Ghost (유령 / Yooryung)

Ghost (유령 / Yooryung)

Download Sinhala undertekster

Udgivelsesinfo

Ghost E17 120725 HDTV H264 720p-HANrel
En kommentar af Dr.Nilusha
This is also carefully translated after watching the episode. Hope you all enjoy.

Tags

HDTV
hdtv
720p
720
HD
Udgivet den: 2020-04-25
Downloads: 24
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද දහහත් වන උපසිරැසි නිර්මාණය.

දහහත් වන දිගහැරුම...

ශින් හ්‍යු ජොන්ග් අන්තිමයා නෙමෙයි නේද?

නම් සන්ග් වොන් ජෝ ක්‍යුන්ග් ශින් ඉයෝම් ජේ හී

හන් පරීක්ෂක

කන්ග් යූන් වූ ඉම් චී ඉයෝන්

මේක ඔයාගේ තාත්තාගේ මරණයට පලි ගැනීමක් නෙමෙයි.

ඔයා මේකෙන් විනෝද වෙනවා.

ඔයාගේ ලෝභකම නිසා.

ඔයා හිතනවාද ඔයාට කිම් වූ හ්‍යුන් වෙන්න පුලුවන් කියලා?

ඔයා ලග පොලිසියේ බැජ් එකක් මාංචුවක් තිබ්බාට

ඔයා පොලිස් නිලධාරියෙක් වෙන්නේ නෑ.

මේ ක නිකම් ඔයා අතහැරලා දාපු හීනේ ආපහු අරගත්තා වගේ දෙයක් නේද?

වෙන කාගෙවත් අනන්‍යතාවක්..

නමක්? මුහුණක්?

මනුස්සයෙක් තීරණය වෙන්නේ ඔය කිසිම දෙයකින් නෙමෙයි.

මතකයන්ගෙන්.

කිම් වූ හ්‍යුන් ජීවත් වෙච්ච මතකයන්ගෙන්.

ඇයි කිම් වූ හ්‍යුන් මගේ පැත්තට එන්න තීරණය කලේ?

ඇයි එයා ඔයාව මරන්න ආවේ?

ඔයා දන්නේ නෑනේ?

ඒ නිසා තමයි ඔයාට කවදාවත් කිම් වූ හ්‍යුන් වෙන්න බැරි.

ඔයා....

ඇත්ත වෙන්න බැරිව ඉන්න බොරුවක්.

ඒ නිසා මගේ පැත්තට එන්න.

මේ විදියටද ඔයා කිම් වූ හ්‍යුන්ව ගත්තේ?

මම දන්නේ නෑ ඔයා එයාට මොනවද කලේ කියලා, ඒත් මට ඒවා හරියන්නේ නෑ.

කිම් වූ හ්‍යුන් මේ දේම කිවුවා.

ඒත් අන්තිමේදී එයාට තිබ්බ එකම විකල්පය මගේ පැත්තට එන එක.

ඇයි ඔයා මෙහෙට ආවේ?

මාව මරන්න අවශ්‍ය නම් ඔයා වෙනකෙනෙක් එවන්නේ.

එතකොට ඔයා තනියම ආවේ ඇයි?

මම හිතන්නේ නෑ ඔයා ආවේ මගෙත් එක්ක කතා කර කර ඉන්න කියලා.

ඔයාට මේක අවශ්‍යද?

මේකටද ඔයා අවේ?

මේක නම් හේතුව?

එහෙනම් ඔයා හිතනවාද මම මේක නිකම්ම දෙයි කියලා.

මට මේක ඔයාගෙන් ගන්න විධි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.

මට ඔයාව මරන්න උනත් තිබ්බා.

ඒක ගොඩාක් ලේසියි.

ඔයා ඇත්තටම හිතනවාද මේක මුල් පිටපත කියලා?

ඩිජිටල් සාක්ෂි කොපි කරන්න පුලුවන්.

මේකේ තියෙන කොපි ගාන, කොහෙද තියෙන්නේ කියලා දන්නේ කවුද.

ඒ ගැන දන්නේ මම විතරයි...

එහෙනම් මට තියෙන්නේ හැමෝමව ඔයාට විරුද්ධ කරන එක විතරයි.

දැන් තියෙන එකම විකල්පය පොලිසියට කියන එක.

මේ ඉන්න කිම් වූ හ්‍යුන් තමයි පාර්ක් කී යන්ග් කියලා.

මේ ඔයාගේ අවසානය.

වැඩේ කොහොමද?

සැලැස්මට අනුව වෙනවා.

සේෆ් ටෙක්.

සේෆ් ටෙක්

මාර්ගය සොයාගත්තා.

CK ඉලෙක්ට්‍රොනික් කොපිය

බූරුවෝ!!! මොකද ෆෝන් එක ගන්නේ නැත්තේ???

මොකද වෙලා තියෙන්නේ?

ඔතනින් යන්න...

මොනවද මේ කියන්නේ?

කතා කරන්න වෙලාවක් නෑ!!! ඔතනින් යනවා!!!

ඉක්මනින්!! යනවා!!!

ඉක්මනින් යන්න...

අරින්න!!

ඔයා පැත්තකට වෙන්න.

අයියෝ...

ඒක රිදෙනවා.

සියලුම වැඩසටහන් මකා අවසානයි.

ඔයාලා මොකද කරන්නේ?

ඉක්මනට... පරිස්සමින්...

දැනට අපි සියලුම ඩිජිටල් දේවල් ගත්තා.

මේ හැම එකක්ම පොලිසියට ගෙනියන්න.

පිටිපස්සට ගන්න..

මම කිව්වේ පිටිපස්සට ගන්නවා...

එහේදී මොකද වුනේ?

ඔයාට තිබ්බේ එයාව නවත්තන්න අර මුල් කොපිය අරගන්න වෙලාවේ.

එයාව නවත්තන්න වෙලාවක් තිබ්බේ නෑ.

අධ්‍යක්ෂක ජියෝන් ලග කොපියක් තියෙනවා දැන්.

මුල් පිටපතට නැතිවෙන්න දෙන්න බෑ.

එයා තාමත් ෆෝන් එක ගන්නේ නැද්ද?

ඔවු.

ලුතිනල් කිම් වූ හ්‍යුන් කොහෙද මේ වෙලාවේ?

ඉයෝම් ජේ හී ගේ සිද්ධිය වෙලාවේ,

අර පොලිසියේදී මැරුණු සැකකාරයා,

පරීක්ෂක බ්‍යුන්ග් සන්ග් වූ ගෙනාවා ඉයෝම් ජේ හීට අයිති USB එකක්.

ඒක හරි. මේක තමයි මම ගෙනාපු එක.

ඉයෝම් ජේ හී

ඒකේ තිබ්බේ චිත්‍රපටි කිහිපයක් විතරයි.

මම ඒක සාක්ෂි ගබඩාවට යැවුවා. ඇයි?

හරි. ඒත්... මේකේ සැගවුණු සාක්ෂියක් තියෙනවා.

ඔයා මොනවද කියන්නේ?

මේක stenography කියන ක්‍රමයෙන් හංගලා තියෙන්නේ.

මොකද්ද ඒ...

මොනවා උනත් මොකද්ද දැන් කියන්නේ?

මේකේ සැගවිච්ච සාක්ෂියක් තියෙනවා.

මොකද්ද ඒ?

හේ ම්‍යුන්ග් නිවාස සංකීර්ණය

මේ නම් සන්ග් මැරුණු වෙලාවේ හේ ම්‍යුන්ග් නිවාසය නේද?

ඒත්...

කිම් වූ හ්‍යුන් මෙතන මොකද කරන්නේ?

911.... 911 ට කතා කරන්න....

මේක තමයි අවසානය.

මේකේ තේරුමක් නෑ.

ඇයි කිම් වූ හ්‍යුන්...

පරික්ෂක ලී හරි.

මට හිතෙන්නේ මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා.

වැරැද්දක්?

ඔයාට එහෙම කියන්න පුලුවන්ද කිම් වූ හ්‍යුන් ඉන්න මේ වීඩියෝව බැලුවට පස්සේ?

මෙතන තව කෙනෙක් ඉන්නවා.

අනිත් පුටුවේ වාඩි වෙලා ඉන්න කෙනා.

එතන තව කෙනෙක් හිටියත්,

මුකුත් වෙනසක් වෙන්නේ නෑ.

නම් සන්ග් වොන් මැරුනු වෙලාවේ,

කිම් වූ හ්‍යුන් එතන හිටියා.

ඒත් එයා පොලිසියට වාර්තා කරලා නෑ.

කොරියානු පොලිස් නිලධාරියෙක් මිනිමැරුමක අපරාධකාරයෙක් වෙලා.

අපිට මේක විමර්ෂණය කරන්න වෙනවා.

මුලින්ම ඇයි මේ වීඩියෝව ඉයෝම් ජේ හී ලග තියෙන්නේ කියලා.

අපිට මුලින්ම විමර්ෂණය කරන්න වෙන්නේ කිම් වූ හ්‍යුන්ව.

ඔයා මේ වීඩියෝව බැලුවොත් කිම් වූ හ්‍යුන්...

නම් සන්ග් වොන් ගේ සිද්ධියේ උදව්කාරයෙක් කියලා පේනවා.

ඒක ඇත්තද?

මට හිතෙනවා ඇත්ත කියලා.

කිම් වූ හ්‍යුන්... අත්‍යවාශ්‍ය ලැයිස්තුවට දාන්න.

ඒත්...

ඒක දැන්ම කරන්න.

මට වැඩක් නෑ කොහොමද කියලා. එයා ඉන්න තැන දැන්ම හොයාගෙන අල්ලගන්න.

එයාව මගේ ලගට ගේන්න.

ඉයෝම් ජේ හී ලග තිබ්බ හේ ම්‍යුන්ග් නිවාසයේ වීඩියෝව,

අරගෙන තියෙන්නේ වෙන කෙනෙක්.

අපි කලින් දැකපු එකට වඩා වෙනස්.

මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා.

ඒ වීඩියෝව මොකක් උනත්, කිම් වූ හ්‍යුන් එතන හිටපු බව නම් පැහැදිලියි.

ආහ්... මට තේරෙන්නේ නෑ මොකද කරන්නේ කියලා...

කිම් වූ හ්‍යුන්... මොකද එතන කලේ?

මම හොයාගන්නවා හැමදෙයක්ම.

මොකක්?

මම කියනවා "එතන ජෝ හ්‍යුන් මින් හිටියා."

"ජෝ හ්‍යුන් මින් එයාව මැරුවා."

මම හැමදේම කියනවා.

ඔයා හිතනවාද ජෝ හ්‍යුන් මින් පිලිගනී කියලා?

කවුරුවත් ඔයාව විශ්වාස කරන්නේ නෑ.

ඔයා කිම් වූ හ්‍යුන් ද?

ඔයා පාර්ක් කී යන්ග්, කිම් වූ හ්‍යුන් නෙමෙයි.

මේකේ විමර්ෂණ

පටන් අරගෙන වරෙන්තුවක් නිකුත් කලොත්,

එයාලා ඔයාගේ DNA පරීක්ෂණයක් කරනවාමයි.

එතකොට...

මම කියනවා මම පාර්ක් කී යන්ග්.

"ෆැන්තම් එක ගන්න ශින් හ්‍යු ජොන්ග් ව හැක් කලේ මමයි"

මම හැමදෙයක්ම කියනවා.

ඔයාට අවශ්‍ය ශින් හ්‍යු ජොන්ග් ගේ මිනිමරුවා අල්ලගන්නද?

සිහියට එන්න ඉස්සෙල්ලා.

මේකෙන් වාසිය ජෝ හ්‍යුන් මින් ට විතරයි.

ජෝ හ්‍යුන් මින් මට හැමදෙයක්ම කිවුවා.

එයා කිවුවා මගේ ඇස් ඉස්සරහාම එයා නම් සන්ග් වොන් ව මැරුවා කියලා.

අපිට මෙහෙම බලාගෙන ඉදලා හරියන්නේ නෑ,

එතකොට ඔයා මැරුණු කිම් වූ හ්‍යුන් ව මිනිමරුවෙක් කරලා ඉවරවෙලා,

ශින් හ්‍යු ජොන්ග් ගේ සිද්ධියේ අපරාධකාරයා විදියට අහුවෙන්නද හදන්නේ?

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

ඔයා බඩු ගේන්න ගියාද?

ඔයා කොහොමද මගේ ගෙදර හොයාගත්තේ?

ඔයා ටෝෆු ඔක්කෝම කෑවද?

ඔයා කිවුවා අපි අතර කිසිම ගනුදෙනුවක් නෑ කියලා. ඉතිං මෙහෙට ආවේ මොකටද?

මම මෙහෙට ආවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න.

මොකක්?

මම මොනවාහරි තියෙනවානම් කියන්නම් කිවුවානේ.

ඔයා කියන්නේ නම් සන්ග් වොන් ව මැරුවේ ජෝ ජේ මින් නෙමෙයි කියලාද?

ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ?

මම වාර්තාකාරයෙක්.

මම වාර්තාවක් ලියනවානම් ලියන්නේ ඇත්ත පදනම් කරගෙන.

මම මේ සිද්ධිය භාර පරීක්ෂක.

ජෝ ජේ මින් ට බොරු චෝදනා.

බොරු චෝදනා? - ඔවු.

හරි.

මේක නායකතුමාගෙන්.

හරි.

ගිහින් බලන්න ඇත්ත කතාවක්.

බොරු චෝදනා වලින් ජෝ ජේ මින්ට ගැලවෙන්න හැකිවේවිද?

ඒත් ඇත්ත කතාවක් පිටුව තාම එච්චර පුසිද්ධ නෑ.

එයා කිවුවා ඒක බලාගන්නම් කියලා.

කොහොමද...

හරි. දැන් ඔයාගේ වාරේ...

ඒ කියන්නේ මොකද්ද?

ප්‍රධාන ලිපිනය 64.74.63...

ඒකට ගිහින් මගේ පරිගණකයට සම්බන්ධ වෙන්න.

මෙතන පරිගණක ගොඩාක් පෙන්වනවානේ.

ඔයා නම් මාර හැකර් කෙනෙක්.

මාව අගේ කර කර ඉන්නේ නැතිව,

වැඩ පටන්ගමුද?

ඔය පරිගණක වලට කියන්න චෝයි සියෝන්ග් ඉයෝන්ගේ ලිපිය බලන්න කියලා.

එතකොට බලලා තියෙන වාර ගනන වෙනස් වේවි.

පටන්ගන්න.

සාමාන්‍ය ජනප්‍රිය වාර්තාවක් බලලා තියෙන්න වෙනවා මිලියන 1.5 විතර

වැඩිම පිරිසක් නරඹපු ලිපිය 1. ජෝ ජේ මින්...

මොකද්ද මේ වෙන්නේ?

මේක බය හිතෙන ලෝකයක්නේ...

කිම් වූ හ්‍යුන්ට මොකද?

අපි දන්නේ නෑ එයා කොහෙද කියලා.

මුලින්ම අපි එයාව ජාතික අවශ්‍ය අයගේ ලැයිස්තුවට දාමු.

ඊටපස්සේ එයාගේ ගෙදරයි තාත්තා ඉන්න තැනයි ගැන හොදට බලාගෙන ඉමු.

මේ වීඩියෝව හදපු එකක් නෙමෙයි නේද?

More Sinhala subtitles for Ghost (유령 / Yooryung)

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left