De første 200 linjer.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Love and Monsters (2020)
මට ඔයාලා වගේ සාමාන්‍ය විදියට හැදී වැඩෙන්න බැරි වුනා.
මුලදී තිබ්බා. ඒත්, ලෝකේ විනාශ වුනානේ.
මම හිතන්නේ නෑ කවුරුවත් පුදුම වුනා කියලා.
අපි හැමතිස්සේම බලාපොරොත්තු වුනා ඒක වෙයි කියලා. අන්තිමේදී සිද්ධවුනා.
ඒත් කොහොමද ඒක වුනේ? ඒක ටිකක් සිත්ගන්නා සිදධියක්.
අගතා 616
ඔවු. ඒක ඇස්ටරොයිඩයක්. කෙලින්ම පෘථිවිය දිහාවට ආවේ.
මම දන්නවා. ඒක සාමාන්‍යයි.
ඉතිං, මුළු ලෝකෙම එකතු වුණා. අපි කරන්න පුළුවන් හොඳම දේ කලා.
අපි රොකට් ගොඩාක් යැවුවා, ඒක දිහාවට.
අපි ඒක පිපුරුවා! ඒක නියමයි.
ඒත් එහෙම වුනේ නෑ. ඒවා වලින් රොකට් හදන්න ගන්න
රසානය ද්‍රව්‍ය තොගයක්, පිට වුනා.
ඒවා ආපහු පෘථිවියට වැස්සක් වගේ ආවා. හැමදේම වෙනස් වුනා.
හැමදේම කිව්වේ, ලෝකේ හිටපු සීතල ලේ තියන සත්තු.
අනික වෙනස්වුනා කිව්වේ, ජාන විකෘති වෙලා අපිව කන්න ගත්තා.
කූඹියෝ, තලගොයා, කිඹුලෝ. ඔයාලාම කියන්න. ගොඩාක් සත්තු.
මම දන්න එක ළමයෙක්, නින්දෙදී මැරුණා ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් කාලා.
ටොඩ් ගොල්ඩ්ෆිෂ්ට ආදරේ කලා.
ඊළගට ඒ පූසා.
ගොඩාක් මිනිස්සු ඉතිහාසයේ, කැරපොත්තෙක් මරන්න ගන්නේ,
සෙරෙප්පුවක් විතරයි.
දැන් ඔයාලාට තුවක්කුවක් ඕනේ.
සමහරවිට යුද්ධ ටැංකියක්.
සමහරවිට ඒකත් හරියන්නේ නෑ.
විශේෂයෙන්ම, ඔයා යුධ ටැංකිය ඇතුලේ හිටියේ නැත්නම්.
ටිකෙන් ටික, ගොඩාක් ලොකු සත්තු සහ අපේ හමුදාව අඩු වුනා.
අවුරුද්දකින් වගේ ජනගහනය 95% විතර නැතිවුනා.
ගොඩාක් ලොකු ප්‍රමාණයක්.
ගොඩාක් කට්ටියක්.
කොහොමහරි බේරිච්ච අය, හැමතැනම හැංගුණා.
බංකර, ගුහා, භූගත කාමර, ලෝකේ පුරාම.
ඉතිං, පහුගිය අවුරුදු හත පුරාවටම, මම හිටියේ භූගත බංකරයක.
ඒක හිතන තරම් අවුල් නෑ. ඇත්තටම.
මෙතන හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි හැමෝම එකිනෙකාට ආදරෙයි.
හරියට මම හිතාගෙන හිටපු, විශ්ව විද්‍යාල ජීවිතේ වගේ.
ඔයාට විශ්වාසද එයා නිදි කියලා?
කවුද?
- ජොයෙල්. වෙන කවුද? - ඔවු. එයා නිදි.
- පොඩ්ඩක් ඉන්න. ශ්ශ්... - එයා නැගිටලා නෑ.
- ඔයාට විශ්වාසද? - ඔයාගේ හිත ඔය.
මම නිකම්...
ජොයෙල්, ජොයෙල්...
දැක්කද? එයා නැගිටලා නෑ.
ඔයාගේ හිත ඒ.
දයාබර ඒමී. මම ඇහැරිලා හිටියේ.
මම හොඳට දැනගෙන හිටියා, හෙලවෙන්නේ නැතුව, හුස්ම ගන්නේ නැතුව ඉන්න.
ජීවිතේ බේරගන්න, බංකරයක මිනිස්සු ගොඩාක් එක්ක හිරවෙලා
හැමෝටම හම්බෙච්ච සහකාරයා, හිතපු තරම් හොඳ නැ.
කැරන් සහ රේ, එකතු වුනේ මාස කිහිපයකට කලින්.
ඉතිං එයාලා තාම ඉන්නේ, මධුසමය ගත කරනවා වගේ.
ඒක නම් නියමයි.
එයාලාට හොඳයි. එයාලා දෙන්නාම ගොඩාක් ලස්සනයි වගේම නම්‍යශීලියි.
හේයි, ජීවිතේ කොටයි. විශේෂයෙන්ම මෙහෙ ඉන්නකොට.
- ආහ් හේයි ඒවා. - හේයි ජොයෙල්.
- ජොයෙල් කොහොමද? - හොඳයි ටිම්.
- ඔයාට කොහොමද...? - ඔවු හොඳයි.
නියමයි.
- මට නින්ද යන්නේ නෑ. - අපි දන්නවා ඒ හැගීම.
සමහරවිට එකම හේතුවකට නෙමෙයි වෙන්න ඇති.
ඔයාලාගේ දොර ඇරලා. ඒක දැනගෙන හිටියාද?
- ඔවු. - ඔවු. අපි දන්නවා.
හරි.
ටිම්ගේ දෙමාපියෝ කෘමින් ටිකක් කෑවට පස්සේ,
- එයයි ඒවායි වෙන් කරන්නම බැරි වුනා. - හරි. සුභ රාත්‍රියක්.
- හැම විදියකින්ම. - සුභ රාත්‍රියක්.
මේක තමයි එයාලා කියපු අගතා 616.
මේ තමයි එයාලා යවපු රසායන බෝම්බ ටික.
මෙහෙ ඉන්න හැමෝම වගේ යාළුවෙලා හිටියේ.
අපේ පළවෙනි බබා ලැබුනේ ශීත කාලේ. ඒක ගොඩාක් හැගීම්බරයි.
අළුත් ලෝකෙට සාදරෙන් පිළිගන්නවා.
කෑම නම් අන්තිමයි. අඩු තරමින් ඔයා දන්නේ නෑ මොනවාද අඩු කියලා.
කැරොල් මැරුණාට පස්සේ, කාලා සහ කෝනර් එකතු වුනා.
කැරොල් කියන්නේ හරකෙක්, රෙදි සෝදන කුඩු පෙට්ටයක් කාපු.
දැන් අපිට ඉන්නේ එක හරකයි.
එයාගේ නම ගර්ටි.
ගර්ටි නියමයි.
ගර්ටි විතරක් නෙමෙයි අපේ ආහාර මාධ්‍ය.
අපිට තිබ්බා දඩයම් කණ්ඩායමක්, ඩඩු අරගෙන එන්න.
එයාලාට පුළුවන් හැමදේම.
මුලින් ඒක ගොඩාක් ලේසි වුනා. ඒත් පස්සේ අපේ බුලට් ඉවර වුනා.
ඒ වගේ සතෙකුට අපිම හදපු ආයුධයක් එක්ක මුහුණ දෙන්න වුනාම,
ඒක ලේසි නෑ.
නැත්නම් එහෙමයි එයාලා කිව්වේ.
මම යන්නේ නෑ දඩයම් වලට.
එයාලාට මාව ඕනේ කුස්සියට. මම එක විදියක...
බංකරයේ කෝකියා.
හැමෝම මම හදන මිනිස්ට්‍රෝනි එකට කැමතියි.
බංකරයේ එහෙම දෙයක් කරන්න පුළුවන් එකම කෙනා මම.
මම මේවිස් එක්ක කතා කරනවා.
එයා දැන් කතා කරන්න පුළුවන් මට්ටමේ නෙමෙයි.
එයාගේ බැටරිය බැහැලා. හරියට අනික් මේවිස්ලා වගේ.
ඇත්තටම මම වැඩ කරන එකක් දැකලාම නෑ.
ඔයා මෙහේ හිටියා නම් කියලා හිතෙනවා.
මම කැමතියි මෙහෙ අයව මුණ ගස්සන්න.
ආහ් ඔවු.
සමහර විට අපිට පුළුවන් පස්සේ තව පුහුණු වෙන්න.
ඒක මගේ හැටි.
හොදයි...
සමාවෙන්න මේවිස්.
ඉක්මනට කට්ටිය... අපිට යන්න වෙනවා.
යාළුවනේ!!
මම ආයුධ ගෙනාවා.
- ඉන්න. - මොකක්?
මොකද වෙන්නේ?
මොකද්ද මෙතන වෙන්නේ?
- උන් ඇතුලට ඇවිත්. - ඇතුලට ඇවිත්?
- ජොයෙල්. - මොකද්ද ඔයා කියන්නේ?
උන් බංකරය ඇතුලට ආවා කියලාද?
ඒක තමයි මැට්ටෝ ඇතුලට ආවා කිව්වේ.
ඇතුලට ඇවිත්.
ඇනා, ලුසියා මං එක්ක යනවා. ඇන්ඩර්සන්, ටිම් අපිව ආරක්ෂා කරනවා.
මාව මොකකටද ඔයාලාට ඕනේ?
මම හිතුවේ ඔයා මේක දන්නවා කියලා ජොයෙල්.
දන්නවා මොකද්ද? ඔයාලාට උදව් ඕනේ. මට පුළුවන්.
- උදව් කරන්න දෙන්න. - ඔයා කියන්නේ මට කියන්න කියලාද?
- මොකද්ද කියන්නේ? - ඔයාට බෑ මේවා කරන්න.
- ඔයා බයගුල්ලෙක්. - හරි..
- එතකොට ඔයාලා කවදාවත් බය වෙලා නැද්ද? - අපි බය වෙනවා.
අපි හැමෝම බය වෙනවා. ඒත් ඔයා පට්ටම බය වෙනවා.
- ඔයාව වට්ටන්න කියනව නෙමෙයි. - අපි ඔයාට ආදරෙයි ජොයෙල්.
ඒත් ඔයා අනාරක්ෂිතයි.
- ඔයා කරදරයක්. - දඩයම් චාරිකා වලදීත්.
හරි. ඇයි ඒ කතාව කලින් හදපු එකක් වගේ හිතෙන්නේ?
කොනර්.
හරි. මීටර් 30. අපි යමු.
- පරිස්සම් වෙන්න, කෝනර් වලහා. - හරි මගේ කාලා පැටියෝ.
දැන් හරි.
එයාලා එක්ක යන්න.
එයාලා ලං වෙනවා.
ශික්.
දෙවියනේ.
- එක්කෙනෙක් අල්ලගත්තා. - අනිත් අයට මොකද?
එයාලා ආපහු එනවා.
ජොයෙල්.
එයාලා උදව් ඕනේ. මම යනවා.
ජොයෙල්!! ඉන්න!!!
කෝනර්?
කෝනර්.
මමද වෙඩි තිබ්බේ, ඔයාද?
කවුරු කියලාද හිතන්නේ?
ඔයා.
මට තියෙනවා හිර වෙන ප්‍රශ්නයක්.
ඒත් මම ඒක හදාගන්නවා.
- කොහොමද වැඩේ? - මට හිතෙන්නේ හොඳයි.
- ඒක මම වගේද? - ඔවු.
ඔයාට විශ්වාසද මේ විදිය සාමාන්‍යයි කියලා?
- ඔවු. - ඔවුද?
මට හිතෙන්නේ මාර ලස්සනයි කියලා.
මොකද්ද ඔයා කරන්නේ? හෙලවෙන්න එපා.
- මට දැන් බලන්න දෙනවාද? - හෙලවෙන්න එපා ඒමී.
මට ඒක බලන්නම ඕනේ.
දැන් පෙන්නනවාද?
හරි.
හරි.
- ලෑස්තිද? - හ්ම් ම්ම්...
මොකද ඔයා හිතන්නේ?
ඇයි මට රැවුලක් තියෙන්නේ?
නෑ. ඒ හෙවනැල්ල. මම හෙවනැල්ලක් ඇන්දා.
මගේ ඔළුව ගොඩාක් ලොකුයි.
- ඔයාට ලොකු ඔළුවක් තියෙන්නේ. - මගේ අත් ගොඩාක් පොඩියි.
ඔයාට තියෙන්නේ පොඩි අත්.
මම මේකට ආසයි. ඇත්තටම ආසයි.
ඔයා ගොඩාක් හොඳයි. මොකද මේක අන්තිමයි.
- මටත් ඔයාට දෙයක් තියෙනවා. - මොකද්ද?
මම දන්නේ නෑ මේවා හරි ඒවාද කියලා.
වාවු... මේවා තමයි මම ගන්න හිටියේ.
- ඇත්තට? - ඔවු.
හලෝ..
- මොකද්ද දැන් වෙන්නේ? - හ්ම්ම්...
- ඔයා හොඳින්ද? - ඔවු. මම උරහිස් වලින් නටනවා.
- ඇත්තට.. - ඔවු එහෙම තමයි.
මේ මගේ හොඳම ගිම්හාන කාලේ.
මගෙත්.
හ්ම්..
මොකද්ද ඔයා කරන්නේ?
- ඔයා දන්නවාද දැන් වෙලාව කීයද කියලා? - මම හිතන්නේ 6:30
ඒමී. ඔයා කිඹුල් කාල් ව බය කරනවා.
හරි. අහක බලන්න කිඹුල් කාල්.
අහක බලන්න. මට තේරෙනවා.
මට තේරෙනවා.
අපිට දැන් යන්න වෙනවා.
මට බයයි.
දයාබර ඒමී. මේ සතිය විශේෂයෙන්ම අන්තිමයි.
අපිට ලොකු කූඹියෙක් නිසා කෝනර් නැති වුනා.
මම ඒකාව ඇන්දා.
මම එයාලාගේ සුවඳ ගන්න බැලුවා,
එතකොට එයාලා මරන්නේ කොහොමද කියලාත් ලිව්වා.
සමහරවිට මේක විතරයි මට
මෙහෙ ජීවත් වෙන්න තියෙන්නේ.
මේ 7045. කතා කරන්න 3022.
ආයේ කියනවා 3022.
මේ 3022. දැන් මොකද රේ?
හේයි ජැනිස්. මේ ඇත්තටම... ජොයෙල්.
- ආහ් ජොයෙල්. - ඔවු.
හරි. තත්පරයක් ඉන්න.
ඒමී. රේ කතා කරනවා.
මේ ජොයෙල්.
ජොයෙල්. හේයි!! - හේයි ඒමී.
No comments yet. Be the first to leave one.