Archons

Archons

Download Sinhala undertekster

Udgivelsesinfo

Archons 2020 720p WEBRip 800MB x264-GalaxyRG
Archons 2020 720p WEBRip x264 AAC-[YTS MX]
En kommentar af Dr.Nilusha
Fits for almost all releases... Enjoy...

Tags

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Udgivet den: 2020-10-18
Downloads: 20
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Archons (2020)

ඔබේ මනාපය අද හවස හයට පලකරන්න.

ඔබේ මනාපය පල කලේ නැත්නම්,

ඔබට දිනන්න අවස්ථාව නැති වෙයි. සරලයි.

ඔබ මාත් එක්ක එකතු වුනේ දැන් නම්, දැනටමත් මගහැරිලා.

මම දැන් ඉන්නේ "ටෝන් ෂාර්ක්" කණ්ඩායම සමඟ.

එයාලා අද හැඟීම්, උදව්, බලපෑම්,

කැමති දේවල් ගැන කතා කරනවා.

ඔයාලාට දැන් මේක මගහැරිලා නම්, ආයේ අහන්න පුළුවන්.

මේ සම්පූර්ණ සාකච්ඡාව XMFM වෙබ් පිටුවේ පළවෙනවා.

ඔයාලා වැඩ ඇරිලා ගෙදර ගියාම බලන්න.

"ටෝන් ෂාර්ක්" අද ඔර්ෆියම් රඟහලට එනවා.

තවමත් ඇති වෙන්න ප්‍රවේශපත්‍ර තියෙනවා.

ඒත් පරක්කු වෙන්න එපා.

XMFM 92.9

අද රාත්‍රිය ගොඩාක් ලොකුයි...

අද රෑ ඔයාලාට මගේ සාකච්ඡාව අහන්න පුළුවන්

"ස්ලෙඩ් ඩෝග්" කණ්ඩායම එක්ක.

මේ පැය අවසානයේ, මම අළුත් සිංදු ප්‍රචාරය කරනවා,

ඔවර් ඔලියැන්ඩර් ගේ.

ඒ හැමදේටම කලින්, ජනප්‍රිය ගිටාර් වාදක

ඩග් ටේලර් අප සමඟ එකතු වෙනවා,

ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, සජීවීව.

රැදී සිටින්න. මගහැර ගන්න එපා.

ඔබේ රේඩියෝව සුසර කරන්න XMFM 92.9

"ස්ලෙඩ් ඩෝග්" ගැන කතා කරනකොට,

මෙන්න එයාලාගේ ජනප්‍රියම ගීතය.

ඔබ ගොඩාක් කැමති ආස කරන ගීතය, "Backfire"

ආහ් කොහොමද...

ආහා කැප්ටන්.

හොද සැන්දෑවක් නේද?

මීට වඩා හොඳ වෙන්න බෑ.

මම මෙහෙම කිව්වාට අමනාප නෑ නේද,

ඒත් ඔයාලා තුන්දෙනා මාර ලස්සනයිනේ.

මම පොඩ්ඩක් මෙතන නැවතුනාට කමක් නැද්ද?

ගගේ පහලටද යන්නේ?

ඔවු. මගේ යාළුවෝ ආවේ නැත්නම්.

අන්න එනවා.

ආහ්. ඇති යාන්තම්.

මම හිතුවේ එයාලාව මඟ හැරුණා කියලා.

ඔයලා හොඳ තැනක් අල්ලගෙන තියෙනවා.

මේක හැංගිච්ච තැනක්.

ගිහින් කාටවත් කියන්න එපා.

ඔයාලාගේ රහස මගේ ළඟ.

මම කාට කියන්නද දන්නේ නෑ කොහොමටත්.

මම මෙහෙ කෙනෙක් නෙමෙයි.

ඔයා කොහෙන්ද?

එල්ෆෝස් වල ඉපදුනේ. සැස්කටූන් වල හැදුනේ.

දැන් ඉන්නේ ටොරෙන්ටෝ වල.

මෙහෙට සාදරෙන් පිළිගන්නවා.

ඔයාලා හොඳයි.

බෝට්ටු සවාරියකට ගෙදර ඉදලා දුර වැඩියි නේද...

බෝට්ටු සවාරිය අමතර එකක්.

අපි ආවේ වැන්කෝවර් වල ප්‍රසංගයකට.

- මොන එකද? - ස්ලෙඩ් ඩෝග්.

මමත් එතන හිටියානේ.

"බැක්ෆයර්" තමයි මම මුලින්ම ගත්ත එක.

ඇත්තට?

අනේ දෙවියනේ... ඔයා...

ඔයා මිච් හොෆ්මන්. ඔයා මිච් හොෆ්මන්...

එයා තමයි.

ඔයා නියමයි.

"බැක්ෆයර්" මගේ ෆෝන් එකේ තිබුනා

අවුරුදු තුනක් විතර.

අනේ...

අපි සෙල්ෆියක් ගමුද?

හරි හරි..

අනේ දෙවියනේ.. ඉන්න.

ඔය ඔයාගේ කණ්ඩායමද?

ඔවු. එයාලා තමයි.

මගේ CD එකයි, කමිසයයි අත්සන් කරන්නකෝ.

ඔයා විහිළු කරනවාද...

හරි. කරමු.

මොකද්ද ඔයාගේ නම?

ඒප්‍රිල්. A-P-R-I-L.

මම ඉපදිච්ච මාසේ.

ආහ්.

හේයි. එතකොට ඔයා වෘෂභ.

ඔවු.

මම වෘශ්චික.

ගගේ පහලට වෙන්න කූඩාරම් ගහන්න හොඳ තැනක් තියෙනවාද?

මම දන්න තරමින් නම් නෑ.

ඔයාලාත් මෙහෙ නවතින්න. ඇති වෙන්න ඉඩ තියෙනවා.

එහෙමද?

ඔයාලාට අවුලක් නැද්ද?

නෑ.

මොකද වෙන්නේ ළමයි?

මේ ලස්සන කෙල්ලෝ ටික, අපිටත් මෙතන නවතින්න දෙන්න කැමතියි.

අද රෑට.

ඒක නියමයි. ඒත් අපිට පහලට යන්න

තියෙනවා නේද?

ඇත්තටම, හෙට උදේ වෙන්කල් යන්න බෑ.

අනික, කදු නිසා ඉක්මනින් ඉර බහිනවා.

ඒ නිසා අපි මෙහෙ කූඩාරම් ගහමු.

කෙල්ලනේ, මේ එරික් පැට්‍රික්, මේ ඔලිවියා ග්‍රීන්වුඩ්.

ඔයාට ඩ්‍රම්ස් ගහන්න පුළුවන් එක මාරයි.

ඔයා ඒකට මාර දක්ෂයි.

ස්තූතියි.

ඔයාලා මොකද කරන්නේ මෙච්චර දුර ඇවිත්?

අපි නිකම් පරිසරය විඳින්න ආවේ.

අපි ලොකු ප්‍රසංග මාලාවක් ඉවරකලා විතරයි.

මෙහෙ ලස්සන දේවල් තියෙනවාලු බලන්න

අනික ඒවා අපිටම බලන්න ආස හිතුනා.

සමාවෙන්න.

මිච්, පොඩ්ඩක් උදව් කරනවාද?

ඊයේ රෑ මට ස්ලෙඩ් ඩෝග් මුණ ගැහුණා.

එයාලාට තිබ්බා ලස්සන...

හේයි මිච්, සාකච්ඡාව මග හැරෙයි.

ඉක්මනින්.

මට ඒක අහන්න ඕනේ.

වැඩි දෙයක් මගහැරෙන්නේ නෑ.

ඒත් මට අහන්න ඕනේ.

ඒක හරි.

මෙහෙට එන්න...

- මගේ එක ගන්න... - මෙන්න ලිව්.

වැඩි කරන්න, වැඩි කරන්න.

මම බියර් එකක් ගේන්නම්. කාටද ඕනේ?

- අහන්න, අහන්න. - හරි.

මට එකක්.

මගෙත් එක්ක ඉන්නවා,

ගායක, බේස් ගිටාර් ශිල්පී මිචෙල් ඈෂ්ලී හොෆ්මන්.

මට කාල් කියන්න.

තව ගිටාර් වාදක ශිල්පී එරික් පැට්‍රික්.

කොහොමද ඔයාලාට.?

කොහොමද ඔයාලා?

- චියර්ස්. - දන්නවාද, මම

හැමෝම වෙනුවෙන් කියන්නම්,

වැනුකොවර් ආපු එකට සතුටුයි.

ලස්සන නගරයක්.

මේ ඔයාලාගේ දිග ප්‍රසංග මාලාවක, අන්තිම එක.

රටවල් 11, ප්‍රසංග 50ක්. මහන්සි ඇතිනේ...

ඔවු. මම හිතන්නේ ඒක වැරදියි.

එරික්, මම ඇත්තටම අද වෙනකල් දැනගෙන හිටියේ නෑ,

ඔයා ගිටාර් වාදනය කරනවා විතරක් නෙමෙයි,

සිංදු ලියන්නෙත් ඔයා කියලා.

සමහර ඒවා. සමහර ඒවා.

මගේ ඉස්සරහා තියෙනවා සටහන් ටිකක්,

ඉතිං මම හිතනවා හැම සිංදුවක්ම,

"සංගීතය සහ පදමාලාව, එරික් පැට්‍රික්" කියලා දාන්න.

සමහර සිංදු මෙතන

කට්ටියම කරපුවා.

මම දැනගන්න කැමතියි, කවුද "බැක්ෆයර්" ලිව්වේ කියලා?

මිච්. මිච් තමයි පදමාලාව සහ ගොඩාක් දේවල් කලේ.

"බැක්ෆයර්" සහ "ස්නෝස්ටෝම්" අතර

ලොකු වෙනසක් තියෙනවා.

"ස්නොව්ස්ටෝම්" ගොඩාක් ඉලෙක්ට්‍රොනික එකක්.

ඒ සිංදුව මොකද්ද

සිතාර් එක්ක?

"ඊතොස්"

එරික් ඒකේ මුල් කොටස ලිව්වේ,

අපි ඉන්දියාවේ දුම්රියෙන් යනකොට.

ජනප්‍රිය "බැක්ෆයර්" චාරිකාව.

සමහර අය කියනවා ඒක, ලොකුම චාරිකාව කියලා.

ඒක තමයි අපේ හොඳම චාරිකාව.

"බැක්ෆයර්" ජනප්‍රිය වුනා,

- මාස හයක් ඇතුලත.. - ඒ ඔයා.

හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නය,

අපිට කවද්ද ස්ලෙඩ් ඩෝග් කණ්ඩායමේ, ඊළඟ ඇල්බම් එක ලැබෙන්නේ?

අපිට තියෙනවා හොඳ අදහස් ටොන් ගානක්,

කාර්ල්, ඔයා වද වෙන්න එපා.

හේයි, එයාලා ඒක කපලා නෑ.

- මම යනවා. - ඔයාලා අහගෙන නම් ඉන්නේ

මම කතා කරන්නේ ස්ලෙඩ් ඩෝග් කණ්ඩායම එක්ක.

එයාලා මාත් එක්ක හවස හත වෙනකල් ඉන්නවා.

ඔයාලාට උත්තර දෙන්න.

අපිට බර්නඩයින් වල ඉදලා ලී කතා කරනවා.

කතා කරන්න, ලී.

ඔවු. හලෝ?

හායි ලී. ඔයා දැන් සජීවිව.

කාල් මාව ඇහෙනවාද?

හායි ලී, අපිට ඔයාව හොඳට ඇහෙනවා.

පොඩි දෙයක් කරන්න. රේඩියෝවේ හඩ අඩු කරන්න...

ආහ් හරි. සමාවෙන්න කාල්.

ඔයා මොනවාද අපෙන් අහන්න කැමති?

මුලින්ම කියන්න තියෙන්නේ, ඔයාලා පට්ටයි.

මමයි හබියි දැක්කා ඔයාව

- රතු ගල් වලදී. - මේක සංස්කරණය

කරන්න හිතුනේ නැද්ද?

ආහ් ඔවු. ඔයා "බැක්ෆයර්" ලියනකොට,

මේක ජනප්‍රිය වෙයි කියලා හිතුවාද?

එරික්, ඇයි මේකට උත්තර දෙන්නේ නැත්තේ?

මට ඇත්තටම මතක නෑ.

ඔවු. අපි හැමෝම

දැනගෙන හිටියා, මේක මාරයි කියලා.

කොච්චර මාරද කියලා දැනගෙන හිටියේ නෑ.

- නියමයි ලිව්. - කතා කලාට ස්තූතියි, ලී.

අපිට තව ප්‍රශ්න කීපයකට වෙලාව තියෙනවා.

විරාමයකට කලින්

අපිට ඇන්ඩෘ කතා කරනවා.

හායි ඇන්ඩෘ.

- කට්ටිය කට! - ඇන්ඩෘ.

ඔයා ඉන්නවාද යාළුවා?

මට මෙයාලාගෙන් අහන්න තියෙන්නේ,

මොන වගේද දැනෙන්නේ, ජරා කණ්ඩායමක් වීම ගැන?

ඇන්ඩෘ, ඔයා ඉන්නවාද?

සමාවෙන්න. ඇන්ඩෘ.

මොකක්හරි තාක්ෂණික දෝශයකට මුහුණ පෑවා.

ආයේ අපිට කතා කරන්න.

ස්ලෙඩ් ඩෝග්, අපිත් එක්ක ඉන්නවා හත වෙනකල්.

දැන් අපි අහමු අළුත්ම ඇල්බම්

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left