Ghost (유령 / Yooryung)

Ghost (유령 / Yooryung)

Download Sinhala undertekster

Udgivelsesinfo

Ghost E14 120712 HDTV H264 720p-HANrel
En kommentar af Dr.Nilusha
This is another subtitle translated after careful watch of the episode. Hope you enjoy..

Tags

HDTV
hdtv
720p
720
HD
Udgivet den: 2020-04-20
Downloads: 14
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද දහහතර වන උපසිරැසි මාලාව.

මට කිම් වූ හ්‍යුන් මුණ ගැහෙන්න අවශ්‍යයි.

කිම් වූ හ්‍යුන්ට කතා කරන්න.

නාඩි වැටෙන්නේ නෑ. එයා මැරිලා.

පරීක්ෂක කෙනෙක් ඇවිත් එයාට කතා කරන්න අවශ්‍යයි කිවුවා.

සයිබර් අංශයෙන් කවුද ආවේ? ඇයි ඔයා ඉයෝම් ජේ හී මුණගැහුනේ? උත්තර දෙන්න...

පොලිස් දෙපාර්තමේන්තුවේ ඔත්තුකාරයෙක් USB එක හොරකම් කරලා ඉයෝම් ජේ හී ව මැරුවා.

මේ හතර දෙනාගෙන් කෙනෙක් ඔත්තුකාරයෙක්.

මම විශේෂ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ.

කවුද ලුතිනල් කිම් වූ හ්‍යුන්? මේ පරීක්ෂණ අවසන් වනතුරු

ඔයාගේ වැඩ තහනම් කරනවා.

මේක ජෝ හ්‍යුන් මින් ට අවශ්‍ය විදියටම වෙනවා.

ඔයාට දැන් ඒක ගන්න පුලුවන්. මට දැන් මේකෙන් වැඩක් නෑ.

පලවෙනි වැදගත් දේ තමයි ඔත්තුකාරයා අල්ලගන්න එක. මම බලන්නම් කවුද USB එක ගත්තේ කියලා. ඔයා හිර කූඩුව ගැන බලන්න.

කෑම එක උඩ නමතියෙනවා නම් ඒක විශේෂ එකක්නේ. කවුද ඒක ඇනවුම් කලේ?

කවුරුහරි කෙනෙක් ඉයෝම් ජේ හී ට විශේෂ කෑමක් ඇනවුම් කරලා.

මට කියන්න ඔයා ජූලි 5දා මොකද කලේ කියලා.

අපිට පුලුවන් නම් ඒ හතර දෙනා එදා මොනවද කලේ කියලා, අපිට ඔත්තුකාරයාව හොයාගන්න පුලුවන්.

බෙහෙත්? මොන බෙහෙත් ද? ඉයෝම් ජේ හී ගත්ත එකම දේ ආතතියට ගන්න බෙහෙත්.

ආතතියට ගන්න බෙහෙත්. කොහෙද තියලා තියෙන්නේ?

පුද්ගලික බඩු.

සයිබර් විමර්ෂණ අංශයෙන් කෙනෙක් ආවා සාක්ෂි ගෙනියන්න. බ්‍යුන්ග් සන්ග් වොන්.

බ්‍යුන්ග් සන්ග් වූ.

නායකතුමනි, ඔයා උදේ වරුවේ කොහෙද හිටියේ? ෆෝන් එක ගත්තෙත් නෑ.

ඇයි ඔයා එහෙම කලේ? ඇයි ඔයා ඉයෝම් ජේ හීව මැරුවේ?

ඇයි ඔයා ඉයෝම් ජේ හී ව මැරුවේ?

ඔයාට විතරයි පුලුවන් බෙහෙත් මාරු කරන්න.

මොකද්ද මේ කියවන්නේ?

ඔයා කොහොමද මෙහෙම කලේ?

මම බොරු කියන්නේ නෑ. ඇයි ඔයා ආචාර්ය කන්ග් ගෙන් අහන්නේ නැත්තේ?

ආචාර්ය කන්ග්?

ඔවු. ආචාර්ය කන්ග්!!

හරි. දුරකතන ඇමතුම් වාර්තා ජූලි 5 වෙනිදා රෑ 7:30.

මේ හතර දෙනාගෙන් කෙනෙක් USB එක ගත්තා. මට එයාව හම්බවුණා.

ඒ 7:39ට ශයාගේ කෝල් එක ලැබිලා විවේක කාමරෙන් එනකොට,

ජෝ හ්‍යුන් මින් ට ඇමතුමක් ආවා.

ඔයා කොපිය ගත්තාද?

මම USB එක අරගෙන හැම සාක්ෂියක්ම මැකුවා.

මට කන්ග් ඉයුන් ජින් හොයාගන්න වෙනවා.

වාහන නවත්තන තැනත් බලන්න.

කොහොමද වැඩේ?

එයා දැන් ගොඩනැගිල්ලෙන් එලියට ආවේ. තාම මෙහෙ ඉන්නවා ඇති.

අන්තිමට දැක්කේ කොහෙදිද?

කාර්යාලය ඉස්සරහා. එයා ගෙදර යන ගමන්.

ආචාර්ය කන්ග්... එයා දන්නවාද ඔයා එයා ගැන සැකකරනවා කියලා?

එයා ඒක දැනගත්තානම් එයා හැම සාක්ෂියක්ම මකලා දාවි.

එයා සාක්ෂි විනාශ කලොත්

එයා ඉන්නේ සාක්ෂි විමර්ෂණ කාමරයේ.

අපිට එයාව හම්බවුණා. සාක්ෂි විමර්ෂණ විද්‍යාගාරය.

දහහතර වන දිගහැරුම....

මොකද්ද මේ වෙන්නේ?

ආචාර්ය කන්ග් තමයි බෙහෙත් මාරු කරලා තියෙන්නේ.

දැන් කට වහගෙන ඉන්න.

මුලින්ම මේක ගලවලා දාන්න.

මගේ ලග නෑ.

පරිස්සම් වෙන්න.

එයා මෙහෙ නැද්ද?

මෙහෙ නෑ.

නෑ. එයා දැන් ඉදලා තියෙනවා.

මොකක්?

වැඩිදුර යන්න විදියක් නෑ.

මගේ පස්සෙන් එන්න. ඉක්මනට!!

හරි. මගේ පස්සෙන් එන්න...

හරි...

ඇයි?

මොකද්ද වැරැද්ද?

පූර්ණ මැකීමේ වැඩසටහන.

එයා මොනවද මකලා තියෙන්නේ?

එයාව හොයාගත්තාද? එයා මෙහෙ නෑ.

එයාව හොයාගන්න. හරි සර්.

ඔයා මෙහෙ බලන්න.

ඔයා ආචාර්ය කන්ග් ව දැක්කද? - නෑ මම දැක්කේ නෑ.

ඔයා දැක්කද? - නෑ මමත් එයාව දැක්කේ නෑ.

නායක ක්වෝන්!! - ඔවු?? - මොනවත්?

මම එයාව දැක්කේ නෑ. අපි කොහෙද යන්නේ?

ශින් හ්‍යු ජොන්ග් වීඩියෝවේ මුල් පිටපත.

ආචාර්ය කන්ග් කරපු අන්තිම දේ මේක මකන එක.

ඒ තමයි ශින් හ්‍යු ජොන්ග් වීඩියෝවේ වෙනස් නොකල පිටපත.

හොද වැඩක්!!

ඔවු. හොද වැඩක්!!

ඔයා මොනවත් හොයාගත්තාද?

ඔවු. අපි මෙහෙට එනකොටත් දොර ඇරලා තිබ්බේ.

මේ ගෙදර තිබ්බෙ මෙහෙමම තමයි. පේන විදියට කවුරුහරි කෙනෙක් කලබලයෙන් පිටව ගිහින් තියෙනවා.

අපි මෙතන ඉදන් බාර ගන්නම්.

දිගටම හොදින් වැඩ කරන්න.

පරිගණක, ලැප්ටොප්.... මෙතන මුකුත් නෑනේ.

එයාලා හැම සාක්ෂියක්ම අරගෙන ගිහින් තියෙනවා.

අපි දැනගෙන හිටියේ නෑ සාක්ෂි කාමරයේ අපිට අවශ්‍ය සාක්ෂිය තියෙනවා කියලා.

අපිට ඒ වීඩියෝව තිබුණානම් ඇත්ත මිනීමරුවා හොයාගන්න තිබ්බා.

ඒත්... කොහොමද ආචාර්ය කන්ග් පොලිසියෙන් පැන ගත්තේ?

මම දැක්කා කැමරා වලින් එයා සාක්ෂි කාමරයේ ඉදලා එනවා... ඒත්....

එයා භූතයෙක් වගේ අතුරුදහන් වෙලා.

එයා කොහොමද එලියට ගියේ?

එක විදියයි තියෙන්නේ...

පොලිසියේ කවුරුහරි කෙනෙක් මෙයාට උදව් කරලා තියෙනවා.

ඔයා කියන්නේ ආචාර්ය කන්ග්ට අමතරව වෙන කෙනෙක් ඉන්නවා කියලාද?

කිම් වූ හ්‍යුන් කිව්වේ නෑනේ පොලිසිය ඇතුලේ ඔත්තුකාරයෝ ඉන්නේ එක්කෙනයි කියලා.

එහෙනම් වෙන කවුද?

ආචාර්ය කන්ග් එක්ක බැලුවොත් උපකරණ ගබඩාව, ප්‍රශ්න කිරිමේ කාමරය,

සයිබර් විමර්ෂණ දෙවෙනි කණ්ඩායම...

සයිබර් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි කාමරය.

ඔයා හිතන්නේ අධ්‍යක්ෂ ජියෝන් ජේ වූක් ගැනද?

හරියටම කියන්න බෑ. ඒත් මට විශ්විසයි,

මාවයි, යූ කන්ග් මී සහ පාර්ක් ගී යන්ග්.

අපි තුන්දෙනාට අමතරව,

වෙන කාවවත් විශ්වාස කරන්න බෑ.

ඔයා වැඩේ හොදට කලා.

ප්‍රශ්නයක් නෑ.

සාක්ෂි ගැන කොහොමද?

මම හැම එකක්ම මකලා ආවේ...

ඒ ගැන වද වෙන්න දෙයක් නෑ.

එහෙනම් පරිස්සමින් ඉන්න.

ඔයාගේ රුධිර පීඩනය ආයෙත් වැඩි වෙලා.

දැන් වැඩ කරන එක නවත්වලා පොඩ්ඩක් විවේක ගන්න.

ඔයාට දැන් වයස ගැනත් හිතන්න වෙනවා. ඔයා දැන් තරුණ නෑ.

ඔයා කියන්නේ මගෙන් දැන් වැඩක් නෑ කියලාද?

ඒක නෙමෙයි මම කිවුවේ. - ඔයා කියන්නේ මගෙන් වැඩක් නෑ කියලානේ..

ඒක නෙමෙයි මම කියන්නේ.

හරි.

හරි.

ඔයා දැන් යන්න.

මොකක්?

මොකද වෙන්නේ මෙතන?

මේ...

කියන්න මට.

මට දුරකතන ඇමතුමක් ලැබුණා ඩේලිම් නීතිඥ සමාගමෙන්.

එයාලා කියනවා අපේ උප සභාපති වෙනුවෙන් ඇප ඉල්ලීම හරියන එකක් නෑ කියලා.

අපේ හැම සමාගමකටම කියන්න ඩේලිම් එක්ක තියෙන ගනුදෙනු නවත්තන්න කියලා.

ඒක...

අපි ඩේලිම් නීතිඥට කලිනුත් කියලා තියෙනවා, ඒත් එයාලට කරන්න පුලුවන් දෙයක් නෑ.

ඩේලීම්ලට මේකට කරන්න දෙයක් නැත්නම් අපිට කරන්න කිසිම දෙයක් නෑ.

එයාලා ඔයාගෙන් සමාව ඉල්ලනවා.

ජෝ හ්‍යුන් මින් ගේ අස්කිරීම ගැන සාකච්ඡාව ඊලග රැස්වීමේදි.

කන්ග් මහතා, ඔයා මට විරුද්ධ වෙනවාද?

අපි මේක ඔයා විදවනකල් කරමු.

වාහනයක් සූදානම් කරන්න.

මම යනවා සේ කන්ග් සමාගමට.

පෂ්චාත් මරණ පරීක්ෂණයට අනුව, ප්‍රශ්න කිරීමේ කාමරයේ ජූලි 5 වෙනිදා මැරුණු ඉයෝම් ජේ හී,

මැරිලා තියෙන්නේ ආතතියට ගන්න බෙහෙත් වැඩිපුර බීලා...

ආතතියට ගන්න බෙහෙත්?

මැරුණු ඉයෝම් ජේ හී හැමදාම ආතතියට බෙහෙත් ගන්නවා.

එයා නිතරම ආතතියෙන් ඉන්න නිසා, පොලිස් ප්‍රශ්න කිරීම් වලින් ආතතිය ගොඩාක් වැඩි වෙලා තියෙනවා.

අපි හිතනවා එයා පොලිස් නිලධාරියා බලන්නේ නැති වෙලාවක ආතතියට ගන්න බෙහෙත් වැඩි මාත්‍රාවක් අරගෙන කියලා.

ඒ කියන්නේ මේක දිවිනසා ගැනීමක්.

මොකද මේ වෙන්නේ?

අපිට ඉයෝම් ජේ හී ගේ සිද්ධිය ගැන විශේෂ තොරතුරක් ලැබුණා.

වැදගත් තොරතුරක්?

මොන වගේ දෙයක්ද ඒක?

ඒකෙන් කියවෙනවා එයාව මරලා කියලා.

මොකද්ද මේ?

කවුරුහරි මේ බෑග් වල තියෙන බෙහෙත් මාරු කරලා.

මේ තියෙන්නේ ඉයෝම් ජේ හී සාමාන්‍යයෙන් ගන්න බෙහෙත්.

මම මේ බෙහෙත් වට්ටෝරුව ලියලා තියෙන රෝහලේ දොස්තරගෙන් සහතික කරගෙන තියෙන්නේ.

මේ බෙහෙත 25ක එකක්.

ඉයෝම් ජේ හී මේ බෙහෙත් දවසකට හතර වතාවක් ගන්නවා. එතකොට ඔක්කොම 100යි.

එයා මැරෙන්න කලින් බෑග් එකේ තිබුණු බෙහෙත තමයි මේ.

මේ දෙකම එක වගේ. ඒත් මේක 100ක එකක්.

බෙහෙත මාරු කරලා නිසා එයා දවසකට 400ක් බිවුවා.

කවුරුහරි දැනගෙන හිටියා මෙයා මේ බෙහෙත් බොනවා කියලා.

එයා ඉයෝම් ජේ හී ව මරන්න හිතාගෙන බෙහෙත් මාරු කලා.

මේක මිනීමැරුමක්.

මොන මගුලක්ද?

ඒවගේම මම සහතික කරගත්තා ආචාර්ය කන්ග් බෑග් එක ඇරලා තියෙනවා සිද්ධියට කලින්.

ඔයාට විශ්වාසයිද?

ආචාර්ය කන්ග් බෙහෙත් මාරු කලා කියලා සාක්ෂි තියෙනවාද?

කවුරුවත් ඒක දැකලා නෑ.

ඒත්, බ්‍යුන්ග් සන්ග් වූ කියනවා එයා එක්ක ආචාර්ය කන්ග් එතනට ගියා කියලා.

සම්භාවිතාවය?

ඔයා කියන්නේ පොලිසියේ වැඩ කරන කෙනෙක්, පොලිස් ස්ථානය ඇතුලේදීම සැකකාරයෙක් මරලා කියලාද?

ඔයා නිකමටවත් හිතුවද මේක ඇත්ත නම් මොනවා වෙයිද කියලා ?

කවුරුවත් පොලිසිය විශ්වාස කරන එකක් නෑ. ඒවගේම පොලිස් විමර්ෂණ ගැන තියෙන විශ්වාසයත් නැතිවෙනවා.

කොහොමහරි, ඔයා කියන්නේ විය හැකි දෙයක් නිසා ආචාර්ය කන්ග් අල්ලන්න කියලාද?

පැහැදිලි මිනීමැරුමක්, දිවිනසා ගැනීමක් කියන එක

කොහොමද පොලිසියට හොද වෙන්නේ?

ඔයා !!

ක්වෝන් හ්‍යුක් ජූ. නවත්තන්න.

මම නවත්තන්නේ නෑ. ඇයි මම නවත්තන්නේ?

නායක ක්වෝන් හ්‍යුක් ජූ.!!

එයා මුකුත් වැරැද්දක් කිවුවේ නෑ.

අපිට මේ ගැන හැමදෙයක්ම හොයාගන්න වෙනවා.

කොහෙද දැන් ආචාර්ය කන්ග්?

ඊයේ රෑ ඉදලා හොයාගන්න නෑ.

මුලින්ම ආචාර්ය කන්ග් ව හොයාගෙන එයාගෙන් කට උත්තරයක් ගන්න.

මම එයාව අත්‍යාවශ්‍ය අයගේ ලැයිස්තුවට දාන්නම්.

ඒවගේම කිම් වූ හ්‍යුන්ව ආයේ සේවයේ පිහිටුවන්න.

සයිබර් අංශයට එයාව අවශ්‍යයි.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

මේක...

මොකද වෙන්නේ?

ආචාර්ය කන්ග් ගැන මොනවත් සැක කටයුතු දෙයක් තියෙනවා ද ?

අපි වැඩිය කතා කරලා නෑ. වැඩ ගැන විතරයි.

ඇයි මොකද වෙලා තියෙන්නේ?

ආචාර්ය කන්ග් අද වැඩට ආවෙත් නෑ.

මම අන්තිම ප්‍රශ්නය අහන්නම්.

ඔයාට මතකද ශින් හ්‍යුන් ජොන්ග් ගේ සිද්ධිය?

ඔවු.

ඒ වෙලාවේ, වීඩියෝව ගැන හොයනකොට, මුකුත් අමුතු දෙයක් දැක්කද?

ශින් හ්‍යු ජොන්ග් මරලා. ඒක දිවිනසා ගැනීමක් නෙමෙයි.

මේ පුලුල් තිරයේ පරිගණකය.

ඔයා කියන්නේ මේකෙන්ද හදේස් වීඩියෝව හැක් කරලා තියෙන්නේ?

More Sinhala subtitles for Ghost (유령 / Yooryung)

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left