De første 200 linjer.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The War with Grandpa (2020)
මේ අවුරුද්ද අන්තිමයි.
ඔයා කොහොමද කියන්නේ?
අයියෝ. මෙහෙම වුනානේ.
පේනයක් කියන්නකෝ.
ඊයා.
ගිය අවුරුද්දේ, අපි රජ්ජුරුවෝ.
පහ වසරේ. අපි ඉස්කෝලේ ලොක්කෝ.
මේ අවුරුද්දේ, කවුරුවත් අපිට කැමති නෑ.
ඒක ඇත්ත.
ඔයාට එහෙම වුනත් මම හොඳින්.
මගේ රැවුලත් එන්න අරගෙන.
මට පේන්නේ නෑනේ.
හ්ම්ම්-ම්ම්ම්. නෑ.
හ්ම්. කාටවත් මට වගේ නෑ.
අර කෙල්ල දැක්කාද?
එයා මට වදදෙනවා, අවස්ථාවක් ලද හැම තැනදීම.
පොඩ්ඩක් ඉන්න. ඒ අක්කා නේද?
ඔවු.
අඩු තරමින් ඔයාලට වෙනම කාමර තියෙනවා.
මගේ සීයා මගේ එක හොරකම් කලා.
ඉන්න. ඔයාගේ සීයා, ඔයාලාගේ ගෙදරට ආවාද?
කවදා ඉඳලාද?
එයා සුපර් මාර්කට් එකෙන් හොරකම් කලාට පස්සේ.
මට උදව් කරන්න පුළුවන්ද?
මට මරියාව හොයාගන්න උදව් කරන්න එයා නැතිවෙලා.
අපි දැන් සම්පූර්ණයෙන්ම තනිව බිල දාගන්න එකක්.
ගොඩාක් ඉක්මන්. වැඩිපුර ඵලදායී.
මම හිතන්නේ ඔයා කැමති වෙයි.
එතකොට බඩු මිල අඩුවෙයිද
මම තනියම ඔක්කෝම කරනකොට?
අපි ළඟ හැමදාම අඩුම මිල තියෙන්නේ සර්.
හැමදාම. හැමදාම?
හැමදාම. යනවා යන්න. අයින් වෙනවා ඔතනින්.
ප්‍රශ්නයක් නෑ.
වාව්!!
ඔබගේ අයිතමය ස්කෑන් කරගන්න.
මම රොබෝවකට කතා කරනවා.
ඔබගේ අයිතමය ස්කෑන් කරගන්න.
මම දැන් කලානේ.
බලමු මේක...
ඔබගේ අයිතමය ස්කෑන් කරගන්න.
ඔයා මහ කම්මැලියෙක්.
ඔබගේ අයිතමය ස්කෑන් කරගන්න.
ඔවු. හරි.
සර්.
සර්?
සර්, පොඩ්ඩක් නවතිනවාද?
වාව්!! හේයි!!
සර්. මට උදව් කරන්න දෙන්න.
ඔයා මගේ කකුල කැඩුවා! යනවා යන්න!!
අයින් වෙන්න! මම වැඩිහිටි පුද්ගලයෙක්!
මෙතනින් යනවා! මම ජූඩෝ දන්නවා!
දුප්පත් මනුස්සයාට ඉන්න දෙන්න.
වාව්! ඔයාගේ කඩේ ගඳයි!
නාකි විරෝධියෙක්! මට තේරෙනවා!!
හැමෝම පුළුවන් දේ කරන්නකෝ.
පුළුවන් දේ කරන්නද?
අපිට ගෞරව කරන්න!
එච්චරද තියෙන්නේ?
ඒක රිදුනා.
හේයි. මෙන්න මගේ කෙල්ල.
මෙච්චර දුර ආවේ අපරාදේ.
මම කිව්වානේ හොඳින් කියලා.
මොකද්ද වුනේ තැපැල් පෙට්ටියට?
ඒකද... මෝඩයෙක් හප්පගෙන ගියා.
අයියෝ.
තාත්තා, ඔයා ආයේ එළවනවා නේද?
බලපත්‍රය අහෝසි කලා නේද?
නෑ. අහෝසි කලේ නෑ. ඒක අළුත් කරන්න අමතක වුනා.
දැන් ආපහු විභාගේ ලියන්න වෙනවා. මොන මෝඩ වැඩක්ද,
මොකද මම අවුරුදු පනහක් තිස්සේ වාහන එළවනවා.
ඇයි මට බඩගින්නේ මැරෙන්නද කියන්නේ?
මම ඇතුලට එනවා.
මේක දිගටම වෙන්න බෑ.
වදවෙන්න එපා. මම ආයේ ඒ කඩේට යන්නේ නෑ.
නෑ. මම කියන්නේ,
මම මගේ වැඩ ඉක්මනින් ඉවර කරලා,
පැය දෙකක් වාහනේ පැදගෙන ඔයාව බලන්න එනවා.
මම ඔයාට එන්න කිව්වේ නෑනේ.
නෑ. පොලිසියයි කියන්නේ.
තාත්තා. මට එන්න ආසයි. ඔයා එක්ක ඉන්න ආසයි.
ඒත් මේක,
අපි ආපහු හිතන්න කාලය හරි...
නෑ. මම මෙහෙන් යන්නේ නෑ.
මම මේ ගේ හැදුවේ,
මම මැරෙන්නෙත් මේ ගේ ඇතුලේ. එච්චරයි.
අනික ඔයාට බෑ මාව වැඩිහිටි නිවාසෙක ගිහින් දාන්න.
- අපේ ගෙදර වුනොත්? - ඔයා මොනවාද කියන්නේ?
එතනට ගියොත් දවස් තුනෙන් එපාවේවි.
ඒක කරදර අදහසක්. අපි එකිනෙකා මරාගනීවි.
ඒක හරියන්නේ නෑ. සමාවෙන්න.
තාත්තා...
මටත් එයා නැතිව පාළුයි.
ඒක වෙනස් වෙන්නේ නෑ,
මාව මෙහෙනි ගෙනිහින් ඔයාගේ ගෙදර දැම්මා කියලා.
දෙවියනේ.
හරි. අපිට එකට දුක්වෙන්න පුළුවන්.
ඔවු. සමහරවිට.
ඒත් ඔයාගේ ගෙදර මට ඉන්න කාමරයක්වත් තියෙනවාද?
මාව කොහේටද දාන්නේ?
සොල්දරයට? කීයටවත් බෑ.
අයියෝ යාළුවා. මේක තවත් අවුල් කරන්න එපා.
ඒක විතරයි කරන්න තියෙන්නේ.
ආහ්.
තාත්තා. ඒක විතර නම් කරන්න තියෙන්නේ, තෝර ගැනීමක් නෙමෙයිනේ.
මොකද තෝරගැනීමකදී, අඩු තරමින් දේවල් දෙකක්වත් තියෙනවා.
මේක එක දෙයක්.
අනිත් දේ වෙන්න පුළුවන්, මම එලියේ නිදාගෙන වලහෙක් කන එක තමයි.
රඟපාන්න එපා පීටර්.
අනික, ඔයාගේ අක්කාත් කාමරේ බෙදාගන්නවානේ.
ඔවු. සාරා කිව්වා ඔයා එහෙම කිව්වා කියලා.
නෑ. මම දන්නවා එයා ලොකු කරනවා කියලා...
නත්තල ඇවිත් දැන්
සතුටයි විනෝදයයි.
නෑ. ඔයා නවත්තන්න. ඉන්න. ශ්ශ්...
ශ්ශ්...!
ශ්ශ්!!!
ශ්ශ්...!!
ශ්ශ්! ශ්ශ්!
ශ්ශ්! ශ්ශ්! ශ්ශ්! ශ්ශ්!
ශ්ශ්! ශ්ශ්!
ශ්ශ්! ශ්ශ්!
ශ්ශ්! ශ්ශ්! ශ්ශ්!
ශ්ශ්!
හේයි. මොකද වෙන්නේ?
ශ්ශ්!
අනික, සොල්දරයට වැසිකිලයක් නෑනේ.
සීයාට ඔච්චර පඩිපෙලවල් නගින්නත් බෑනේ.
අනික පහල තට්ටුව, බඩු පිරිලා.
මොකද?
මගේ ජෝර්ඩන් සපත්තු.
මම අළුත් ලේස් දැම්මා විතරයි.
හේයි පීටර්, ඔයාගේ බඩු ගෙනියන්න උදව් දෙන්නද?
යනවා! මේක තාම මගේ කාමරේ.
ආහ්. වැඩි කාලයක් නෙමෙයි.
යනවා යන්න!! යන්න යන්න!!
පීටර්! මම දන්නවා මේක හොඳම දේ නෙමෙයි.
ඒත් අපි එක පවුලක්.
සමහර වෙලාවට කැපකිරීම් කරන්න වෙනවා.
සමහර වෙලාවට ලොකු කැපකිරීම්.
පැටියෝ, සොල්දරය කාමරේට වඩා ලොකුයිනේ.
එහෙට ගියාම, ඒක ඔයාගේ කාමරේ වේවි.
නෑ. එහෙම නෑ.
ඒක සොල්දරය.
බඩු දාලා අමතක කරන තැනක්.
ඔයාගේ පරණ රූපවාහිණිය වගේ.
නැත්නම් ව්‍යායාම බයිසිකලය වගේ තාත්තා පාවිච්චි කරපු.
ඇත්ත. මම ව්‍යායාම කලා.
හරි. ඒක අළුත් ආරම්භයක් කියලා හිතන්නකෝ.
හරිද? අපි දූවිලි පිහිදාලා ගමු.
අළුත් තීන්ත ටිකකුත් ගාමුකෝ.
ඒක ඔයාට අවස්ථාවක් දේවි.... ඉබ්බාගේ ටැංකිය හෝදන්න.
හහ්. එයාලා එහෙම කැමතියි.
පුද්ගලිකත්වයක් තියෙනවා.
මේක තාම අඳින්න පුළුවන්ද පැටියෝ?
ඔවු.
සීයා!
සීයා ආවා! සීයා ආවා!!
සීයා ආයේ ඇවිත්!
මොන විනෝදයක්ද, සීයා ගෙදර ඉන්නවා.
හේයි. දැන් මතක තියාගන්න!
සීයාට වැඩිය වදදෙන්න එපා! හරිද?
මුලින් එයාට ටිකක් හරිබරි ගැහෙන්න දෙන්න.
රෑ කෑම වෙලාවේදි ඇතිවෙන්න කතා කරන්න පුළුවන්.
මම කෑමට ඉන්නේ නෑ.
- මොකද? මොකද? - මම රසල් එක්ක පාඩම් කරනවා.
"පාඩම් කරනවා" කියන්නේ ඇත්තටම පාඩම්ද?
වෙන මොකක්හරි දෙයක් නෙමෙයිනේ?
නෑ තාත්තා. "පාඩම් කරනවා" කියන්නේ ඒකටම තමයි.
අනික, අම්මා මට යන්න කිව්වා.
- සීයා! - ජෙනී!!
ඇඟට පනින්න එපා.
- හායි සීයා!! - හලෝ පැටියෝ!!
- එඩ්. - ආර්ටී.
කෝ ඔයාගේ මල්ලි?
පීටර්?
පීටර්!!
පීටර්?
ළමයි! උදව් කරන්න! සීයාගේ බෑග් ගෙනියන්න.
හරි. මම මේක ගන්නම්
හරි. මෙතින්න එන්න.
දන්නවාද, එයා ආයේ මට ආර්ටි කිව්වා.
අනේ ආතර්.
මේක එයාට ලේසි දෙයක් නෙමෙයි.
හේයි සීයා.
හේයි! මෙන්න කොල්ලා! බලන්නකෝ!
ඔයා ලොකුවෙලා සෑහෙන්න!
නියම සපත්තු දෙකක්.
ස්තූතියි. කොහොමද ඔයාගේ කාමරේ?
ලස්සනට තියෙනවා.
ඔවු. මොකද මේක ලස්සන කාමරයක්.
ගෙදර තියෙන ලස්සනම කාමරේ.
මම දන්නවා පුතා.
මටත් මේක අවශ්‍ය දෙයක් නෙමෙයි,
සමහර වෙලාවට පවුල වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා.
ඒක ඇත්ත. ඔයා හරි.
සමහර වෙලාවට කැමැත්ත දෙන්නවත් වෙන්නේ නෑ.
අපි දෙන්නාටම එහෙමයි.
බිම එක්ක පරිස්සමින්.
No comments yet. Be the first to leave one.