I Am All Girls

I Am All Girls

Download Sinhala undertekster

Udgivelsesinfo

I Am All Girls 2021 NF WEB-DL DD5 1 x264-MZABI
I Am All Girls 2021 720p NF WEBRip x264-[Mkvking com]
En kommentar af Dr.Nilusha
Fits for almost all relesaes! ජයවේවා!!!

Tags

webrip
web
x264
720p
720
BRip
mkv
Web-DL
web-dl
WEB-DL
Udgivet den: 2021-06-11
Downloads: 38
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් I am All Girls (2021)

සත්‍ය සිදුවීම් ඇසුරෙනි.

1994 දී දකුණු අප්‍රිකාවේ, ජොහැන්නස්බර්ග් හිදී, ගර්ට් ඩෙ ජගාර් පැහැරගත් ගැහැණු ළමයි හයදෙනා හමුවුනේ නැත.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු, පාපොච්චාරණය කලා.

වර්ණවාදී ආණ්ඩුව, එය නිකුත්කිරීම ප්‍රතික්ෂේප කලා.

හඳුනාගැනීම පිණිස, ඔබේ නම සහ වයස?

ගර්ට් ඩෙ ‍ජගාර්.

අවුරුදු 43 යි.

මට මේක පටිගත කරන්න ඕනේ

මේක නිකම් වෙලාව ගත කරන්න වැඩක් නෙමෙයි,

මට ඕනේ කෙල්ලන්ගේ දෙමාපියන්ට උදව් කරන්න.

දන්නවානේ.

එයාලාට මොකද වුනේ කියලා දැනගන්න.

හරි. කියන්න මොකද වුනේ කියලා.

එයාලා ගිහින්.

ඔයාලා දන්න පහක් හයක් විතරක් නෙමෙයි.

හතලිහකට වැඩි ගානක්.

මමයි මගේ පෙම්වතියයි...

අපි එයාලාව පැහැරගත්තා, එත්...

අපි වෙනුවෙන් නෙමෙයි.

අපි වැඩකලේ උපදෙස් අනුව.

කාගෙද?

ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරයෙක්ගේ.

මොන ඇමතිද?

මට කියන්න බෑ.

එයා මාව මරා දමයි.

මෙහෙදි වුනත්.

හරි. එතකොට කෙල්ලෝ?

එයාට ගොවිපොලක් තිබ්බා, බ්‍රක්පාන් වල.

ඒක නවාතැනක් වගේ.

එන්න!! එලියට! එලියට!!

එන්න! ඉක්මනට!!

අපි යමු.

හේයි!!

මගෙ දෙවියනේ...

එයාලාට ගුවන් ධාවනපථයක් තිබ්බා.

මෙහෙදී, කෙල්ලෝ ටික විකුණුවා, මැදපෙරදිගට, ඉරානයට.

ඒ කාලේ සම්බාධක තිබ්බා, ඉතිං එයාලාව හුවමාරු කලේ තෙල් වලට.

හරියට බඩු ගනුදෙනුවක් වගේ.

- මෙයාලාව ගෙනියන්න. - යන්න යන්න යන්න.. මෙහෙට යන්න.

එක දෙයක් තමයි, එයාලා හැමෝම විකුණුනේ නෑ.

ඇයි ඒ?

සමහර අයව පාවිච්චි කලා...

පස්සේ මැරුවා.

අතුරුදහන් T.S.C. ටැරින්ලී ෂෝ කාර්ටර්

- හරි හරි!! - පොලිස්! පොලිස්!!

ජෝඩි... ජෝඩි...

මෙහෙ අවුලක් නෑ! අවුලක් නෑ!!

ආහ්!!

හෙලවෙන්න එපා! නවතින්න!!

සැකකරුවෙක් පස්සේ පන්නනවා! පිටිපස්සේ ජනේලෙන්!!

මගුල!!

අමතන්න!

එයාලා කොහෙද?

ආහ් මගුල!!

ඔයාගේ වැඩ කෙලින් කරන්න! හැමදේම එකතු කරගන්න!

මට ආයේ මේ ගැන ඔයා එක්ක කතාකරන්න ඕනේ නෑ.

පරණ තුවාල නැවත ඇරේ

"බුද්ධිමය සහ මූල්‍යමය වැලැක්වීම්?"

- එයාලාට ඔත්තුකාරයෝ හිටියා. - ඔයාට ටිකක් ඉන්න තිබ්බා.

අපි පැය 48ක් ඇතුලත නොගියා නම්...

- මම දන්නවා. - ජීවිත බලාපොරොත්තුව...

අපේ සම්පත් තමයි අපි බලන්න ඕනේ දේවල් ජෝඩි.

හරි.

එහෙනම් ඔයා කියන්න, අපි කොහොමද මෙහෙට යන්නේ කියලා?

මම කියන්නේ, අඩුවයස් කෙල්ලන් විකුණන එක ගැන නෙමෙයි.

අපිට ඕනේ දේ නැත්නම්,

පාරෙන් කෙල්ලන්ව උස්සන අය අල්ලගන්න.

ජෝඩි...

ඔයා කට්ටිය අල්ලන්නේ නැත්නම්, අපිට සල්ලි ලැබෙන්නේ නෑ.

සල්ලි නැත්නම්, මේ මෙහෙයුම නවතිනවා.

මුකුත් තියෙනවාද?

සළකුණු කිහිපයක්. ඒත් නෑ.

මම සැමුවෙල්ට කිව්වා අපිට අද කතා කරන්න කියලා.

එයාට තියෙනවා අපිට හරියන සිද්ධියක්.

මිනිමැරුමක් සහ හොරකමක්.

සුදු ජාතික පිරිමියෙක්, වයස 60, පේන විදියට පලිගැනීමේ මිනිමැරුමක් වගේ.

මෙන්න තියෙනවා සැකකාර සිදුවීම.

මෙයා මිනිස් ජාවාරමට සැක ලැයිස්තුවේ හිටියා.

කවදාද?

අවුරුදු 20ක් 30ක් කලින්.

කැප්ටන්, කිව්වාට සමාවෙන්න...

ජෝඩි, ඔයා මේ සිද්ධිය භාරගන්න.

- මොකක්? - ඒක කරන්න.

තම්සන්කා, ඔයා මෙහෙ බලන්න.

කැප්ටන්?

මට සමාවෙන්න, ඒත් මාව මේකෙන් අයින්කරනවාද?

- මට බ්‍රිගේඩියර් කතා කලා. - ඒ මෝඩයා!

අපි අවම අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නෑ,

- විපතට පත්වූවන්.... - මට ඕනේ දේ දෙන්න.

මේ අහන්න!! ඔයා කෙලවගෙන!!

- මේ තුන්වෙනි වැටලීම. - මට තව කට්ටිය දෙන්න.

මේ සිද්ධිය භාරගෙන විවේකයක් ගන්න!!

මේක අණක්!

මරණයට හේතුව, පපුවට වැදුණු වෙඩිපහරක්,

ඒ නිසා ඇතිවුණු හෘදයාබාධයක්

බෙල්ලේ විශේෂ පිළිස්සීමක් තියෙනවා බොහෝදුරට විදුලි තුවක්කුවකින්.

ඊටපස්සේ මේක.

මාවත් පොඩ්ඩක් අවුල්කලා.

කොහේදීද සිරුර හමුවු‍නේ?

ජේම්ස් සහ ඊතල් ග්‍රේ උද්‍යානයේදී.

ඒත් එයා මරලා තියෙන්නේ එතන නෙමෙයි, එතනට ගෙනත් දාලා

ස්තූතියි.

තව බීමක්?

හරි. ඇයි බැරි?

සහෝදරයා...

ඩුවෙන්හේජ් පක්ෂ රැලිය අමතයි.

විහිළු මිනිහෙක්...

ඔයා නියමයි.

මම මේ සිංදුවට ආසයි.

මොකක්?

- හ්ම්-ම්ම්... - බෑ.

හිතන්න එපා. මෙතන සුදු මිනිස්සුත් ඉන්නවා.

මොකක්?

ඕහ්!!

ඔයාගේ තාත්තාට කරදර කරන කෙනෙක් ගැන හිතාගන්න පුළුවන්ද?

එයාට එයාගේ ගමන් තිබ්බා...

එත් එයා හොඳ මනුස්සයෙක්

ලෝරන්ස් මහත්මිය, ඔයා දන්නවාද එයාගේ නම

පරණ ලිංගික අපචාරකයන්ගේ ජාතික ලැයිස්තුවේ තිබ්බා කියලා?

එයා නිර්දෝශී වුනා.

කවුද චෝදනා ඉදිරිපත් කලේ?

ලෝරන්ස් මහත්මිය, උසාවියට වඩා මෙතන ලේසියි.

ඒ කාලේ, එයා ජාතික පක්ෂයේ ඉහල තනතුරක හිටියේ.

එයාලාට ගොඩාක් හතුරෝ හිටියා.

සමාවෙන්න.

හේයි.

ඔයා පොලිස් කාන්තාවක්ද?

හ්ම්-ම්ම්...

මම ජෝඩි.

මොකද්ද ඔයාගේ නම?

ලීසල්.

ඒක ලස්සන නමක්.

- ඒක අවශ්‍ය නෑ... - මට පොඩි වෙලාවක් දෙන්න.

මට සීයා ගැන දුකයි.

ගරාජයේ දොර අරින්න.

- ඇයි ඔයා කියන්නේ... - ගරාජය අරින්න!!

අපිට වරෙන්තුවක් තියෙනවා.

අරෙන්සේ, මට ඉනිමගක් දෙන්න.

දෙවියනේ...

ඔයා මොකද හිතන්නේ?

මම හිතන්නේ කැරල්ව මරපු කවුරුහරි කෙනා එයා මේකට සම්බන්ධ බව දැනගෙන හිටියා.

"T.S.C." ඒක...

මේක මොකක්හරි පණිවිඩයක්.

ඔයා හොඳින්ද?

මම හොඳින්.

ඒක...

මේක නිකම් භයානක දෙයක් ඒ පැත්තෙන් බැලුවොත්.

ඇයි ඔයා බලන්නේ නැත්තේ, එකම දවසේ වෙලා තියෙන අනිත් අපරාධ ගැන?

ස්තූතියි.

ඉක්මනින් ගේ ඇතුලට යන්න! එන්න!

ඉක්මනින්! යන්න යන්න!!

එන්න! එන්න! ඉක්මනින්!!

එන්න...

දෙවියනේ! ඇතුලට එන්න!

ස්තූතියි ගර්ට්.

ඇතුලට එන්න.

මෙයාව පාවිච්චි කලා.

එන්න!

ස්තූතියි.

- ජෝඩි. ඔයා මෙහෙ මොකද කරන්නේ? - ඔයා දකින්න ඕනේ දෙයක් තියෙනවා.

පුද්ගලික නිවහන, තහනම් කලාපයක්.

මම කියන දේට තත්පරයක් ඇහුම්කන් දෙන්න.

වාහනේට නැගලා ගෙදර යන්න. ගිහින් නිදාගන්න.

මේක වැදගත් නැත්නම් මම මෙහෙම එන්නේ නෑ.

ඒන්න.

T.S.C.

මම හිතනවා මේ කියන්නේ ටරින්ලී ෂෝ කාර්ටර්.

හේයි, යන්න ඇඳට. නීති දන්නවානේ.

ඇග්නස්...

එයාගේ සිරුර හමුවුනේ ජේම්ස් සහ ඊතල් උද්‍යානයේදී.

එකම තැන, එකම දවස, එයාව ගර්ට් ඩෙ ජගර් පැහැරගත්ත.

ගර්ට් ඩෙ ජෙගර්...

- ඩෙ ජෙගර් පැහැරගත්තා හයදෙනෙක්. - ඔවු මම ඉතිහාසය දන්නවා.

ඒ මිනිහා කාම විකෘතිකයෙක්.

එයාගේ මිණිබිරීට පවා.

එයා පටිගත කරපු දේවල්.

ඔයාගේ දරුවෝ නිදාගන්නකල් ඉන්න.

ජෝඩි, ඔයා කොච්චර වෙලාවක් නිදාගත්තාද?

ජෝර්ජ්, මට ඕනේ මෙහෙයුම සාර්ථක කරගන්න, මේක අළුත් මානයක් වෙන්න පුළුවන්.

අපිට සම්පත් තියෙන්නේ බොහොම අඩුවෙන් දැනට තියෙන පරීක්ෂණ වලටත්.

ගර්ට් ඩෙ ජෙගර්...

එයා කෙල්ලෝ හයදෙනෙක් අල්ලගත්තා, ආයේ හමුවුනේ නෑ.

ටරින්ලී, ‍ෆ්‍රාන්සස් හියුස්, ජෙනා හාට්ලි, ඔලිවියා බූසෙන්,

- ඇබිගේල් විජෝයෙන් සහ යුවෙට් රොසෝව්. - අවුරුදු 20කට කලින්.

මිනිමරුවා මේක හේතුවක් විදියට පාවිච්චි කරනවා නම්,

තව මළසිරුරු පහක් ලැබේවි.

- මිනිමැරුම් සහ හොරකම් ප්‍රශ්න. - මම දන්නවා. ඒත් මේක හිතන්න...

ගර්ට් ඩෙ ජෙගර් අත්අඩංගුවට ගත්ත ගමන්ම පාපොච්චාරණය කලා.

එයා ජාතික පක්ෂ ඇමතියෙකුට ඇඟිල්ල දික්කලා.

ඊළඟ දවසේ එයා හිරකූඩුවේම මැරිලා ඉඳලා හම්බවුනා.

ඔයා ළඟ වීඩියෝව තියෙනවාද?

නෑ. ඒක වර්ණවාදය යටතේ, වර්ග කරලා. ඒත් මම ඒක හොයාගන්නවා.

ජෝඩි, ඔයාට ඔප්පු කරන්න බැරි සම්බන්ධතා පස්සේ යන්නේ.

මට ඕනේ මෙහෙයුම... ජෝර්ජ්... මම...

ජෝඩි, මම ඔයාව සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව යටතේ

මානසික ඇගයීමකට යෝජනා කරනවා.

- ඒක මගේ තක්සේරුව... - ඔන්න පටන් ගත්තා.

- ... ඔයා ලොකු ආතතියකින් පෙලෙනවා. - විකාර.

ඒක මේ රස්සාවේ දෙයක්.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left