේකට අල්ලන්න හදන්නේ..
ඒකෙන් අපේ තත්ත්වය ගෞරවය නැති කරන්න හදන්නේ..
මේ අංශයේ අධ්‍යක්ෂක විදියට ඔයා ඔයාගේ කණ්ඩායම පරිස්සම් කරගන්න අවශ්‍යයි නේද?
කවුරුහරි වරෙන්තුවක් නැතිව ඔත්තුබලන උපකරණයක් සවිකිරීම නීතිවිරෝධී.
එයාලා අපරාධයක් කලේ. එයාලා මගේ කණ්ඩායමේ කියලා හැම අපරාධයක්ම ඉවසන්න ද?
අනික නඩුකාරයා ආවේ හොද සාක්ෂි එක්ක.
අධ්‍යක්ෂක,
ඔයා ඒක විශ්වාස කරනවාද?
ක්වෝන් හ්‍යුක් ජූ ඇත්තටම මේ වගේ වැඩක් කරයිද?
නැත්නම් මේ හැම එකක්ම මුල ඉදලා වෙන පිටපතක්ද?
මොන ලෝකයක්ද මේ?
ඒකෙන් කමක් නෑ.
ඔයා පොලිසියටයි අනික් හැම තැනටමයි අත තියන්න ගත්තත් මම අතහරින්නේ නෑ.
මට එක දෙයක් අහන්න පුලුවන් ද?
අවුරුදු 13 කට කලින් ඩොලර් මිලියන 2...
ඒ මොකද්ද?
ඔයාට ඒ ගැන අහන්න මට වඩා හොද අය ඉන්නවා.
මෙන්න එනවා.
පොලිස් නිලධාරියෙක් ඔත්තු බලනවා කියන්නේ ඇත්තද?
මේ වැඩේ කරන්නේ එක පොලිස් නිලධාරියෙක් විතරයි කියන්නේ ඇත්තද?
ඇයි ඒ කාර්යාලය ගැන ඔත්තු බැලුවේ?
කටකතාවක් තියෙනවා සයිබර් විමර්ෂණ අංශයේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා, ඒක ඇත්තද?
නායකතුමනි!!!
7:39 කියලා කිවුවේ කැමරා ගැනද?
ඒ වෙලාවේ කැමරා වල හිටියේ ආචාර්ය කන්ග් සහ බ්‍යුන්ග් සන්ග් වූ විතරයි.
නායකතුමා කතා කලේ බ්‍යුන්ග් සන්ග් වූ ගැන.
බ්‍යුන්ග් සන්ග් වූ දන්නවා.
මට එයාව විශ්වාස කරන්න පුලුවන්ද?
අපිට එයාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා බලන්න එක විදියක් තියෙනවා.
ඔයා මොකද මගේ මේසේ කරන්නේ?
මොකද්ද වැරැද්ද?
මම අහන්නේ ඔයා මොකද කරන්නේ කියලා?
ඔයා ඇත්තටම සයිබර් අංශයේ කෙනෙක්ද?
ඔයා අඩුතරමින් කිසිම මුරපදයක්වත් දාලා නැහැනේ.
මම දැම්මාද නැද්ද කියලා කාටවත් වැඩක් නෑනේ.
ඒකෙන් වැඩක් නෑ.
ඔයා ලග මුරපදයක් නැත්නම් ඒ කියන්නේ කිසිම රහසක් නෑ කියන එක.
ඔයා මොනවද කියන්නේ?
පේන විදියට හැම සිද්ධියක් ගැනම හොදට ලියලා තියෙනවා.
මේ තරම් වැඩ අධික වුනත් ඔයා සංගීතයක් බලන්නත් ගිහින් තියෙනවා.
වෙන කෙනෙක් එක්ක ගිහින් තියෙන්නේ.
ඒ නායකයා...
ඇත්තටම මොකද ඔයාලා කරන්නේ?
මගේ ගැන විස්තර හොයනවාද?
එක හැංගුනු ගොනුවක් තියෙනවා.
ඒක .... එපා....
නිකම්.... ඔයා ලස්සන නිසා....
අපි යමු එලියට..
කොහෙටද?
ඔයා ලස්සන ගැහැණු ළමයින්ට කැමති වුනත්
නායකතුමා කිවුවා ඔයාව විශ්වාස කරන්න පුලුවන් කියලා.
හොරෙන් පින්තූර ගන්න එක ඔයාගේ විනෝදාංශයද?
ඉක්මනට!! මගේ පස්සෙන් එන්න.
ඔත්තුබලන එක හමුවෙලාද?
ඒක නිසා තමයි මම කිව්වේ ඒක කරන්න එපා කියලා.
බිංදුවා!!
ඔයාලා කා ගැනද ඔත්තුබැලුවේ?
ඒ සේෆ් ටෙක් සමාගමේ ඉයෝම් ජේ හී ගේ.
ඉයෝම් ජ් හී?
ඔවු.
ඉයෝම් ජේ හී...
එහෙමයි එහෙනම් ජෝ හ්‍යුන් මින්ට මේක ලැබුනේ. එ
ඔයා මොකද්ද කියන්නේ?
ජෝ හ්‍යුන් මින් ගැන මොකද කියන්නේ?
මෙයා තමයි අතඅඩංගුවට ගත්ත ක්වෝන් හ්‍යුක් ජූ නායක.
එයාගේ ඉලක්කය වුනේ මාව. ඒත් ක්වෝන් හ්‍යුක් ජූ මාව බේරගත්තා.
අපිට ඒක ඔප්පු කරන්න වෙනවා.
ඔයා ඒක පටිගත කලා නේද?
කොහෙද ඒ රෙකෝඩරය? අපිට සාක්ෂි අවශ්‍යයි.
ඔහ්!! අර ගෑනු වාර්තාකාරිය ලග තියෙන්නේ...
ඔයා දන්නවානේ ... අර...
අල ගෙඩියක් වගේ කෙනා...
අල ගෙඩියක්?
හරි.
හරි..
නඩුකාර කාර්යාලය කියනවා එයාලා හදිසි රැස්වීමක් තියෙනවාලු.
පොලිසියෙන් මොනවත් තොරතුරක් ලැබුනේ නැද්ද?
ඇත්ත කතාවක්!! වාර්තාකාරිනි චෝයි සියෝන්ග් ඉයෝන්.
හලෝ...
චෝයි සියෝන්ග් ඉයෝන්.
හලෝ.. ගූ ඉයෝන් ජූ...
මොකද්ද මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වේ?
ඒ කියන්නේ ඒ ඔත්තුබලන එක සේෆ් ටෙක් ආයතනයේ ඉයෝම් ජේ හී ගැන බලපු එකක්.
හරි...
අනික ක්වෝන් හ්‍යුක් ජූ මේකට සම්බන්ධයි කියන එකත් ඇත්ත.
ඒත් ඒ මේ ගැන විමර්ෂණ කරන්න අවශ්‍ය නිසා විතරයි.
එයා කවදාවත් නඩුකාර කාර්යාලයට මේක තිබ්බේ නෑ.
මම පොඩි පත්තරේක නිසා මේක ලොකුවට උදව් වෙන එකක් නෑ.
ඔයාට පුලුවන්ද මේ ගැන ලියන්න?
මට තේරුණා.
ඒත් ඔයා ලග තියෙනවාද මොනවත් සාක්ෂි මේක ඇත්ත කියන්න?
උදාහරණයක් විදියට රෙකෝඩරය...
මම හිතුවා මේක ප්‍රයෝජනවත් වේවි කියලා.
ස්තූතියි.
මේක ලොකු උදව්වක් වේවි මගේ ලිපියට.
ස්තූතියි.
පොලිස් කාර්යාලය නඩුකාර කාර්යාලයේ ඔත්තු බැලීම නිසා,
පොලිස් නිලධාරීනුත් නඩුකාරයෝත් කලබල වෙලා ඉන්නේ.
නඩුකාර කාර්යාලය විශේෂ හදිසි රැස්වීමක් පවත්වන්න යන්නේ.
මේක ඇත්ත නම්, වගකිවයුතු පුද්ගලයන් ඉවත් කරාවි.
ඔයාට හොදටම විශ්වාසද?
මේ වගේ වෙලාවක පොලිස් නිලධාරියෙක්ව විමර්ෂණය කිරීම... නිකම් කෙනෙක් නෙමෙයි නායකව...
මොනවාහරි වැරදුනොත් ලොකු අවුලක් වෙනවා.
මට තියෙනවා හොද සාක්ෂි.
මම මේකේ සම්පූර්ණ වගකීම ගන්නවා.
වෙන කොහෙදීවත් නෙමෙයි පොලිසිය ඇතුලේදී,
නඩුකාරයෙක් ඇවිත් පොලිස් නිලධාරියෙක්ව අත්අඩංගුවට ගන්නවා.
අපිට කරන්න කිසිම දෙයක් නෑ.
එයා එහෙම කරපු බවට සාක්ෂි තියෙනවා.
ඒත් ඔයා නිකම් ඉදගෙන ඉන්නවා ඔයාගේ මිනිහෙක් අල්ලගෙන ගිහින් තියෙනකොට.
ඒක වැදගත් නෑ.
එයාලා වැදගත් තොරතුරු හොයාගෙන තියෙනවා.
ඇයි ඔයා මේක කලේ?
මම මේ උපකරණය පාවිච්චි කලා, ඒත් ඔයාගේ කාර්යාලයට නෙමෙයි.
නායක ක්වෝන්...
ඔයා දිගටම මෙහෙම කලොත් ඒක ඔයාගේ සාමාජිකයන්ට බලපායි.
ඔයා මට තර්ජනය කරනවාද?
මේක තර්ජනයක් නෙමෙයි, මේක ඇත්ත.
නායක ක්වෝන්, මේක පලවෙනි වතාව නෙමෙයි.
මේ පොලිස්කාරයාගේ පලවෙනි වැඩේ මේක නෙමෙයි.
මේ අල ගෙඩියනම්...
යූරී ප්‍රවෘත්ති වෙනුවෙන් ගූ ඉයෝන් ජූ.
ජෝ ජේ මින් ගේ සිද්ධිය ගැන මේකේ සාක්ෂි තියෙනවා ද?
නායක ක්වෝන් මොනවද ලබා ග්තේ මේ රහස් ඔත්තු බැලීම් වලින්..
මේ රහස් ඔත්තු බැලීම් ගැන දැනගත්ත සාමාන්‍ය ජනතාව,
දැන් බලාගෙන ඉන්නේ පොලිසිය මොනවද ලබා ගත්තේ කියලා.
ඒ වගේම පොලිසියට දැඩි අප්‍රසාදය පලවෙනවා.
දැන් සාක්ෂි ලැබෙනවා මේක එක් කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කරපු දෙයක් කියලා...
මේක ලොකු ප්‍රශ්නයක් ඇති කරයි.
ලක්ෂයක් විතර ඉන්න පොලිස් නිලධාරීන්ගේ ගෞරවය ඉවරයි.
ඔයාට ගන්න පුලුවන් තරම් ගන්න. - හරි.
අපිට වෙලාව නෑ. ඉක්මනට...
No comments yet. Be the first to leave one.