Those Who Wish Me Dead

Those Who Wish Me Dead

Download Sinhala undertekster

Udgivelsesinfo

Those Who Wish Me Dead 2021 1080p HMAX WEB-DL DD5 1 x264-EVO-HI
Those Who Wish Me Dead 2021 720p WEBRip 800MB x264-GalaxyRG
En kommentar af Dr.Nilusha
Fits for almost all releases. ජයවේවා!!

Tags

Web-DL
web-dl
web
WEB-DL
x264
1080
webrip
720p
720
BRip
Udgivet den: 2021-05-22
Downloads: 59
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Those Who Wish Me Dead (2021)

පේලිය තියාගන්න! දිගටම වේල්ල ළඟට යන්න!

පේලිය තියාගන්න!!

හුළඟ හැරෙනවා!!

- අපිට පැනගන්න පාරක් නෑ! - අපි දන්නවා. ඇඳුම ලෑස්තිකරගන්න.

ලියෝ, ආපහු එන්න.

- එන්න! - ලියෝ!!

ගින්න හැරෙනවා!

- පහුබහින්න!! - අ‌නේ! උදව් කරන්න!!

සුභ උදෑසනක්, මැඩම්.

මම ගිනි නිවීමේ කණ්ඩායමෙන්, මෙයා ෆ්ලොරිඩා ගෑස් සමාගමෙන්.

අපේ පද්ධතියට දැනුම් දීමක් ආවා, ගෑස් කාන්දුවක් ඔබතුමියලාගේ බොයිලේරුවට සම්බන්ධ.

ඔබතුමියගේ සැමියා ඉන්නවාද?

එයා නානවා. අපි ගෙදරින් එලියට එන්න වෙනවාද?

නෑ. මේක ගොඩාක් වෙලාවට පරිගණක දෝෂයක්. ඒත්...

වැඩි පරිස්සමට පරීක්ෂා කරලා බලමු.

- අපි ඇතුලට එන්නද? - හරි. එන්න.

- සතූතියි මැඩම්. - ඔවු. ඔයාලටත් ස්තූතියි.

හේයි, ජැක්සන්විල් වලට කොච්චර දුරද?

වාහන තදබදය එක්ක පැය හයක්?

වැඩිවෙන්නත් පුළුවන්.

ඔයාගේ කමිසේ ලේ.

ඊළඟ වැඩේට කලින්, ඇඳුම් මාරුකරගමු.

මම කැමති නෑ වෙන වැඩට යන්න, මේක ඉක්මනින් ප්‍රවෘත්ති වල යාවි.

එයාට මේ ගැන දැනුනොත්, පැනලා යනවා.

ආහ්. එයාට පැනලා යන්න හිතන්න දවසකුයි සැලසුම් කරන්න දවසකුයි යනවා.

එතකොට අපි එතන. අපිට වෙන අවදානම් ගන්න බෑ.

- මට සමාවෙන්න. - එහෙම වෙනවා.

එන්න යාළුවා, අපිට පරක්කු වෙනවා.

.....නිරිත දිගින් සුළු සුළඟක්.

වැඩිම උෂ්නත්වය අංශක 74...

ආර්ථික ප්‍රවෘත්ති, වාණිජ ඉඩම් ව්‍යාපාරය, දිගින් දිගටම...

- මොකද්ද "මන්දබුද්ධික" කියන්නේ? - ම්ම්ම්...

හරියට කරදරයක් තරමට අසංවේදී.

කවුරුහරි කෙල්ලෙක් ඔයාට එහෙම කිව්වාද?

ඔයාගේ අම්මා විතරයි පුතා.

ඔයා එහෙමද?

ඒකේ තව තේරුමක් තමයි, "හෙමින් තේරුම් ගැනීම".

මට විශ්වාසයි ඒක එහෙමයි.

දැන් හොඳට තේරෙනවා.

එයාට කියන්න "සමාවෙන්න". වැඩිපුර උත්සාහ කරන්නම්.

මම කෙල්ලෝ ගැන උපදෙස් ඔයාගෙන ගන්නේ නෑ තාත්තේ.

කෙල්ලන්ට තව අවුරුද්දක්, මෝඩයෝ පස්සේ යන්න පුළුවන්ද,

එතකොට මට මානසිකව හොඳට සූදානම් වෙන්න පුළුවන්.

මේ දර්ශණ ලෝඩඩේල් කොටුව ප්‍රදේශයෙන්,

දිස්ත්‍රික් නීතිඥ තෝමස් බෙඩිඩෝ මහතාගේ නිවසේ සිට,

විශ්වාස කරන පරිදි, ඔහු සහ පවුල මිය ගිය ස්ථානයේ.

ගිනි නිවන විශේෂඥයන් පවසන්නේ, ගෑස් නලයක් පිපිරීමෙන් සිදුවූ බවයි.

ලෝඩඩේල් කොටුව පොලීසියේ ප්‍රධානියා පවසන පරිදි ඔවු

නිළධාරින් සමඟ ළඟින් වැඩ කරනවා,

මේ ව්‍යසනයට හේතුව හොයාගැනීමට.

මොකද මේ නිසා ජනතාවට නැතිවුනා,

හොඳ පවුලක්, හොඳ නායකයෙක්,

තාත්තේ, ඔයා හොඳින්ද?

අපිට පරක්කු වෙනවා.

- ඔයා ලෑස්තිද? - ඔවු.

අපි යමු.

මෙතනින්.

අපි යමු.

දෙවියනේ, තාත්තා, මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ?

- මොකද්ද තාත්තේ මේ කරන්නේ? - අපි හැංගිමුත්තන් කරමු.

මට බෑ හැංගිමුත්තන් කරන්න. රසායන විද්‍යා විභාගය 8:00ට.

අපි සෙල්ලම් කරනවා දැන්.

එපා! පණිවිඩ යවන්න එපා. ෆෝන් බෑ! හරිද?

මට දෙන්න දැන්. ෆෝන් එක දෙන්න...

ඔයාට කරදරයක්ද? මොකද්ද ඔයා කලේ?

හරි දේ. ඔයාට තේරෙනවාද?

මම කලේ හරි දේ.

ඔයා හරි දේ කලා නම්, ඇයි ඔයා මේ බයවෙලා?

අපේ ගිනි නිවීමේ හමුදාවේ, ගින්නක් මැදට ගුවනින් පනින අය ලොකු අවදානමක් ගන්නේ.

ඒ පනින හැම පිම්මක්ම, හැම ගින්නක්ම...

බලන්නකෝ අර බබාලා දිහා.

හේයි, මෙහෙට මුකුත් එවන්නකෝ බොස්.

තව විනාඩි 15න් පාටිය පටන් ගන්නවා. ඉවසන්න බැරිද?

කටවහගන්නවා මෝඩයා! මම අද උදේ ඔයාව අරගන්නකොට බීලානේ හිටියේ.

ඒක ඇත්ත.

තනියම භාවනා කරනවා, ඒවා එක්ක නේද?

ආහ්. නෝනාවරුණි මහත්වරුණි.

ඊතන්, එයාලාට උගන්වනකොට, කියලා දෙනවාද අර ඔයාගේ බැල්ම?

ඒක නෙමෙයි. අන්න ඒක. අන්න ඒක. හරි.

- මෙන්න මේකද? - අන්න හරි.

- ඒක දැනෙවාද බෙනි? - මට ඒක ඔයාගේ කණ්නාඩියෙන් පේනවා.

කෙලින්ම මගේ හදවතට, ආත්මයට.

සෑහෙන වෙලාවක් කණ්නාඩිය ඉස්සරහා, යාළුවනේ.

හරි. කරදර සහ කාමුක.

ඇයි එයාලා ඔයාව, ගිනි සෝදිසි කුළුණට දැම්මේ?

මම නිකම් වාසනාවන්තයි, හිතන්නේ.

- ඔවු. එයාලගේ පරීක්ෂණ මකබෑවෙයන්. - මෝඩයෝ.

කෙලවෙයන්!

- හැමෝටම කෙළවෙයන්! - මොන කුළුණෙද?

217. ඔයාට ළඟම.

එහෙනම් බාබකිවු දාන්න එපා, නැත්නම් ගින්න නිවන්න ගුවනින් එවනවා.

හරි. මේ අහන්න.

මම ඇත්තටම කැමතියි, අද ගිය අවුරුද්දට වඩා වෙනස් වෙනවාට.

ඊටත් කලින් අවුරුද්දට, ඊටත් කලින් එකට, ඊටත් කලින්...

- ගිය අවුරුද්ද විනෝදයි. - ගිය අවුරුද්ද විනෝදයි.

දැන්, කාටද කියන්න පුළුවන්, අද දවසේ ඉලක්කය මොකද්ද කියලා?

හොඳ ලිංගික ආශ්වාදයක්, නියමයි.

නැත්නම් ලොතරැයි දිනුමක්.

හොඳ ලිංගික ආශ්වාදයක් කියන්නේ ඔයාට ලොතරැයි දිනුමක් තමයි.

- ඒක හරි. - ඇත්ත කතාව.

ඉලක්කය කියන්නේ ගොනෝ, අද දවසට..

- ගිනි මුකුත් නෑ. - හරියට හරි.

අනික, පැරෂූට් මුකුත් පාවිච්චි කරන්න බෑ. හරිද?

- කවුද එහෙම දේවල් කරන්නේ? - මට නම් හිතාගන්නවත් බෑ.

මම නම් දැන් වයසයි..

ඔවු. වයසයි.

- ජීවත් වෙන්න උත්සාහ කරන්න. - හේයි හේයි හේයි...

ඒ ගැන වදවෙන්න එපා. ඒක අපේ රස්සාව.

ඔයා වාහන වැරදි වලට, දඩ ලියන්න, අපි ඔයාව ජීවත්කරවන්නම්.

ඒක හරි.

- හොඳ තේරීම් කරන්න.. - මෙන්න හොඳ තේරීමකට.

- හොඳ තේරීමක්. - දැන් තමයි කතාව පටන්ගත්තේ.

මම නරකයිද?

කණ්ඩායමේ කෙනෙක් විදියට...

- මම හිතනවා ඔයාට ඒ ගැන උදව් කරන්න. - ආහ් එපා එපා එපා...

මම කැළේදී බය වෙච්ච පිරිමි එක්ක නිදාගන්න කැමති නෑ.

මෙතනින් යනවා යන්න. මගෙත් ඒ නීතියම තියෙනවා.

ඔයාත් කැළේදී බය වෙච්ච පිරිමි එක්ක නිදාගන්නේ නැද්ද?

- ඔයා විකාර කතා කරනවාද? - අපේ සද්දේ වැඩිද ඇයි?

අපේ සද්දේ වැඩිද ඊතන්? අනේ සමාවෙන්න...

- මේක කොහොමද? සුභ පැතුම්!! - සුභ පැතුම්!!

සුභ පැතුම්!!

දැන් කොහොමද...

ඔයාට පුළුවන්ද මේක කරන්න?

ඔයාට පුළුවන්ද ඔයාගේ ඔළුව මේකට හරවන්න?

හේයි, යක්ෂයා එක්ක නටන්න කැමතිද?

මම පෙන්වන්නම්කෝ කොහොමද යක්ෂයා එක්ක නටන්නේ කියලා..

- ආහ්... - මේකේ කරන්න තියෙන්නේ ඒක හිල ඇතුලට දාන්න.

- ඒක තමයි එයා කිව්වේ. - මම පෙන්වන්නම් ඒක කරන්නේ කොහොමද කියලා.

බොස්... ඔයාට බෑ. අපි යමු.

මම ඔයාලා කරන කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නෑ.

මෝඩයා...

හරි!!

දැක්කාද? අන්න එහෙමයි දාන්නේ.

- කරන්න කිසිම දෙයක් නෑ. - මම මොකද්ද දැන් කරන්නේ?

මට දෙන්න. ඒක විතරයි කරන්න තියෙන්නේ.

හරි! හරි!!

මම හදන්නේ තේරුම් ගන්න විතරයි.

මේ ඔයාගේ කෙහෙල්මල් කොල්ලාද?

ඔවු.

මට ඒක තේරුම් ගන්නම බෑනේ.

මට තේරෙන්නේ නෑ, මොකද්ද ඒකේ විහිළුව?

මගුල. මේක නම් නියමයි. මේකා මොකෙද්ද!!

මෙයා දුම්බීම නවත්තන්න හදන්නේ. මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.

- වික්! රයන්! එයා.. එයා ඒක කරනවා! - මොකක්? දැන්?

එයා ඒක කරන්න යන්නේ!!

- පැරෂුට්! - එන්න!!

ඔයා මුකුත් ඉගෙනගෙන නෑ!

- ආහ් මගුල! - අපි යමු.

මගුල!!

ශික්.

මට මතක හැටියට, අන්තිම පාර හිමිහිට වැටුනේ.

නෑ. ඒ පාරත් මේ වගේම තමයි.

ඔයා මොකද්ද කරන්නේ? අත්අඩංගුවට ගන්නවාද?

හහ්?

මගුල.

ඔයා දන්නවාද ඇයි ඔයාව පරීක්ෂනෙන් අසමත් කියලා?

ඔයා මේවා තද කලේ, යතුරක් අරගෙනද?

ආහ් ඒක රිදෙනවාද?

- ඔවු. හොඳටම රිදෙනවා! - හොඳයි. සමහරවිට ඔයා මොනවාහරි ඉගෙනගනීවි.

හේයි මගේ දිහා බලන්න. බුම්මගෙන ඉන්න එපා.

ඔයාමයි මෙතනට ආවේ. මේක ඔයා නිසා.

ඔයාමයි කරගත්තේ.

අපි යමු.

මේකයි තත්වේ.

අපි දෙන්නාම දන්නවා, මේක විනෝදෙට නෙමෙයි කියලා,

අනික මේක අනතුරක් නෙමෙයි කියලාත්. හරිද?

අනේ හැනා, මම දන්නවා ඔයා කරන්න හදන දේ.

සමහරවිට අනිත් මෝඩ යක්කුන්ට, මට දැනෙන දේ දැනෙන්නේ නැතිව ඇති.

ගිම්හාන ඍතුව තනියම ගිනි සෝදිසි කුළුණේ, ඉන්න එකෙන් ඔයාගේ හිත හැදෙයි.

- සමහරවිට. - හ්ම්-ම්ම්ම්.

සමහරවිට මම පනියි.

දෙවියනේ.

පේන විදියට එයාලා මුකුත් අරගෙන ගිහින් නෑ.

දත්බුරුසු තාමත් නානකාමරේ.

එයාලා ගිහින්.

ගිය තැනක් හොයන්න. මම පරිගණකයේ බලන්නම්, ඔයා ගෙදර බලන්න.

එයා $10,000 ක් අරගෙන. එයා දැන් හැංගේවි.

එයා පැනලා හැංගෙන්න යන පවුලේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ගැන හොයන්න.

හරි.

අයියෝ...

ඔයා මොකද්ද කරන්නේ?

කොහොමද නීති පැත්තේ කෙනෙක්?

දිවි බේරාගැනීමේ පාසල.

මේක හොඳ පැත්තට යනවා.

ඔයා මගේ රස්සාව ගැන දන්නේ මොනවාද පුතා?

- ඔයා ගණකාධිකාරි කෙනෙක්. - හරි.

අඩුතරමින් මම හිතුවේ එහෙමයි.

මම අධිකරණ ගණකාධිවරයෙක්. ඒ කියන්නේ..

මම නොගැලපෙන දේවල් ගැන හොයලා බලනවා.

ඉතිං මම හොයාගත්තා දේවල්.

මම වැඩකරපු කෙනාව අද මරලා, මම හොයාගත්ත දේවල් නිසා.

ඒත් මම තාම දන්නවා, එයාලා හදන්නේ...

එයාලා හදන්නේ මගේ පස්සෙන් එන්න.

- අපි පොලිසියට කියමු. - එපා.

මගේ ලොක්කාට පැය 24 පොලිස් ආරක්ෂාව තිබ්බා.

එයාලා අද උදේ කොහෙද හිටියේ?

මේ සිද්ධිය ගොඩාක් දෙනෙකුට බලපානවා, ගොඩාක් දේවල් නැතිවෙනවා.

ආණ්ඩුකාරවරු, මන්ත්‍රිලා... අපි දන්න අයව විතරයි විශ්වාස කරන්න පුළුවන්.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left