Girl in the Basement

Girl in the Basement

Download Sinhala undertekster

Udgivelsesinfo

Girl in the Basement 2021 1080p WEBRip x265-RARBG
Girl in the Basement 2021 720p WEBRip x264-[Mkvking net]
En kommentar af Dr.Nilusha
රසවිඳින්න! ජයවේවා!!!

Tags

webrip
web
BRip
1080
x265
x264
720p
720
mkv
Udgivet den: 2021-06-25
Downloads: 173
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

අනේ මරී... ඔයා හොඳට හුස්ම ගන්න, හරිද?

අනේ ඉක්මනට යමු.

- අනේ තාත්තා. - මරී

මගේ විදියට හුස්ම ගන්න. හරිද?

ශ්...

මම දන්නේ නෑ මොකද වුනේ කියලා. මම දන්නේ නෑ...

මෙයා... මරී, ඔයා හුස්ම ගන්නවාද? ඉක්මනට යන්නකෝ.

- මම පුළුවන් තරම් ඉක්මනින් යන්නේ. - යන්න! මෙයා හුස්ම ගන්නේ නෑ!!

අනේ හුස්ම ගන්නකෝ.

වචනයක්වත් එපා!

අපිට උදව් කරන්න පුළුවන්ද?

මෙහෙන් ඉන්න.

උදව් කරන්න. මෙයාගේ හුස්ම නවතිනවා!

අයියෝ අයියෝ..

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Girl in the Basement (2021)

රත්තරං, අද කෑම මාරයි. ගොඩාක් ස්තූතියි.

ඔයා සතුටු එකම ඇති.

මම දන්නවා මේ ඔයාගේ ආසම එක.

අයිස් ටිකක්?

ඒමි, ඔයා ආපහු යන්නේ කවදාද?

හ්ම්, මම හෙට යනවා.

හෙට? මේ වසන්ත නිවාඩුවනේ. ඇයි ඔයා සතියක්වත් ඉන්නේ නැත්තේ?

මට වැඩ ගොඩාක් තියෙනවා, අතපසුවෙච්ච.

හරි. ඒ නිසා හෙට යනවා.

ඉඳගන්න.

මට පරක්කු වෙනවා.

- මොකකටද? - සාදයට.

අම්මා කිව්වා, මට යන්න කියලා. සති දෙකකට කලින්.

මේක ඔයා මාත් එක්ක කතා කරන්න ඕනේ දෙයක් නෙමෙයිද?

මම කතා කරන්න හිටියේ... ඒත්...

මට තේරෙන්නේ නෑ මෙච්චර ලොකු දෙයක් වුනේ මොකද කියලා. මේක සාදයක්.

ලොකු දේ තමයි, ඔයාගේ ආකල්පය. ඉඳගන්න!

අම්මා!

තාත්තා කියන දේ අහන්න.

ඔයා විහිළු කරනවාද?

ඔයා කිව්වා මට යන්න කියලා.

- මම මෙයාව එක්කගෙන යන්නම්. - ඒමි, මේකට මැදිහත්වෙන්න එපා.

ඔයා යන්නේ නෑ. එච්චරයි! ඔයාගේ කාමරේට යන්න.

හරි.

කාටද අතුරුපස ඕනේ?

හෙහ්. මෙන්න මගේ කෙල්ල.

අපි මෙහෙන් යමු. ඔයාව අපායට අහුවුනාද?

ඔවු. ඒත් මම ඒක විසිකලා.

හරියටම.

සාරා.

බබා, මම දන්නවා ඔයා තරහින් කියලා.

මම නිකම්... ඔයාට කතා කරන්න ආවේ. එන්නකෝ.

තව ඕනේ තරම් සාද තියේවි. මම පොරොන්දු වෙනවා. දොර අරින්න.

දොර අරින්න සාරා!

එයාට තව ටික වෙලාවක් ඕනේ වගේ.

ඔවු. එයාට හැමදේම විශේෂයෙන් ඕනේ. හැම‍දේම විශේෂයි.

එයා ප්‍රශ්නයක්!!

මම සිංදුවක් ලිව්වා.

- මොකක් ගැනද? - ඔයා ගැන.

ඔක්කොම ලිව්වේ නෑ තාම.

- ලියපු ටිකත් ඔක්කෝම මතක නෑ. - කමක් නෑ. කියන්න.

- කියන්න කියන්න. - හරි හරි...

- මොකද? - නියමයි.

- ඇත්තට? - ඔවු.

මම ඔයාට ආදරෙයි.

මම ඔයාට ආදරෙයි.

- මම පස්සේ කතා කරන්නම්. - ඔයාට ආදරෙයි.

- පස්සේ හමුවෙමු. - බායි.

ඇයි ඔයා සාමාන්‍ය කෙනෙක් වගේ ඉස්සරහා දොරෙන් එන්නේ නැත්තේ?

මම කිව්වේ එපා කියලා නේද!

ඔයාට බෑ ඔයාගේ නීති හදාගන්න.

- මොකක්හරි. - අපේ කතාව ඉවර නෑ.

- ඒ ඔයාගේ පෙම්වතාද? - ඒක ඔයාට අදාල නෑ.

ආහ්!! ඔයාගේ අම්මයි මමයි

අවසර දීලා තියෙනවාද මෝටර්සයිකල් පෙම්වතුන්ට?

ඔයා දන්නවා, මට 18 පිරෙන දවසට මම මෙහෙන් යනවා

ඔයාට මාව ආයේ දකින්න ලැබෙන්නේ නෑ!!

මෙහෙට එන්න.

ඔයා මගේ ගෙදර ඉන්නකොට මගේ නීති පිළිපදින්න.

- මගෙන් ඈත් වෙනවා. - හේයි හේයි! මොකද්ද මේ වෙන්නේ?

- මෙයාට පිස්සු. - ඇත්තට? ඒක කරන්නම වුනාද?

ආහ්...

- හ්ම්. - ඉතිං...

- මම හිතනවා වැඩක් වෙන්න ඇති කියලා. - ඒක හරි.

හ්ම්-ම්ම්ම්.

ආහ්.

- එයා කිව්වා, මට ආදරෙයි කියලා. - ඇත්තට?

මම හිතුවේ ඔයා ආපහු බෝඩිමට යනවා කියලා.

මට ඕනෙවුනා ඔයා හොඳින්ද කියලා දැනගන්න.

ඔයාට තව ටික දවසයි. සද්ද නැතිව පරිස්සමින් ඉන්න.

හරිද?

කවුරුහරි කතා කරන්න ඕනෙනේ.

මම කියන්නේ, එයාට පිස්සු.

අම්මා එයාට ඕනේ දෙයක් කරන්න දෙනවා.

එයා එක්ක පැටලැවෙන්න එපා. හරිද?

ඔයා සතියකට විතරක් නිවාස අඩස්සියේ.

ආහ් දෙවියනේ! ඒක මහ මෝඩ වැඩක්.

මම දිවුරනවා, 18 වෙච්ච ගමන් මම මෙහෙන් යනවා.

ඔයා ඕක කියනවා විතරයි. සැලැස්මක් තියෙනවාද?

- තියෙනවා. - ඇත්තට?

මම මුළු ලෝකේ පුරා යනවා.

- ඒක සැලැස්මක් නෙමෙයි සාරා. - ඒක සැලැස්මක් නෙමෙයි.

ඒක මගේ සැලැස්ම. මම ෆ්ලොරිඩා වලින් පටන් ගන්නවා.

මම රට වටේ යනගමන් ඒ තැන් වල රස්සාවල් කරනවා.

මම හැමදේම දකිනවා. මට හැමදාම දකින්න ආස කරපුවා.

මම දන්නවා ඔයාව නවත්තන්න බෑ.

යන්න. ලෝකේ දකින්න. නිර්භීත වෙන්න.

- ඒත් පරිස්සම් වෙන්න. - හරි.

මට කතා කරන්න, ලියන්න මාව බලන්න එන්න.

- පොරොන්දු වෙන්න? - හරි. පොරොන්දු වෙනවා.

මම මගේ කෙල්ලන්ව නැතිකරගන්නේ නෑ.

මම තාම එයාගෙන ඇහුවේ නෑ.

හරි වෙලාව එනකල් ඉන්න ඕනේ.

එයා කොහොමත් ටිකක්...

සමහරවෙලාවට අමුතුයි.

හේයි, මම කඩේට යනවා. කෝ තාත්තා?

මම හිතන්නේ ඉස්සරහා.

ඒක එයාට හොඳයි. මම එයා ගැන වදවෙනවා.

එයා එයාගේ ගුහාවට වෙලා ගොඩාක් වෙලා ඉන්නවා.

ඔයා හිතන්නේ එයා ඒක ඇතුලේ මොනවා කරනවා ඇත්ද?

- ඔයා ගිහින් බලන්නකෝ. - බෑ.

එයා කිව්වා මීයෝ ඉන්නවාලු. මට මීයෝ පේන්න බෑ.

- මාත් එක්ක එනවාද? - අම්මා, මම කෝල් එකක.

ආහ්. ක්‍රිස් ද?

හරි.

ආදරෙයි.

අනේ සමාවෙන්න.

- බායි පැටියෝ. - බායි.

ඔවු. නිකම්...

- හේයි, ෆෝන් එක තියනවා. - ආහ්.

මට ඔයාගෙන් උදව්වක් ඕනේ.

මට සමාවෙන්න ක්‍රිස්. මම පස්සේ කතා කරන්නම්.

- එන්න. - ඔයාට මොනවාද ඕනේ?

- හහ්? - මේක උස්සන්න.

එන්න. උඩට.

හරි. අපි මේක පහලින් තියන්න යන්නේ.

අන්න හරි.

දිගටම යන්න.

අඩිය බලාගෙන.

මට අද මගේ යාළුවෝ එක්ක රෑට එලියට යන්න පුළුවන්ද?

ඔයා හොඳින් ඇහුවානේ. හරි.

- මෙතනින්? - නෑ.

ආහ්...

මේ මොකද්ද?

කලින් අයිතිකාරයා, බෝම්බ වලින් බේරෙන්න හදලා.

මම ටිකක් වැඩිදියුණු කලා.

හරි. ඕක අතනින් තියන්න.

අන්න හරි.

ඔයා මොකද්ද හිතන්නේ?

මම කියන්නේ, ටිකක් අවුල්, ජනේලයක්වත් නෑනේ.

ඔයා කැමති නැද්ද?

- තාත්තා. - ඒක අපරාදයක්.

ඔයා මොකක්ද කරන්නේ තාත්තා? මොකද්ද ඔයා....

තාත්තා!!

තාත්තා!!

මාව එලියට ගන්න!!

උදව් කරන්න!!

ආහ්!

මේ මොකද්ද?

මගේ බෑග් එක මෙහෙ මොකද?

හලෝ!! උදව්!!

ආහ්... ඉන්න...

ආහ්... ඇයි???

දෙවියනේ... අනේ.... මෙහෙම වෙන්න දෙන්න එපා.

හලෝ?? අම්මා?? අම්මා??

හලෝ!!

හලෝ!!

අම්මා!! උදව්!!

උදව්!! තාත්තා!

තාත්තා!! අනේ මාව අරගන්න!!

උදව්! උදව්!!

උදව්!!

තාත්තා!! මාව එලියට ගන්න!!

අනේ තාත්තා!! මාව අරගන්න!!

හලෝ!!

හලෝ!!

අම්මා, මම හිතන්නේ එයා ‍හොඳින්.

එයා ගොඩාක් වෙලාවට යාළුවෙක්‍ගේ ගෙදර ඇති.

මොන යාළුවාද? මම එයාගේ හැම යාළුවාටම කතා කලා. කවුරුවත් දැකලා නෑ.

- මම පොලිසියට කියනවා. - රීනී.

අපි දැන් නිදාගන්න යමු. අපි නැගිටිනකොට එයා ඒවි.

මම ‍පොලිසියට කියනවා.

ඒමි. ක්‍රිස්ට කතා කරන්න.

උදව්!!

අම්මා! අම්මා!!

ඔයා කැමති තරමක් කෑ ගහන්න පුළුවන්.

මොකද මේකෙන් සද්දේ එලියට යන්නේ නෑ.

තාත්තා! අයින්වෙන්න.

තාත්තා! අතහරින්න!! යන්න දෙන්න!!

ආහ්!!

ඔයාට බෑ මට මෙහෙම කරන්න!

මට පුළුවන්.

මට හුස්ම ගන්න බෑ. මෙතන වාතය නෑ.

විදුලිය තියෙනකල් මේකට වාතය තියෙනවා.

අර යතුරුපුවරුවේ වැරදි අංක තුනකට විදුලිය කපලා දානවා.

ඒකෙන් මේකේ වායු සංසරණය නැතිවෙනවා.

මම හැමදාම අංකය වෙනස් කරනවා.

ඇයි ඔයා මෙහෙම කරන්නේ?

ජීවි‍තේ කියන්නේ, එකට බැඳුනු සිද්ධි ටිකක්.

ක්‍රියාව, ප්‍රතික්‍රියාව.

තෝරාගැනීම්, ප්‍රතිවිපාක.

ඔයා තෝරගත්තේ ගරුනොකරන්න. මේ ඔයාගේ ප්‍රතිවිපාකය.

උදව්! කවුරුහරි!! ආහ්!!

මෙතනින් තමයි ඔයාට වාතය ලැබෙන්නේ,

මම කැමතිනම් විතරක්.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left