The Croods

The Croods

Download Sinhala undertekster

Udgivelsesinfo

The Croods 2013 WEBRip x264 AAC-BadMeetsEvil
En kommentar af SinhalaSUB

Tags

webrip
web
x264
BRip
TS
Udgivet den: 2013-08-10
Downloads: 78
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

හැම ඉරක් එක්කම අලුත් දවසක් උදාවෙනව.

අලුත් ආරම්භයක්.

මම පාර්ථනා කරනව අදට වඩා මේ දේවල් හෙට හොද වේවි කියල.

නමුත් මට එහෙම නෙමෙයි. මගේ නම ඊප්.

මේ මගේ පවුල. කෲඩ්.

ඔයාල දැනටම හොදාකාරව දැනගත්තෙ නැත්නම්, සත්ව සම්

හා ඇල නළල්තලයන් වලින්, අපි ගුහා වාසීන්.

ගොඩක් දවස් අපි ගත කරන්නෙ අපේ ගුහාවෙ,

අන්ධකාරයෙ.

රැයකට පසු රැයක්, දිනකට පසු දිනක්.

ඔව්, ගෙදර සුන්දර ගෙදර.

අපි එළියට ගියාම, අපිට කෑම හොයාගන්න දුෂකර වෙනව

මේ අමිහිරි සතුරු ලෝකයේ.

ඒ වගේම මම සටන් කරනව මගේ පවුල ආරක්ෂා කරගන්න.

අපි තමයි මේ ප්‍රදේශයේ ඉන්න අවසාන උදවිය.

මෙහේ අසල් වාසියො හිටිය.

ගොර්ත්ස කන්දකට යට වුනා.

හෝර්ක්ස්ල වාලුකා නාගය ගිල ගත්ත.

එල්ෆ්ස් මදුරු දෂ්ට කිරීම්.

ත්‍රෝග්ස් සුලභ හෙම්බිරිස්සාවෙන්.

කෲඩ්ස්ල... ඒ කියන්න අපි.

කෲඩ්ස්ල බේරුනා, මොකද මගේ තාත්ත නිසා.

ඔහු ශක්තිමත්, ඒ වගේම නීති පිළිපදිනව,

ගුහාවෙ බිත්තිවල ඇදල තියෙන්නෙම:

අලුත් මොනවම හරි දෙක නරකයි. කුතුහලය නරකයි.

රෑට එළියට යන එක නරකයි.

මූලිකව, විනෝදජනක ඕනෙම දෙයක් නරකයි.

මගේ ලෝකයට සාදරයෙන් පිළිගන්නව.

නමුත් මේක තමයි ඒ ඔක්කොම ඇසිල්ලකින් වෙනස් වුන විදිහ ගැන කතාව.

මොකද අපි දන්න නැහැ අපේ ලෝකය

විනාශ වෙන්න ඔන්න මෙන්න කියල.

ඒ වගේම අපේ ගුහා බිත්තිවල නීති තිබ්බෙ නැහැ

අපිව ඒකට සූදානම් කරන්න.

ඔයා හරි නම් මගේ සංඥ්ඥාව එනකම් ඉන්න ඕනෙ, ඊප්.

රීප්.

අපි සදාකාලිකව ගුහාව ඇතුලෙ හිටිය.

දවස් තුනක් කියන්න සදාකාලයම නෙමෙයි.

ඒක එහෙම තමයි මේ පවුල එකක්.

ඊප්, ඔයා පහළට එනවද?

ඔයා බොහොම... බොහොම චමත්කාරජනක වෙලා.

නෑ, නෑ, නෑ, සැන්ඩි!, මෙහෙට එන්න ආපහු!

මතකනෙ සංඥාව. හොඳ කෙල්ලො සංඥාව දෙනම් ඉන්නව.

ආගා! මම සැන්ඩිව අල්ලගත්ත ගමන් ආපහු යනව ඇතුලට, ඔයාට පුලුවන් සංඥාව දෙන්න.

එපා. ඔයා දැනටම එළියට ඇවිත්නෙ ඉන්නෙ.

මම ඔයාගෙ සංඥාව එනකම් බලා ඉන්නව, තාත්තේ!

ඒකට කමක් නැහැ. තන්ක්. එන්න එළියට.

නමුත් ඔයා මට සංඥාවක් දුන්නෙ නැහැ නේ, මම කොහොමද දන්න ඔයා මගේ තාත්ත කියල?

සංඥාව ආවෙ නැහැ ඉතින් ඔයා දන්නව මේ මම කියල. මාව සතෙක් කාල නැහැ කියල ඔයා දන්නව එතකොට.

එහෙනම් ඇයි සංඥාව සතෙකුගෙ සද්ධයක් වෙන්නෙ?

මම අදහස් කලේ, ඒකෙන් මේ දේවල් පැටලවෙන්නෙ නැද්ද?

මම තවම ඔයාගෙ සංඥාවට බලා ඉන්නව.

අම්මේ, අපි යන්න ලෑස්තී.

අම්මේ?

මම තවම ජිවත් වෙනවා!

එයා තවම ජීවත් වෙනව.

අනික ඔයා තවම මහතයි.

උදේ කෑම සෑදුම!

මට නියම ගුහා වාසීන්ගේ හැසිරීමක් දකින්න ඕනෙ එළියේදි.

අපි මේක ඉක්මනින් කරනව. අපි මේක සද්ධෙන් කරනව,

අපි මේක පවුලක් විදිහට කරනව.

ඒ වගේම "කවදාවත් බය නොවී ඉන්න එපා එපා".

— The Croods — — ලොව මුල්ම සවාරිය —

— ღ සමීර කරුණාරත්න ღ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න —

යේයි... උදේ කෑම....

හරි. කවුද ඉදිරිපත් වෙන්නෙ? අපි ඒකට උඩ දාල බලමු.

එයා උඩ ඉන්නකොට ඉල්ලන්න. ඔලුව!

විලිගය. තන්ක්ස් ඉන්නෙ. ස්ථානගත වෙන්නෙ!

හරි. තන්ක් යන්න!

ඉක්මනට, තන්ක්.

අන්න එහෙම! ගුහාවටම ගෙනියන්න!

බබාව මුදාහරින්න!

අල්ලගන්න, සැන්ඩි, යන්න!

උන්ව අල්ලගන්න, අම්මා!

වයසක කාන්තාව වැටුනා!

ඊප්, මගේ පලිය ගන්න!

ස්තුතියි.

— ඊප්! — අල්ලගන්නෝ!

හෙයි, තාත්තෙ, අපිට දැන් කන්න පුලුවන් ද?

ගෙදර යනකම් ඉන්න.

ඊප්. තිරින්ස පාගන්න!

ඊප්!

කාටද බඩගිනි?

නියම එකක්, තාත්තා.

මෙන්න එහෙනම්, තන්ක්. බොන්න.

— සමාවෙන්න, තාත්තා. — පේන හැටියට නම් ක්ෂණික ආහාර වගේ.

ඒකට කමක් නැහැ. මම ගිය සතියෙ කෑව.

පුරුක් දෙකේ අනතුරු ඇගවීම!

යන්න, යන්න, යන්න.

එන්න, එන්න.

අනධකාරය මරනය ගේනව! අපි මේක දන්නව.

පුන් සඳක් තියෙන්නෙ. නාන රාත්‍රිය.

— ජේවිතය බේරගන්න දුවන්න! — ඔයාටත් එක්ක අම්මා.

මට ඕනෙ නැහැ මගේ ආරක්ෂන ස්ථරය නැති කරගන්න.

අම්මේ. ඔයාට කූඹි වහල.

දැක්කද? සැන්ඩි දඟලන්නෙ නැහැ.

— එයා තවම එළියෙද? — ඔයා දන්නව එයාට ගුහාව පේන්න බැහැ කියල, ග්‍රග්.

කරුණාකරල හෙට එන්න.

කොහොමද එයා අකමැති වෙන්නෙ? ඒක බොහොම සැපපහසුයි.

ඒක ටිකක් විතර අන්ධකාරයි, හරි?

ඒ තරම්ම අන්ධකාර නැහැ.

ඊප්!

එන්න, මම ගුහාව වහන්න ඕනෙ.

ඊප්!

හරි! හරි!

එන්න.

ඊප්! පහලට එන්න!

— එක බොහොම ලගින් ගියේ! — මම බලාගෙන හිටියෙ. මම හොදින්.

— ඔයා මොනවද එතන උඩ කරන්නෙ, ඊප්? — මම දන්න නැහැ. — ඔයා මොනවද බැලුවෙ? — මොකුත් නැහැ.

— හොදයි එහෙනම්, ඇයි ඔයා උඩට ගියේ? — මම දන්නෙ නැහැ! — ඇයි ඔයා දන්න නැත්තෙ?

එක එක දේවල් බලන එක නවත්තන්න!

බය අපිව පණ පිටින් තියනව, ඊප්.

කවදාවත් බය නොවී ඉන්න එපා.

මොකද්ද මේ හැම දෙයකම තේරුම?

— මොකද්ද කිව්වෙ? — මම අදහස් කලේ, ඇයි අපි මෙහෙ ඉන්නෙ?

මොකටද අපි මෙහෙම කරන්නෙ?

කවුරුවත් කියන්නෙ නැහැ පණ බේරගෙන ඉන්න එක විනෝදයක් කියල.

කිසිම දෙයක් විනෝදජනක නැහැ.

— ඔයා පහලට එනවද? — ග්‍රග්? — ඊප්?

— පැත්තකර වෙන්නෙ! — ඔව්, හරි..... — පැත්තකට!

මට තේරෙන්නෙ නැහැ එයාට මොකට එයාටම කියල ගැට්ටක් ඕනෙ වෙනවද කියල. එච්චරයි. ඒ ගැනද මේ සේරම.

එයා සමහරක් දේවල් කරමින් ඉන්නෙ එයාටම අවකාශයක් ඕනෙ එයාට.

මොනවද කරන්නෙ? ඒකට කොයිතරම් කාලයක් ගත වෙයි ද?

ඇත්තටම? එයා දැනටම මම් කියන එක අහන්නෙ නැහැ, හෙයි!

දැක්කද? එයා අහගෙන ඉන්නෙ.

එයාට පණ බේරගන්න ඕනෙ නම්, එයාට අපේ නීති අනුගමනය කරන්න වෙනව.

— කතාවක් කිව්වොත් නරකද?/ ඊප් කැමතී ඒවට. — ඒක හොද අදහසක්.

— කතාවක් අහමුද හාහ්? — ඔව්, අපිට කතාවක් කියන්න.

හරි. මට මේක පොඩ්ඩකට ගන්න පුලුවන් ද? ස්තුතියි.

ඊප්! ඔයාගේ ඉස්සර කැමතිම එක!

මම ඕකත් එක්ක අවුරුදු ගාණකින් සෙල්ලම් කරල නැහැ.

අපි අද රෑ අහන්නෙ ක්‍රිස්පි වලහා ගැන කතාවක්.

සෑහෙන කාලෙකට උඩදි, මේ පුංචි වලහා ජීවත් වුනා.

එයා ජීවත් වුනේ එයා තාත්තට ඇහුන්කම් දුන්න නිසා

හා එයා දින චර්‍යාවකට අනුව ජීවත් වුන නිසා අන්ධකාරය හා සංත්‍රාසය එක්ක.

ඉතින් එයා සතුටෙන් හිටිය.

නමුත් ක්‍රිස්පිට තිබ්බ එක ලොකු ප්‍රශ්නයක්.

එයා පිරිල හිටියෙ...

කුතුහලයෙන්.

— ග්‍රග්! — ඔව්, ඔව්.

එක දවසක්, එයා ගහක ඉන්නකොට,

මේ කුතුහලය පිරුනු පුංචි වලහට ඕනෙ වුනා උඩටම නගින්න.

— මොකක්? — එයා උඩට නැග්ග ගමන්ම එයා දැක්ක අලුත් දෙයක්

— ඊලගට එයා මැරුණ. — එහෙමද?

ඔව්! එයාගේ අවසාන මොහොතේ බය තවමත් එයාගෙ මුණෙ කැටි ගැහිල තියනව.

හැමදාම වගේ එකම අවසානය.

මට තේරෙනව තාත්තේ.මම කවදාවත් අලුත් හෝ වෙනස් කිසිම දෙයක් කරන්න නැහැ.

— හොද මිනිහ, තන්ක්. — හරි, උල් කරගන්න ඔයාලගෙ දත්

එහෙනම් එකට ඇහිරෙමු.

— වාතය.... — ඔයා කතා කරනව.

මම මනුස්සයෙක්, ඔයා වගේම.

එකතරා විදිහකට... ඔයා වගේ.

හරි, හරි, හෙයි, හෙයි, හෙයි, හෙයි. ඔයාට පුලුවන්ද... ඔයා මොකුත් හිතන්නෙ නැත්නම්...

කිති කිති. හෙයි, හෙයි, හෙයි, හෙයි!

සද්ධකරන්න එපා! මට මෙතන ඉන්න බැහැ.

— ඊත් ගිහින්. — මොනවා? ග්‍රග්!

ගුහාවට වෙලා ඉන්න!

වාව්, ඔයා බොහොම ශක්තිමත්.

— නෑ! ඒක මගේ — කරුණාකරල.... —එපා! එපා!

— නමුත් ඒක මැරෙනව! — මමයි ඒක අල්ල ගත්තෙ. — මට පුලුවන් ඒක හරි ගස්සන්න. කරුණාකරලා.....

කරුණාකරල. මම අදුරට අකමැතී.

එන්න, එන්න...

ඒක වැඩ කලා, ඔයා මොනවද කිව්වෙ ඒකට?

හොදයි, ඔව්, එකතරා විදිහකට.

— ඉර? — නැහැ, නැහැ, ගින්දර.

— හායි, ගින්දර. — ඒකට පණ නැහැ.

නමුත් ඔයා කිව්ව ඒක මැරෙන්න යන්නෙ කියල.

— සමාවෙන්න. — ඔයා එන දිහහින්ද ඒකත් එන්නෙ?

— නෑ, මම ඒක හැදුව. — මටත් ටිකක් හදන්න.

— හරි! ඒක මගෙන් එළියට එන්නෙ නැහැ. — හදන්න.

හදන්න, හදන්න ඒක!

ඔයා මේක ගොඩක් කරනව.

ඔයා මැරුණද? මට ගින්දර ගන්න පුලුවන්ද ඔයා මැරුණ නම්?

හෙයි ඒක සීතලයි! ඔයා හිතනවද? ඇහුම්කම් දෙන කවච, ක්‍රියාත්මක කරන්න.

මම එකග වෙනව, ව්‍යාඝ්‍ර කෙල්ලේ, අපි දැම්ම පිටත් වෙන්නෙ ඕනෙ.

මම අඩුම තරමෙ ඔයාව දන්නෙවත් නැහැ.

— මම ගයි. — ගයි?

මේ බෙල්ට්. උයනව, සම්භාෂණයට දක්ෂය, පාර කියන්න

ඒ වගේම මගේ කලිසම උස්සල තියාගන්නව.

— ඔයා කලිසම උස්සනව? — කවුද ඔයා?

— ඊප්. — මම කියන එක බොහොම අවදානයෙන් අහගන්න ඊප්. — ලෝකය විනාශ වෙනව.

— මොකක්? — මම ඒකට කියන්නෙ "අවසානය" කියල....

— ඔයා කොහොමද ඒක දන්නෙ? — මම ඒක දැක්ක. ඒක මේ පැත්තට එනව.

මුලින්ම, පොළොව හෙලවෙනව. ඊලගට කැඩිල විවෘත වෙනව.

ඔක්කොම ඇතුලට වැටෙනව.

ගින්දර, ලෝදිය. මම ගොඩක්ම නාට්‍යමය වෙන්න අදහස් කලේ නැහැ, නමුත්....

මාව විශ්වාස කරන්න, මම මේ හිටගෙන ඉන්න හැම දෙයක්ම, මෙතන තියන හැම දෙයක්ම, නැතිවෙලා යාවි.

අපි යන්න ඕනෙ ඉහළ භූමියකට. මම දන්නව කන්දක්,

අර පැත්තෙ. ඒක තමයි අපේ එකම අවස්ථාව.

එන්න මගෙත් එක්ක.

— මට බැහැ. — හරි.

මෙන්න.

ඔයා බේරුනොත්, මට කතා කරන්න.

ස්තුතියි.

හෙලෝ?

හෙයි!

— තාත්තේ! — ඔයාට තුවාලද? මොකෙද්ද ඔයාව අරගෙන ආවෙ?

මොකෙක්වත් නෙමෙයි. මම තනියමයි ආවෙ.

— ඔයා.... මොකක් කිව්වා? — තාත්තේ, මට පැහැදිලි කරන්න දෙන්න.

ඔයා මට කවදාවත් කතා කරන්න ඉඩ දුන්නෙ නැහැ.

ඔයා නිවාස අඩස්සියෙ.

More Sinhala subtitles for The Croods

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left