Trouble

Trouble

Download Sinhala undertekster

Udgivelsesinfo

Trouble 2019 720p BluRay x264 AAC-[YTS MX]
En kommentar af Dr.Nilusha
Fit for all releases..

Tags

BluRay
x264
720p
720
TS
YTS
Udgivet den: 2020-06-28
Downloads: 24
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

ට්‍රබල් (කරදරකාරයා)

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන්...

සුභ උදෑසනක් පුංචි ට්‍රබල් උතුමාණනි.

තවත් ලස්සන දවසක්.

මේකා මාව කන්න හැදුවේ...

වවුලෙක්!! නෑ මේකා ලොකු වැම්පයර් කෙනෙක්!!

දෙවියනේ... ට්‍රබල් උතුමාණනි, ඔබතුමා හොදින්ද?

මේකා කොහොමද ඇතුලට ආවේ? මේකා මාව කෑවද?

අනේ... මට ජලභීතිකාව හැදෙයිද?

මම කෘමිනාශකයක් ගේන්නද?

ඔයා දැක්කේ නැද්ද ඒකාගේ ලොකු??

කෘමිනාශක වලින් පුලුවන්ද වවුලෙක් මරන්න.

ගිහින් සීසර්ට එන්න කියන්න.

ඔයාගේ වලිගේ පොඩ්ඩක් වනලා මට උම්මා එකක් දෙන්න....

එන්න අපි යමු ඔයා තැමතිම තැන් වලට...

කිසිම දේකින් ඔයාට කරදරයක් නැති...

මතකතියාගන්න.

කිසිම දේකට බෑ ඔයාට රිද්දන්න.

ලස්සනම දෙයක් ගැන හිත හිතා ඔය බෝනික්කාව හපන්න.

ඇති යාන්තම් ඔයා හොදින් ඉන්නවා.

දෙයියනේ මෙන්න කිනිතුල්ලෙක්.

ඔයාට වඩා එයාට හොදයි.

නියමයි. මෙයා ලෑස්තියි.

මැඩම්, ඔබගේ රාජකීය සහායකයා පිලිගන්න

පුංචි ට්‍රබල්.

හොදයි.

නියයමයි නියමයි...

මේක නම් නියමයි...

ඇයි, කවුරුවත් මට කියලා නැත්තේ ජීවිතේ මේ තරම් හොදයි කියලා.

නියමයි!! පීසා!!!

හැමදේම නියමයි!!

මම... මම මෙහේ...

කෝ... අයියෝ...

හෙලෝ... මම...

මම නිකම්ම බිම වැටුනානේ.

කවුරුහරි පශුවෛද්‍යට කතා කරනවාද?

කොහොමද..

මගේ රැවුලත් ටිකක් අවුල්වෙලා වගේ.

හලෝ??

ඇයි මේ හැමෝම මාව මගහරින්නේ?

මාර ලොකුයි!!

බලන්න මේක කොච්චර ලොකුද කියලා!!

එයා දාලා ගියා.

විශ්වාස කරන්නත් බෑ.

සාරා නැන්දා දාලා ගියා..

මොනවද මේ කියවන්නේ? අපි එයාව දන්නේවත් නෑනේ..

එයා නිකම් පිස්සු නාකි ගෑනියෙක්නේ...

සෑහෙන්න පෝසත් පිස්සු නාකි ගෑනියෙක්.

අපි එයා නැතිව පාලුවෙන් ඉන්නේ. මතකද?

ක්ලෙයාර් මහත්මිය, නෝබර්ට් මහතා.

වැන් ඩෙ වූඩ්ස් ගෙදරට සාදරයෙන් පිලිගන්නවා.

කරුණාවන්ත ආදරණිය නැන්දා.

මට එයා නැතිව පාලුයි...

මගේ සංවේගය.

මැක්කොබින් මහතා සුලු වෙලාවකින් අවසන් කැමති පත්‍රය කියවන්න සූදානමින් ඉන්නවා පුස්තකාලයේ.

මගෙන් වෙන මොනවත් ඔයාලාට අවශ්‍යද?

මට හිතාගන්න බෑ කොහොමද මේ වෙලාව ගෙවන්නේ කියලා.

ඔයාගේ කරුණාවන්තකමට ස්තූතියි.

මට දෙන්න ලැටේ එකක්

හේසල්නට් සහ චොකලට් දාලා

ගොඩාක් අයිස් කැට දාන්න

හැබැයි නැවුම් ක්‍රීම් දාන්න එපා

තේරුණාද?

ටූනා සැන්ඩ්විච් එකක්.

ඔයා කැමති ගොවිපලේ හැදුනු මාලුවෙකුටද නැත්නම් ආනයනය කරපු එකෙකුටද?

කොහොමවුනත් මාලුවෙක් නේද..

මම හොදම දේ දෙන්නම්.

මේ නාකි ගෑනි මැරෙනකල් බලාගෙන ඉදලා ඇතිවෙලා තිබ්බේ.

මේ පින්තූරේ කිසිම ලස්සනක් නෑ, මේක ඉක්මනින්ම විකුනලා දාමු.

මට පුලුවන් මගේ අලුත්ම ඇප් එකෙන් බලන්න

ක්ලෙයාර්!!

මේක සාමාන්‍යයෙන් ඩොලර් මිලියනයක් විතර වටිනවා.

අපිට සුපිරි තෑග්ගක් ලැබිලා.

අපි පෝසත් වෙනවා... ගොඩාක් පෝසත්...

අපි ඇත්තටම මෙයාගේ නෑදැයෝද?

මෙයාගේ වයස කීයක් විතරද? අවුරුදු 700ක් විතර?

මට හරිම දුකයි...

කෝ මේකේ කුරුදු?

මම කිව්වේ නැද්ද කුරුදු දාන්න කියලා?

මේ පාර මම කැමති රස විතරක් ගේනවා!!

ස්තූතියි ජේම්ස්.

එයාව සතුටු කරන්නත් වෙනවානේ...

නෝබර්ට්, මේ බෝතලේ ගාන කීයද බලන්න.

මේ පරණ පුටුවේ, අර පොකුරු පහනේ...

රත්තරං පඩිපෙලේ, අර ලස්සන මල් බදුනේ

මේක නම් අමුතුයි.

මොකක්, මේ එයාගේ බල්ලානේ.

නෝබර්ට්....

මේ සතාව අයින් කරනවා!!

මේ බල්ලාගේ සද්දේ වැඩියි.

බූල් ගොඩායි, ගදයි, කුණු...

බල්ලෙකුට වියදම් කරන එක අපේ සල්ලි අපතේ යාමක්..

- සල්ලි ඉවර වෙයි. - ඒක හරි...

දැන් අපි වටිනා දේවල් ලැයිස්තුවක් හදමු.

හරි.

එතකොට වටින්නේ නැති ඒවා?

තව ටිකකින් ලොරියක් එනවා, ඒකට දාන්න.

තිරිසනා!!

එයාලා දන්නේ නෑ මම කවුද කියලා.

වැන් ඩෙ වුඩ්ස් මහත්මිය නම් කවදාවත් මෙහෙම කරන්නේ නෑ.

මට සැලකුවේ මේ විදියට කියලා එයා දන්නවානම්,

එයා අනිවාර්යයෙන්ම...

සමාවෙන්න සර්.

ඔයා මොනවාද කරන්නේ?

ඒවා මගේ දේවල්.

හන්ග් මහතා... ඔයා කොහෙද යන්නේ? හන්ග් මහතා...

මගේ පස්සෙන් එන්න එපා.

යනවා යන්න.

පරිස්සමින්, ඔයා මගේ බඩු කැඩුවොත්...

මම...

මම ජේම්ස් ට කියලා පාඩමක් උගන්වනවා

ඔවු අනිවාර්යයෙන්ම..

හන්ග් මහතා...

මට කතා කරන්න, ඔයාට කොහොමද?

එක දෙක තුන හතර

හුස්ම ගන්න

බල්ලොන්ගේ දෙවියන්ට ස්තූති වේවා... ඔයා හොදින්.

ඔයා බය වුනාද?

පරිස්සමින්!!

මගේ නම ජේම්ස්, මම ඔයාව බබාලගේ සබන් ගාලා හොදන්නම්,

එතකොට කුණු...

ඉන්න... ඉන්න....

හරි යන්න...

විසදුනා.

හලෝ හැමෝම. මට තියෙනවා දුක කාරණයක් කියන්න.

මට ඇතිවෙලා!

මම මගේ අන්තිම හුස්මත් ගත්තා

මම මැරිලා

මම හැමතිස්සේම බලාගෙන හිටියේ මේක කියන්න.

මෙයා අපි පොඩි කාලේ වගේම බොරුවට කියවනවා

ඉතිං, මම තීරණය කලා මගේ සියලු ධනය පවරන්න,

මගේ ජීවත් වෙලා ඉන්න එකම ඥාතියා

ක්ලෙයාර් සහ නෝබර්ට් වැන් ඩෙ වුඩ්ස්ට.

නියමයි, අපිට සල්ලි ලැබෙනවා...

- අපිට සල්ලි ලැබුණා. - සමහර මිනිස්සු,

- අපිට සල්ලි ලැබුණා... - නෝබර්ට්!

එයාලාට මගේ සියලු දේ අයිති වුනත්

ඒ දේ වෙන්නේ ගොඩාක් ලොකු වගකීම් රාශියක් සමග.

ඔයාලාට මගේ රාජකීය සහායකයාව පිලිගෙන එයාව බලාගන්න වෙනවා.

පුංචි ට්‍රබල්...

- පුංචි ට්‍රබල්? කවුද කරදරේක වැටිලා ඉන්නේ? - මොකද මගේ අන්තිම කාලේ,

වෙන කවුරුවත් නෙමෙයි ට්‍රබල් කියන්නේ බල්ලෙක්.

කවුද බල්ලෙක් ගැන හිතන්නේ?

ඔයාලා, ඔයාලාට එයාව බලාගන්න වෙනවා.

ආහ් නෑ..

නෑ නෑ!!

මම බල්ලන්ට කැමති කෙනෙක් නෙමෙයි.

නෑ?

එහෙනම් අපරාදේ මේ සියලු දේපල නැතිවෙනවා

ආහ්!!

එයා මට බල්ලෙක් නෙමෙයි, හරියට

අපේ පවුලේ කෙනෙක් වගේ, කකුල් හතරක් තියෙන පවුලේ කෙනෙක්.

මම හැමතිස්සෙම කැමැත්තෙන් හිටියේ පුංචි භයානක තත්ත්වයකට.

පුංචි ට්‍රබල්.

මේකා බුරන බල්ලෙක්.

කමක්නෑ. එයා මට දුවෙක් වගේ.

එයා පිරිමි බල්ලෙක්.

පිරිමි බල්ලෙක්!! අපි කැමතියි පුංචි සත්තුන්ට.

එයා කොහෙද? ඉක්මනින් එලියට එන්න.

බල්ලෝ, ඔයා කොහෙද?

- හොද බල්ලා... - මම දැක්කා එයාව එලියේ මඩුවේ ඉන්නවා.

පොඩ්ඩක් ඉන්න,

- එයා හිටියේ මඩුවේ? - නෑ නෑ මඩුවේ නෙමෙයි.

ඒක සෙල්ලම් ගෙදරක්.

ඒක තමයි බල්ලන්ව පිරිසිදු කරන තැන.

හොදින් තියෙනවා.

පුංච් ට්‍රබල් ට මේ වගේ දුක දෙයක් වුනාට පස්සේ,

අපි හිතුවා එයාට හොද විවේකයක් දෙන්න.

බල්ලාට හොද ආදරයක් දෙන්න.

හරි. දැන් අපි කොතනද අත්සන් කරන්නේ මේවා අයිතිවෙන්න?

අද මේක වෙන්නේ නෑ.

ඔයාගේ නැන්දා පැහැදිලිව කියලා තියෙනවා

ධනය අයිති වෙන කෙනා පුංචි ට්‍රබල්ව හොදින් ආදරෙන් බලාගන්නවා කියලා.

ඒත්!!

බල්ලායි බලාගන්න කෙනායි දෙන්නාම සතුටු නම්

අපි මේක ඉවරයක් කරමු.

එකා සතුටු වෙයි

ගොඩාක් සතුටු වෙයි.

අපි එක සතුටු පවුලක් වෙයි.

නිතරම සතුටු හිනාවෙන්.

කටවහගන්න නෝබර්ට්, මම කතාකරනවා!

මම ආපහු සදුදා එන්නම්.

ඔයාලට ඇති වෙන්න කාලය තියෙනවා පුංචි ට්‍රබල් එක්ක එකතු වෙන්න.

මේ මොකද? අපි පෝසත්ද නැද්ද?

ඔයා අර මෝඩ බල්ලා එක්ක යාලු වුනොත් විතරයි.

ඊළග සදුදා.

අපි ඒකාව බලු නිවාසෙකට යවනවා.

මෙහෙම වෙන්නේ කොහොමද? මම රාජකීය බල්ලෙක්.

මේක නම් හරිම නරකයි.

මොකක්? මේ දූවිලි නේද?

මට බෑ කුණු ගාවගන්න. මම පිරිසිදුව ඉන්න ඕනේ.

හොද තෙල් මසාජ් එකක් දාගන්න.

මගේ මවිල් දිලිසෙනවා වතුරේ ඉන්න දිය බල්ලෙකුටත් වඩා.

මම ආඩම්බරෙන් හිටියේ මගේ පිරිසිදුකම ගැන.

ස්තූතියි මෙහෙම කරනවාට.

මොකක්? කවුද මේ?

මොනවද මගෙන් අවශ්‍ය? මට කරදර කරන්න එපා!

මොකද්ද මේ තියෙන්නේ?

ඉන්න...

මේ වැන් ඩෙ වුඩ්ස් මහත්මියගේ රූපලාවන්‍ය උපකරණ.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left