Bodyguard

Bodyguard

Download Sinhala undertekster

Udgivelsesinfo

Bodyguard [2011] Blu-ray
En kommentar af nuwab
Bodyguard [2011] Blu-ray by nsc

Tags

Blu-ray
blu-ray
Blu-Ray
Udgivet den: 2013-02-10
Downloads: 305
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 171 linjer.

මගේ ආදර කථාව. ඒක පටන්ගත්තේ දුම්රියේදි...

...ඒ වගේම ඒක නොනවත්වා ගියා.

බලාපොරොත්තු නොවූලෙස...

මේ ගමන ආරම්භවුනේ ජයිසින්ග් පූර් කියන ගමෙන්.

ඒ රාත්‍රියේදි, බොඩිගාඩ් බල්වන් සින්ගේ සහ සුදාගේ පුතා...

කවදාවත්ම ලෝකය දැකලා හිටියේ නැහැ...

නියම වෙලාවටම ඒ ගැලවුම් කාරයා එතනට ආවේ නැත්නම්,

ඒ ගැලවුම් කාරයා වූයේ සර්දාජ් රානා.

මේ සර්දාජ් රානාගේ මන්දිරය.

ජයිසින්ග් පූර් වැසියන් වෙනුවෙන්...

ඒක උසාවියකට පවා දෙවැනි වුනේ නැහැ.

ඔවුන්ට මෙහෙන් සාධාරණ විනිශ්චයක් ඉක්මනින් ලැබෙනවා.

රීමා!

එන්න!

සර්දාජ් මහත්තයා, මේ තමයි රීමා.

ආයුබෝවන්. - ආයුබෝවන්.

සර්දාජ් මහත්තයා, කරුණාකර මගේ දුවව බේරලා දෙන්න.

කවුදෝ මිනිස්සු වගයක් ඇයව පැහැරගෙන.

කවුද උන්?

රන්ජන් මාත්‍රේයි, ඔහුගේ සහෝදරයයි.

රන්ජන්.

මගේ දුවත් එක්ක එහේ ගොඩක් ගෑණු ළමයි ඉන්නවා...

...ඔවුන් කියනවා, ඒ හැමදෙනාම තායිලන්තයට ගෙනිහින් විකුණනවා කියලා..

එතකොට පොලිසියේ අයයි, අනිත් නිළධාරිනුයි මොකද කරන්නේ?

ඒ අයත් ඔවුන් එක්ක එකතු වෙලා,

ඒකයි මං ඔබේ ලඟට ආවේ.

ඔයා කොහොමද මේ හැම තොරතුරක්ම දැනගත්තේ?

මගේ මල්ලි අජෙයි වැඩකරන්නේ ඒ නැවේ.

ඔහුයි මට කිව්වේ...

...තව විනාඩි කීපයක් ඇතුලත අරූන් සාගර් නැව...

...මුම්බායි වරායෙන් පිටත්වෙයි.

මාමේ.

මාමේ, කරුණාකරලා.

කරුණාකරලා අපිව බේරගන්න

අපිට එහේ යන්න ඕනේ නැහැ, මාමේ.

මාමේ, කරුණාකරලා අපිව බේරගන්න.

අහන්න...

ඇයි අජෙයි මාමා?

ඔයාට ඔයාගේ ලේලිව බේරගන්න ඕනෙද?

අහන්න. මං කියනදේ අහන්න. - එනවා .

අපි ඇයගේ වීඩියෝ එක පෙන්නලා...

... බැංකොක් වලින් හොඳ මුදලක් උපයගමු.

නැහැ , නැහැ, එහෙම කරන්න එපා. - මක බෑවියන්.

හේයි, අහනවා. - මාමේ! මාමේ!

එනවා, මාමේ. එනවා, යනවා.

ඇතුළට යනවා. - මගේ ලේලිව අතහරිනවා. ඒක කරන්න එපා.

මුම්බායි.

ඔව්, සර්.

බ්‍රින්දාට කෝල් කරන්න!

ශේකර් මහත්තයෝ, ආරක්ෂකයින් දහ දෙනෙක් වෙනුවට...

...මං එක බොඩිගාඩ් කෙනෙක්ව එවන්නම්.

අපි ඉල්ලන්නේ ආරක්ෂකයින් දහ දෙනෙක්.

එක බොඩිගාඩ් කෙනෙක් මොනවා කරන්නද?

ඔහු ගැන මං තොරතුරු කියන්නම්,

ඔහු ඔහුගේ ශක්තියෙන්, ඔබේ වැඩේ වගකීමෙන් කරලාදෙයි,

ඔබ එහේ හිටියත් නැතත්,

පක්ෂපාතිත්වය ගැන ප්‍රශ්ණයකදි වුවද,

රජයට පක්ෂපාති අයවත් ඔහු අතහරින්නේ නැහැ.

ඔහු තමයි මේ ලෝකයේ එකම ආදර්ශය

ඔහුගේ එක බැල්මකින් ඔබේ හතුරන්ට මුත්‍රා යයි....

පැහැදිළිවම ඔහු රවා බලන විටදි.

ඔහු තමයි මේ වැඩේට හරියන කෙනා..

ලව්ලි සින්ග

බොඩිගාඩ්

මට උදව්වක් කරන්න.

ඔවුන් මට කවදාවත් උදව්වක් කරන්නේ නැහැ.

බොඩිගාඩ්, මැඩම්..

හෙලෝ. බොඩිගාඩ් ලව්ලි සින්ග් කතාකරන්නේ,

ලව්ලි! ඔයා කොහෙද ඉන්නේ?

සර්, මං මසාජ් එකක් ගන්නවා.

මසාජ් කරන එක නවත්වලා, එක වැඩක් කරන්න.

ඉක්මනින් ප්‍රධාන වරායට යන්න,

ඔබට ගැහැණු ළමයි කීපදෙනෙක්ව බේරගන්න තියෙනවා.

ඔහුගේ නම මාත්‍රේ, ඔවුන්ව බැංකොක් වලට ගෙනිහින් විකුණනවා කියලා කියනවා.

ප්‍රධාන වරාය.

නමුත් ඒක තියෙන්නේ බටහිර පැත්තට වෙන්න, සර්.

මං ගමන් කරන්නේ උතුරට, සර්.

විරුද්ධ දිසාවක් සර්.

ලව්ලි! වෙළාව නාස්ති කරන්නේ නැතිව යන්න.

වෙන කෙනෙක් නැද්ද සර්?

වෙන කෙනෙක් යවන්න තිබුණා, මේක මිස්ටර් සර්දාජ්ගේ වැඩක් නොවුනනම්.

ස්තූතියි. - සාදරයෙන් පිළිගන්නවා.

දුවන්න.

එනවා. එනවා. එනවා.

කෙල්ලෝ හතලිහයයි, අපේ මිලියන ගාණක ගණුදෙනුවයි ඔහු කම්මුතු කරලා දැම්මා.

ඔහු නිසයි මේ හැමදෙයක්ම වුනේ

කවුද ඔහු පිටුපස ඉන්නේ?

ඔහු කවුද කියලා ඔහුගෙන් අහන්න?

ඔහු තනිවම අපි හැමදෙනාම පරාජය කරලා දැම්මා.

අපි ඔහු ගැන තොරතුරු හොයාගන්න ඕන,

සර්.

නියමයි, ලව්ලි.

ස්තූතියි සර්. - ඔයා කලදේ ගැන සර්දාජ් මහත්තයා ගොඩක් සතුටින් ඉන්නේ,

මං හිතනවා, ඔහුට ඔයාගෙන් ඉටුවිය යුතු සියළුම යුතුකම් ඉටු වුනා කියලා.

නැහැ සර්. මට එයාට ණය ගෙවන්න කවදාවත් බැරිවෙයි.

අද මං ජිවත්වෙලා ඉන්නේ ඔහු නිසා.

කෝ ඔයාගේ නිළඇදුම?

සර්, කත්‍රිනා කයිෆ්ගේ රසිකයෝ වගයක් ඇයට කරදර කරලා...

...නිළ ඇදුම අයින්කලේ ඇයව බේරගන්නයි.

මං ඒක මහන්න යැව්වා.

කෙසේ වෙතත්, සර්දාජ් මහත්තයා ඔයාට එන්න කිව්වා එයාගේ ගෙදරට,

ඇයි සර්?

එයාට දිව්‍යා කියලා දුවෙක් ඉන්නවා. - ඔව් සර්.

ඇයගේ ජීවිතය අනතුරක තියෙන්නේ.

ඇය කළමණාකරණ ශිෂ්‍යාවක්,

මේ දවස්වල ඇය ගෙදර ඉන්නේ.

මෙන්න ඇයගේ ෆොටෝ එක.

සර්! මේ කත්‍රිනා කයිෆ්ගේ ෆොටෝ එක.

මේ පැවරුම අවසානයි,

මං මේක ඉරලා දාන්නද? - නැහැ, ඒක දෙන්න, ඒක ආපහු දෙන්න.

ස්තූතියි.

ඔව් සර්.

කවුරු වෙනුවෙන්ද ඔබ මුළු ජීවිතේ පුරාවටම ප්‍රර්ථනා කරන්නේ...

...දැන් ඔහුට සේවය කරන්න ඕන කාළය ඇවිල්ලා තියෙන්නේ.

ඔව් සර්.

හේයි ටප්පර්වෙයා (බස් එකේ නම ).

හේයි......

මොන.... හේයි බස්, ටප්පර්වෙයා.

හේයි, ටප්පර්වෙයා.

මට ඇතුලට එන්න දෙනවා.

මේක මගීන් යන බස් එකක් බඩු පටවන කෝච්චියක් නෙවෙයි.

නුබ ඇතුලට වෙලා මොකද කරන්නේ...

හේයි. වාහනය වේගයෙන් පදවන්න..

හේයි, නවතින්න, නවතින්න.

හේයි, අයින් වෙන්න. අයින් වෙන්න.

දුර්වල මිනිහට ඉඩක් දෙන්න.

නුබ මොනවද කරන්නේ?

ජයිසින්ග් පුර්වල සර්දාජ් සින්ග් මහත්තයා ගාව රක්ෂාවක් කරනවා

මමයි කන්ඩක්ටර්. - ඇත්තද .

මට පේන්නේ මුර කාරයෙක් වගේ.

එක වැඩක් කරන්න, ජයිසින්ග් පුර් වලට ටිකට් එකක් දෙන්න.

කොහාටද යන්නේ?

ජයිසින්ග් පූර් වලට.

එන්නකෝ.

නැහැ, නැහැ.

එන්නකෝ.

ඔයා මෙතන ඉඳගන්න, මං නැගිටින්නම්.

නැහැ, නැහැ. කමක් නැහැ

ළමයව මට දෙන්න, මං ඔඩොක්කුවේ තියාගන්නම්,

එන්න.

මගේ උකුළට.

එන්නකෝ! - මිනිස්සු ඉන්නවනේ?

මෙතෙන්ට එන්න.

පස්සේ, පස්සේ.

මොකුත් වෙන්නේ නැහැ? එන්න.

දැන්නම් මාව පාලනය කරගන්න බැහැ.

මොනවද ඔබ කරන්නේ?

ඔයානේ එන්න කිව්වේ. - මං ඔයාට නෙවෙයි ඇයටයි කතා කලේ.

මං මෙතන ඉඩක් හදාගන්නම්.

අම්මේ! පොඩ්ඩක් අයින් වෙන්න. - මොනවද නුබ කරන්නේ?

මං ඉඳගන්න තැනක් හදාගන්නවා.

අපි තුන්දෙනාටම එකට ඉඳගන්න පුළුවන්.

බතලයා..

බතලයා?

අන්ධ ගැහැණි..

මගේ නම සුනාමි සින්ග්.

කන් ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ.

ටිකට්, ටිකට්, ටිකට්.

'බේබි නෝන.'

ඔහු ඇවිත් ඉන්නේ බේබි නෝනව මරන්නද?

' මිනීමරු පෙනුමක් තියෙන මිනීමරුවෙක්.'

හෙලෝ, ශේකර් මහත්තයෝ, බස් එකේ එක මිනිහෙක් ඉන්නවා ...

...මට ඒ මිනිහා ගැන සැකයි.

මොකක්? - ඔහු ලඟ බේබි නෝනාගේ ෆොටෝ එකක් තියෙනවා.

ඔහු මිනීමරුවෙක්.

මිනීමරුවෙක්?

හෙලෝ බ්‍රින්දා! - ඔයාගේ බොඩිගාඩ්ව එව්වද?

අපේ බොඩිගාඩ් බස් එකෙන් එයි .

මට පණිවිඩයක් ලැබුනා...

...ඒ බස් එකේ මිනීමරුවෙක් ඉන්නවා කියලා.

ඔව් සර් . - මට මේ දැන් පණිවිඩයක් ලැබුනා...

More Sinhala subtitles for Bodyguard

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left