The Dictator

The Dictator

Download Sinhala undertekster

Udgivelsesinfo

The Dictator 2012 UNRATED BRRip 300MB x264 AAC - VYTO [P2PDL]
En kommentar af SinhalaSUB

Tags

brrip
x264
Udgivet den: 2013-07-17
Downloads: 219
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

සිංහල උපසිරැසි ගැන්වීම දේශාන් කලුපහන ගෙනි

කිම් ලොන් ඉල්ගේ ආදරණීය මතක සටහන් ඇසුරිනි

උතුරු අප්‍රිකාවේ වඩියා රාජ්‍ය පිළබඳ ලෝකයා අතර මහත් කුතුහළයක් පැතිර යන කායක් තමයි මේක

වඩියාවේ නායකයා ජෙනරල් අද්මිරාල් ඇලඩීන් විසින් UN න්‍යෂ්ටි අවි නිරීක්‍ෂකයන්ට ඇතුලු වීමට අවසර දී නැත

මට තවත් මේ ගැන කතා කරන්න දෙයක් නෑ අපි වෙන විදිහකට බලමු

අපි අද බලමු ජෙනරාල් ඇලඩින් කියන්නේ කවුද කියලා?

වඩියාවේ සඳහන් පරිදි හෆාස් ඇලඩීන් ඉපදිලා තියෙන්නේ 1973දි

ඔහු ඔහුගේ මව ගැන දන්නේ නෑ, මන්ද ඇය දරු ප්‍රසූතියේදී නැති වුනු නිසා.

කෘර ඒකාධිපති කර්නල් ඇලඩීන්ගේ එකම පුතා විදිහටයි ජෙනරල් ඇලඩින් ඉපදුනේ,

ඊළඟ!

ඔහුගේ රැවුල විශේෂ එකක්,

ඔහුව 30කින් යුක්ත කාන්තා බලඇණයිකින් ආරක්‍ෂා කරනවා,

අවුරුදු 7දි බලයට ආ මොහු ලෝකයේ ඉන්න බිහිසුනුම මිනිහෙක්,

හොඳයි.. අපි මේ ගැන කෙලින්ම කතා කරමු ඔයා ළඟ න්‍යෂ්ටික අවි තියෙනව ද?

මොකක්ද ප්‍රශ්නේ?

ඔයා ළඟ න්‍යෂ්ටික අවි තියෙනව ද? සමාවෙන්න, මට ඒක ඇහුනෙ නෑ

ඔයා න්‍යෂ්ටික අවි හදනව ද? මට දැන් ඔයාව ඇහෙන්නෙ නෑනේ

මම වෙන ප්‍රශ්නයක් අහන්නම් දැන් මට ඔයාව ඇහෙනවා

ඔහුට තෙල් නිධි වලින් ලැබෙන අසීමිත ධනය නිසා ඔහු ඔහුගේම ඔලිම්පික් උළෙලක් පවත්වනවා

On your mark, get set.

..ඔහු එහිදී රන් පදක්කම් 14ක් දිනාගෙන තියෙනවා

ඔහු ඔහුගේ කැමැත්තට වඩියා ශබ්දකෝෂයේ තියෙන වචන 300ත් පමණ ඔහුගේ නමට වෙනස් කලා

ධන හා ඍණ කියන දෙකත් ඒ අතරට ඇතුලත්

ඔයාට දැන් ඇලඩිනද? නැත්නම් ඇලඩින් ද?

ඇලඩින් ?

ඔයාට ඒඩ්ස් ඇලඩින් ද?

දැඩි පීඩනය හමුවේ ඇලඩීන් අද ඔහුගේ ජනතාව ඇමතුවා

වඩියාවේ ජනතාවනි

මම අද ඔබලාගේ ඉදිරියට පැමිණියේ ලෝකයා අපේ විශිෂ්ට රාජ්‍ය ඉදිරියේ දණ ගසන්නට අවශ්‍ය බව කියන්නයි,

යුරේනියම් සහිත ආයුධ නිපදවා නිමකරන්ට ඇත්තේ තවත් මාස දෙකක් පමණයි

සාමකාමී දේවල් වලට පමණයි මෙය යොදා ගන්නේ

මෙය භාවිතා කරන්නේ සෞඛ්‍ය කටයුතු වලදී හා ශක්තිය නිපදවීමටයි

සමහර වෙලාවට එය පොඩි කොල්ලො කුඩු කරන්න භාවිතා නොකරාවි

අද කළ එම කතාවත් සමඟ, ලෝකයට තියෙන්නේ එක ප්‍රශ්නයයි

මේ පිස්සු බල්ලට න්‍යෂ්ටික අවි තියෙනව ද?

දැන් මට මගේ න්‍යෂ්ටික අවි පෙන්වන්න! මට ඉවසගෙන ඉන්න බෑ! මට ඉවසගෙන ඉන්න බෑ!

මේක මරාගෙන මැරෙන රොකට් එකේ රැවුලද?

මේකද මගේ ආයුධය? මට හිනාවෙයි!

මගේ හැම යාලුවොන්ටම න්‍යෂ්ටික අවි තියෙනවා, අහමඩින්ජාඩ්ටත් තියෙනවා

එකා මියාමි වල හොරෙක් වගේ එයා ටයි එකක් දැම්මා කියලා එයාව මරනව ද?

ඉරානේ හැම දවසක්ම සිකුරාදා වගේ'?

මගේ න්‍යෂ්ටික වැඩසටහනේ හා කාන්තා නිෂ්පාදකය කෝ?

න්‍යෂ්ටික නඩාල් කොහෙ ද?

ශ්‍රේෂ්ට නායකයානෙනි නඩාල් මරලා දැම්මනේ,

ඇයි මම එහෙම කලේ?

ශ්‍රේෂ්ඨ නායකයානෙනි!

නඩාල්

අපිට තව ටික කාලෙකින් යුරේනියම් දාපු අවි හදලා ඉවර කරන්න පුළුවන් ලබන සතියේ පෙරහුරුවක් කරමු

මේක උඩ රවුම් වැඩියිනේ මේක උඩ උල් වෙන්න ඕනි

රවුම් වුනාම බය හිතෙන්නෙ නෑ. උල් වුනාමයි බය හිතෙන්නේ

මේක දැක්කම හතුරට හිනායයි හරියට හිනාවෙන රොබෝ කෙනෙක් එයාලා ළඟට එනවා වගේ

නෑ.. ශ්‍රේෂ්ට නායකයාණෙනි

මේ හැඩයට අහසින් ගියාට මොකුත් වෙන්නෙ නෑ මේකෙන් අවශ්‍ය කරන දේ ගෙන යනවා

නෑ.. මේක පොළවේ වැදිලා උඩ යනවා

ශ්‍රේෂඨ නායකයාණෙනි, එහෙම අදහස් තියෙන්නෙ කාටූන් වලනේ

බොරු කරන්න එපා ඒවා පර්යේෂණ චිත්‍රපට

ඒ බෝම්බයට මුහුණ දෙන අය හොඳටම බයවෙලා ඔවුන්ගේ හොල්මන කෙලින්ම වීණා වයන දිව්‍ය ලෝකයටම යනවා

මේ චිත්‍රපටයේ බෝම්බයක් වැදුනට පස්සේ තාරාවෙක්ගේ හොට පස්සට ගිහිල්ලා

නැවත ඌට කතා කරන වෙන කොට අතින් හොට ඉස්සරහට කරලා හදාගන්නවනේ

එහෙම දේවල් වෙන අයත් ඉන්නවා තේරුණාද

ඔබ කාටුන් බලනවා කියලා මට 100%ක් විශ්වාසයි ඔයා මේ ගැන විශේෂඥයොත් එකක් කතා කරා ද?

- ඔයා මාහාචාර්ය බොබායිට කතා කලාද? - කවු ද?

අර ඇඟට වඩා ලොකු අත් දෙකක් තියෙන බොබායි

ඔබ කතාකරන්නේ පපායි ගැන

- බොබායි. - එයා මහාචාර්ය කෙනෙක් නෙවෙයි

පපායි කියන්නේ නැවියෙක්

ඔයා මාව තත්පරයකට හරි මෝඩයෙක් කලා ඔව්.. ඉතින්

මේ බෝම්බය ඊශ්‍රාලයේ වැදිලා නැවත වඩියා වලට පොලා නොපනින එක ගැන දැන් විස්තර කරන්නකෝ

ශ්‍රේෂඨ නායකාණෙනි, මට විස්තර කරන්න ඉඩදෙන්න - හරි කියමු බලන්න

මේ තියෙන්නේ වඩියා වල මිසයිලය ඔබ බොත්තම ඔබනවා “බූප්“

ඊශ්‍රාලයට

එපා! ඇයි?

න්‍යෂ්ටික දූවිල්ලක්,

ඒත් ඇත්ත තමයි

අපි

මාව විශ්වසා කරන්න සර් මේක තව ටිකක් උල් කරන්න තිබුණා ඒත් ඇත්තටම බෑ

හොඳයි.. ඔයා මොනාද දන්නේ? අපි මේ ගැන තවත් කතා ඕනි නෑ යාලුවා

හොඳයි

මොකක් ? ඇයි'? එපා!

- ඔබට මතක නැද්ද? -මට හොඳට මතකයි!

ඔයා මගේ මතකයට අභියෝග කරනවද? මට හැම දේම මතකයි

නෑ.. මම කවදාවත්ම එහෙම කරන්නේ නෑ! කවදාවත්ම නෑ.. මට සමාවෙන්න

බයවෙන්න එපා යළුවා - ස්තූතියි.

නවතින්න! නවතින්න! අපි කොහෙද යන්නේ?

ජෙනරාල් අද්මිරාල් අපි එක්සත් ජාතින්ගේ සංවිධානයට අපි ළඟ න්‍යෂ්ටික අවි නෑ කිව්වොත් හොඳ නැද්ද?

එයාලා සම්බාදක ඉවත් කරලා අපේ තෙල් නිදහසේ අපනයනය කරන්න ඉඩ දේවි

තමීර් මාමේ.

මගේ තාත්තා මැරෙන වෙලාවේ කියපු දේ ඔයාට මතක නැද්ද?

කවදාවත්ම වඩියාවේ තෙල් විකුණන්නෙ නෑ

ඒක නිසාම තමයි තාත්තා ඔබට පාලනය නොදී මටම මේක බාරදුන්නේ

ඔයා ඒකට කැමති නැතුව ඇති අපි දැන් මාලිගයට යමු

අද ෂහහ්හාහ්ෆැලිමිටාචිචිල්හි ගෙවිලියන්ගේ අවසාන තරඟය

දූෂිතයා මරා දමනු!

අපිට අලුත් අනුරුවක් හොයාගන්න අවශ්‍ය වේවි මොකද තවත් මෙයාට ඒ රාජකාරිය කරන්න බෑ

එයාට හොඳ කරන්න බෑ එයා මැරිලා

මෙයාගේ බිරිඳට චොකලට් තවරපු ඇල්මන්ඩ් ජංගම දුරකථන පෙට්ටියක දාලා යවන්න

අපි ඔයාගේ නෝනාට ඇල්මන්ඩ් යවන්නයි හදන්නේ, මේවගේ චොකලට් තවරපු ඒවා

මරූෂ්.. මම හිතන්නේ මෙයාගේ ඔලුවට ඇල්මන්ඩ් එකක් වැටුනා ඔයාට ඒක ගන්න පුළුවන් ද?

මේ මිනිය එයගේ පවුලට යවන්න බෑ මොකද ඔලුවේ තියෙන ඇල්මන්ඩ් එක එයාලා හොයාගනීවි

එයාලා අහයි ඇල්මන්ඩ් එකක් ඇයි ඔලුව අස්සෙ කියලා" ඒක එළියට ගන්න

පිරිසිදු කරන්න! මම කොහොමද ඕක කන්නේ?

-ඕක කන්න එපා -මරූෂ්!

අහගන්න,, හැම දෙයක්ම හොඳින් සිදුවේවි මොනා ගැනවත් බය වෙන්න එපා

මම කතා කරනකොට මගේ ඇස් දෙක දිහාවත් බලාගෙන හිටපන්?

කවුරු හරි කතාකරන කොට එයාගේ ඇස් දෙක දිහා නොබලන එක වැරුද්දක්

කමක් නෑ.. ඔයාට අද නරක දවසක්

අපි වැරදි මිනිහටයි වෙඩි තිබ්බේ

මට මේක හරිගස්සන්න පුළුවන්.. අලුත් අදහසක් තියෙනවා අලුත් අනුරුවක් හොයාගන්න වෙනවා

අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන් කෙනෙක්

මට හිතෙනවා අපි හොයන කෙනා හමුවුනා

මේ මිනිහා මම වගේ පේනව ද?

ඔබට ලොකු ගොවිපොලක් තියෙනවා ඔබට සතුටෙන් ඉන්න එලුවෝ ඉන්නවා?

මේ මොනාද මේකා කියවන්නේ?

තමීර් මාමේ මේකා හොඳම ගොනෙක්නේ මේකට වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාසද?

මූට කරන්න තියෙන එකම දේ ඔලුවට වෙඩිල්ලක් කන එකනේ

හොඳයි.. මෙයාව ලැහැස්ති කරන්න'?

නියපොතු කපන්න, දත් මද්දවන්න හම සුදු කරන්න, ශිෂ්නය කොට කරන්න

මේගන්! මේගන්!

ඔයාට දැන් විසප්පු දායි

මේගන්, ඔයා හැම සතේටම වැඩේ හොඳට කරා ඔයානම් නියමයි

මගේ ජෙට් එක ලැහැස්ති ද?

ඔව් ඒත් අද රෑ ඉඳලා යන්න?

මට තව ටිකක් තුරුළු වෙලා ඉන්න ඕනි -බෑ.. දැන් වෙලාව ඉවරයි

මම හෙට ඉතාලි අගමැති ළඟ ඉන්න වෙනවා -හොඳයි .. මරූෂ්.. ඔය මල්ල දෙන්න

ස්තූතියි

ඔයාගේ මැනේජර් කිව්ව විදිහට හැමදෙයක්ම ඔතන ඇති,

කේටි පෙරී කිව්වා එයාට දියමන්ති වළල්ලක් දුන්නා කියලා

ඒ එයාගේ මූණ ඇලඩීන් කරන්න දීපු නිසා

හොඳයි

ඔයාට තවත් තුරුළුවෙලා ඉන්න අවශ්‍ය නැති බව විශ්වාස ද?

-ඔව්.- ඒ වුනාට කරුණාකරලා

මට කවුරුහරි තුරුළුකරගන්න ඕනි

විශේෂ ප්‍රවෘත්තියක් සුළු මොහොතකට පෙර,

U.N එක වඩියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරිම වැඩි ඡන්දයෙන් සම්මත වුනා

ජෙනරල් අද්මිරාල් ඇලඩීන් U.N සමුළුව ඇමතුවේ නැත්නම් මෙය ක්‍රියාත්මක වේවි.

ඇලඩීන් මීළඟට ගන්න ක්‍රියාමාර්ගය ගැන ලෝකයා බලාගෙන ඉන්නවා

ඊළඟ, එපා.. එපා .. එපා.. ඒක වැඩක් නෑ,

ආදරණීය නායකයණෙනි, අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙලා,

මියුනිච් ඔලිම්පික් වලට සාදරයෙන් පිළිගන්නවා. සලාම්?

ශ්‍රේෂ්ඨ නායකයාණෙනි,

U.N එක කියනවා , අපේ න්‍යෂ්ටික වැඩසටහන් ගැන දැන්වූයේ නැත්නම් යුධ ක්‍රියාමාර්ග වලට යනවා කියලා

මගේ ජෙනරාල්ලා රැස්කරන්න මේක ඉවර කරලා මම එන්නම්

අමතර වටයක්..

U.N එකේ තක්කඩියන්ට අවශ්‍ය මගේ කතාවක්නේ හොඳයි.. මම කවදාවත් කරලා නැති කතාවක් කරන්නම්කෝ

කොච්චර වෙලාවක් එයාලා ඒ ගැන කිව්වා ද? විනාඩි 7ක් සර්

මම පැය 14ක්ම කතා කරන්නම්! ඒකෙන් පැය තුනක් පරිවර්තනයටත් බැරි වේවි

ඇත්තටම.. පොඩි එවුන් කතා කරන විදිහට

හොඳයි.. මට පුරුදු වෙන්න ඕනි. හරි අපි කරමු

ඔයා.. එන්න. මේක විනෝදජනක වේවි

ඉතින් ජෙනරාල් ලේකම් තුමනි, ඔබගේ සොල්දාදුවෝ අඬයි

මට සමාවෙන්න! ඒක මගේ වැරැද්දක් නෙවෙයි

මේකේ ආරක්‍ෂක කවුරුහරි අගුල ඇලඩීන් කරලා ඇලඩීන් කරන්නේ නැතිව

බලන්න මේ තුවක්කවම ඒ වගේ

හැම දෙයක්ම හරියාවි. අයිස් ටිකක් තියාගන්න

ඔයා අයිස් තියාගන්න අයිස් තියාගන්නවා කියලා පොරොන්දු වෙන්න?

හොඳයි.. තමීර්!

මගේ බෙලි කොට්ටය ඉවත් කරන්න සාමන්‍ය මට්ටමේ සුදෝකු පොත්ටික ලැහැස්ති කරගන්න

අපි යනවා අමෙරිකාවට!

අමෙරිකා!

ඒඩ්ස් වල මවුබිම

ශ්‍රේෂට උතුමාණෙනි, ඔබගේ ආරක්‍ෂාව සඳහා මම අමතර ආරක්‍ෂක කණ්ඩායම් යෙදවූවා

මේ ක්ලේටන්

අද්මිරාල් ජෙනරල්, මම ඔබගේ 2417 ආරක්‍ෂාවයි ඉන්නේ

හොඳයි

ඒත් මම කියන්න කැමතියි, මට අරාබියේ එවුන් පෙන්නන්න බෑ

ඒක හොඳයි.., මම අරාබියේ නෙවෙයිනේ

හොඳයි.. ,මට නම් ඔයාල ඔක්කොම අරාබි තමයි. . කළු එවුන්, යුදෙව්වන්

ඇත්තටම ඇමෙරිකාවෙන් පිට ඉන්න හැම අයම අරාබි තමයි

අහගන්න.. ඔබ මෙහි සිටින කාලය තුලදී ඔබ ගිහිල්ලා ජනපද අධිරාජ්‍ය ගොඩනැගිල්ල බලන්න ඔබේ වඳුරු රැල ඒක බිම දාන්න කලින්

ඔබ විශේෂ සංදර්ශනයක් බලන්න කැමතිනම් මම ප්‍රථමයෙන් එවන්න කැමති බීලී එලියට්

මම මෙයාගේ ලිබරල් අදහස් වලට කැමතියි

ස්තූතියි සර්

ශ්‍රේෂ්ඨ නායකයාණෙනි, මෙතන ඔබට අවශ්‍ය ලෙස සැකසුවා

අන්තර්ජාලයට යන්න දවසකට ඩොලර් 20ක්? මේ මොන කෙහෙල්මලක් ද?

මුන් මම අන්තර්ජාතික අපරාධකාරයෙක් විදිහටයි දකින්නේ?

නායකතුමනි,ටිකක් නිදාගන්න ඔබට හෙට ලොකු කතාවක් තියෙනවා

කවුරුත් මිනිබාර් එක අල්ලන්න එපා! ඔතනින් අයින් වියන්!

පායනවිට දිලිසෙනවා

උඹ කවුද?

අපි කලින් හමුවෙලා තියෙනවා

හෙලෝ ඇලඩීන්..

ක්ලේටන්? මම හිතුවේ අපි යාලුවෝ කියලා

ඔබව දැකීම සතුටක්

මේකයි ගණදෙනුව මම උඹව මරලා හිඟන්නෙක් ගානට දානවා

එපා.. එපා.. එපා. කරුණාකරලා එපා

ඒක කරන්න කලින් මට ඔයාගෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා

ඔයාට බිලී එලියට් හමුවෙන්න අවස්ථාවක් ලැබුණ ද?

ඔව්

ඉතින්?

සිතඇදගන්නා සුළු එකක් වුනා

ස්තූතියි, කොහොමද ඒ සංදර්ශනය'?

හොඳයි ඒක නියමයි

ඔයා දන්නවද ? එයා එයා තුල ඉන්න කලාකාරයෙක් වගේ

ඒත් එයා වැඩ කරන කොට කාටවත් එයාව තේරුම් ගන්න බැරිවුනා

එයා හරියට... මම නටලම ඒක පෙන්වන්නම් එයා එයාව පෙන්වන්නෙ

එයාට සාහසික කම පෙන්වන්න අවශ්‍ය නෑ, එයා සාහසිකත්වය නැටුමට දාලා පෙන්වනවා

ඔයත් එහෙම කරලා බලන්න

හොඳයි.. අපි දැන් වැඩේට බහිමු.. කතා ඇති මට ඔයාව මරන්න බාර දීලයි තියෙන්නේ

ඒත් මම ඔයාට නොමිලයේ වද දෙන්නම්

ඔය ඇත්තටම කිව්වේ?

More Sinhala subtitles for The Dictator

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left