De første 198 linjer.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් A Loud House Christmas (2021)
එයාලාට අභ්‍යවකාශයේ ඉඳලා මේ ගෙදර පෙනේවි.
- පැටියෝ, ඔයා කොහෙද? - හහ් හහ්!
මම හොඳින්!
මේ නත්තලේ උගුල් දොලහකට සූදානම් වෙන්න.
මගේ ජීවිතේ ඉවරයි.
සූදානම් වෙන්න. දැන් වෙලාව හරි.
නත්තලට තව දවස් දෙකයි.
මට ඉවසිල්ලක් නෑ.
ඔයාට සහෝදරියෝ 10ක් ඉන්නකොට නත්තල කියන්නේ විශේෂ දෙයක්.
ඔබේ රියදුරු, බිල්, භාණ්ඩය සමඟ පැමිනෙනවා.
මේ අවුරුද්දේ මම ඇණවුම් කලා අති විශේෂ තෑග්ගක්
මගේ පවුල වෙනුවෙන්.
ලුආන්, මොකද වෙන්නේ?
මම තීරණය කලා, මේ පාර නත්තලේදී
විහිළු දොළහක් කරන්න.
ඒක නත්තල් විහිළුවක් නම්,
මම අනිවාර්යයෙන්ම කැමතියි.
මේ නම වෙනි එක. තව තුනයි තියෙන්නේ.
ලුආන් ගියාට පස්සේ, මම ටිකවෙලාවකට පරිස්සම්.
හේයි ගඳයෝ!!
කිව්වා කලින් වැඩියි වගේ.
මම සූදානම් වෙනවා
නත්තල් දා හවස තියෙන පාපන්දු සෙල්ලමට.
මම ඒක ආයේ කරලා බලන්නද?
- එපා. - ආහ්!!
ලවුඩ් ගෙදර නත්තල කියන්නේ චාරිත්‍ර ගොඩක්.
අපි හැමෝම මොකක් හරි වැදගත් දෙයකින් දායක වෙනවා,
අපේ විශේෂ දවසට.
කොහොමද ඔයාගේ හිම හදන වැඩේ, ලීසා?
දැන් තියෙන්නේ එලියට එන ඇමෝනියා ඇතුලෙම තියාගන්න ඕනේ
එකම විචල්‍යතාවයකින් හිම නිෂ්පාදනය කරන්න නම්.
නැත්නම්, මම කියන්නේ බ්‍රහස්පතින්දා.
ඔයා විතරයි අපේ එකම අවස්ථාව සුදු නත්තලක් ලබාගන්න.
- විද්‍යාව පවතිනවා. - හායි ලින්කන්.
- ලූසි, ඔයා මාව බයකලා. - සුළු දෙයක්.
මම එකතුකරගත්තා මැරුණු පයිනස් ඉදිකටු
අපේ නත්තල් ගහට එල්ලන්න. - ඔබේ නැතිවීමට කණගාඩුව.
ඔවු!
- හොඳ නත්තල් ගීතයක් ලූනා. - ස්තූතියි පුංචි මලයෝ!
අවංකවම කියන්න ලින්කන්,
මගේ සංකල්පමය නිර්මාණය වෙනම හදපු
නත්තල් රෑ ඇඳුම දිලිසෙනවා වැඩිද?
ටාන්‍යා හිතන්නේ කෙරවලවල් වල වැඩියි කියලා.
එහෙම නේද ටාන්‍යා?
ලෙනි, නත්තලට දිලිසෙන එක කවදාවත් වැඩිවෙන්නේ නෑ.
ස්තූතියි ලින්කන්. දැක්කාද?
දිලිසෙනවා කියන්නේ සතුට.
යන්න. මට ඔටුන්න දාගන්න ඕනේ.
මට ඇඳුම දාගන්න ඕනේ.
- මට වැඩක් නෑ. - ලෝලා, ලානා. සුබ නත්තලක්.
එන්නකෝ.
මෙයා හරියට රුඩොල්ෆ් වගේමයි.
මේ බලන්න සහෝ.
නත්තල් සංදර්ශණය කොහොමද ලෝලා?
ඔයාට දැනගන්න ඕනේම නම්, ලින්කන්,
ඒක මගේ ජීවිතෙන් අවුරුදු ගානක් අරගෙන ඉවරයි.
හරි. මට දැන් ලස්සන වෙන්න තියෙනවා.
ගහ එලිය කරන්න.
ලිලි!
හෙට රෑ, ලිලිට තියෙනවා විදුලිය දාන්න
රෝයල් වුඩ්ස් නත්තල් ගහේ.
මේ කැතරින් මුලිගන්, සජීවීව
හෙට දවසේ දර්ශණ...
කැතරින් මුලිගන්.
රෝයල් වුඩ්ස් නත්තල් ගහ එලිය කිරීමේ.
ගහ එලිය කරන්න ලින්කන්. එලිය කරන්න.
- ඔවු ලිලි. - හිම වැටෙන්නේ නෑ.
- හායි. - ඕක නවත්තන්න.
ෆිගි පුඩින්.
- හේයි තාත්තා, - හේයි ලින්කන්.
කැමතිද පරණ ෆිගි පුඩින් කාලා බලන්න
ලොකු දවසට කලින්?
කොච්චර හොඳද තාත්තා. ඒත් මම නත්තල එනකල් ඉන්නම්.
- හහ්? - යක්!
හේයි ලින්ක්, ඔයාට නත්තල් ජීවය දැනෙනවාද?
- හොඳටම දැනෙනවා. - මටත් යාළුවා.
- මටත්. - වාව්!!
ඔයාගේ අම්මා ආයේ ලයිට් වැලේ එල්ලිලා නේද?
- ඔවු. - මම හොඳින්!
- හරි. - පාන්පෙති කරවෙනවා.
මම දන්නවා පැටියෝ.
හැමදේම හොඳින්. මම මේක බලාගන්නම්.
මම ඒක දන්නවා.
හරි!
මගේ අති විශේෂ නත්තල් තෑග්ග දැන් මෙහෙට එනවා.
අති විශේෂ තෑග්ගක්. හහ්?
ඒක හොඳම නත්තල් තෑග්ග වෙනවාමයි.
ආහ් වාව්!
මොන හදිස්සියක්ද...
සැරසිලි ලස්සනට තියෙනවා අම්මා!
ස්තූතියි පැටියෝ. ඒ ආදරෙන් කරපු නිසා.
- ලින්කන් ලවුඩ්? - මම තමයි.
ඔයාට තරු පහක් දෙනවා බිල්.
සුබ නත්තලක්.
මම අමුතු කරදරකාරී වැඩ කලා
මේකට සල්ලි ඉතුරුකරගන්න.
භයානකයි.
ඔයා අම්මාට කියන්න මගේ වැඩ ඔක්කෝම ඉවරයි කියලා.
මෙන්න ලින්කන්.
- ස්තූතියි අම්මා. - මෙන්න ගන්න.
මම දැන් නියපොතු කැපුවේ. ස්තූතියි ලින්කන්.
"මොනවාද මේ පෙට්ටියේ?" ඔයා පුදුම වෙනවා ඇති
13 දෙනෙකුට යන්න පුළුවන් හිමයානයක් මගේ මුලු පවුලටම
කන්දෙන් පහලට එන්න පුළුවන් එක හිමයානයක.
ඒක තමයි නත්තලේ හොඳම දේ.
මොනවා වුනත්, ඒක අවුරුද්දේ එක දවසක්
අපි එකට ඉන්න. මොනවා වුනත් ඉන්නවා.
ළමයි, උදේ කෑම ලෑස්තියි!!
- පාරෙන් අයින්වෙන්න! - කෑම! කෑම!! කෑම!!!
- මම එනවා! - ලින්කන් බලාගෙන!
- කෑම කෑම කෑම කෑම. - මම එනවා.
- පරිස්සමින් යන්න. - උඩට ලූසි.
මට ඒක ඇහුණා.
- ඊව්. - ඊ්ව්!!
- මම ඔයාව ගන්නම් ලෙනි! - හොඳ වැඩක්.
දහවෙනි විහිළුව. තව දෙකයි තියෙන්නේ.
පාන්පෙති එනවා. මෙන්න ගන්න ළමයි.
- මට පාන් ඕනේ. - මේ කලු පාට මට ගැලපෙනවා.
හේයි, මම ඔයාව අල්ලගන්නම්.
හරි. මම හිතන්නේ අවුලක් නෑ.
හේයි ලින්ක්, ඔයා පරිස්සම් වුනොත්....
යනවා.
වෙන කාටහරි ඔය නාදය ඇහෙනවාද?
- ඕහ්. ලොරි. - හායි අම්මා.
- ලොරි. - ලොරි?
- මට ලොරි එක්ක කතා කරන්න ඕනේ. - ලොරි!
- මට ඔයා නැතුව පාළුයි. - හායි ලොරි!!
- හායි ලොරි! - ලොරි!!
ලොරි!!
අද කීයටද ඔයා ගෙදර එන්නේ?
එ්කට තමයි මම ඇත්තටම කතා කලේ.
මම ගොඩාක් කල්පනා කලා, මම හිතන්නේ නෑ
මට මේ පාර නත්තලට ගෙදර එන්න පුළුවන් කියලා.
මොකක්?
විභාගේ අත ළඟ. මට තියෙනවා
නත්තලෙන් දවස් දෙකකට පස්‍සේ ගොල්ෆ් තරඟාවලියකුත්.
මට දැනෙන්නේ වැඩ වැඩියි වගේ ඔච්චර දුරක් ගෙදර එන්න
ආපු ගමන් අනිත් පැත්තට මෙහෙට එන්න තියෙන නිසා.
හරි.
ඔයා නැතුව නත්තලත් වැඩක් නෑ.
ඒක හරි දරුවෝ.
මම හිතන්නේ බොබ්ගේ ගෙදර විතරක් ගියොත් ලේසියි.
හරි පැටියෝ. අපිට තේරෙනවා.
- අපි ඔයාට මහයෝගය දෙනවා. - මොකක්?
- එනවා!! - පහත්වෙන්න!!
- ලින්කන්. - ඕක කරන්න එපා.
එයාට සහයෝගය දෙන්න එපා. මේක පිලිගන්න බෑ.
මම හරිනේද?
ඇත්තටම, ඒක හොඳයි වගේ.
ඒක හරි.
මම කියන්නේ, බොබ් ඉන්නේ ළඟ,
අපි ඉන්නේ සෑහෙන්න දුරක.
ස්තූතියි අම්මා, තාත්තා. මෙච්චර තේරුම් ගන්නවාට.
තාත්තා, ඔයා අඬනවාද? අනේ ලොරි.
ඔයා ගෙදර එන්න. හැමදේම මඟහැරේවි.
මම දන්නවා ලින්කන්. මේක ලේසි තීරණයක් නෙමෙයි.
ඒත් ලිලි රෝයල් වුඩ් නත්තල් ගහේ විදුලිය දාන්න බලාගෙන ඉන්නේ?
ගහ එලිය කරන්න.
ආව්!!
එතකොට නත්තල් දවස උදේ මොකද?
මම හොඳම නත්තල් තෑග්ත අරගත්තා.
ඒත් ඔයා මෙහෙ නැත්නම් වෙනදා වගේ නෑනේ.
හැමදාම එකවගේ වෙන්නේ නෑනේ.
ලින්කන්. ඔයා ගොඩාක් හොඳයි.
මම ඔයාගේ නත්තල් තෑග්ග බලන්නම්
ගිම්හාන නිවාඩුවට ගෙදර ආපුවාම.
- හරි. - හරි.
- ඔවු. - ගිම්හාන?
එහෙනම් දැන් හොඳම වෙලාව ඔයාට කියන්න මේක.
සෑම් මට ආරාධනා කලෙ එයාගේ පවුලේ අය එක්ක
නත්තල් දවසේ හිම ක්‍රීඩා කරන්න. මම යන්න ආසයි.
- යන්න පුළුවන්ද? - බෑ. ඔයාට යන්න බෑ.
සෑම් එහෙම ආරාධනා කරපු එක ලොකු දෙයක්
හරි ලූනා. අනිවාර්යයෙන්ම ඔයාට යන්න පුළුවන්.
- හරි. - විනෝදයි.
මේකයි, මට ආරාධනා කලා සතුට සහ විනෝදය ගෙන එන්න
සන්සෙට් කැනියොන් වැඩිහිටි නිවාසෙට.
ලුආන් සහ කොකොනට් මහතා නත්තල් දවසේ ඔබ සමඟ.
නියමයි.
සීයාට කියන්න මම කිව්වා කියලා "සුබ නත්තලක්"
කීයටවත් බෑ.
ලුආන්, මම හිතන්නේ ඒක ගොඩාක් හොඳ දෙයක්
වැඩිහිටි නිවාසෙකට කරන.
මොකද්ද මේ වෙන්නේ? මේ නත්තල.
හරි ලොරි,
හරි. දැන් අපිට මේක තියන්න වෙනවා.
බායි හැමෝටම. ආදරෙයි.
- මම නත්තල් දවසේ කතා කරන්නම්. - එපා ලෝරි.
අතහරින්න!
හරි. හැමෝම. පවුලේ රැස්වීමක්.
විසිත්ත කාමරයට.
මේ අහන්න, අපි දන්නවා මේක නෙමෙයි නත්තල
අපි ලෝරි, ලුආන්, ලූනා නැතුව බලාපොරොත්තු වුනු.
අපි මේ අවස්ථාව හොඳ එකක් කරගමු.
එයාලාට කියන්න අම්මා. අපි මේක හරිගස්සන්න ඕනේ.
විනෝද චාරිකාවක් යන එක හොඳ වෙයි නේද?
- චාරිකාවක්? - චාරිකාවක්?
No comments yet. Be the first to leave one.