Relic

Relic

Download Sinhala undertekster

Udgivelsesinfo

Relic 2020 720p BluRay x264 YTS MX-English
Relic 2020 720p WEBRip x264 AAC-[YTS MX]
En kommentar af Dr.Nilusha
Fits for almost all releases. Enjoy...

Tags

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Udgivet den: 2020-10-10
Downloads: 37
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Relic (2020)

කේ. මේ මයික් ඇඩ්ලර්, ක්‍රෙස්වික් පොලිසියෙන්.

මම කතා කලේ ඔයාගේ අම්මා ගැන කියන්න.

අසල්වැසියෝ එයාව දවස් කිහිපයකින් දැකලා නෑ.

මම ගෙදරටත් ගියා, ඒත් පේන්න නෑ.

මම බැලුවේ ඔයාටවත් එයා කතා කලාද කියලා.

පුළුවන් වෙලාවකට මට කතා කරනවාද? ස්තූතියි.

ආච්චි?

ආච්චි?

ආච්චි?

අම්මේ?

ආච්චි?

ඉන්න.

පොඩ්ඩක් ඉන්න.

අම්මේ?

ඔයා මගේ පරණ කාමරේ ගන්න.

මොකක්?

- කේ, මොකද්ද? - මුකුත් නෑ.

එයා ආවොත් ඉක්මනින් කියන්න.

- හරි. කියන්නම්. - හරි.

ඔයාගේ අම්මා වාහන එලවනවාද?

සමහරවෙලාවට. ඒත් වාහනේ ගෙදර තියෙනවා.

- මොනවාහරි සෞඛ්‍ය ගැටළු? - නෑ.

එයාට දැන් 80ක්. සමහර දේවල් අමතක වෙනවා.

ගිය නත්තලේදී එයා ගෙදරම වතුරෙන් යට කලා.

අන්තිමට කතා කලේ කවද්ද?

ටික කාලෙකට කලින්.

හරියටම කියන්න පුළුවන්ද?

හ්ම්ම්...

මේ වගේ වෙලාවකදී,

හරියට කාලය දැනගැනීම වැදගත්.

ඇලෙක්ස් ඊයේ රෑ කතා කරද්දී, එයා කිව්වා එයා

ගොඩ කාලෙකින් අම්මා එලියට එනවා දැක්කේ නෑ කියලා.

අපිට හොයාගන්න පුලුවන් නම්

අන්තිමට එයාට කතා කරපු කෙනා...

- ඔවු ඒක හරි.. හරියටම කියන්න...

සමාවෙන්න...

සති කීපයකට කලින්.

වැඩ ගොඩ ගැහිලා. දන්නවානේ කොහොමද කියලා.

මොනවා ගැනද කතා කලේ?

මුකුත් නෑ. සාමාන්‍ය දේවල්.

නිවාඩුවක් ගැන මොනවා හරි කිව්වාද?

නගරෙන් එලියේ කා ගැන හරි?

එහෙම දෙයක් නෑ.

අපි එයාව හොයන්න කට්ටිය දාමු.

හරි.

- ළගදි ගත්ත ෆොටෝ එකක් ගෙනාවද? - ඔවු.

මේක ගත්තේ ගිය අවුරුද්දේ.

දෙවියනේ...

නියමයි...

එයා චෙස්ටර්ට කෑම දීලා තියෙනවා.

මෙහෙම නිවාඩු ගත්තාට ඔයාගේ බොස් අවුලක් නැද්ද?

ඔවු.

හ්ම්ම් නෑ.

මම එතනින් අස් වුනා.

කවදාද?

ටික දවසක්.

දැන් කොහොමද සල්ලි හොයන්නේ?

මම මේ දවස්වල බාර් එකක වැඩ.

තාමත් කැම්පස් යන්න අදහසක් නැද්ද?

මම දන්නේ නෑ, කේ.

ඒ කියන්නේ ජීවිත කාලයම බාර් එකක වැඩ කරන්නද හදන්නේ?

ඔවු. සමහරවිට.

ඔයා ආපු එක හොදයි.

මට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ.

මම හිතන්නේ ඔයා හොදට කරනවා.

එඩ්නා!

එඩ්නා?

- එඩ්නා!! - අම්මා?

එඩ්නා??

එඩ්නා?!

අම්මේ?

එඩ්නා?!

එඩ්නා?!

එඩ්නා!!

හෙට උදේම ආපහු රැස්වෙමු.

මම හිතන්නේ අපි ජෝර්ජ් වැව අයිනේ බලමු.

ආච්චි මාව එතනට අරගෙන ගියා පොඩිකාලේ.

ආච්චි?

ජේමි?

හායි සෑම්.

ඔයා මොකද කරන්නේ?

වටේ පරීක්ෂා කරනවා.

හොදයි.

එයාව හොයාගත්තාද?

තාම නෑ.

ඔයා කවද්ද එයාව අන්තිමට දැක්කේ?

ගොඩ කාලෙකින්.

තාත්තා මට මෙහෙ එන්න දෙන්නේ නෑ.

ඒ මොකද?

සුවද අමුතුයි.

මටත් ටිකක් දෙනවාද?

මගේ වයස හරි.

ඔයාට 18 යිද..

කවද්ද ඒක වුනේ?

ආහ්..

ස්තූතියි ජෙමී. මගේ හිත හැදුවා.

මම ඇතුලට යනවා. එලියෙ සීතලයි.

ඔයා ඇතුලට එනවාද? මයිලෝ එකක් බොන්න?

එපා.

ඒකට කමක් නෑ.

එතනට එන්නේ D. E නෙමෙයි.

ඔයා කොහොමද දන්නේ?

ආච්චි කියලා දුන්නේ.

ඒක හරි.

මට කවදාවත් හරියට ඇගිලි යවන්න බැරිවුනා.

ඒක දවසකදී එයා මාව අතහැරියා මම හිතන්නේ.

මේ අගුලු ඔක්කොම අළුත්ද?

මට හිතෙන්නේ එයා බය වෙලා.

බය වෙලා? මොකකටද?

සති කීපයකට කලින් එයා කතා කලා.

එයා කියනවා කවුදෝ ගෙදරට එන්න හදනවාලු.

මොකක්? ඇයි?

දොරවල් ඇරලා තියෙනවාලු. ලයිට් දාලා තියෙනවාලු.

එයා...

පුටුවත් වෙනස් කරලා.

හොදයි..

ඔයා පොලිසියට කිව්වාද?

එයාට නිතරම අමතක වෙනවා.

ඔයා දන්නවානේ එයාගේ හැටි.

ඇයි ඔයා මට කතා කලේ නැත්තේ? මට ඇවිත් බලන්න තිබ්බානේ.

මම කියන්නේ, මොකද එයාට...

ඒ මොකද්ද?

කේ?

මම දන්නේ නෑ.

ඒ මොකද්ද?

මොකද... මොකද්ද අවුල?

මුකුත් නෑ.

නිදාගන්න.

අම්මේ?

කොහෙද...?

කොහෙද ඔයා හිටියේ??

තේ?

ඔයා හොදින්ද?

සීනි එක හැන්දයි නේද?

- ආච්චි? - ආහ්...

පැය බාගෙකට විතර කලින්.

නෑ. එයාට කරදරයක් නෑ.

මම හිතන විදියට. එයා මුකුත් කියන්නේ නෑනේ.

මම අහනකොට, එයා වෙන දෙයක් කියනවා, මුකුත් වුනේ නෑ වගේ.

හරියට එයා දවස් තුනක් එලියේ හිටි‌යේ නෑ වගේ.

ඔවු. එයාට බල කරන්නේ නෑ. මම හිතනවා එයා හොදින් කියලා.

ඔවු. ස්තූතියි මයික්. තියන්නම්. බායි.

- පපුව රිදෙනවාද? - නෑ.

හුස්ම ගැනීම? මුත්‍රා දැවිල්ල?

මුත්‍රා දැවිල්ල?

චූ දානකොට රිදෙනවාද?

ආහ් නෑ.

ඒ කිසිම දෙයක් නෑ.

පොඩ්ඩක් හිමින් ඇවිදලා පෙන්වනවාද?

- එඩ්නා, ඔයාගේ උපන්දිනය කවද්ද? - අප්‍රේල් 10.

එතකොට මිණිබිරීගේ?

මාර්තු 3.

හොදයි.

පේනවානේ?

මෙයා තමයි බොරුවට වදවෙන්නේ.

- මම බලන්නද? - හ්ම්ම්...

ඔයාට කොහොමද මේ තැල්මවල් ආවේ?

සමහරවිට මම කොහේහරි වැදෙන්න ඇති.

කැතයි.

වැඩි පරිස්සමට, මම නිර්දේශ කරනවා,

තනියම කොහේවත් නොයන ලෙස. සති කිහිපයක්.

- ඒක ඇත්තටම අවශ්‍යද? - සමාවෙන්න එඩ්නා. ඒක වැදගත්.

ගෙදර හිරකරලා.

එයාලට කියන්න පවුලේ හදිස්සියක් කියලා.

මම ඒක දන්නවා. ඒත් එයාට හොදට පුළුවන්.

ආහ් හහ්... සතියක්. සමහර විට දෙකක්.

ඔයාට මොනවද අවශ්‍ය?

හරි. හොදයි. ඊමේල් කරන්න.

මම තියනවා.

ඒ මොකද්ද?

ඔයා කොහෙද හිටියේ කියලා දන්නවාද අම්මේ?

- කොහෙද? - නෑ. මම ඔයාගෙන් අහන්නේ?

මම හිතන්නේ එලියට ගියා.

එලියේ කොහේටද?

මම ඒක දන්නවානම්, ඔයා පොලිසියට කියලා, මාව ගෙදර තියයි.

ඔයාගේ රෑ ඇදුමේ ලේ තිබුනා.

ඔයාට උදව්වක් ඕනේද?

මොකටද?

හැමතැනම පොඩි පොඩි සටහන් ලියලා.

මේ මගේ ගෙදර. මම කැමති විදියට තියාගන්නවා.

මොකද වුනේ කියලා විතරක් කියන්නකෝ!!

අපි මේක අද සරලව ගමුද?

ආච්චිට මහන්සි ඇති.

ආහ්.

ඔයාට තේ ගෙනාවා.

හොද සේවයක්.

අම්මා ගැන සමාවෙන්න.

එයා ඔයා ගැන වදවෙනවා.

අපි හැමෝම.

මට මේක දාන එක නවත්තන්න වුනා.

හැමෝම කියන්නේ වයස යනකොට කෙට්ටු වෙනවා කියලා. මගේ ඇගිලි මහත්වුනා.

ඒක ලස්සනයි.

ඒක අරගන්න.

ආච්චි, මට බෑ මේක ගන්න.

ඔයාට දවසක අවශ්‍ය වෙයි.

ඔයාගේ අම්මා දැනටමත් බැදලානේ.

වාව්. ඔයා අස්කරලා.

ඔහොම තියන්න. පිලිවෙලට තියෙන්නේ.

- ඔයා මොකද කරන්නේ? - වැඩ.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left