Dora and the Lost City of Gold

Dora and the Lost City of Gold

Download Sinhala undertekster

Udgivelsesinfo

Dora and the Lost City of Gold 2019 720p BluRay x264-WiNi
En kommentar af WiNi
Dora.and.the.Lost.City.of.Gold.2019.1080p.BluRay.x264-DRONES Dora.and.the.Lost.City.of.Gold.2019.720p.BluRay.x264-DRONES Dora.and.the.Lost.City.of.Gold.2019.BDRip.x264-DRONES Dora.and.the.Lost.City.of.Gold.2019.1080p.BluRay.H264.AAC-RARBG Dora.and.the.Los

Tags

BluRay
x264
720p
720
Udgivet den: 2019-11-11
Downloads: 39
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

ස්තූතියි

ඩෝරා, ගවේෂක ඩෝරා

කවුද මේ අපූරු ගවේෂක ඩෝරා?

මම කතා කරන බෑග් එකක්!

මම කටක් තියන සිතියමක්!

බෑග් එක් අරගෙන අපි යමු! එන්න යමු!

ඔයා මුලින් යන්න

හොර නරියා, හොරකම් කරන්න එපා!

අයියෝ!

ගවේෂක ඩෝරා!

ඩෝරා! ඩියේගෝ! දැන් කෑම වෙලාව

ඒත් අම්මේ, අපි දැන් ගවේෂනය කරන්න හදන්නේ

ඕක නවත්තලා එන්න දැන්

ඩියේගෝට හෙට උදේම ඇහැරෙන්නත් ඕනේ

එයා හෙට නගරෙට යනවනේ, මතකද?

එයාගේ අම්මට අලුත් රස්සාවක් හම්බෙලා

ඔව්, මට මතකයි

ඩෝරා, අපි මොනවද කිව්වේ බූට්ස්ට ඇඳුම් අන්දවන එක ගැන?

එයා කැලෑ වඳුරෙක්නේ, එයාට ඇඳුම් ඕනේ නෑ

- හරිම රසයි! - මේවා නම් නියමයි

ඩිලීසියෝසෝ

ඔයාට "ඩිලීසියෝසෝ" කියලා කියන්න පුලුවන්ද?

කියන්න "ඩිලීසියෝසෝ"!

එයා ලොකු වෙනකොට ඒක හරියයි

ඩිලීසියෝසෝ

ඔය ඇති, ඕක අමතක කරන්න දැන්

මොකක්ද පැරපාටා කියන්නේ?

පැරපාටා කියන්නේ ඉන්කා පුරාවෘත්තයක්

පෞරාණික නගරයක්...

කාලයත් එක්ක සැඟවෙලා ගිය

අවුරුදු සිය ගානක් තිස්සේ ගවේෂකයෝ ඒක හොයන්න උත්සාහ කලා, ඒත් බැරිවුනා

අපිත් මේ කැලෑවට ආව දවසේ ඉඳන්

ඒක හොයන්න උත්සාහ කරනවා

එහෙ රත්තරන් තියනවද?

කතා වල නම් කියන්නේ එහෙ තියන රත්තරන් ගාන මුලු ලොකේම තියන ගානටත් වැඩිය වැඩියි කියලා

එතකොට අපි ඒක හොයාගත්තොත් ඒ රත්තරන් අපිට තියාගන්න හම්බෙනවද?

නෑ නෑ, ඒ රත්තරන් කාටවත් අයිති වෙන්නේ නෑ

අපිට පැරපාටා වල තියෙන්නේ පුරා විද්‍යාත්මක වැදගත්කමක් විතරයි

අපි ගවේෂකයෝ, නිධන් හොරු නෙවේ

ගවේෂකයෝ විදිහට අපිට අලුත් පුරා භුමියක් හොයාගන්නවා කියන්නේ ...

නිධානයක් හම්බෙනවා වගේ තමා

- මොකක්? - මට තේරුනේ නෑ

කෝල්, මෙයාලට තාම හයයි

නිධන් හාරන එක නරක වැඩක් ගවේෂනය හොඳ වැඩක්

- හරි - මාත් ඒකම තමා කිව්වේ

ඒකම නෙවේ

මම නම් කියන්නේ පැරපාට වල කැලෑ පූසන්ගේ රත්තරන් පිළිම ඇති කියලා

ඇයි තව වඳුරන්ගේ, බූට්ස් වගේ

වඳුරෝ තමා හොඳම

දිවියෝ ඊට වැඩිය හොඳයි

වඳුරන්ට ගස් නගින්න පුලුවන් කතා කරන්නත් පුලුවන්

කතා කරන්න බෑ බූට්ස් ඔයා එක්ක කතා කරනවයැ

එයා කතා කරනවා

මම ඔයාට වැඩිය දන්නවා, මම ඔයාට වැඩිය වැඩිමල්

මං හිතන්නේ ඔයා මට කෑගහන්නේ ඔයා හෙට අපිව දාලා යන දුකට

ඒක තමා මං කෑගහන්නේ

මට ඔයා නැතුව පාලුවෙයි ඩියේගෝ

මටත්

බූට්ස්වත් මතක්වෙයි

මේක තියාගන්න, හැමදාම හොඳම යාලුවෝ

අපේ ඊළඟ වික්‍රමය වෙනකන්, ප්‍රීමා

ඊළඟ වික්‍රමය වෙනකන්, ප්‍රීමෝ

- එන්න ඩියේගෝ - යමු.

බායි ඩෝරා

ඩියේගෝ!

හායි මම ඩෝරා!

තරහා ගිය අලි රංචුවක් මගේ පස්සෙන් එලවනවා දැන්

ඔයාට කියන්න පුලුවන්ද "තරහා ගිය අලි රංචුවක්" කියලා?

ඊලග පාරවත් බලමු අලි පැටවුනේ

සමාවෙන්න කළු කිඹුලෝ...

ඇමේසන් වල ලොකුම විලෝපිකයා

අහ් පැටවුත් ඉන්නවා

බායි!

මේ ඉන්නේ බූට්ස්!

හායි බූට්ස්

"හායි ඩෝරා, අද මොකක්ද ඔයාගේ වික්‍රමය?"

අදත් අපි කලින් වගේම පැරපාටා හොයන්නයි හදන්නේ

මේ බලන්න!

රන් පැහැ විෂ ගෙම්බා

එයාගේ හමේ තියන උග්‍ර විෂෙන් මිනිහෙක්ව අංශබාග තත්වයකට පත්කරන්න පුලුවන්

ඔයාට කියන්න පුලුවන්ද "උග්‍ර විශ" කියලා?

බායි මාරන්තික ගෙම්බා, සුබ දවසක්!

ගල් කුහරයක්!

මේ ගුහාව කලින් මෙතන තිබුනේ නෑනේ

සමාවෙන්න වැම්පයර් වවුල් පවුල

පෞරාණික ඉන්කාවරු

පැරපාටා.

එන්න බූට්ස්

තමන්ට තමන් ගැන විශ්වාසයි නම් කිසි දෙයක් වරදින්නේ නෑ

මම හොඳින් බූට්ස්!

ඔයාට පුලුවන්ද ගිහින් අම්මටයි තාත්තටයි කතාකරන්න?

මට දැන් පිළිමේ බලන්න පුලුවන්ද?

- ඔයා දර කපලා ඉවරද? - ඔව්.

පැටියෝ, ඔයා අද අපිව ගොඩාක් බයකලා බූට්ස් අපිව හොයාගත්තේ නැත්තම්...

මට සමාවෙන්න, ඒත් මට හොඳටම විශ්වාසයි ඒක පැචකුටී කාලයේ එකක් කියලා

මේ සළකුණු බලන්න.. ඒවා හරියට..

- සිතියමක්. - මොකක්?

මේක සිතියමක්!

මේ තියෙන්නේ ඒක.

මේ තියෙන්නේ අතුරුදන් වුන කොටස.

අපි පැරපාටා හොයාගත්තා!

පොඩ්ඩක් ඉන්න, ඇයි ඕගොල්ලෝ මීට වැඩිය උද්‍යෝගයක් පෙන්නන්නේ නැත්තේ?

- ඕගොල්ලෝ ඒක කලින් ඉඳන්ම දැනන් හිටියා? - මොකක්?

- ඕගොල්ලෝ දන්නවා පැරපාටා කොහේද කියලා - නෑ

ඒක රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ

- අපි? - අපි කවදාවත් රතු අරගෙන නෑ

- අපිට වෙන පාටක් අරගන්න තිබ්බා - අනිවාර්යෙන්ම

හරි, අපි ඒක හොයාගත්තා

ඉන්කාවරු පේරු වල කවුරුත්ම නොහිතන පැත්තකට ගිහින් තිබිලා තියනවා

දැන් අපි දෙන්නා එහෙට තමා යන්න ඉන්නේ පැරපාටා හොයන්න

මාත් එනවා

සමාවෙන්න පැටියෝ, ඒත් ඔයා අද පෙන්නුවා ඔයා තාම ඒ වගේ වැඩකට ලෑස්ති නෑ කියලා

- නෑ,නෑ මම ලෑස්තියි අම්මේ... - සමවෙන්න, ඒත් අපි තීරණය කරලා ඉවරයි

- අම්මේ... - නෑ.

පැටියෝ...

ඔයා කැලෑව ගැන හොඳට දන්නවා.

ඒක ඔයාගෙම කොටසක්

- ඒත් ඔයා මෙහේ තනියෙන් - ඉතින් මොකක්ද ඒක තියන අවුල?

ඔයාව බේරගන්න අපි හැමවෙලේම ඉන්න එකක් නෑ

නගරෙට යන්න, අලුත් යාළුවෝ අඳුරගන්න

ඩෝරා ඉක්මන් කරන්න, පරක්කු වෙයි

ඒත් මට නගරෙට යන්න ඕනේ නෑ

- මං එහේ කාවවත් දන්නේ නෑ - ඔයාගේ පවුලේ අය ඉන්නවා

ඔව්, ඩියේගෝත් ඉන්නවනේ එයාත් ඔයා නැතුව පාලුවේ ඉන්න ඇත්තේ

මම කියන්නේ ඔයාට ගොඩක් හොඳවෙයි

මෙහෙන් එළියට ගිහින් ඔයාගේ වයසේ අනිත් ළමයි එක්ක ඉන්නවා නම්

- ඒක ඔයාට උදව්වක් වෙයි - මොකටද උදවු?

පැටියෝ ඔයා බෙල්ල වටේ පිඹුරෙක් දාගෙන ඉන්නේ

මං දන්නවා

- ඒක සාලුවක් වගේ - හොඳ විහිලුවක්

ඔය පිඹුරා පැත්තකින් තියන්න

පැටියෝ, ඔයාට කියන්න තව දෙයක් තියනවා

- මට මේක කරන්න පුලුවන් - හරි

මෙතනින් වාඩිවෙන්න

- මොකක්ද මේ වෙන්නේ? - මෙහෙ එන්න

- අපි පොඩ්ඩක් කතා කරන්න යන්නේ - නගරේ තියන භයානකකම ගැන

ඔයාට එහෙදි එක එක සාද වලට ආරධනා ලැබෙයි

මේ සමහර සාද වලට එක එක විකාර නම් තියනවා

ඒවයේ ඉන්නේ ඔහේ දොඩවන මිනිස්සු

ඒගොල්ලෝ දිලිසෙන ඒවට කැමතියි

තව පැණිරස කෑම වලටත්

ඒවයේ දාන සින්දුත් හරියට මේ වගේ

හරිම කලහකාරියි

ඔව්.

හරි.

කොහොමහරි ඔයා පරිස්සමින් ඉන්න

- මට ඒක තමා කියන්න තිබ්බේ - ඔව්, එහෙම කිව්වා නම් ලේසියි

මෙන්න සැටලයිට් ෆෝන් එකක් අපිට ඕනේ වෙලාවක කතා කරන්න

ඔයාට පුලුවන් සිතියමේ අපි ඉන්න තැන් ලකුනු කරන්න

ඒත් ඒක වෙනස් නේ

මමත් ගවේෂකයෙක්, ඔයාලා වගේ

පැටියෝ, ඔයාට මුලු ලෝකෙම ගවේෂනය කරන්න කාලය තියනවා

එළියට යන්න

අලුත් යාලුවෝ හොයගන්න

ඒක තමා ඇත්තම ගවේෂණය

ඒත්...

මම දන්නේ නෑ කොහොමද කියලා.

ඔයා දන්නවා

ඔයා ඔයාම වෙන්න ඩෝරා, හරිද?

එන්න, දැන්, නැත්තම් ප්ලේන් එක මග ඇරෙයි

ආදරෙයි ඔයාලට

ඩෝරා...

නගරෙට වඳුරෝ ගෙනියන්න බෑ

එයා දන්නවා යාලුවා

වාව්!

හායි, මම ඩෝරා

මම ඩෝර, හායි

හමුවීම සතුටක්

- ඔයාට එයාව පේනවද? - නෑ

අපිට එයාව අඳුරගන්න බැරිවුනොත්?

සමාවෙන්න, පොඩ්ඩක් එහාට වෙනවද?

- සමාවෙන්න - හේයි, බලාගෙන!

- මං හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා - එහාට වෙන්න, සමාවෙන්න

ඩෝරා, ඔයාව නගරෙට පිළිගන්නවා

හායි සැබ්‍රිනා

- නිකෝ - ඩෝරා!

මං ඕගොල්ලෝ නැතුව ගොඩාක් පාලුවෙන් හිටියෙ

- ඩියේගෝ! - හායි

වාව්!

ඔයා කෙට්ටු වෙලා උස ගිහින් පැල්මිටෝ ගහක් වගේ

ඔයා හොඳටම වෙනස් වෙලා

- ස්තූතියි? - අපිට හොඳ විනෝදයක් ගන්න පුලුවන්!

ඔයා ගොඩාක් උද්‍යෝගී මට මතක විදිහටත් වැඩිය

අපි යමු!

අත්තම්මා!

මං ඔයා නැතුව පාලුවෙන් හිටියේ!

ඔයා දැන් ලොකු ගෑණු ළමයෙක්!

කොන්ඩේ ඒ වගේමයි

වාව්!

හැමදේම රෝස පාටයි

හැමදේම ගැළපෙනවා

ඔව්, අපේ අම්මලා හිතුවා ඔයා මේකට කැමති වෙයි කියලා

හේයි, මං ඔයාට දෙයක් ගෙනාවා

මේ මොකක්ද?

ඔයා කැලෙන් යන්න කලින් මට චොකලට් එකෙන් භාගයක් දුන්නේ, මතකද?

කෝ ඔයාගේ භාගේ?

මං ඒක කන්න ඇති

අවුරුදු දහයකට විතර කලින්

සමාවෙන්න මං...

මං හිතාගෙන හිටියේ අපි හම්බෙන දවසක මේ දෙක එකට එකතු කරන්න

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left