The Confines (The Abandoned)

The Confines (The Abandoned) (The Abandoned)

Download Sinhala undertekster

Udgivelsesinfo

The Abandoned 2015 720p BRRip x264 AAC-ETRG
En kommentar af joogunking

Tags

brrip
x264
720p
720
Udgivet den: 2016-06-30
Downloads: 27
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

වළාකුලෙන් වැසුණු, තැනින් තැන ඇදහැලෙණ වර්ෂාව...

..ඒ වගේම අකුණු ගැසීම්...

අද රෑට ලොකු කුණාටුවක්.

හාරාවුස්සන්න අදහස් කලේ නෑ, ඒත්, මට හිතාගන්නවත් බෑ..

...ඔයා වගේ කෙල්ලෙක්ට මෙතන මොනවද කරන්න තියෙන්නේ කියලා.

මට සල්ලි කීයක් හරි දෙනවා!

සත්තු.

- හෙලෝ? - අම්මා, හායි.

- ඔයා එතෙන්ට ගියාද? - ඔව්.

කුණාටුව අද රෑට එනවා.

ඔව් මට ඇහුණා. එයාට ෆෝන් එක දෙන්න පුළුවන්ද?

- ජූලියා...ඇය නිදි. - අනේ, අම්මා.

අනේ එයාට ඇහැරෙව්වැකිද? එතකොට මට එයාට සුභ රාත්‍රියක් කිව්වහැකි.

ජූලියා..අද රෑ එයා ගැන හිතන්න එපා.

හොඳයි, එයා නැගිට්ටොත්...

ඔයා එයාට කියනවද, මං කෝල් කලා කියලා?

හොඳයි.

අමතක කරන්න එපා.

තමන් ගැන අවධානෙන් ඉන්න.

මං ඔයාට මතක් කරන්න ඕනේ නෑනේ, මේ තමයි ඔයාගේ අන්තිම අවස්ථාව...

..නැත්තං එයාල ක්ලාරාව ගෙනියයි.

ඔව්, මං ඒක දන්නවා අම්මේ.

ඔයාගේ හුස්ම ගැනීමේ අභ්‍යාස මතකතියාගන්න.

හොඳයි.

මං දන්නේ නෑ ඔයාට තව කොච්චර අවස්ථා ලැබෙයිද කියලා.

හරි..හරි, හොඳයි,අම්මා. මම යන්න ඕනේ.

සේරම හරි, බායි.

- ඔයා ශිෂ්‍යයෙක්, හරිනේද? - ඔව්,සර්.

මං දවසක හෙදියක් වෙනවා.

ඒ හැමදේටම සුභ පැතුම්.

මෙහෙදි ඔයා රෑ මුරයෙයි වැඩ කරන්නේ.

හැම මුරයකටම ආරක්ෂකයෝ දෙන්නෙක්.

එක ආරක්ෂකයෙක් මුර සංචාරයේ, අනිත් කෙනා කැමරා දර්ශණ බලාගන්න.

වාව්. මොකද්ද මේ තැන?

ගොඩනැගිල්ල හදලා තියෙන්නේ සෑහෙන සමෘධිමත් කාලෙක.

කල්පිතයන්ගෙන් කර්මාන්තයන් දියුණුවට පත් කරනවා.

එ දියුණුව සැපපහසු සුඛෝපභෝගී නිවාසවලට ඉල්ලුමක් අරගෙන එනවා.

හිතලා බලන්න ඔයාට සැපපහසු ජීවිතේකට ඔනේ කරන...

..හැමදෙයක්ම තියන තැනක ජීවත් වෙන එක.

ඔයාට කවදාවත් අතෑරලා යන්න ඕනේ වෙන්නේ නෑ.

තව ඔයා දන්න විදියට, සංවර්ධණය විනාශයක් බවට පත්වෙනවා..

..මෙන්න අපි ඉන්නවා.

පුදුම නාස්තියක්.

ඔයා මෙහේදි පරිස්සම් වෙන්න ඕනේ, මිස්; ස්ටීක්.

මේ දේවල් ...කඩාවැටෙන්න පටන් අරන් තියෙන්නේ.

උත්සව ශාලාව, මහා ශාලාව, ව්‍යායාම් ශාලාව..

...සන්නාහ සහ ගබඩා කාමර....

...තව තට්ටු තුනක් උස නිවාස කුළුණ.

මුර ආරක්ෂකයෙක් විදියට,කවුරුවත් එන්නේ නැතිවෙන්න වග බලාගන්න...

කාටවත් මේතන වනසන්න බෑ, ගොඩනැගිල්ලට කිසිම ...

නරකක් වෙන්න බෑ... කවුරුවත් මුකුත් හොරකම් කරන්නත් බෑ.

- ඒක වෙනවද? - හැම වෙලාවෙම.

උන්ගේ අතට අහුවෙන දෙයක් හොරකං කරනවා.

අපිට අයාලයන උන්ගේ ප්‍රශ්ණයක් තියෙනවා..

.. මෙතන නවාතැන්පලක් කරගන්න හදනවා...

..ඒ නිසා කාටවත් ඇතුලට එන්න දෙන්න එපා .

මේ රස්සාවට හොඳට ගෙවන්නේ හේතුවක් ඇතුව.

මෙහේ රෑ දවස අන්ධකාර දිග රාත්‍රියන් වෙන්න පුළුවන් ,

සමහර ලයිට් ටයිමර් කරලා තියෙන්නේ ...

...බලය ඉතුරු කරගන්න, ඒ නිසා ඒවා නිවෙනවා.

මේ සම්බන්ධය සමහර අයට අපහසුවක් වෙන්න පුළුවන්.

මම රෑට කැමතියි.

අපි මුළු ගොඩනැගිල්ලම කැමරා වලින් ආවරණය කරලා තියෙන්නේ...

..ඒ නිසා, අපිට ඕනේ ආරක්ෂකයෝ දෙන්නයි.

එක්කෙනෙක් මුර සංචාරයට අනිත් කෙනා...

..කැමරා දර්ශණ තිර ලඟට. -තේරුණා.

- කොහේද පාලණ මැදිරිය? - උඩ තට්ටුවේ.

මට පේනවා ඔයගේ සහයකයා දැනටමත් මෙහේ.

මේ ඩෙනිස් කූපර්.

එයා මෙහේ ඉන්නේ මුල්ම දවසෙ ඉඳන්.

හායි, ඔයාව හමුවීම සතුටක්.

මං ජූලියා, ඒත් හැමෝම මට කතා කරන්නේ ස්ට්‍රීක් කියලා.

ඒක නියමයි.

නියමයි.

කූපර් ඔයාව පාලන මැදිරිය හරහා එක්ක යයි..

..එත්, මම හිතන්නේ, මේ පද්ධතිය හසුරවන්න ගොඩක් පහසුවෙයි..

..ඔයා ඒක පාවිච්චි කරන්න පටන් ගත්තම.

ඔයාල මුර සංචාර යන්න ඕනි, හැම පැය 2කටම සැරයක්.

කූපර් ඔයා එක්ක අදහස් හුවමාරු කරගනියි...

..මේ හෙඩ්සෙට් එක පාවිච්චි කරල.

පොඩි කැමරාවක් සහ මයික් එකක් තියනවා මේකෙ.

අපිට දර්ශණ පෙන්නන්න, කූපර්.

සරලද?

ඒ වගේම, අපිට විදුලි බලයේ ප්‍රශ්ණ තියෙනවා.

අපිට වෙලාවකට වීඩියෝ දර්ශණ නැතිවෙනවා.

..එතකොට, ඔයාට සිද්ධ වෙනවා බිඳවැටුම් ස්විචය නැවත දාන්න.

තේරුණා.

- ඔයා දන්නවද ස්විචය කියන්නේ මොකද්ද කියලා? - ඔව්.

නිළඇඳුම අමතක කරන්න එපා.

ඒක තමයි රස්සාවේ වැදගත්ම කොටස.

අල්මාරි කාමරයක් තියනවා පිටිපස්සේ දකුණට වෙන්න..

...ඔයාට ඕනිනම් ඇඳුම් මාරුකරගන්න එහෙදි.

මෙහෙදි ඇඳුම් මාරු කරන්න අපහුසතාවක් දැනෙන්නේ නැත්තං...

මං අද රෑ ඒකට විරුද්දත්වයක් පෙන්නනවා.

මං අල්මාරි කාමරේට යනවා.

හොඳයි.

මෙතන සෑහෙන්න ලොකුයි.

කෙනෙකුට මෙහේ ජීවිතකාලෙම ගත කලෑකි.

හොඳයි, ගොඩක් අය සතියකට වඩා ඉන්නේ නෑ.

මොකද්ද ඔයාගේ කතාව?

මොකද්ද මගේ කතාව?

මගේ කතාව. අහ්..මට බලන්න දෙන්න.

ඒක ගොඩක් දිග, සවිස්තරාත්මක, හොඳටම කම්මැලි කතාවක්.

කොහොමින් හරි, අද රෑ පරිච්ජේදෙන්ම පටන් ගමු.

මං හිතන්නේ ඒක පටන් ගන්නේ...

මං අසනීපෙන් වගේම මහන්සියෙන්...

..ඩික්සන් එක්කන් එනවා...

..පාසැල් ලමයි කාණ්ඩයක්....

....මං එයාලව මුළු රෑම විනෝදෙන් තියයි කියලා බලාපොරොත්තු වෙනවා..

ඒ මගේ කතාව.

'හේතුව හෙට නැත්තං අනිද්දා නැත්තං දැන් ඉඳන් සතියක් විතර....

..එත්, ප්‍රශ්ණ එහෙම නැතුව, ඒක වෙන්න යන්නේ, ඔයා තීරණය...

..කරනවා දැවැන්ත හිස් ගොඩනැගිල්ලක් හැම පැය දෙකකටම සැරයක් මුර කරන එක...

...ඔයා හිතුවා වගේ එකක් නොවෙන බව..

..ඔයාගේ ජීවිතේට සහ ලොකු බලාපොරොත්තුවලට.

ඊලඟට ඔයා යන්න යනවා.

ඊලඟට ඩික්සන් ඔයාවගේ කවුරුහරි ගෙනල්ලා..

...ඔය පුටුවේම වාඩි කරලා...

...මං මේ සංවාදෙම කර කර..

...මුළු රෑම බලාකියාගන්නවා.

ඇත්තට?

කොහොමත් උපදේශත් නෑ .

මේක දිග..රාත්‍රියක් වෙන්න යන්නේ.

ඔයාට කිසිම අදහසක් නෑ.

සමාවෙන්න වස්තුවේ..

..ආරක්ෂක සේවයේ දැවැන්ත ලෝකෙට පිලිගන්නවා.

මට සමාවෙන්න. අගුළු දාන්න වෙලාව.

ලයිට් නිවෙනවා..

2, 3, 4. ට...ඩා.

අප්පිරියයි.

ඒක අමුතුයි. ඒක රාමතෙල් අරින හැම වෙලාවකම ඒක වෙනවා.

ඔයා අවුරුදු 24ක් වගේ?

25? 23?

හරි එහෙනං, අපි 24 කියලා පිළිගමු.

මොකද ඔයා මට දැං කතාකරන්නේ?

මුරණ්ඩුයි නේ?

ඔට්ටුයි ඔයා හොඳ ශිෂ්‍යයෙක්.

ගුරුවරුන්ගේ හුරතලෙක්.

මං හරිද?

ඔයාගේ අත් වගේ..ගැලපෙනවා.

ඔයා ආත්මාරක්ෂක සටන් කරනවා මං හිතන්නේ.

කරාටේ වගේ?

ටිකක්..අහ්..ටයි-කොන්-ඩෝ?

ජුඩෝ?ජිජිට්සු? රෙස්ලින්?

කොට්ට පොර?

කික්-බොක්සිං, සමහරවිට?

ඔව්.

ඔව්,මං කික්-බොක්සිං කරනවා.

ඔව්.ඔයාට මේ රස්සාවට අවශ්‍යවෙනවා..

-හො-හෝ.ඇත්තට? -ම්...හ්ම්..

ඒකද ඩික්සන් ඔයාට කිව්වේ?

මට ඒක මඟහැරිලා වෙන්න ඕන. මට කික්-බොක්සිං බෑ.

හිතන්නේ මොකද්ද?

ඔයා කරන්නේ නෑ.

මං හිතන්නේ නෑ 1982න් පස්සේ මේකක් දැක්කා කියලා.

මගේ ආච්චිට මේකක් තිබුණා.

මගේ ඒවා අල්ලන්න එපා!

ඉක්මන්...කික්-බොක්සර්.

කොහෙද ඔයා යන්නේ?

මුරට...

මේක නැතුව යන්න බෑ.

යන්නේ හරියට මේ වගේ.

අම්..

...ඔයාට මාව මතක් වුණේ නැද්ද තාම.

-ඔයා මොකද්ද කරන්නේ? -මම?

මං මුකුත් කරන්නේනෑ.

නිකං..පොඩි..

..පිලිගැනීමේ සාදයක්, පොඩි පුහුණුවක්...

...ආරක්ෂක සේවා ලෝකෙට.

දොර අරින්න, කූපර්.

-කූපර්, මේක සෙල්ලමක් නෙමෙයි. -සෙල්ලම්?

මං සෙල්ලම් කරන්නේනෑ.

කූපර් මට එලියට එන්න දෙන්න.

කූපර්, මට ලිෆ්ට් එකෙන් එලියට එන්න දෙන්න.

අනේ,කූපර්, මට එලියට එන්න දෙන්න.

අනේ,කූපර්! දොර අරින්න.

කූපර්!

දොර අරිනවා!

සන්සුන් වෙන්න. මං මේ නිකං ස්විච් පරීක්ෂා කරනවා විතරයි.

කරුණාකරල දොර අරිනවා! කූපර්!

පේන විදියට හොඳට වැඩ කරනවා.

මට ඔයාව පේ...න...වා.

මට හිතාගන්න බෑ ඒක කොච්චර ලොකුද, ලස්සණද කියලා.

ඒකමයි ඇයත් කිව්වේ.

මෙතන පුදුමාකාරයි.

ඔයාට ඊටත් වඩා හොඳ දෙයක් දකින්න ඕනෙද?

ඇයි, මං ඔයාව විශ්වාස කරන්නේ ඕනේ මේ හදිස්සියේ?

මොකද මං විතරයි අද රෑ ඔයාට ඉන්නේ බබෝ.

ඔයාගේ වමට ගිහින් එතනින් එලියට යන්න.

ඊලඟට ඔයාගේ දකුණට, ඔය කොරිඩෝව දිගේ යන්න.

එයාල ඇත්තටම කිසිම වියදමක් අතෑරලා නෑ.

එතකොට, මෙහේ කවුරුවත් ජීවත් වෙලා නැද්ද?

ඔවුන් කවදාවත් ඒක ඉවර කරලා නෑ.

මාර කළුවරයි මෙතන.

ආග්! මොකද්ද ඒ ගඳ?

ආග්!!

පලවෙනි රෑම ඔයා හොරෙක්ව හොයාගෙන.

බොහොම බලාපොරොත්තු සහිතයි, මිස්,ස්ට්‍රීක්.

ගෝතයා.

"මේ පැත්තෙන්"

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left