De første 200 linjer.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Princess Switch 3: Romancing the Star (2021)
එකමත් එක කාලෙක, චිකාගෝ වල බේකරි එකක් තිබුණා.
සුබ නත්තලක්.
ඒ මම. ස්ටේසි.
හරියටම මොන්ටෙනාරෝ වල ආදිපාද, මාග්‍රට් වගේමයි
මම ස්ටේසි, විවාහ වුනේ කඩවසම් එඩ්වඩ් කුමාරයා එක්ක නත්තලේදී.
ඒ අතරේ, මාග්‍රට් විවාහ වුනා මගේ යාළුවා කෙවින් එක්ක.
ඒ ඇය මොන්ටෙනාරෝ වල රැජිණ වෙනවාත් එක්කම.
ඒත් ඒක නොවෙන්න තිබ්බා,
මොකද එයාගේ නෑදෑයා ෆියෝනා, හරියටම අපි දෙන්නා වගේම කෙනා,
එයා උඩට ආපු නිසා...
මැගී...!!
එයා කිරුළ හොරකම් කරන්න මැගී වගේ රඟපාපු නිසා.
වාසනාවට, ෆියෝනාව අල්ලගෙන අවුරුදු ගානක සමාජ සේවයක් නියම කලා.
මම හිතුවේ එයා හිරේ යාවි කියලා, ඒත් මාග්‍රට් කිව්වේ එයා පවුලේ කෙනෙක් කියලා.
නත්තල මේ වගේ වෙන්න පුළුවන්ද?
සමහර විට.
මොකද මේ අවුරුද්දේ, මම එනවා
මාග්‍රට් එක්ක අන්තර්ජාතික නත්තල් සංදර්ශණයට.
මාග්‍රට් කියන්නේ ලෝකේ හොඳම යාළුවා.
මේ අවස්ථාව සිහිකරන්න,
වතිකානුව අපිට දුන්නා සාමයේ තරුව.
ශාන්ත නිකොලස්ට අයිති මිලකල නොහැකි පෞරාණික වස්තුවක්.
මේ තරුව නත්තල් ගසේ මුදුනට යනකල් දැඩි ආරක්ෂාව යටතේ තියනවා.
අපේ නත්තල් ගහ, නත්තල් දවසේදී විවෘත කරන්නේ.
ආහ්. මේ අමෝ කාදිනල් තුමා. වතිකානුවේ විශේෂ නියෝජිතයා.
මේක මාර ලොකුයිනේ.
විශ්වාස කරන්න පුළුවන්ද?
මේක නියමයි.
මට දැනෙන්නේ ඉතිහාසය වෙනස්කරනවා වගේ.
මොකද ඔයා ඉතිහාසය ලියනවා.
රාජකීය උත්තමාවියණි, උතුමාණනි.
මම ඉදිරිපත් කරනවා, සාමයේ තාරකාව.
කාටවත් සතයක්වත් ගෙවන්න එපා. හැමදේම සුබසාධනයට.
ඔවු. අපි අවලංගු කලා.
අවසාන තෝරාගැනීම තියෙනවා වැඩසටහනේ එක්කෙනෙක් සඳහා.
හරි. බායි.
මමයි ස්ටේසියි අපි ගැන බලාගන්නම්. අපි එනවා එහෙට.
හරි. හොයලා බැලුවට ස්තූතියි. බායි.
මේ අද මම ගන්න අන්තිම ඇමතුම.
මමත්.
හැබැයි මේක ගන්න වෙනවා.
- සැබ නත්තලක්. - සුබ නත්තලක්
ඔයා නැතුව පාළුයි පැටියෝ. කොහොමද විභාගය?
ලොකු වේදනාවක්.
මම කැමතියි නැටුම් පන්තියට වැරදියට හිතන්න එපා.
ඒත්, එයාලා අපිව සෑහෙන්න මහන්සි කරවනවා.
ඔයාට ඒක කරන්න පුළුවන්නේ.
ඔයා දැන් ගුවන්තොටුපොලට එන්නේ නැද්ද?
මම කතා කලේ ඒකයි. කාළගුණය නිසා ඒක වහලා.
ඒ නිසා අපිට බ්‍රැඩ්ලි වලින් තමයි එන්න වෙන්නේ.
හරි. අපිට විස්තර කියන්න.
ඔයාට ආදරෙයි.
ගොඩාක් ආදරෙයි.
එයා මෙහෙ ආවාම, නිදහසේ නිදාගන්න පුළුවන්.
ඔවු. අපි දෙන්නාටම.
මෙහෙ එන්න.
හොඳමයි උත්තමාවියණි.
මම මාග්‍රට් එක්ක වැඩ කරන්න කැමතියි. අපි ආයේ එකතු වෙනවා.
දැනට අපිට ඇතිවෙන්න වැඩ තියෙනවා.
අපි ආසයි ආපහු හමුවෙන්නත්.
- අනිවාර්යයෙන්ම. එහෙම කියන්න. - ඔවු. සුබ නත්තලක්.
- ගොඩාක් ස්තූතියි. - ජයවේවා!
දැන් එතකොට තානාපති 11යි,
අගමැති 9යි, රජවරු 7යි, රැජිණලා 4යි,
පෙන්ග්ලියා නියෝජිත මණ්ඩලයයි...
ගස්වල කුරුල්ලොත්?
ඒ වගේ තමයි.
මම ගොඩාක් සතුටුයි ඔයා මට මේ වැඩ වලට කරන උදව් වලට.
අපි හොඳ කණ්ඩායමක් නේද? ඔයාගේ පරණ චිකාගෝ රත්තෝ වගේ.
ඒක සුද්දෝ.
හරි. එයාලාත්.
- නියමයි. - ලස්සනයි.
- ගොඩාක් ස්තූතියි. - මේ පැත්තෙන් එන්න නොනාවරුණි මහත්වරුණි.
අපි මෙයාලාව ස්විස් ගායනයට පස්සේ දාමුද?
අපිට ඇත්තටම ස්විස් ගායනයක් ඕනේද?
අපිට ඕනේ නෑනේ ස්විස් තානාපතිව අපහසුතාවයට පත් කරන්න.
කාවවත් අපහසුතාවයට පත් කරන්න.
හරි.
බාධා කලාට ගොඩාක් සමාවෙන්න, උත්තමාවියණි, ඒත් අපිට
පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
මේ මොරේටි ඉන්ස්පෙක්ටර්. පොලිසියෙන්.
පොලිසියෙන්? බරපතලයි වගේ.
ඒ වගේ උත්තමාවියණි.
සාමයේ තාරකාව නැතිවෙලා.
මේක වෙන්න බෑ.
මේ කෞතුකාගාරයේ සේප්පුවට හැමතිස්සේම ආරක්ෂාව දීලා නේද තිබුනේ?
එයාලාව මත් කරලා.
අපිට වායු සමීකරණ පද්ධතියේ තිබිලා ක්ලෝරෝමෙතසීන් හමුවුනා.
ඒක තමයි ආරක්ෂකයන්ට ඇවිල්ලා තියෙන්නේ.
කැමරා පටිගත කිරීම් ඇතිනේද?
හොරු එවාත් මකලා ගිහින්.
මේක කරපු කෙනා ලෑස්තිවෙලා ඇවිල්ලා තියෙන්නේ.
අපි අන්තර්ජාතික පොලිසියට කිව්වා ඒත් කිසිම හෝඩුවාවක් නෑ,
පොඩි දේවල් හැරෙන්න.
අනේ අපිට පොරොන්දුවෙන්න උත්සවයට කලින් ඒක හොයාගන්නවා කියලා.
මම හිතනවා ඒක ලේසි පොරොන්දුවක් නෙමෙයි.
කියන්න ලේසියි කඩන්නත් ලේසියි.
දෙවියනේ!!
අපි කැමතියි පරීක්ෂණ රහසේම කරන්න
හර විස්තරයක් දැනගන්නකල්.
අපි කාදිනල්ට කියනවාද?
මේ හොරකම සැලසුම් කරන්න ඇත්තේ වතිකානු ආරක්ෂකයෝ එක්ක නිසා,
එයාලා නිර්දෝෂී වෙනකල් ජාත්‍යන්තර පොලිසිය කිව්වා කියන්න එපා කියලා.
අපි පුළුවන් හැමදේම කරනවා.
ස්තූතියි ඉන්ස්පෙක්ටර්.
ශාන්ත නිකලොස්ගේ කෞතුක වස්තුව.
මම කියන්නේ මේක අන්තර්ජාතික හොරකමක්.
අපි ටිකක් සන්සුන් වෙන්න බලමු නේද?
ඔවු. අනිවාර්යයෙන්ම.
සන්සුන් වෙන්න.
- මගේ අනුකම්පාව පිළිගන්න. - ස්තූතියි.
ඒත්, බෙල්ග්‍රේවියාවේ රාජකීය ආභරණ හොරකම් කරපු වෙලාවේ,
මගේ සීයා, රජතුමා, ඉවත්කරන්න හැදුවා.
උදව්වක් නෙමෙයි.
ඒත්, ආභරණ ටික පස්සේ හම්බවුනා.
- පොඩි පොඩි කෑලි වලින්. - ආහ්.
තැනක මුතු, නිල් ගලක් තව තැනක, දියමන්තියක්...
අයියෝ...
අපිට කරන්න මොනවාහරි ඇතිනේ.
පොලිසිය ඒ ගැන බලාගනීවි.
එයාලාට හෝඩුවාවක්වත් නෑනේ.
ඉන්න. පොලිසියට මුකුත් හොයාගන්න බැරි නම්,
අපිට තමයි එයාලා හිතපු නැති දෙයක් හොයාගන්න වෙන්නේ.
මොනවගේද?
අපිට ඕනේ,
පොලිසියට නැති තොරතුරු තියෙන කෙනෙක්.
කවුරුහරි පාතාලය එක්ක සම්බන්ධ කෙනෙක්,
ටිකක් විතර අපරාධකාරයෙක් වුනාට කමක් නෑනේ.
අපරාධකාරයෙක්?
ඔවු. හරි.
අපිට ඕනේ, ඇත්තටම අපරාධකාරයෙක් විදියට හිතන කෙනෙක්,
ප්‍රතිවිපාක ගැන කිසිම ගානක් නැති කෙනෙක්,
නීති කඩ කරන්න කිසිම බයක් නැති කෙනෙක්.
- අපි ඒ වගේ කෙනෙක් දන්නවා නම්... - ෆියෝනා.
කවුරුහරි ටිකක් අමුතු දේවල් දන්නවා නම් ඒ මගේ නෑනා.
මම දන්නවානේ.
සමාවෙන්න. මේක කෙලින් කියන්න.
ඔයා වැඩට ගන්න හදන්නේ, එයාගේ සහචරයොත් එක්ක
ඔයා වගේ රඟපාලා, රටේ පාලනය අත්කරගන්න හදපු කෙනා එක්ක?
එයා හිරේ ගියේ නැද්ද?
ෆියෝනා සමාජ සේවා වලට දැම්මා,
ශාන්ත මයිකල් කන්‍යාරාමයේ.
මම ඇත්තටම හිතලා තිබ්බේ එයාට නත්තලට එන්න කියන්න, මේවාට කලින්ම.
එහෙමද?
මට හැමදාම එයා ගැන දුකයි.
හැදුනේ වැඩුනේ නේවාසිකාගාර වල කවුරුවත් බලන්න කෙනෙක් නැතුව.
මම හිතන්නේ කන්‍යාරාමයේ පහුගිය අවුරුද්දේ එයාව හදන්න ඇති.
එච්චර හොඳක් වෙන්න බෑ.
මේකයි, මම ෆියෝනාව විශ්වාස කරන්න අකමැති නෙමෙයි,
ශාන්ත මයිකල් එක තියෙන්නේ පැය බාගෙක දුරින්,
පොලිසියත් හිරවෙලා.
මෙතන ඉඳගෙන නිකම් ඉන්න එක හිතටත් හරි මදි.
අපිට නැතිවෙන්න මොනවාද තියෙන්නේ?
හැමදේම හැමතැනක්ම හොඳට හොයලාත්....
වෙන කිසිම අදහසක් එන්නේ නෑ...
කෙව්?
මමත් හිතන්න පටන්ගන්නම්.
එක තැනක් මඟහැරිලා.
කොහෙද?
පුස්තකාලේ.
අර පොත් තියෙන තැන.
දැන් මගේ විවේක වෙලාව.
මම මතක් කරන්න ඕනේද, ෆියෝනා පෙම්බොක්,
ඔයාට තව පැය 1242ක් තියෙනවා,
සමාජ සේවය කරන්න?
ඕහ් 1,241ක්
ඒක එහෙම වෙද්දෙන්.
ලොකු කන්‍යාතුමිය ඔයාට කාර්යාලයට එන්න කිව්වා.
දැන්!
වහල්ලු.
මමයි කන්‍යාතුමියලයි ගොඩාක් සතුටු වුනා
පෙම්බ්‍රෝක් මෙනවිය අපි එක්ක නත්තල් සමරන එකට.
එයා විතරයි අපිට ඉන්න එකම පවුල.
තව එයාගේ අම්මා, ඒත් මම එයාව කාලෙකින් දැකලා නෑ.
මම හිතනවා ෆියෝනා වැඩි කරදරයක් වෙන එකක් නෑ කියලා.
අපි හැමෝම දෙවියන්ගේ දරුවොනේ.
මැගී මූ!!
ඕහ්!
ඕහ්!
මොන පුදුමයක්ද!!
ඔයා හොඳින් ඉන්නවා වගේ.
ඇයි ඔයා මගේ පුද්ගලික දඬුවම් කාමරයට ආවේ?
මම හිතුවා, අපි එකට නිවාඩුව සැමරුවොත් හොඳයි කියලා.
මට තියෙන්නේ බිම හෝදලා පිහිදාන්නද?
ඔයා අපේ අමුත්තියක්.
සෑහෙන්න කල්පනා කලාට පස්සේ,
මම මැතිණියට අවසර දුන්නා අපේ නීති ටිකක් වෙනස් කරලා,
නත්තලට යන්න දෙන්න.
ඔයා දෙසැම්බර් 26 වෙනිදා එන පොරොන්දුව පිට.
විනය කමිටුවේ පරීක්ෂණයක් තියෙනවා
ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන.
අපි තදින්ම පොරොන්දු වෙනවා මෙයාව ආපහු අරගෙන එන්න.
මගේ වචනය විශ්වාස කරන්න.
එහෙම නම්,
පෙම්බ්‍රෝක් මෙනවියට මාලිගාවේ නිවාඩුව ගතකරන්න අවසර තියෙනවා.
සාදයක් වගේ...
ස්තූතියි ඉන්ස්පෙක්ටර්.
විස්තර අපිට කියන්න.
මුකුත් තියෙනවාද?
No comments yet. Be the first to leave one.