Wish Dragon

Wish Dragon

Download Sinhala undertekster

Udgivelsesinfo

Wish Dragon 2021 1080p WEB h264-RUMOUR
Wish Dragon 2021 720p WEBRip x264 AAC-[Mkvking com]
En kommentar af Dr.Nilusha
රස විඳින්න!! ජයවේවා!!!

Tags

web
1080
webrip
x264
720p
720
BRip
mkv
Udgivet den: 2021-08-10
Downloads: 65
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Wish Dragon (2021)

මේ මොකද්ද?

මම කවුද කියලා දන්නේ නැද්ද?

මම අණ කරනවා, දොර අරින්න කියලා!!

දැන් මේ විදියට කරන්න.

පරිස්සමින්, මේ විදියට.

හරි. කොළ පෙන්වන්න.

ටිකක් ලොකුවට, ‍තණකොළ එක්ක වලාකුළුත්.

හහ්? ආහ්.

මෝඩ ගුරුවරු.

වාව්.

- හායි අම්මා! - හායි පැටියෝ...

හායි තාත්තා!

මෙන්න ඉන්නවා. බඩගිනිද? කන්න දෙයක් දෙන්නද?

හේයි තාත්තා.

- ඔයා මොනවාද ඉගෙනගත්තේ? - මකරු ගැන.

- ඔයාගේ අම්මාට අමතක වෙලා. එයා... - ජිමී, නවත්තන්න

ඔයා දන්නවානේ එයාලා දෙන්නා විතරයි එයා පුළුවන් විදියට කරන්නේ.

මම ලී නා.

මම ඩින්.

ඔයා මාත් එක්ක ගෙදර යමු.

මගේ තාත්තාත් හැමදාම පරක්කුයි.

මම ඔයාව අල්ලගන්නවා!

- කොයි එකාද? - මේකා.

පියාඹන්න, පුංචි ක්ලකි!!

මම පස්සේ කතා කරන්නම්.

නෑ නෑ. ඔයා මුලින් උඩ එකෙන් යට එක ගුණ කරන්න ඕනේ.

- මෙහෙට එන්න වඳුරු පැටියා! - බායි ඩින්.

උණුයි!

- ඔයා පරක්කුයි. - මට දෙයක් ගන්න වුනා.

හරි. ලොකුවට.

ලෑස්තිද, ලස්සන මකර සරුංගලයක්!

මම හිතන්නේ ඒක හරි නෑ.

අපි පොරොන්දුවක් වෙමු හැමදාම හොඳම යාළුවෝ වෙන්න.

යාළුවෝ හැමදාම...

අවුරුද්දෙන් අවුරුද්ද,

අපි හැමදාම දිවුරනවා!

- එන්න. යන්න වෙලාව හරි. - තාත්තා, අපි කිව්වේ..

ලී නා. අපි මේ ගැන කතා කලානේ.

මට යන්න වෙනවා, ඩින්.

ඒත් මම අපේ සරුංගලයත් හැදුවා.

යන්න ලී නා.

පරිස්සමින් දරුවෝ.

බායි ඩින්.

ඉස්සරහා බලන්න.

අපි යන්නේ හොඳ ජීවිතයකට, මේක අතහරින්න වෙනවා.

හරි. ඊළඟට, 235 ගාඕ ෂූ පාර.

- මෙන්න ගන්න! - ස්තූතියි!

සුළු දෙයක්!

- මෙන්න ගන්න! සුභ දවසක්! - ස්තූතියි!

- මෙන්න ගන්න! - ස්තූතියි.

- මෙන්න! - ස්තූතියි.

මෙන්න! - ස්තූතියි.

වේයි වේයි වේයි වේයි!!

ඩින්? පරිස්සමින්.

ඔයා මොකද කරන්නේ?

- වේයි, යාළුවා... - ඔයා යන දිහා බලාගෙන යන්න.

- ඔයාට නිබන්ධනය අරගන්න පුළුවන්ද? - ඔයා සති දෙකකින් පන්ති ආවේ නෑ.

මට වැඩකට වැඩිපුර සල්ලි ටිකක් ඕ‍නේ ඒකටයි මම මහන්සි වෙන්නේ.

වැඩක්? පොඩ්ඩක් ඉන්න. ඒක අර කෙල්ල ගැන වැඩක්ද?

මොකක්? නෑ.

සමහරවිට.

හරි. එයාගේ උපන්දිනේ. මම විශේෂ දෙයක් කරන්න හදන්නේ.

ඔයාට පුළුවන් නේද මට නිබන්ධනය අරගෙන දෙන්න?

- මම ඔයාගේ ගෙදර වැඩ, සතියක් කරන්නම්. - හරි.

ස්තූතියි. ඔයා තමයි හොඳම.

ගොඩාක් බුද්ධිමත්, ඒත් මෝඩයි.

අන්තිම එක.

හලෝ?

ආහ් හලෝ?

කවුරුහරි චීන සුප් එකක් ඉල්ලුවාද?

වාව්.

- හලෝ? - ඇතුලට එන්න.

අගුලු දාලානේ.

මම දන්නවා.

හරි. මම නිකම්... වටෙන් එන්නම්.

ඔයාද චීන සුප් එකක් ඉල්ලුවේ?

මම දෙවියෙක්.

හරි.

ඒත්, ඔයා ඉල්ලුවාද...

මම ඔයාව තෝරගෙන ඉන්නවා! ඔයාගේ හොඳ හදවත නිසා.

ආහ්...

හරි. සුහඳ වෙන්න හැදුවේ.

මට තරු පහක් දෙන්න.

දැන්, ඔයා ගෙවන්නේ සල්ලි වලින්ද...

මේක අරගන්න.

මේකේ ඔයාට ඕනේ හැමදේම තියෙනවා.

ඇත්තටම... මට ඕනේ $7.35...

ඔයා දෙවිය‍න්ගේ කැමැත්ත ප්‍රතික්ෂේප කරනවාද?

එක විදියක....

ඔවු?

ඔයා දන්නවාද? මේක මගේ ගානේ. හරිද? මට පරක්කු වෙනවා...

තේ පෝච්චියට ස්තූතියි. සුභ දවසක්.

ඉන්න. සෝස්! හහ්?

වාව්.

ස්තූතියි.

සෝස් නැතුව කිසිම වැඩක් නෑ.

- ඔයාට යන්න තැනක් තියෙනවා නේද? - හහ්?

ඉන්න. වෙලාව පහයි?

මම කොහොමද මෙතන පැයක් හිටියේ? මට යන්න ඕනේ!!

වහන්න එපා. අනේ... වහන්න එපා.

ඇත්ත තේරුම් ගන්න.

ඉන්න! ඉන්න!!

හරි. ඔයාගේ උදව්වට ස්තූතියි.

- හේයි, මම දන්නවා! - ඔයාගේ අම්මා බලාගෙන ඉන්නවා.

වතුර වතුර වතුර...

- D7ට දැම්මොත් ඉවරයි! - ආහ්!!

රෑට හමුවෙමු!

මම කිව්වේ, "ඔයා සුදුළුණු වලට අකමැති නම්, වෙන තැනකින් කන්න කියලා!"

"රෙද්දක් වගේ"

හේයි අම්මා! මෙන්න ඔයා ගේන්න කියාපු දේ.

බලන්න කවුද ආවේ කියලා! ඔයා පරක්කුයි.

ආයෙත්.

ආහ්. මම වෙනදා වගේම කට්ටිය එක්ක පාඩම් කලා.

ඉන්න!

කන්න. මොළය වැඩෙන්න කන්න ඕනේ.

ස්තූතියි. මම මේක ඇතුලට ගෙනිහින් ගනන් හදන ගමන් කන්නම්.

මෙයා දිහා බලන්නකෝ. ලොකු වෙලා මහන්සි වෙනවා.

පුංචි ඩින්, උපාධියකුත් අරගෙන. විශ්වාස කරන්න පුළුවන්ද?

- මට තියෙන එකම බලාපොරොත්තුව, පුතා දක්ෂ වීම. - හොඳ පුතෙක්නේ.

උපරිමේ කරනවා.

මම ඔයාට ගේනවා...

ඔයා ගැන සතුටුයි පුතා. අනාගතේ දැන්ම හැදිලා.

- හොඳ රස්සාවක්, ලොකු පඩියක්. - අළුත් ශීතකරණයක්.

- ලස්සන කාර් එකක්. - රූපවාහිණියක්. ලොකු එකක්.

මෙයාව වියවුල් කරන්න එපා!

- එයාට කරන්න වැඩ තියෙනවා. - ඩින්! මම දැන්ම එනවා.

ඔවු. කරන්න වැඩ ගොඩායි. මම ඒවා පටන් ගත්තොත්...

මෙන්න නිබන්ධනය.

ගුරුතුමී කිව්වා, ඔයා ආයේ ආවේ නැත්නම් මේ මාසේ එක පන්තියකට හරි,

එයා ඔයාව අසමත් කරනවාලු.

හේයි ඩින් මහත්මිය. ඔයා අන්තිම විභාගේ පළවෙනියා වුනත්...

ආයෙත්.

මට සමාවෙන්න.

මම දැනගෙන හිටියා. ඔයා ඉස්කෝලෙන් පනිනවා අම්මට බොරු කියනවා.

ඔයා මොනවාද කරන්නේ? අන්තර්ජාලයේ පිස්සු නටනවාද?

- විශ්වාස කරන්න පුළුවන්ද? - මොන කොල්ලෙක්ද..

උදව්වක් නෙමෙයි!

ඇයි මෙහෙම කරන්නේ? ඔයා හොඳ ශිෂ්‍යයෙක්! අනාගතේ විනාශ කරගන්නවා.

- ඇත්ත. මෙන්න විශ්වවිද්‍යාල උපාධිය. - උදව්වක් නෙමෙයි!!

- මම... - මොනවාද?

මම පොඩි රස්සාවක් කරනවා.

පොඩි රස්සාවක්?

ඔයාට එක රස්සාවක් තියෙනවා. ඒ ඉගෙනගන්න එක.

- මම දන්නවා. ඒත්... - ඒත් මොකද?

ඉගෙන ගන්නවාට වඩා වැදගත් වෙන මොනවාද?

මුකුත් නෑ අම්මා.

මුකුත් නෑ.

- මේක රසවත් වෙනවා. - මොකක්ද එයා කිව්වේ? මට ඇහුනේ නෑ.

උදව්වක් නෙමෙයි!!

- මම දන්නවා ඔයාට සැරයි කියලා. ඒත් මම... - ඔයා හරි අම්මා.

ඔයා හරි.

ඒක මෙතනද?

මේක වෙන්න බෑ.

- අපි මොනවාද ආයේ බලන්නේ? - තේ පෝච්චියක්!!

දොර අරින්න.

සුභ සැන්දෑවක් මහත්වරුණි!!

මෙහෙට එන්න අවසර නෑ.

මගෙන් උදව්වක් ඕනෙද?

ඔවු. මම හිතනවා පුළුවන් කියලා.

නවතින්න! නවතින්න!!

- මට පේන්න අත් දෙක උඩට උස්සන්න්. - ආහ්....

මම දුකයි ඒක වෙන්නේ නෑ.

- ආහ් හරි. - ඔයා මුලින්ම යන්න.

- ඔයා අත්අඩංගුවේ. - පොඩ්ඩක් ඉන්න.

ආව්.

හහ්?

මම ඒක පස්සේ හදන්නම්.

වාව්!!

අයියෝ... එයා ආයෙත් පරක්කුයි.

හරි.

ආහ්...

මොකක්? අර පරණ එක.

හහ්?

හරි හරි හරි...

බලන්නකෝ කවුද ආවේ කියලා.

මට තෑග්ගක් දෙන්න නේද යන්නේ, හහ්?

විහිළුවක් කලේ. විහිළුවක්.

ඉතිං, ඔයා මොකද ඇඳුම ගැන හිතන්නේ?

ජනප්‍රිය, ලී නා වැන් ගේ, උපන්දින සාදයට එන්න හොඳයි නේද?

හොඳයි.

මමත් හිතනවා.

හරි. ඩින්. හෙට තමයි දවස.

අපි කොහොමද මේක කරන්නේ? මම මොනවාද කියන්නේ?

සුභ උපන්දිනයක්, මේ ඔයාගේ හොඳම යාළුවා ඩින්! නෑ. ඒක තද වැඩියි.

සුභ සැන්දෑවක් ලී නා.

මට ඔයාගේ අත ඉඹින්න දෙනවාද?

ආහ්. මෝඩයෙක් වෙන්න එපා ඩින්.

හහ්?

හරි. මම ඔයා එක්ක නටන්නම්.

කියන්න, ඔයා හුරු පුරුදුයි වගේ.

මම ඔයාට තෑග්ගත් ගත්තා. ඔයා සරුංගල වලට කැමතිද?

මම මොනවාද කියන්නේ? ඔයා කොහොමත් සරුංගල වලට කැමතියිනේ.

හරි. මුලින්... සන්සුන් වෙන්න.

අවංක වෙන්න.

හේයි ලී නා. සුභ උපන්දිනයක්.

මට කියන්න ඕන වුනේ,

ගොඩ කාලෙකින් හමුවුනේ නේද?

මට ඔයා නැතුව පාළුයි.

මොකක්?

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left